Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනය මහින්ද හා රටේ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවෙන් ම කිව යුත්තේ මෙය මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා නැවත බලයෙහි පිහිටුවිය යුතුය කියවෙන කතාවක් නොවන බවය.(කැපුවත් කොළ අයවලුන් හට එය එසේ පෙනීමට පුළුවන)

වර්තමාන බලලෝභි සහ අදූරදර්ශී පාලනයට විකල්පයක් තිබිය යුතුය. නමුත් පොදු අපේක්ෂක ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාණන් ඒ විකල්පය ලෙස ගෙන ආ විට ද මේ තත්ත්වය, එනම් විනිවිද පෙනෙන යහපාලනය මෙරට ඇති වේද? මට ඇති මහා ම ප්රශ්නය එයයි. ඒ ප්‍රශනය මා හට නැගෙන්නට හේතුව වන්නේ ගරු විපක්ෂනායන රනිල් වික්‍රමසිහ මැතිතුමන් පෙරේදා කල ප්‍රකාශයකි. එනම්, ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාණන් ජනාධිපති පදවි ප්‍රාප්ත වූ පසුව විධායක ජනාධිපති ධූරයේ වර්තමාන බලතල, එනම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ බලතල, 1978 ආණුඩුක්රම ව්‍යවස්ථාවේ ඇති බලතල දක්වා සීමා කෙරෙන බවය. 78 ව්‍යවස්ථාවෙන් ද මැවුයේ අසීමිත බලතල සහිත විධායකයක් බව අපි දනිමු. ඒ කියන්නේ විධායකය අහෝසි නොවන බව නොවේ ද? නැතිනම්, පූජ්‍ය රතන ස්වාමීන්වහන්සේ ඉතිම ස්ථානෝචිතව යෝජනා කර ඇති විධායකය අහෝසි කරනු වෙනුවට, එහි අනිසි බලතල ඉවත් කිරීමේ තත්ත්වයක් නොවන බව නොවේ ද? වර්තමාන පොදු අපේඛ්ෂකයා ගේ තීරණාත්මක ඡන්ද පදනම එජාප බව නොරහසකි. එම ඡන්ද පදනම ඇති අය මෙසේ කීම අතිශය බරපතල ප්‍රශ්නයක් නොවේද?

මට දැන ගන්නට ඇති පමණින්, ගරු සිරිසේන මහතාණන් හට ඇත්තේ කෙටි කාලීන වැඩ පිළිවෙළකි. (මෙය මාහට කීවේ පෙරේදා දින දී එජාප යට සම්බන්ධ එක්සත් විද්වත් වෘත්තිකයන් ගේ සංගමයේ ඉහලම නිලයක් දරන මාගේ රෝගියෙකි)දින 100ක් තුල එතුමන් පවසන ලෙසට විධායක ජනාධිපති ධූරය තුල ඇති උපරිම බලතල අහෝසි කෙරෙනු ඇත. පසුව සිදුවන්නේ කුමක් ද? තවම පැහැදිලි නැත. ඔහු මා හට පැවසූ ලෙසට, හිටපු ජනාධිපතිනිය මේ රටේ පරිපාලනයට සම්බන්ධ වීමේ දැවැන්ත තැතක් පවතී. වසර 11කට මද කලක් වැඩි සිය ධූර කාලයේ දී රට අන්ත කාබාසානියා තත්ත්වයකට ඇද දැමූ චෞර රැජන ලෙස හැදින්වුණු ඇය අතින් යහපාලනයක් බලාපොරොත්තු විය හැකි ද?

අනෙක් කාරණය, ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තේන් ඒ පැත්තට විලි සංගයක් නොමැතිව බඩ පිණුම් ගසන දේශපාලන වසලයන් රොත්තක ගෙන් අප බලාපොරොත්තු වන යහපාලනය කුමක් ද?

වර්තමාන පාලකයා දූෂිතයන් රකින, අදූරදර්ශී අපතයෙකු නම්, අපි එවැනිම අපතයින් රැලක් යලිත් පාලනයට ගෙන එනවා ද?

මිත්‍රවරුනි, මා කියන්නක් අසත්වා!! අපි සත්‍ය ලෙසටම කළ යුත්තේ කුමක් ද? පවතිනා ක්‍රමය තුල ඇති අපට පෙනෙන සියළුම විකල්ප හා සම්බන්ධ යක්ෂයින් මා හට පෙනේ. අප නැවත තෝරා ගත යුත්තේ දන්නා යක්ෂයින් ගෙන් වඩා හොද යක්ෂයා ද? හොද යක්ෂයාට බලය ලැබුණු විට ඌ බිලි නොගන්නා බවට අපිට ඇති සහතිකය කුමක් ද?

කොටින් ම, “මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී“ තත්ත්වයට පත්ව ඇති අප කළ යුත්තේ කුමක් ද??????

[QUOTE="dath kimbula, post: 17571956, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]පළමුවෙන් ම කිව යුත්තේ මෙය මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා නැවත බලයෙහි පිහිටුවිය යුතුය කියවෙන කතාවක් නොවන බවය.(කැපුවත් කොළ අයවලුන් හට එය එසේ පෙනීමට පුළුවන) වර්තමාන බලලෝභි සහ අදූරදර්ශී පාලනයට විකල්පයක් තිබිය යුතුය. නමුත් පොදු අපේක්ෂක ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාණන් ඒ විකල්පය ලෙස ගෙන ආ විට ද මේ තත්ත්වය, එනම් විනිවිද පෙනෙන යහපාලනය මෙරට ඇති වේද? මට ඇති මහා ම ප්රශ්නය එයයි. ඒ ප්‍රශනය මා හට නැගෙන්නට හේතුව වන්නේ ගරු විපක්ෂනායන රනිල් වික්‍රමසිහ මැතිතුමන් පෙරේදා කල ප්‍රකාශයකි. එනම්, ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාණන් ජනාධිපති පදවි ප්‍රාප්ත වූ පසුව විධායක ජනාධිපති ධූරයේ වර්තමාන බලතල, එනම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ බලතල, 1978 ආණුඩුක්රම ව්‍යවස්ථාවේ ඇති බලතල දක්වා සීමා කෙරෙන බවය. 78 ව්‍යවස්ථාවෙන් ද මැවුයේ අසීමිත බලතල සහිත විධායකයක් බව අපි දනිමු. ඒ කියන්නේ විධායකය අහෝසි නොවන බව නොවේ ද? නැතිනම්, පූජ්‍ය රතන ස්වාමීන්වහන්සේ ඉතිම ස්ථානෝචිතව යෝජනා කර ඇති විධායකය අහෝසි කරනු වෙනුවට, එහි අනිසි බලතල ඉවත් කිරීමේ තත්ත්වයක් නොවන බව නොවේ ද? වර්තමාන පොදු අපේඛ්ෂකයා ගේ තීරණාත්මක ඡන්ද පදනම එජාප බව නොරහසකි. එම ඡන්ද පදනම ඇති අය මෙසේ කීම අතිශය බරපතල ප්‍රශ්නයක් නොවේද? මට දැන ගන්නට ඇති පමණින්, ගරු සිරිසේන මහතාණන් හට ඇත්තේ කෙටි කාලීන වැඩ පිළිවෙළකි. (මෙය මාහට කීවේ පෙරේදා දින දී එජාප යට සම්බන්ධ එක්සත් විද්වත් වෘත්තිකයන් ගේ සංගමයේ ඉහලම නිලයක් දරන මාගේ රෝගියෙකි)දින 100ක් තුල එතුමන් පවසන ලෙසට විධායක ජනාධිපති ධූරය තුල ඇති උපරිම බලතල අහෝසි කෙරෙනු ඇත. පසුව සිදුවන්නේ කුමක් ද? තවම පැහැදිලි නැත. ඔහු මා හට පැවසූ ලෙසට, හිටපු ජනාධිපතිනිය මේ රටේ පරිපාලනයට සම්බන්ධ වීමේ දැවැන්ත තැතක් පවතී. වසර 11කට මද කලක් වැඩි සිය ධූර කාලයේ දී රට අන්ත කාබාසානියා තත්ත්වයකට ඇද දැමූ චෞර රැජන ලෙස හැදින්වුණු ඇය අතින් යහපාලනයක් බලාපොරොත්තු විය හැකි ද? අනෙක් කාරණය, ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තේන් ඒ පැත්තට විලි සංගයක් නොමැතිව බඩ පිණුම් ගසන දේශපාලන වසලයන් රොත්තක ගෙන් අප බලාපොරොත්තු වන යහපාලනය කුමක් ද? වර්තමාන පාලකයා දූෂිතයන් රකින, අදූරදර්ශී අපතයෙකු නම්, අපි එවැනිම අපතයින් රැලක් යලිත් පාලනයට ගෙන එනවා ද? මිත්‍රවරුනි, මා කියන්නක් අසත්වා!! අපි සත්‍ය ලෙසටම කළ යුත්තේ කුමක් ද? පවතිනා ක්‍රමය තුල ඇති අපට පෙනෙන සියළුම විකල්ප හා සම්බන්ධ යක්ෂයින් මා හට පෙනේ. අප නැවත තෝරා ගත යුත්තේ දන්නා යක්ෂයින් ගෙන් වඩා හොද යක්ෂයා ද? හොද යක්ෂයාට බලය ලැබුණු විට ඌ බිලි නොගන්නා බවට අපිට ඇති සහතිකය කුමක් ද? කොටින් ම, “මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී“ තත්ත්වයට පත්ව ඇති අප කළ යුත්තේ කුමක් ද??????[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom