Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනය ලොතරැයි මණ්ඩලයට අරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Menna arapu hati

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය වංචාවට

සරණට නොතිසි

සිරන්ජනී කුමාරි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කරමින් ආණ්ඩුවට පාඩුවිය හැකි බව දැන දැනම ස්වකීය ධුරය භාවිත කරමින් ලොතරැයි මණ්ඩලයට කුලී පදනම යටතේ හිතවතුන්ගේ වාහන යොදා ගනිමින් ඒවා අලුත්වැඩියා කිරීමට හා අත්තිකාරම් මුදල් ගෙවීමෙන් රුපියල් කෝටි ඒකහමාරක මුදලක් යෙදවීමෙන් දුෂණයක් සිදු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රි සරණ ගුණවර්ධන මහතාට ලබන මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (30) නොතිසි නිකුත් කෙළේය.

මෙසේ නොතිසි නිකුත් කරනු ලැබුවේ අංක 15/3 , විජයරාම පාර, ගම්පහ පදිංචි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති බමුණුආරච්චිපතිරණනැහැලගේ සරණ ගුප්ත ගුණවර්ධන මහතාටය.

අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසම් සභාව විසින් ඊයේ සැකකරුට විරුද්ධව චෝදනා 54 ක් යටතේ අධිකරණයේ පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් කරුණු සළකා මහෙස්ත්‍රාත්වරයා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කෙළේය.

සැකකරු සිය ධුරය සෘජුව හෝ වක්‍රව භාවිත කරමින් කුලී පදනම යටතේ අංක 253-8978, WPGN -1353, WPLG-6927, WPLG-6913, WPLG-6917, WPLG-6914, WPLG-6875, 325-3085, 253-9490, 253-6442, 254-0326, WPGN-1353, WPPA-8819, WPG-5957, 253-8978, WPKG-5757, 252-9958, 252-9658, WPGB-5672, 325-3085, 251-4761, WPLL-5991, WPLA-2763, WPLC-1011, WPLB-9657 WPLP-9525, WPLD-6108, WPLD-6103, WPLD-6101, WPLD-6109 යන වාහන ලොතරැයි මණ්ඩලය වෙත යොදා ගැනීමට නිලධාරීන් පෙළඹවීමෙන් අල්ලස් පනතේ (ඉ) වගන්තියේ දුෂණය නම් චෝදනාව සිදු කර ඇති බවට කොමිසම අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

ජයසූරියආරච්චිගේ සුනීතා ජයසූරිය, සමරසිංහ අරණායක ලියනගේ ප්‍රේමසිංහ, ජයසිංහආරච්චිගේ වසන්ත නිහාල්, සරුවබණ්ඩාරගේ ශ්‍යාමල් නිලන්ත කුමාර, රණතුංගආරච්චිගේ රසික රුවන් කුමාර, කරුණනායක අතුකොරළලාගේ ඩෙවිට් ගුණවර්ධන, සමරසිංහ අත්තනායකලියනගේ ප්‍රේමරත්න, අධිකාරිආරච්චිගේ ඉන්ද්‍ර කුමාරි අධිකාරි, රත්නායකමුදලිගේ අනුර රත්නායක, පතිරාජ අප්පුහාමිලාගේ තිලකරත්න මුදන්නායක, චානක රසින්ද්‍ර සේනාතිලක, විජේරත්න ආරච්චිගේ නීල් ශාන්ත, ඈන් එන්ටප්‍රයිසස් , හෙට්ටිආරච්චිගේ ෆිලික්ස් පෙරේරා, විනාරි ලක්වන්ති හෙනරත් හෙට්ටිආරච්චි යන අයට හිමි වාහන සැකකරු මෙසේ ලොතරැයි මණ්ඩලය වෙත යොදවා ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා සිටියේය.

මීට අමතරව අධිකාරි ආරච්චිලාගේ ඔබේරත්න අධිකාරි නමැත්තාට හිමි මාදිවෙල නිවස කුලී පදනම යටතේ මණ්ඩලයට ගැනීමෙන් රුපියල් 3,61959,00 මුදලක් ගෙවීම් කර ඇති බවට ද චෝදනාවක් ගොනු කර තිබිණ. සාක්කිකරුවන් 21ක් හා නඩු භාණ්ඩ 25 ක් යටතේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ගනේෂ් ආර්.ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිට නඩු

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද නඩු පැවරුවා. ඒ ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුත්තකදී සිදුවූ බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන්. 2012 වසරේ සිට 2014 වසර දක්වා ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරණ කටයුතු නියමිත ක්‍රමවේදයෙන් තොරව ලබාදී ඇති බවයි අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ. තේරීම් කමිටුවල සාමාජිකයින්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ද හිටපු සභාපතිවරයාට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ අනුව ලබන මස 15 වෙනිදා චන්ද්‍රවංශ පතිරාජ මහතාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නොතීසි නිකුත් කළ බවයි අල්ලස් කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ.

සරණ ගුණවර්ධනට එක් ලක්ෂ පනස්දහසක මුදල් ඇපයක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ කළැයි කියන රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) ඇපයක් නියම කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ එක හමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 600 ක ශරීර ඇප තබන ලෙස ඔහුට නියම කළ අතර ඔහුට එරෙහිව නගා ඇති චෝදනා ගණන 107 කි. මේ අතර සරණ ගුණවර්ධන මහතාට විදේශගතවීම වළක්වන්නැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට ඉල්ලීමක් කළ අතර ඒ අනුව සරණ ගුණවර්ධන මහතාට රටින් පිටවීම තහනම් කර තිබේ. 2006 ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් සිටිය දී හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධාන මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා සිදු කළැයි කියන වංචා 107ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පසුගිය 02 වැනි දා තහනම් කළේය.

[QUOTE="monson, post: 19707526, member: 30005"] [B][SIZE="5"]Menna arapu hati[/SIZE][/B] :lol::lol::lol: [SIZE="4"][B]සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය වංචාවට[/B] සරණට නොතිසි සිරන්ජනී කුමාරි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කරමින් ආණ්ඩුවට පාඩුවිය හැකි බව දැන දැනම ස්වකීය ධුරය භාවිත කරමින් ලොතරැයි මණ්ඩලයට කුලී පදනම යටතේ හිතවතුන්ගේ වාහන යොදා ගනිමින් ඒවා අලුත්වැඩියා කිරීමට හා අත්තිකාරම් මුදල් ගෙවීමෙන් රුපියල් කෝටි ඒකහමාරක මුදලක් යෙදවීමෙන් දුෂණයක් සිදු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රි සරණ ගුණවර්ධන මහතාට ලබන මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (30) නොතිසි නිකුත් කෙළේය. මෙසේ නොතිසි නිකුත් කරනු ලැබුවේ අංක 15/3 , විජයරාම පාර, ගම්පහ පදිංචි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති බමුණුආරච්චිපතිරණනැහැලගේ සරණ ගුප්ත ගුණවර්ධන මහතාටය. අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසම් සභාව විසින් ඊයේ සැකකරුට විරුද්ධව චෝදනා 54 ක් යටතේ අධිකරණයේ පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් කරුණු සළකා මහෙස්ත්‍රාත්වරයා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කෙළේය. සැකකරු සිය ධුරය සෘජුව හෝ වක්‍රව භාවිත කරමින් කුලී පදනම යටතේ අංක 253-8978, WPGN -1353, WPLG-6927, WPLG-6913, WPLG-6917, WPLG-6914, WPLG-6875, 325-3085, 253-9490, 253-6442, 254-0326, WPGN-1353, WPPA-8819, WPG-5957, 253-8978, WPKG-5757, 252-9958, 252-9658, WPGB-5672, 325-3085, 251-4761, WPLL-5991, WPLA-2763, WPLC-1011, WPLB-9657 WPLP-9525, WPLD-6108, WPLD-6103, WPLD-6101, WPLD-6109 යන වාහන ලොතරැයි මණ්ඩලය වෙත යොදා ගැනීමට නිලධාරීන් පෙළඹවීමෙන් අල්ලස් පනතේ (ඉ) වගන්තියේ දුෂණය නම් චෝදනාව සිදු කර ඇති බවට කොමිසම අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ. ජයසූරියආරච්චිගේ සුනීතා ජයසූරිය, සමරසිංහ අරණායක ලියනගේ ප්‍රේමසිංහ, ජයසිංහආරච්චිගේ වසන්ත නිහාල්, සරුවබණ්ඩාරගේ ශ්‍යාමල් නිලන්ත කුමාර, රණතුංගආරච්චිගේ රසික රුවන් කුමාර, කරුණනායක අතුකොරළලාගේ ඩෙවිට් ගුණවර්ධන, සමරසිංහ අත්තනායකලියනගේ ප්‍රේමරත්න, අධිකාරිආරච්චිගේ ඉන්ද්‍ර කුමාරි අධිකාරි, රත්නායකමුදලිගේ අනුර රත්නායක, පතිරාජ අප්පුහාමිලාගේ තිලකරත්න මුදන්නායක, චානක රසින්ද්‍ර සේනාතිලක, විජේරත්න ආරච්චිගේ නීල් ශාන්ත, ඈන් එන්ටප්‍රයිසස් , හෙට්ටිආරච්චිගේ ෆිලික්ස් පෙරේරා, විනාරි ලක්වන්ති හෙනරත් හෙට්ටිආරච්චි යන අයට හිමි වාහන සැකකරු මෙසේ ලොතරැයි මණ්ඩලය වෙත යොදවා ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා සිටියේය. මීට අමතරව අධිකාරි ආරච්චිලාගේ ඔබේරත්න අධිකාරි නමැත්තාට හිමි මාදිවෙල නිවස කුලී පදනම යටතේ මණ්ඩලයට ගැනීමෙන් රුපියල් 3,61959,00 මුදලක් ගෙවීම් කර ඇති බවට ද චෝදනාවක් ගොනු කර තිබිණ. සාක්කිකරුවන් 21ක් හා නඩු භාණ්ඩ 25 ක් යටතේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ගනේෂ් ආර්.ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ. [/SIZE] [SIZE="5"][B]සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිට නඩු[/B][/SIZE] [SIZE="4"] සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද නඩු පැවරුවා. ඒ ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුත්තකදී සිදුවූ බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන්. 2012 වසරේ සිට 2014 වසර දක්වා ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරණ කටයුතු නියමිත ක්‍රමවේදයෙන් තොරව ලබාදී ඇති බවයි අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ. තේරීම් කමිටුවල සාමාජිකයින්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ද හිටපු සභාපතිවරයාට චෝදනා එල්ලවී තිබෙනවා. ඒ අනුව ලබන මස 15 වෙනිදා චන්ද්‍රවංශ පතිරාජ මහතාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නොතීසි නිකුත් කළ බවයි අල්ලස් කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ.[/SIZE] [B][SIZE="5"] සරණ ගුණවර්ධනට එක් ලක්ෂ පනස්දහසක මුදල් ඇපයක්[/SIZE][/B] [SIZE="4"]හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ කළැයි කියන රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) ඇපයක් නියම කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ එක හමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 600 ක ශරීර ඇප තබන ලෙස ඔහුට නියම කළ අතර ඔහුට එරෙහිව නගා ඇති චෝදනා ගණන 107 කි. මේ අතර සරණ ගුණවර්ධන මහතාට විදේශගතවීම වළක්වන්නැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට ඉල්ලීමක් කළ අතර ඒ අනුව සරණ ගුණවර්ධන මහතාට රටින් පිටවීම තහනම් කර තිබේ. 2006 ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් සිටිය දී හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධාන මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා සිදු කළැයි කියන වංචා 107ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පසුගිය 02 වැනි දා තහනම් කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom