Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාකි අම්මණ්ඩි දැන් කියන්නේ කොමිටියට උබත් දාන්න ඕන කියලාද ? උබට ඕන කොමිටිය කියපන් බලන්න ?

කවුරුඋනත් අහිංසක ජනතාවගේ සතයක් හරි හොරකම් කරලා තියෙනවා නම් වැරදි ..එක මම නැ කියන්නේ නැ ගොනෝ මම කියන්නේ මහින්ද ආණ්ඩුව හා සංසන්දනය කරන විට පවතින සුළුතර ආණ්ඩුව හොදයි ඇමති මණ්ඩලේ වුනත් පසුගිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලය තරම් දුෂණය වෙලා නැ මහත්මා ගති පැවතුම් තිබෙන පිරිසක් සිටිනවා වැරදි තියෙනවා නමුත් පසු ගිය ආණ්ඩුව හා සාපේක්ෂව ඊට වඩා පවතින ආණ්ඩුව පිළිබද 100%න් සැහීමකට පත්වෙන්න පුළුවන් ඇතුලේ ඉන්න පිරිස ගැන සහ අගමැතිවරයාගේ තියෙන මහත්මාගති පැවතුම් සහ දැනුම දුෂණ වංචාවලින් තොර බව ඒවගේම ජනාධිපතිතුමත් ඉතාම නීතිගරුක චාම් ,පොලවේ පයගහලා ඉන්න සරල මනුස්සයෙක් ..

මම කියන දේ හරියට අවබෝද කරගනින් මම කියන්නේ පසු ගිය ආණ්ඩුව හා සාපේක්ෂව මෙම වත්මන් ආණ්ඩුව ගත්කල පසුගිය ආණ්ඩුවට වඩා මෙම ආණ්ඩුව ගැන හොදමට්ටමකින් සැහීමකට පත්වෙන්න පුළුවන් දින 64 ඇතුලට ජනතාවට සහනලබා දීලා තියෙනවා ඒවගේම රටට අවශ්‍ය නීති කිහිපයක් සම්මත කරගෙන තිබෙනවා මහින්ද ආණ්ඩුවෙන් වසර 10ක් තිස්සේ කරන්න බැරිව තිබුන දේවල් දවස් 64කින් කරලා තියෙනවා තව ඉස්සරහටත් රටේ යහපාලනය උදෙසා සහ ජිවන මට්ටම ඉහල දැමීමට අවශ්‍ය වෙනස්කම් සිදුවේ .

අවන්කවම දින 64ක් ඇතුලට ජනතාවට මේ තරම් සහන දීපු ඒවගේම ප්රතිසංස්කර රැසක් කරපු එකම ආණ්ඩුවට තමයි මේ සුළුතර ආණ්ඩුව ..

නමුත් බයියෝ සාටෙකෙන් නිරුවත වසාගෙන ඇගිල්ල දික් කරන්නේත් මෙම ආණ්ඩුවට ..

සුළුතර ආණ්ඩුවක් ගෙනියන එක දක්ෂතාවයක් උපායශීලි දක්ෂතාවයක් ඒ මොලේ තමයි අද රටට අවශ්‍ය ...

ජනතාව ජන්දේ දුන්නේ මයිති ප්‍රමුක UNP ආණ්ඩුවකට කියලාත් අමතක කරන්න එපා ...

හොරු ඉන්නවා නම් අල්ල පන් කියන්නේ ගොනෝ මෙන්න මු හොරා කියලා කුළුද්දගෙන ගිහිං කුඩු කරන්න බැ ,

මේක යකෝ ප්‍රජාතන්තවාදය සුරැකින ආසියාවේ මුල් පෙලේ රටක් ඇත අතීතයේ සිටම ..

හොරු අල්ලනේ නීතියෙන් කැබිනට් එකෙන් නෙවේ එක දැනගනින් හරකා වගේ තැන තැන සේම හලන්නේ නැතුව ...

හොරු ඉන්නවා උන් ගැන චෝදනා ඉදිරිපත් වෙනවා ඒවා නිතිය අනුව විමර්ශනය කරලා අදාළ සාක්ෂිවල සත්‍යතාවයත් අනුව ඔප්පු කරලා දඩුම් දෙයි .. එහෙම නැතුව උබලාගේ ඒකාධිපති මහින්ද කළ විදිහට එනම් සරත්ෆොන්සේකා ඇදගෙන ගිහිං හිරේ දාලා පෙන්නපු කෙලසුනු ප්‍රජාතන්ත්‍රවදය දේශපාලන පලිගැනීම මෙම යහපාලන ආණ්ඩුවෙන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් එක සාධාරණ නැ ...

දැනට UNP එකේ පළාත්සභා නියෝජිතයෙක් තවමත් හිරේ .. නමුත් මහින්ද අන්දුකාලේ මොකද්ද කලේ සුද්දියෙක් අමු අමුවේ රේප් කරලා, රෙද්කොස් නිලදාරියෙක් අමු අමුවේ ඝාතනය කරපු ඒ පළාත් සභා නියෝජිතයාගේ කරට අත දාගෙන නගින්න මල්ලි කාර් එකට කියලා රවුමක් එක්කගෙන ගියා අන්න එහෙමයි මහින්ද රටට නීතියට ලෝකයට දුන්න ආදර්ශ ..

රටේ නිතිය අනුව අදාල වරද කරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලැබේ .. දින 64න් දේශපාලන හොරු ටිකක අල්ලලා හිරේ දන්න බලාපොරොත්තු වෙනවා නම් එක ජාතික විහිළුවක් .. මොනතරම් මෝඩ කමක්ද එහෙම හිතනවා නම් ... එහෙම කරන්න පුළුං නම් මේක ප්රජාතන්ත්රවද සුරැකින යහපාලනයක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් වෙනවද ? ...

නීතියට නීතියේ වැඩේ කරන්නේ කාලය දීලා බලාගෙන ඉන්න .. එහෙම නැතුව ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා නිතිය අතට අරගෙන වැඩ ඉක්මන් කරලා නැති ප්‍රශ්න ඇතිකරගෙන අන්තිමට දේශපාලන පලිගැනීම් කියලා හංවඩු ගැසෙන්න කියලා නම් කියන්නේ එක සාධාරණ නැ ...

[QUOTE="LoriyaK, post: 18039957, member: 514512"] [SIZE=3][B]නාකි අම්මණ්ඩි දැන් කියන්නේ කොමිටියට උබත් දාන්න ඕන කියලාද ? උබට ඕන කොමිටිය කියපන් බලන්න ? කවුරුඋනත් අහිංසක ජනතාවගේ සතයක් හරි හොරකම් කරලා තියෙනවා නම් වැරදි ..එක මම නැ කියන්නේ නැ ගොනෝ මම කියන්නේ මහින්ද ආණ්ඩුව හා සංසන්දනය කරන විට පවතින සුළුතර ආණ්ඩුව හොදයි ඇමති මණ්ඩලේ වුනත් පසුගිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලය තරම් දුෂණය වෙලා නැ මහත්මා ගති පැවතුම් තිබෙන පිරිසක් සිටිනවා වැරදි තියෙනවා නමුත් පසු ගිය ආණ්ඩුව හා සාපේක්ෂව ඊට වඩා පවතින ආණ්ඩුව පිළිබද 100%න් සැහීමකට පත්වෙන්න පුළුවන් ඇතුලේ ඉන්න පිරිස ගැන සහ අගමැතිවරයාගේ තියෙන මහත්මාගති පැවතුම් සහ දැනුම දුෂණ වංචාවලින් තොර බව ඒවගේම ජනාධිපතිතුමත් ඉතාම නීතිගරුක චාම් ,පොලවේ පයගහලා ඉන්න සරල මනුස්සයෙක් .. මම කියන දේ හරියට අවබෝද කරගනින් මම කියන්නේ පසු ගිය ආණ්ඩුව හා සාපේක්ෂව මෙම වත්මන් ආණ්ඩුව ගත්කල පසුගිය ආණ්ඩුවට වඩා මෙම ආණ්ඩුව ගැන හොදමට්ටමකින් සැහීමකට පත්වෙන්න පුළුවන් දින 64 ඇතුලට ජනතාවට සහනලබා දීලා තියෙනවා ඒවගේම රටට අවශ්‍ය නීති කිහිපයක් සම්මත කරගෙන තිබෙනවා මහින්ද ආණ්ඩුවෙන් වසර 10ක් තිස්සේ කරන්න බැරිව තිබුන දේවල් දවස් 64කින් කරලා තියෙනවා තව ඉස්සරහටත් රටේ යහපාලනය උදෙසා සහ ජිවන මට්ටම ඉහල දැමීමට අවශ්‍ය වෙනස්කම් සිදුවේ . අවන්කවම දින 64ක් ඇතුලට ජනතාවට මේ තරම් සහන දීපු ඒවගේම ප්රතිසංස්කර රැසක් කරපු එකම ආණ්ඩුවට තමයි මේ සුළුතර ආණ්ඩුව .. නමුත් බයියෝ සාටෙකෙන් නිරුවත වසාගෙන ඇගිල්ල දික් කරන්නේත් මෙම ආණ්ඩුවට .. සුළුතර ආණ්ඩුවක් ගෙනියන එක දක්ෂතාවයක් උපායශීලි දක්ෂතාවයක් ඒ මොලේ තමයි අද රටට අවශ්‍ය ... ජනතාව ජන්දේ දුන්නේ මයිති ප්‍රමුක UNP ආණ්ඩුවකට කියලාත් අමතක කරන්න එපා ... හොරු ඉන්නවා නම් අල්ල පන් කියන්නේ ගොනෝ මෙන්න මු හොරා කියලා කුළුද්දගෙන ගිහිං කුඩු කරන්න බැ , මේක යකෝ ප්‍රජාතන්තවාදය සුරැකින ආසියාවේ මුල් පෙලේ රටක් ඇත අතීතයේ සිටම .. හොරු අල්ලනේ නීතියෙන් කැබිනට් එකෙන් නෙවේ එක දැනගනින් හරකා වගේ තැන තැන සේම හලන්නේ නැතුව ... හොරු ඉන්නවා උන් ගැන චෝදනා ඉදිරිපත් වෙනවා ඒවා නිතිය අනුව විමර්ශනය කරලා අදාළ සාක්ෂිවල සත්‍යතාවයත් අනුව ඔප්පු කරලා දඩුම් දෙයි .. එහෙම නැතුව උබලාගේ ඒකාධිපති මහින්ද කළ විදිහට එනම් [COLOR=DarkRed]ස[COLOR=Red]රත්ෆොන්සේකා ඇදගෙන ගිහිං හිරේ දාලා පෙන්නපු කෙලසුනු ප්‍රජාතන්ත්‍රවදය දේශපාලන පලිගැනීම මෙම යහපාලන ආණ්ඩුවෙන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් එක සාධාරණ නැ[/COLOR][/COLOR] ... දැනට UNP එකේ පළාත්සභා නියෝජිතයෙක් තවමත් හිරේ .. නමුත් මහින්ද අන්දුකාලේ මොකද්ද කලේ සුද්දියෙක් අමු අමුවේ රේප් කරලා, රෙද්කොස් නිලදාරියෙක් අමු අමුවේ ඝාතනය කරපු ඒ පළාත් සභා නියෝජිතයාගේ කරට අත දාගෙන නගින්න මල්ලි කාර් එකට කියලා රවුමක් එක්කගෙන ගියා අන්න එහෙමයි මහින්ද රටට නීතියට ලෝකයට දුන්න ආදර්ශ ..:angry: රටේ නිතිය අනුව අදාල වරද කරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලැබේ .. දින 64න් දේශපාලන හොරු ටිකක අල්ලලා හිරේ දන්න බලාපොරොත්තු වෙනවා නම් එක ජාතික විහිළුවක් .. මොනතරම් මෝඩ කමක්ද එහෙම හිතනවා නම් ... එහෙම කරන්න පුළුං නම් මේක ප්රජාතන්ත්රවද සුරැකින යහපාලනයක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් වෙනවද ? ... නීතියට නීතියේ වැඩේ කරන්නේ කාලය දීලා බලාගෙන ඉන්න .. එහෙම නැතුව ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා නිතිය අතට අරගෙන වැඩ ඉක්මන් කරලා නැති ප්‍රශ්න ඇතිකරගෙන අන්තිමට දේශපාලන පලිගැනීම් කියලා හංවඩු ගැසෙන්න කියලා නම් කියන්නේ එක සාධාරණ නැ ... [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom