Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ජන්දේ ඔය උබ කියල තියෙන දේවල් වලට හොද උදාහරණයක් සැපයුවා සාරි චීත්ත බෙදල, කුඩ්ඩො,මර්වින්ලා වගේ මැරයෝ වට කරන් හිටිය ජන්දේ දිනන්න බෑ කියන එකට..

තවත් ඒවා ගැන කතා කරන්න එපා දැන්...

හරි විදිහට දෙන්නේ නැත්තේ ඇයි කියනේ එක තමයි ප්රශ්නේ... බලෙන් ගන්න දැන් JVP එකට කොහොමත් බෑ... ඒ තරං පදනම් බලයක් කොහොමත් දැන් JVP එකට නෑ...

හරි ව්දිහට ගන්න බැරි මං මේ නූලේම පුන පුනා කියපු ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් උන්ගේ නැති කම...

දැන් ඔය උබ කියපු මගුල් කරලා සාරි බෙදලද රනිල් අගමැති උනේ...

නෑ උපායමාර්ගික වැඩපිළිවෙලවල් වලින්.. අන්න එකයි තියෙන්න ඕනේ..

JVP උන් කරන්නේ රොත්තම වේදිකාවක් උඩ නැගල ඇදි ලී පුටුවල වාඩිවෙලා මාරුවෙන් මාරුවට මයික් ටිකට එක එකා නැගිට නැගිට අරකයි මේකයි කියල කියා කෑගහන එක...

ඕව අහල විතරක් මිනිස්සු ජන්දේ දෙන්නේ නෑ බං...

ඔව්... JVP එක දුර්වල පක්ෂයක්.. උන්ට කොහොමත් තනියම ගමනක් යන්න ශක්තියක් නෑ..

අනිවා උන්ට නැගිටින්න ඕනේ නං කාට හරි මුක්කුවක් ගහන්නම ඕනේ වෙන විකල්පයක් නෑ..

මම කිව්වේ 17 වෙනි සංශෝධනය ගෙනාව වගේ දේවල් නිකං JVP එක තනියම කරා වගේ උලුප්පල දක්වන්න එපා කියන එක විතරයි..

උන් මුක්කු ගහන්නම ඕනේ... එකේ ආයේ කතා දෙකක් නෑ...

ජනමතය විකෘති එකක් තමයි... ඕක උනේ සරත් එන් සිල්වා කරපු වැරැද්දෙන්... නමුත් ඒවා තමයි උපායමාර්ගික දේශපාලනය කියන්නේ... කටින් කෑගගහ ජන්ද කරන්න බෑ... එකට මොලේ ඕනේ මොලේ..

අනික ඔය සමාජවාදය කියන්නේ අද හැමතැනම බිදවැටෙමින් යන ආර්ථික විධික්රමයක්...

ඕව කර තියන් ගොඩයන්න පුළුවන් නං මොනවා කරන්න බැරිද..

තව එකක් කියන්නම ඕනේ... අර කොටන කුකුලට කොයි පොරපිටියත් එකයි කිව්වා වගේ වැඩ දන්න එකා දන්නවා වැඩේ කරගන්න... හොදම උදාහරණේ රනිල්... JVP එකට වඩා අමාරු අඩියකට පෞද්ගලිකවම රනිල් වැටිලා හිටියේ... පිලේ ලැගපු බල්ලා වගේ කොයි වෙලාවේ එලියට විසිවෙයිද දන්නේ නෑ... අද පේනවද ඉන්න තැන...

අනංමනං සේරම බොරු කතා.. නොහැකියාව වහගන්න කට විතරක් මදි මචං...

[QUOTE="thanujaka, post: 17795577, member: 123679"] [B][SIZE="3"][COLOR="Navy"]මේ ජන්දේ ඔය උබ කියල තියෙන දේවල් වලට හොද උදාහරණයක් සැපයුවා සාරි චීත්ත බෙදල, කුඩ්ඩො,මර්වින්ලා වගේ මැරයෝ වට කරන් හිටිය ජන්දේ දිනන්න බෑ කියන එකට.. තවත් ඒවා ගැන කතා කරන්න එපා දැන්... හරි විදිහට දෙන්නේ නැත්තේ ඇයි කියනේ එක තමයි ප්රශ්නේ... බලෙන් ගන්න දැන් JVP එකට කොහොමත් බෑ... ඒ තරං පදනම් බලයක් කොහොමත් දැන් JVP එකට නෑ... හරි ව්දිහට ගන්න බැරි මං මේ නූලේම පුන පුනා කියපු ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් උන්ගේ නැති කම... දැන් ඔය උබ කියපු මගුල් කරලා සාරි බෙදලද රනිල් අගමැති උනේ... නෑ උපායමාර්ගික වැඩපිළිවෙලවල් වලින්.. අන්න එකයි තියෙන්න ඕනේ.. JVP උන් කරන්නේ රොත්තම වේදිකාවක් උඩ නැගල ඇදි ලී පුටුවල වාඩිවෙලා මාරුවෙන් මාරුවට මයික් ටිකට එක එකා නැගිට නැගිට අරකයි මේකයි කියල කියා කෑගහන එක... ඕව අහල විතරක් මිනිස්සු ජන්දේ දෙන්නේ නෑ බං... ඔව්... JVP එක දුර්වල පක්ෂයක්.. උන්ට කොහොමත් තනියම ගමනක් යන්න ශක්තියක් නෑ.. අනිවා උන්ට නැගිටින්න ඕනේ නං කාට හරි මුක්කුවක් ගහන්නම ඕනේ වෙන විකල්පයක් නෑ.. මම කිව්වේ 17 වෙනි සංශෝධනය ගෙනාව වගේ දේවල් නිකං JVP එක තනියම කරා වගේ උලුප්පල දක්වන්න එපා කියන එක විතරයි.. උන් මුක්කු ගහන්නම ඕනේ... එකේ ආයේ කතා දෙකක් නෑ... ජනමතය විකෘති එකක් තමයි... ඕක උනේ සරත් එන් සිල්වා කරපු වැරැද්දෙන්... නමුත් ඒවා තමයි උපායමාර්ගික දේශපාලනය කියන්නේ... කටින් කෑගගහ ජන්ද කරන්න බෑ... එකට මොලේ ඕනේ මොලේ.. අනික ඔය සමාජවාදය කියන්නේ අද හැමතැනම බිදවැටෙමින් යන ආර්ථික විධික්රමයක්... ඕව කර තියන් ගොඩයන්න පුළුවන් නං මොනවා කරන්න බැරිද.. තව එකක් කියන්නම ඕනේ... අර කොටන කුකුලට කොයි පොරපිටියත් එකයි කිව්වා වගේ වැඩ දන්න එකා දන්නවා වැඩේ කරගන්න... හොදම උදාහරණේ රනිල්... JVP එකට වඩා අමාරු අඩියකට පෞද්ගලිකවම රනිල් වැටිලා හිටියේ... පිලේ ලැගපු බල්ලා වගේ කොයි වෙලාවේ එලියට විසිවෙයිද දන්නේ නෑ... අද පේනවද ඉන්න තැන... අනංමනං සේරම බොරු කතා.. නොහැකියාව වහගන්න කට විතරක් මදි මචං...[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom