Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනේ----H*කලා--මාට්ටුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lamborghini ත් නීතියෙන් තහනම් නෑ ඕයි.....

වීරකැටියේ කාල්ටන් මධ්‍යස්ථානයේ ලම්බෝගිනි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන්ට එරෙහිව බරපතල පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැති බව පොලිසිය පවසයි.

පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව සඳහන් කළේ, හම්බන්තොට මෙන්ම රට පුරා වෙනත් ප්රදේශවලදීත් සිය ආධාරකරුවන්ට දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සිකුරාදා සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ.

මේ අතර ගාල්ලේ යාත්‍රාවක තිබී ආයුධ තොගයක් හමුවීම පිළිබඳව සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ස්වයංක්‍රීය අවි, අර්ධ ස්වයංක්‍රීය අවි ඇතුළු ආයුධ 3150 කට වැඩි ප්‍රමාණයක් හමු වූ අතර රතු මුහුද හරහා යුරෝපය වෙත යාත්‍රා කරන නැවුවලට ආරක්ෂාව ලබාදීම් වස් ආයුධ තබාගැනීමට 2012 දී ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලික ආරක්ෂක සමාගමකට අවසර දී ඇති බව කියා සිටියේය.

"කොපමණ ආයුධ සංඛ්‍යාවක් තියා ගෙන ඉන්න බලය දීල තියෙනවද, ඊට වඩා වැඩිපුර ආයුධ තියෙනවද, ඒ වගේම පුද්ගලික ආරක්ෂක සමාගමකට මෙවැනි බලයක් දෙන්න තිබෙන නෛතික ප්‍රතිපාදන මොනවාද කියන කාරණා ගැන විමර්ෂණ පැවැත්වෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ආයුධ සහ කුමන්ත්‍රණ චෝදනා

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පුද්ගලික ආරක්ෂක සමාගමක අවි ගබඩාවේ නීතිවිරෝධී ආයුධ තිබෙන බවට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය අඟහරුවාදා පරීක්ෂා කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

කොපමණ ආයුධ සංඛ්‍යාවක් තියා ගෙන ඉන්න බලය දීල තියෙනවද, ඊට වඩා වැඩිපුර ආයුධ තියෙනවද, ඒ වගේම පුද්ගලික ආරක්ෂක සමාගමකට මෙවැනි බලයක් දෙන්න තිබෙන නෛතික ප්‍රතිපාදන මොනවාද කියන කාරණා ගැන විමර්ෂණ පැවැත්වෙනවාපොලිස් ප්‍රකාශක අජිත් රෝහණ

ජනපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව දිගටම බලයේ රැඳී සිවීමට කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාව සහ මේ නීති විරෝධී අවි අතර සම්බන්ධයක් තිබෙන්නේ දැයි විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ, ඒ පිළිබඳව දැන් විමර්ෂණ පැවැත්වෙන බවයි.

ජනාධිපති මන්දිරයෙන් ඉවත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික දේපොළ අඩංගු බව පැවසෙන කන්ටේනර් කිහිපයක් පෑලියගොඩ නවලෝක කන්ටේනර් අංගනයේ තිබී හමු වූ බව සඳහන් කළ ඔහු, වෙනත් රටවලින් ලැබුණු ඇතැම් සිහිවටන ද එහි තිබෙන බව පැවසීය.

ලම්බෝගිනි මෝටර් රථයක් සහ මුහුදේ ගොඩබැස්විය හැකි ගුවන් යානයක් තිබෙන බවට ලද තොරතුරක් මත වීරකැටියේ කාල්ටන් මධ්‍යස්ථානය පරීක්ෂා කරන ලද නමුත් ඒ කිසිවක් එහි තිබී හමු නොවූ බව ද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සියලු සැකකටයුතු දේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අලුත් ආණ්ඩුවක් පත්වන තුරු බලා සිටියේ මන්දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිසියට හුදෙකලාව කටයුතු කළ නොහැකි බවයි.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150119_police_seaplane_attacks

[QUOTE="funkyguy89, post: 18106754, member: 250919"] [SIZE=5][I][B]Lamborghini[/B][/I] ත් නීතියෙන් තහනම් නෑ ඕයි.....[/SIZE]:lol::lol::lol: [SIZE=5][B]වීරකැටියේ කාල්ටන් මධ්‍යස්ථානයේ ලම්බෝගිනි?[/B][/SIZE] [SIZE=4]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන්ට එරෙහිව බරපතල පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැති බව පොලිසිය පවසයි.[/SIZE] [SIZE=4]පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව සඳහන් කළේ, හම්බන්තොට මෙන්ම රට පුරා වෙනත් ප්රදේශවලදීත් සිය ආධාරකරුවන්ට දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සිකුරාදා සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ.[/SIZE] [SIZE=4]මේ අතර ගාල්ලේ යාත්‍රාවක තිබී ආයුධ තොගයක් හමුවීම පිළිබඳව සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ස්වයංක්‍රීය අවි, අර්ධ ස්වයංක්‍රීය අවි ඇතුළු ආයුධ 3150 කට වැඩි ප්‍රමාණයක් හමු වූ අතර රතු මුහුද හරහා යුරෝපය වෙත යාත්‍රා කරන නැවුවලට ආරක්ෂාව ලබාදීම් වස් ආයුධ තබාගැනීමට 2012 දී ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගලික ආරක්ෂක සමාගමකට අවසර දී ඇති බව කියා සිටියේය. [/SIZE] [SIZE=4]"කොපමණ ආයුධ සංඛ්‍යාවක් තියා ගෙන ඉන්න බලය දීල තියෙනවද, ඊට වඩා වැඩිපුර ආයුධ තියෙනවද, ඒ වගේම පුද්ගලික ආරක්ෂක සමාගමකට මෙවැනි බලයක් දෙන්න තිබෙන නෛතික ප්‍රතිපාදන මොනවාද කියන කාරණා ගැන විමර්ෂණ පැවැත්වෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.[/SIZE] [B][SIZE=4]ආයුධ සහ කුමන්ත්‍රණ චෝදනා [/SIZE][/B] [SIZE=4]කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පුද්ගලික ආරක්ෂක සමාගමක අවි ගබඩාවේ නීතිවිරෝධී ආයුධ තිබෙන බවට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය අඟහරුවාදා පරීක්ෂා කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.[/SIZE] [INDENT][SIZE=4]කොපමණ ආයුධ සංඛ්‍යාවක් තියා ගෙන ඉන්න බලය දීල තියෙනවද, ඊට වඩා වැඩිපුර ආයුධ තියෙනවද, ඒ වගේම පුද්ගලික ආරක්ෂක සමාගමකට මෙවැනි බලයක් දෙන්න තිබෙන නෛතික ප්‍රතිපාදන මොනවාද කියන කාරණා ගැන විමර්ෂණ පැවැත්වෙනවා[/SIZE][SIZE=4]පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ [/SIZE] [/INDENT][SIZE=4]ජනපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව දිගටම බලයේ රැඳී සිවීමට කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාව සහ මේ නීති විරෝධී අවි අතර සම්බන්ධයක් තිබෙන්නේ දැයි විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ, ඒ පිළිබඳව දැන් විමර්ෂණ පැවැත්වෙන බවයි. [/SIZE] [SIZE=4]ජනාධිපති මන්දිරයෙන් ඉවත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික දේපොළ අඩංගු බව පැවසෙන කන්ටේනර් කිහිපයක් පෑලියගොඩ නවලෝක කන්ටේනර් අංගනයේ තිබී හමු වූ බව සඳහන් කළ ඔහු, වෙනත් රටවලින් ලැබුණු ඇතැම් සිහිවටන ද එහි තිබෙන බව පැවසීය.[/SIZE] [SIZE=4]ලම්බෝගිනි මෝටර් රථයක් සහ මුහුදේ ගොඩබැස්විය හැකි ගුවන් යානයක් තිබෙන බවට ලද තොරතුරක් මත වීරකැටියේ කාල්ටන් මධ්‍යස්ථානය පරීක්ෂා කරන ලද නමුත් ඒ කිසිවක් එහි තිබී හමු නොවූ බව ද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.[/SIZE] [SIZE=4]මේ සියලු සැකකටයුතු දේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අලුත් ආණ්ඩුවක් පත්වන තුරු බලා සිටියේ මන්දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිසියට හුදෙකලාව කටයුතු කළ නොහැකි බවයි.[/SIZE] [SIZE=4][URL]http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150119_police_seaplane_attacks[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom