Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන පුවත් -4 (හිටං )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලන පුවත් -4 (හිටං )

යහපාලන හරක් ගේ දැනගැනීම පිණිස හිටං

ජනපති බෑණටත් ලොකු තනතුරක්

February 15, 2015 at 9:00 pm | lanka C news

ජනපති බෑණටත් ලොකු තනතුරක්

ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය බෑණනුවන් පත් කර ඇතැයි වාර්තා වෙයි. ජනපතිගේ වැඩිමහල් දියණිය චතුරිකා විවාහ වී සිටින තිළිණ සුරංජිත් නම් බෑණනුවන් මෙසේ පත කර ඇත.

මේ අතඑ එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.

කෝ හෙලිකොප්ටර්, කෝ ලැම්බොගිනි.. චෝදනා කල අය දැන් ගලේ පැහැරූ බළලූන් වගේ..

February 16, 2015 at 1:05 am | lanka C news

කෝ හෙලිකොප්ටර්, කෝ ලැම්බොගිනි.. චෝදනා කල අය දැන් ගලේ පැහැරූ බළලූන් වගේ..

තමනට ඇතැයි කියූ හෙලිකොප්ටර් හෝ ලැම්බොගිනි ඇත්තේ කොහේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

මැතිවරණ වේදිකාවලදී කිවුවා මට හෙලිකොප්ටර් ලැම්බොගිනි තිබුණා කියලා. හෙලිකොප්ටර් තිබුණා නම් ඒවා තිබුණු තැනක් තියෙන්න ඕන. ඒ චෝදනා කරන අයට මේ වෙනකොට ඉන්නේ ගලේ පහරපු බළලූන් වගේ කිසි දෙයක් ඔප්පු කරගන්න බැරිව. ලැම්බොගිනි තිබුණ කියල කියන චෝදනාවලට ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලින් ඇහුවොත් උත්තර දෙයි’ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අයවැය හිඟය පියවන්න ඩොලර් බිලියන 04 ක ණයක් ඉල්ලා IMF වන්දනාවේ..

February 15, 2015 at 5:30 pm | lanka C news

අයවැය හිඟය පියවන්න ඩොලර් බිලියන 04 ක ණයක් ඉල්ලා IMF වන්දනාවේ..

වොෂින්ටනය බලා යෑමට නියමිත රජයේ ඉහළ පෙළේ ධූත කණ්ඩායමක් විසින් මෙරට ගෙවුම් ශේෂයට (balance of payments) සහනයක් ලෙස ඩොලර් බිලියන 04 ක පමණ සහන ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට සාකච්ඡා කිරීමට නියමිත බව අනාවරණය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක සහන ණයක් ලබාදීමට කටයුතු කළේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගෙන තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් සියයට 0.5 ක් තරම් අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවයි.

මීට අමතරව, ලංකාව ලබාගෙන තිබෙන වැඩි පොලී ණය ප්‍රතිව්‍යුහගත (restructure) කිරීමටද නව රජය අදහස් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට වොෂින්ටනයට යන ධූත පිරිසට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාද ඇතුළත් වේ.

වී කුණු කොල්ලයට අරන් හාල් ගිණි ගානට විකුණනවා.. බත් කන මිනිසුන් අමාරුවේ…

February 15, 2015 at 4:40 pm | lanka C news

වී කුණු කොල්ලයට අරන් හාල් ගිණි ගානට විකුණනවා.. බත් කන මිනිසුන් අමාරුවේ…

වී කිලෝවක නාමික සහතික මිල රුපියල් 50 දක්වා වැඩිකර ඇතත් අද රට පුරා වී කිලෝව මිලදී ගැනෙන්නේ රුපියල් 28-32 අතර මිලකට බවත් ඉහත නාමික සහතික මිල හේතුවෙන් අද සහල් මාෆියාව සහල් කිලෝව රුපියල් 112 දක්වා ඉහළ දමා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

මේ තත්වය හේතුවෙන් වී ගොවියා සහ මේ රටේ බත්කන ජනතාව දැඩි සේ අපහසුතාවට පත් වී ඇතැයි ද එම පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙයි.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා මෙසේද පැවසීය.

[QUOTE="toiya, post: 17906893, member: 15009"] [b]යහපාලන පුවත් -4 (හිටං )[/b] [SIZE="7"][COLOR="Red"]යහපාලන හරක් ගේ දැනගැනීම පිණිස හිටං [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Indigo"]ජනපති බෑණටත් ලොකු තනතුරක් February 15, 2015 at 9:00 pm | lanka C news ජනපති බෑණටත් ලොකු තනතුරක් ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය බෑණනුවන් පත් කර ඇතැයි වාර්තා වෙයි. ජනපතිගේ වැඩිමහල් දියණිය චතුරිකා විවාහ වී සිටින තිළිණ සුරංජිත් නම් බෑණනුවන් මෙසේ පත කර ඇත. මේ අතඑ එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.[/COLOR] [COLOR="Navy"] කෝ හෙලිකොප්ටර්, කෝ ලැම්බොගිනි.. චෝදනා කල අය දැන් ගලේ පැහැරූ බළලූන් වගේ.. February 16, 2015 at 1:05 am | lanka C news කෝ හෙලිකොප්ටර්, කෝ ලැම්බොගිනි.. චෝදනා කල අය දැන් ගලේ පැහැරූ බළලූන් වගේ.. තමනට ඇතැයි කියූ හෙලිකොප්ටර් හෝ ලැම්බොගිනි ඇත්තේ කොහේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. මැතිවරණ වේදිකාවලදී කිවුවා මට හෙලිකොප්ටර් ලැම්බොගිනි තිබුණා කියලා. හෙලිකොප්ටර් තිබුණා නම් ඒවා තිබුණු තැනක් තියෙන්න ඕන. ඒ චෝදනා කරන අයට මේ වෙනකොට ඉන්නේ ගලේ පහරපු බළලූන් වගේ කිසි දෙයක් ඔප්පු කරගන්න බැරිව. ලැම්බොගිනි තිබුණ කියල කියන චෝදනාවලට ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලින් ඇහුවොත් උත්තර දෙයි’ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.[/COLOR] [COLOR="Green"] අයවැය හිඟය පියවන්න ඩොලර් බිලියන 04 ක ණයක් ඉල්ලා IMF වන්දනාවේ.. February 15, 2015 at 5:30 pm | lanka C news අයවැය හිඟය පියවන්න ඩොලර් බිලියන 04 ක ණයක් ඉල්ලා IMF වන්දනාවේ.. වොෂින්ටනය බලා යෑමට නියමිත රජයේ ඉහළ පෙළේ ධූත කණ්ඩායමක් විසින් මෙරට ගෙවුම් ශේෂයට (balance of payments) සහනයක් ලෙස ඩොලර් බිලියන 04 ක පමණ සහන ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට සාකච්ඡා කිරීමට නියමිත බව අනාවරණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක සහන ණයක් ලබාදීමට කටයුතු කළේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගෙන තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් සියයට 0.5 ක් තරම් අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවයි. මීට අමතරව, ලංකාව ලබාගෙන තිබෙන වැඩි පොලී ණය ප්‍රතිව්‍යුහගත (restructure) කිරීමටද නව රජය අදහස් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට වොෂින්ටනයට යන ධූත පිරිසට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාද ඇතුළත් වේ.[/COLOR] [COLOR="DarkRed"] වී කුණු කොල්ලයට අරන් හාල් ගිණි ගානට විකුණනවා.. බත් කන මිනිසුන් අමාරුවේ… February 15, 2015 at 4:40 pm | lanka C news වී කුණු කොල්ලයට අරන් හාල් ගිණි ගානට විකුණනවා.. බත් කන මිනිසුන් අමාරුවේ… වී කිලෝවක නාමික සහතික මිල රුපියල් 50 දක්වා වැඩිකර ඇතත් අද රට පුරා වී කිලෝව මිලදී ගැනෙන්නේ රුපියල් 28-32 අතර මිලකට බවත් ඉහත නාමික සහතික මිල හේතුවෙන් අද සහල් මාෆියාව සහල් කිලෝව රුපියල් 112 දක්වා ඉහළ දමා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. මේ තත්වය හේතුවෙන් වී ගොවියා සහ මේ රටේ බත්කන ජනතාව දැඩි සේ අපහසුතාවට පත් වී ඇතැයි ද එම පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙයි. බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා මෙසේද පැවසීය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom