Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන සුනකයිනි දැන් තොපිලට මුන් හොඳයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ පවුල් පාලනයට සමුදී ජනතාව විසින් මෛත්‍රීපාලනය ඇතිකර ගත්තේ පෙර පැවති පාලනයේ දුර්ගුණ වෙනුවට යහපත්වූ පාලන ක්‍රමයක් බිහිකර ගැනීමටය. එම පාලනය වෙනුවෙන් ඉදිරිපත්වූ පක්ෂ සහ සංවිධාන මෙන්ම ජනපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පෙනී සිටියේ කෙටිකාලීන සහන වෙනුවට වඩා තිරසාර වූ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වෙනුවෙනි. එම වෙනසට අදාල ක්‍රියාකාරකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය තුල අන්තර්ගත වූ අතර එම ක්‍රියාකාරකම් ඇතුලත්කර සැකසූ දින සියයේ වැඩසටහන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය වඩා ආකර්ශණීය එකක් වන්නට හේතුපාදක විය. දින සියයේ වැඩසටහන තුල ආර්ථිකමය සහන ඇතුලත්කර තිබුනද එහි ප්‍රධානම අංගය වූයේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ව්‍යවස්ථාමය වෙනස්කම්ය. එම වෙනස්කම් සඳහා අවශ්‍ය සහය පාර්ලිමේන්තුවේදී ලබාගැනීම එවකට අභියෝගයක් වුවද ජනපතිවරණ ජයග්රහණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලැබීමත් සමග යම් අස්වැසිල්ලක් විය. දින සියයේ වැඩසටහන තුල සර්ව පාක්ෂික ඇමති මණ්ඩලයක් පිහිටුවන බව සඳහන් වුවද ජනපතිවරණයෙන් පසුව බිහිවූයේ එජාප බහුතර ඇමති මණ්ඩලයක් සහිත ආණ්ඩුවකි. එය මෛත්රීපාලනයක් වෙනුවෙන් කැපවූ එජාප පාක්ෂිකයන්ගේ උද්දාමයට හේතු වුවද මධ්‍යස්ථ පිරිස විමතියට පත්කිරීමටද එය හේතුවිය.

කෙසේ නමුත් මන්දගාමීව හෝ දින සියයේ වැඩසටහන ඉදිරියට යද්දී ප්රජාතන්ත්රවාදයට මුවාවෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයට ඉහලින් යමින් නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එජාප ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට වැටබඳින්නට උපරිම උත්සාහ ගත්හ. දූෂණ අක්‍රමිකතා සඳහා විරෝධය පළකිරීම රටට යහපත් කාරණයක් වුවද ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමේදී ප්රතිගාමී විවේචන එල්ලකිරීමක්ද දක්නට ලැබීම රටට උදාවූ අවාසනාවන්ත තත්වයක් විය. එම කාරණය මත යහපාලනයක් වෙනුවෙන් ප්‍රතිඥා දුන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථා සංශෝධන සඳහා සහයෝගය ලැබේදැයි ඇතිවූයේ සැකයකි.

19වන සංශෝධනය යනු රට නිසි මගට ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ප්රතිසංස්කරණයකි. නමුත් දේශපාලන බල අරගලයක පැටලී සිටින දේශපාලකයන්ට ඒ පිළිබඳ තැකීමක් නැත. තම දේශපාලන පැවැත්ම මිස රටේ හෙට දවස ගැන නොසිතන දේශපාලකයන් 19 වන සංහෝධනයට පාර්ලිමේන්තුව තුල විරුද්ධ නොවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එසේම පාර්ලිමේන්තුව තුල නූගතුන්, එතනෝල් ජාවාරම්කරුවන්, කුඩු ජාවාරම්කරුවන්, මැරයන් සහ දූෂීතයන් සිටින බවද නොරහසකි. රටේ රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණයෙන් මුදවා ලූ විට එවැන්නන්ට අනාගතයක් නැතිවීම හේතුවෙන් ඔවුන් මෙවැනි සංශෝධන ගෙන ඒම වලක්වාලීමට හැකි හැම පියවරක්ම ගනු ඇත. ඇතමුන් සිතන ලෙස හොඳ දේට සහය නොදී සිටින්නේ කෙලෙසදැයි යන්න දූෂිතයන්ට අභියෝගයක් නොවේ.

එවැනි වටපිටාවක රටට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අවශ්‍ය බලය ගොඩනගා ගැනීම සඳහා යම් සීමාව ඉක්මවූ පියවරයන්ට එළඹීමට වත්මන් ජනපතිවරයාට සහ අගමැතිවරයාට සිදුවී තිබේ. ඉතාම කෙටි කලක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ එම දේශපාලනික බලය ගොඩනගාගැනීම මිස පුද්ගලයන් සතුටු කිරීම නොවේ. එවැනි ආකාරයකට හෝ මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර නොගතහොත් අපට උදාවූ ස්වර්ණමය අවස්ථාව ගිලිහී යනු ඇත. අප රට සැමදා තනි පුද්ගල අභිලාශ වෙනුවෙන් ඒකාධිපති පාලකයන්ගේ ග්‍රහණයේ පවතිනු ඇත. එබැවින් මෙම දේශපාලනික තත්වය බුද්ධිමත්ව වටහා ගනිමින් ඉදිරි කෙටි කාලසීමාව පාලන ක්රමයේ වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම අප සැමගේ වගකීමකි.

[QUOTE="Al Baik, post: 18092072, member: 326965"] [SIZE=6]රාජපක්ෂ පවුල් පාලනයට සමුදී ජනතාව විසින් මෛත්‍රීපාලනය ඇතිකර ගත්තේ පෙර පැවති පාලනයේ දුර්ගුණ වෙනුවට යහපත්වූ පාලන ක්‍රමයක් බිහිකර ගැනීමටය. එම පාලනය වෙනුවෙන් ඉදිරිපත්වූ පක්ෂ සහ සංවිධාන මෙන්ම ජනපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පෙනී සිටියේ කෙටිකාලීන සහන වෙනුවට වඩා තිරසාර වූ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වෙනුවෙනි. එම වෙනසට අදාල ක්‍රියාකාරකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය තුල අන්තර්ගත වූ අතර එම ක්‍රියාකාරකම් ඇතුලත්කර සැකසූ දින සියයේ වැඩසටහන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය වඩා ආකර්ශණීය එකක් වන්නට හේතුපාදක විය. [/SIZE][SIZE=6]දින සියයේ වැඩසටහන තුල ආර්ථිකමය සහන ඇතුලත්කර තිබුනද එහි ප්‍රධානම අංගය වූයේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ව්‍යවස්ථාමය වෙනස්කම්ය. එම වෙනස්කම් සඳහා අවශ්‍ය සහය පාර්ලිමේන්තුවේදී ලබාගැනීම එවකට අභියෝගයක් වුවද ජනපතිවරණ ජයග්රහණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලැබීමත් සමග යම් අස්වැසිල්ලක් විය. දින සියයේ වැඩසටහන තුල සර්ව පාක්ෂික ඇමති මණ්ඩලයක් පිහිටුවන බව සඳහන් වුවද ජනපතිවරණයෙන් පසුව බිහිවූයේ එජාප බහුතර ඇමති මණ්ඩලයක් සහිත ආණ්ඩුවකි. එය මෛත්රීපාලනයක් වෙනුවෙන් කැපවූ එජාප පාක්ෂිකයන්ගේ උද්දාමයට හේතු වුවද මධ්‍යස්ථ පිරිස විමතියට පත්කිරීමටද එය හේතුවිය.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]කෙසේ නමුත් මන්දගාමීව හෝ දින සියයේ වැඩසටහන ඉදිරියට යද්දී ප්රජාතන්ත්රවාදයට මුවාවෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයට ඉහලින් යමින් නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එජාප ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට වැටබඳින්නට උපරිම උත්සාහ ගත්හ. දූෂණ අක්‍රමිකතා සඳහා විරෝධය පළකිරීම රටට යහපත් කාරණයක් වුවද ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමේදී ප්රතිගාමී විවේචන එල්ලකිරීමක්ද දක්නට ලැබීම රටට උදාවූ අවාසනාවන්ත තත්වයක් විය. එම කාරණය මත යහපාලනයක් වෙනුවෙන් ප්‍රතිඥා දුන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථා සංශෝධන සඳහා සහයෝගය ලැබේදැයි ඇතිවූයේ සැකයකි.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]19වන සංශෝධනය යනු රට නිසි මගට ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ප්රතිසංස්කරණයකි. නමුත් දේශපාලන බල අරගලයක පැටලී සිටින දේශපාලකයන්ට ඒ පිළිබඳ තැකීමක් නැත. තම දේශපාලන පැවැත්ම මිස රටේ හෙට දවස ගැන නොසිතන දේශපාලකයන් 19 වන සංහෝධනයට පාර්ලිමේන්තුව තුල විරුද්ධ නොවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එසේම පාර්ලිමේන්තුව තුල නූගතුන්, එතනෝල් ජාවාරම්කරුවන්, කුඩු ජාවාරම්කරුවන්, මැරයන් සහ දූෂීතයන් සිටින බවද නොරහසකි. රටේ රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණයෙන් මුදවා ලූ විට එවැන්නන්ට අනාගතයක් නැතිවීම හේතුවෙන් ඔවුන් මෙවැනි සංශෝධන ගෙන ඒම වලක්වාලීමට හැකි හැම පියවරක්ම ගනු ඇත. ඇතමුන් සිතන ලෙස හොඳ දේට සහය නොදී සිටින්නේ කෙලෙසදැයි යන්න දූෂිතයන්ට අභියෝගයක් නොවේ.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]එවැනි වටපිටාවක රටට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අවශ්‍ය බලය ගොඩනගා ගැනීම සඳහා යම් සීමාව ඉක්මවූ පියවරයන්ට එළඹීමට වත්මන් ජනපතිවරයාට සහ අගමැතිවරයාට සිදුවී තිබේ. ඉතාම කෙටි කලක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ එම දේශපාලනික බලය ගොඩනගාගැනීම මිස පුද්ගලයන් සතුටු කිරීම නොවේ. එවැනි ආකාරයකට හෝ මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර නොගතහොත් අපට උදාවූ ස්වර්ණමය අවස්ථාව ගිලිහී යනු ඇත. අප රට සැමදා තනි පුද්ගල අභිලාශ වෙනුවෙන් ඒකාධිපති පාලකයන්ගේ ග්‍රහණයේ පවතිනු ඇත. එබැවින් මෙම දේශපාලනික තත්වය බුද්ධිමත්ව වටහා ගනිමින් ඉදිරි කෙටි කාලසීමාව පාලන ක්රමයේ වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම අප සැමගේ වගකීමකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom