Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන NEWS.... එසැනින් ඔබ වෙත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදාවෙන් පවත්වාගෙන ගිය

උ/නැ ආයතන

ඩයස්පෝරාවෙන් ඩැහැගනීද?

සමන් ගමගේ

උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැ`දවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය....

ත්‍රිවිධ හමුදාව ව්‍යාපාරික මට්ටමින් ක්‍රියාත්මක විය යුතු නැති බවට රජය දරන මතය අනුව මෙම තීරණය ගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් 'දිවයින'ට පැවැසීය.

මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී.

එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස් ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ.

ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.

මේ අතර උතුරේ¨ හමුදා ස්ථානගතව සිටින තැන්වලින් වහා ඉවත්විය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරම් මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශයක්ද කර තිබේ.

[QUOTE="laknath123, post: 18120389, member: 37140"] [SIZE="4"]හමුදාවෙන් පවත්වාගෙන ගිය උ/නැ ආයතන ඩයස්පෝරාවෙන් ඩැහැගනීද? සමන් ගමගේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැ`දවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය.... ත්‍රිවිධ හමුදාව ව්‍යාපාරික මට්ටමින් ක්‍රියාත්මක විය යුතු නැති බවට රජය දරන මතය අනුව මෙම තීරණය ගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් 'දිවයින'ට පැවැසීය. මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී. එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස් ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ. ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත. ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ. මේ අතර උතුරේ¨ හමුදා ස්ථානගතව සිටින තැන්වලින් වහා ඉවත්විය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරම් මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශයක්ද කර තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom