Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලන ආණ්ඩුව ථූපාරාමය ගැන කියන ඓතිහාසික සෙල් ලිපිය කොන්ක්‍රීට් දමා වහලා

නාච්චාදුව - කිත්සිරි වනසිංහ

ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදිකළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථූපාරාමයේ නම සඳහන් ආදිතම පාළුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇත. අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130ක් පමණ දුරින් පිහිටි පාළුමැකිච්චාව වැවේ පිට වානේ වාන් ගලක මෙම සෙල් ලිපිය කොටා තිබේ.

පළමු වැනි ගජබා රජු කහවණු 5000ක් වියදම් කර උපල විබජක පළාතේ මඩමනක වැව ථූපාරාමවාසී භික්ෂුන්ගේ සිවුපසය සඳහා පරිත්‍යාග කළ වගයි යනුවෙන් මෙම සෙල් ලිපියේ සටහන්ව තිබෙන බව මල්වතු මහා විහාරවාසී පුරාවිද්‍යා විශේෂවේදී ශාස්ත්‍රපති මැදමහනුවර ධම්මසිරි හිමියෝ පැවැසූහ.

මෙම වැව සහ ඒ යටතේ ඇති කුඹුරු යාය අස්වද්දවා ඉන් ලබාගන්නා ධන ධාන්‍ය ථූපාරාම භික්ෂුන් වහන්සේට සිවුපසය සඳහා ලබාදීම එසමයෙහි සිදුව ඇති බව මෙම සෙල් ලිපිය තහවුරු කරයි.

අදින් වසර 1800ක් පමණ පැරැණි ගාමිණී අබය (ගජබාහු රජු ක්‍රි.ව. 114-136) රජු සමයේ කොටා ඇති මෙම සෙල් ලිපිය පේළි හයකින් සමන්විත වන අතර කොන්ක්‍රීට් බැම්ම ඒ මතින් ඉදිකිරීම හේතුවෙන් එහි පේළි පහක් සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් බැම්මට යටවී තිබේ.

දිගින් අඩි 8කින් හා අඟල් 4 සිට 7 දක්වා උසකින් මේ සෙල්ලිපිය යුක්ත වේ. අඟල් 2 සිට 5 දක්වා පුළුල් බවින් යුක්තව මෙහි අකුරු කොටා තිබේ. දෙවැනි ශතකයට අයත් අක්ෂර හා ඊට පැරැණි අක්ෂර මෙම සෙල් ලිපියේ දක්නට ඇති බව ධම්මසිරි හිමියෝ පැවැසූහ.

ථූපාරාමය පිළිබඳ ග්රන්ථයක් රචනා කරන මල්වතු විහාර මැද මහනුවර ධම්මසිරි හිමියන් පාළුමැකිච්චාව සෙල් ලිපිය පරීක්ෂා කිරීමට එහි ගිය අවස්ථාවේ මෙම සිදුවීම දැක ඒ පිළිබඳ තොරතුරු 'මව්බිම'ට හෙළි කළහ.

සෙල් ලිපිය පිළිබඳ අදහස් දැක්වූ ධම්මසිරි හිමියෝ මෙසේද පැවැසූහ.

මෙම සෙල් ලිපියේ තිබෙනවා පච සහසි කහවණදරිය කියා. පච සහසි කියන්නේ පන් දහසකට. එම මුදල (දරිය යන්නෙන් සඳහන්ව ඇත්තේ) යොදවලා නැතිනම් වියදම් කරලා තමයි මේ වැව ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ. කහවණු කියන වචනෙට යටින් හතරට බෙදපු හතරැස් කොටුවක් තිබෙනවා. එම ලාංඡනයෙන් කියන්නේ රිදී කහවණු 5000ක් වියදම් කළ බවයි. මේ තරම් ඓතිහාසික වශයෙන් වැදගත් ශිලා ලේඛනයක් තමයි මේ කොන්ක්‍රීට් බදාමයට යට කරලා තිබෙන්නේ. ලංකාවේ පළමුවෙන්ම හදාපු චෛත්‍ය ගැන තොරතුරු කියැවෙන ආදිතම ශිලා ලේඛනයයි මේ පාළුමැකිච්චාව වැවේ පිට වානේ ගල් තලාව මත තිබෙන්නේ. මෙය ඉතිහාසයේ ලංකාවේ ගෞරවය බේරා ගත්ත රජ කෙනකුගේ ශිලා ලිපියක්. තමන්ගේ තාත්තගෙ කාලෙ මේ රටට වෙච්ච අවනම්බුවෙන් රට බේරා ගත්ත රජතුමාගේ ශිලා ලේඛනයක්. ගජබාහු රජුගේ මෙම සෙල් ලිපිය කොඩි දාලා ආරක්ෂා කළ යුතුයි. ඒ තරම් ප්‍රබල රටේ ගෞරවය රැක ගත්ත රජ කෙනෙක් තමයි මෙම සෙල් ලිපියට අයිතිවාසිකම් කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් මේවට වගකිව යුතුයි.

[QUOTE="DANUSHKA637, post: 22220605, member: 409323"] [Img]https://scontent-iad3-1.xx.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/21616487_1910030065986658_8186218860689529623_n.png.jpg?efg=eyJpIjoiYiJ9&oh=75ca0bf0dcd3b6b2de01e0bda88ef4d3&oe=5A52E139[/img] [color=red]යහපාලන ආණ්ඩුව ථූපාරාමය ගැන කියන ඓතිහාසික සෙල් ලිපිය කොන්ක්‍රීට් දමා වහලා නාච්චාදුව - කිත්සිරි වනසිංහ ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදිකළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථූපාරාමයේ නම සඳහන් ආදිතම පාළුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇත. අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130ක් පමණ දුරින් පිහිටි පාළුමැකිච්චාව වැවේ පිට වානේ වාන් ගලක මෙම සෙල් ලිපිය කොටා තිබේ. පළමු වැනි ගජබා රජු කහවණු 5000ක් වියදම් කර උපල විබජක පළාතේ මඩමනක වැව ථූපාරාමවාසී භික්ෂුන්ගේ සිවුපසය සඳහා පරිත්‍යාග කළ වගයි යනුවෙන් මෙම සෙල් ලිපියේ සටහන්ව තිබෙන බව මල්වතු මහා විහාරවාසී පුරාවිද්‍යා විශේෂවේදී ශාස්ත්‍රපති මැදමහනුවර ධම්මසිරි හිමියෝ පැවැසූහ. මෙම වැව සහ ඒ යටතේ ඇති කුඹුරු යාය අස්වද්දවා ඉන් ලබාගන්නා ධන ධාන්‍ය ථූපාරාම භික්ෂුන් වහන්සේට සිවුපසය සඳහා ලබාදීම එසමයෙහි සිදුව ඇති බව මෙම සෙල් ලිපිය තහවුරු කරයි. අදින් වසර 1800ක් පමණ පැරැණි ගාමිණී අබය (ගජබාහු රජු ක්‍රි.ව. 114-136) රජු සමයේ කොටා ඇති මෙම සෙල් ලිපිය පේළි හයකින් සමන්විත වන අතර කොන්ක්‍රීට් බැම්ම ඒ මතින් ඉදිකිරීම හේතුවෙන් එහි පේළි පහක් සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් බැම්මට යටවී තිබේ. දිගින් අඩි 8කින් හා අඟල් 4 සිට 7 දක්වා උසකින් මේ සෙල්ලිපිය යුක්ත වේ. අඟල් 2 සිට 5 දක්වා පුළුල් බවින් යුක්තව මෙහි අකුරු කොටා තිබේ. දෙවැනි ශතකයට අයත් අක්ෂර හා ඊට පැරැණි අක්ෂර මෙම සෙල් ලිපියේ දක්නට ඇති බව ධම්මසිරි හිමියෝ පැවැසූහ. ථූපාරාමය පිළිබඳ ග්රන්ථයක් රචනා කරන මල්වතු විහාර මැද මහනුවර ධම්මසිරි හිමියන් පාළුමැකිච්චාව සෙල් ලිපිය පරීක්ෂා කිරීමට එහි ගිය අවස්ථාවේ මෙම සිදුවීම දැක ඒ පිළිබඳ තොරතුරු 'මව්බිම'ට හෙළි කළහ. සෙල් ලිපිය පිළිබඳ අදහස් දැක්වූ ධම්මසිරි හිමියෝ මෙසේද පැවැසූහ. මෙම සෙල් ලිපියේ තිබෙනවා පච සහසි කහවණදරිය කියා. පච සහසි කියන්නේ පන් දහසකට. එම මුදල (දරිය යන්නෙන් සඳහන්ව ඇත්තේ) යොදවලා නැතිනම් වියදම් කරලා තමයි මේ වැව ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ. කහවණු කියන වචනෙට යටින් හතරට බෙදපු හතරැස් කොටුවක් තිබෙනවා. එම ලාංඡනයෙන් කියන්නේ රිදී කහවණු 5000ක් වියදම් කළ බවයි. මේ තරම් ඓතිහාසික වශයෙන් වැදගත් ශිලා ලේඛනයක් තමයි මේ කොන්ක්‍රීට් බදාමයට යට කරලා තිබෙන්නේ. ලංකාවේ පළමුවෙන්ම හදාපු චෛත්‍ය ගැන තොරතුරු කියැවෙන ආදිතම ශිලා ලේඛනයයි මේ පාළුමැකිච්චාව වැවේ පිට වානේ ගල් තලාව මත තිබෙන්නේ. මෙය ඉතිහාසයේ ලංකාවේ ගෞරවය බේරා ගත්ත රජ කෙනකුගේ ශිලා ලිපියක්. තමන්ගේ තාත්තගෙ කාලෙ මේ රටට වෙච්ච අවනම්බුවෙන් රට බේරා ගත්ත රජතුමාගේ ශිලා ලේඛනයක්. ගජබාහු රජුගේ මෙම සෙල් ලිපිය කොඩි දාලා ආරක්ෂා කළ යුතුයි. ඒ තරම් ප්‍රබල රටේ ගෞරවය රැක ගත්ත රජ කෙනෙක් තමයි මෙම සෙල් ලිපියට අයිතිවාසිකම් කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් මේවට වගකිව යුතුයි.[/color] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom