Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල් ඉකුත් වූ පෞද්ගලික බලාගාර ලංවිම මිලට ගනිමින් සිටිනවා

දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව අඩු වියදම් බලාගාර ඉදිකිරීම පසෙකලා ලංකා විදුලි බල මණ්ඩලය අධික මිලකට පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීමට කටයුතු කරන බවටත් රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටියද උල්ලංඝනය කරමින් මේ වන විට කල් ඉකුත්වූ පෞද්ගලික බලාගාර මිලදී ගනිමින් සිටින බවටත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා නඟයි.

නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමට 2006 වසරේදී මුල්ගල තැබූ අතර ඉන් පසුව මෙරට කිසිදු බලාගාරයක් පිහිටුවීමට මුල්ගලක්වත් තබා නැති බවත් එම ව්‍යාපාරය පවසයි.

මේ වන විටත් කලම්බු බාච් බලාගාරය මිලදීගෙන ඇති අතර එය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වියදම් කර ඇති බවද මෙගාවොට් 100ක ධාරිතාවකින් යුතු ඇඹිලිපිටිය ඒස පවර් බලාගාරය, මෙගාවොට් 20ක ධාරිතාවකින් යුතු ඇග්රිකෝ බලාගාරය හා මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් ඒසියා පවර් බලාගාරය යන බලාගාර මිලට ගැනීම සඳහා නිර්දේශ නිකුත් කර ඇති බවද එම ව්‍යාපාරය පෙන්වා දෙයි.

කුරුණෑගල, පල්ලෙකැලේ සහ හම්බන්තොට පිහිටි ඇග්රිකෝ පෞද්ගලික බලාගාරවලින් මෙගාවොට් 60ක් මිලට ගන්නේ රුපියල් 27 බැගින් බවද එම ව්‍යාපාරය පවසයි.

මේ වසරේ පෙබරවාරි සිට මාස හයක් සඳහා මේ පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලට ගත් අතර එය තවත් මාස 6ක් දක්වා දීර්ඝ කර ඇති බවත් ඇමෙරිකානු සමාගමක් වන මෙහි ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ලං.වි.ම. සේවය කර පසුගිය වසරේ විශ්‍රාම ගත් සාමාන්‍යාධිකාරිවරයකු බවත් එම ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කරයි.

එසේ ලංවිම සේවයේ යෙදී සිටියදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට පිඹුරුපත් සකසා විශ්‍රාම ගත් පසු පෞද්ගලික විදුලි බලාගාර හිමියන්ගේ පිහිට පැතීම කෙතරම් සදාචාරසම්පන්නද යන්න පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රශ්න කරයි.

එසේම පරිසර හිතකාමී විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබියදී අදාළ සමාගමට එම බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට ලංවිම කටයුතු කර නැති බවද එම ව්‍යාපාරය පවසයි.

විදුලි බල මණ්ඩලයේ පවතින දූෂණ වංචා හෙළිකිරීමෙන් නොනවතින බවත් අදාළ නිලධාරීන්ට එරෙහිව දඬුවම් ලබාදීම සඳහා අධිකරණය වෙත යෑමට කටයුතු කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

[QUOTE="DANUSHKA637, post: 22220641, member: 409323"] [Img]https://scontent-iad3-1.xx.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/21616442_1909835762672755_8506991786273866325_n.png.jpg?efg=eyJpIjoiYiJ9&oh=29dd0ed79fe0da95ca5a578714248000&oe=5A48A69B[/img] [color=red]කල් ඉකුත් වූ පෞද්ගලික බලාගාර ලංවිම මිලට ගනිමින් සිටිනවා දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව අඩු වියදම් බලාගාර ඉදිකිරීම පසෙකලා ලංකා විදුලි බල මණ්ඩලය අධික මිලකට පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීමට කටයුතු කරන බවටත් රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටියද උල්ලංඝනය කරමින් මේ වන විට කල් ඉකුත්වූ පෞද්ගලික බලාගාර මිලදී ගනිමින් සිටින බවටත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා නඟයි. නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමට 2006 වසරේදී මුල්ගල තැබූ අතර ඉන් පසුව මෙරට කිසිදු බලාගාරයක් පිහිටුවීමට මුල්ගලක්වත් තබා නැති බවත් එම ව්‍යාපාරය පවසයි. මේ වන විටත් කලම්බු බාච් බලාගාරය මිලදීගෙන ඇති අතර එය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වියදම් කර ඇති බවද මෙගාවොට් 100ක ධාරිතාවකින් යුතු ඇඹිලිපිටිය ඒස පවර් බලාගාරය, මෙගාවොට් 20ක ධාරිතාවකින් යුතු ඇග්රිකෝ බලාගාරය හා මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් ඒසියා පවර් බලාගාරය යන බලාගාර මිලට ගැනීම සඳහා නිර්දේශ නිකුත් කර ඇති බවද එම ව්‍යාපාරය පෙන්වා දෙයි. කුරුණෑගල, පල්ලෙකැලේ සහ හම්බන්තොට පිහිටි ඇග්රිකෝ පෞද්ගලික බලාගාරවලින් මෙගාවොට් 60ක් මිලට ගන්නේ රුපියල් 27 බැගින් බවද එම ව්‍යාපාරය පවසයි. මේ වසරේ පෙබරවාරි සිට මාස හයක් සඳහා මේ පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලට ගත් අතර එය තවත් මාස 6ක් දක්වා දීර්ඝ කර ඇති බවත් ඇමෙරිකානු සමාගමක් වන මෙහි ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ලං.වි.ම. සේවය කර පසුගිය වසරේ විශ්‍රාම ගත් සාමාන්‍යාධිකාරිවරයකු බවත් එම ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කරයි. එසේ ලංවිම සේවයේ යෙදී සිටියදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට පිඹුරුපත් සකසා විශ්‍රාම ගත් පසු පෞද්ගලික විදුලි බලාගාර හිමියන්ගේ පිහිට පැතීම කෙතරම් සදාචාරසම්පන්නද යන්න පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රශ්න කරයි. එසේම පරිසර හිතකාමී විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබියදී අදාළ සමාගමට එම බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට ලංවිම කටයුතු කර නැති බවද එම ව්‍යාපාරය පවසයි. විදුලි බල මණ්ඩලයේ පවතින දූෂණ වංචා හෙළිකිරීමෙන් නොනවතින බවත් අදාළ නිලධාරීන්ට එරෙහිව දඬුවම් ලබාදීම සඳහා අධිකරණය වෙත යෑමට කටයුතු කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.[/color] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom