Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැදුම්කර මගඩි පත්තරේට ආණ්ඩුවෙන් කෝටි 50ක දැන්වීම් එකවර…!

සරත් ෆොන්සේකා මහතා විසින් හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහත්මා පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතීශයින්ම කනගාටුවට පත්වන බවත්, එය දීන නීච ප්‍රකාශයක් බවත් මේ හේතුවෙන් ඔහු ඇමතිධුරයක් හෝ හමුදාවට අදාළ නිලයක් හෝ දැරීමට නුසුදුසු බවත් ‘‘මහජන සභාව ජාතික ව්‍යාපාරයේ’’ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවැසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී උන්වහනසේ මේ බව ප්‍රකාශ කළේය.

නාරාහේන්පිට, නාවල පාරේ, ධර්මායතන ශ්‍රවණාගාරයේ පැවැති මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ රටට බලපාන ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම උදෙසාය. එම කරුණු තුන ලෙස සඳහන් වූයේ

*රටේ ආරක්ෂාවට හා අභිමානයට ඍජුව බලපාන සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්

*බැඳුම්කර මගඩියේ අලුත්ම තත්ත්වය පිළිබඳව

*කොළඹ මහ නගර සභාවේ කලස ප්‍රතිචක්‍රීය කරණයේ සිදුව ඇති මහා වංචාවන් සම්බන්ධව කරුණු හෙළිදරව් කිරීමය.

මෙහිදී අදහස් දැක්වූ මහජන සභාව ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය උලපපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ, සරත් ෆොන්සේකා මහතා තවදුරටත් ඇමතිමණ්ඩලයේ තබාගතයුතුද යන්න ජනාධිපතිවරයා විසින් තවදුරටත් සලකා බැලිය යුතු බවයි.

‘‘…සරත් ේරාන්සේකා මහත්මයාට දේශපාලනික වශයෙන් යම් යම් හිරිහැර සිද්ධවෙන්නටත් සිද්ධවෙලා තියෙන්නටත් පුලුවන්. නමුත් තමන්ගේ පෞද්ගලික දේශපාලන අභිප්රායන් දඩමීමාකරගෙන රටේ සමස්ත හමුදාවම ජාත්‍යන්තර වශයෙන් හෑල්ලුවට ලක්වන, රටේ ත්‍රිවිධ හමුදාවම අපහසුතාවයට පත්කරන මෙවන් ප්‍රකාශ අපි තරයේ හෙළා දකිනවා.

සරත් ෆොන්සේකා මහත්මා හිරගතකරනවිට ප්රගතිශීලී කොටස් සමග අපි, ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටියා. හැබැයි අපිට ඔහු පිළිබඳව පුද්ගලික අදහසක් නැහැ. නමුත් ඔහු අද දවසේ මොන තනතුර දැරුවත්, මොන ඇමතිකම දැරුවත් රට පිළිබඳව, රටට අදාළ කාරනා පිළිබඳව, ජාතික ආරක්ෂාව පිළිබඳව, ආරක්ෂාවට අදාලවන කාරණා පිළිබඳව මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ සිදු නොකළ යුතුයි.

ඔහු දේශපාලනයෙදි ඡුන්ද 3000ක් පමණ අරගෙන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණත් මේ රටේ මැතිවරණ ක්රමයේ තිබෙන නිහීනකම නිසා ඔහුට හැකියාව ලැබිල තියෙනවා අද එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්න. ඒ මදිවට බංකොළොත් අමාත්‍යධූරයක් ලබාගන්නට පුලුවන්කමක් ලැබිල තියෙනවා.

රටේ කැබිනට්ටුව නියෝජනය කරන ඇමතිවරයෙක් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට, රටේ සමස්ත හමුදාවම පහත හෙළන ආකාරයට ප්‍රකාශයක් කිරීම බරපතල කාරණයක්.

විජේදාස රාජපක්ෂ මහත්මයාව ඉවත්කරන්නට යෙදුණේ ඇමතිමණ්ඩලයේ සාමූහික බව බිඳ හෙලූ බවට වූ චෝදනාවටයි. එහෙමනං, රටේ ආරක්ෂාව පිළිබඳව බරපතල තත්වයක් උදාකරන – විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් බරපතල තත්ත්වයන් ඇතිකරවන ප්‍රකාශ කරන මෙවන් පුද්ගලයන් මේ ඇමති මණ්ඩලය ඇතුලෙ තියාගත යුතු ද ? අපි ඒ ප්රශ්නය රටේ පාලකයිනගෙන් අහනවා.

විජේදාස රාපක්ෂට එරෙහිව කෑගහපු මන්ත්‍රීවරු රටේ ආරක්ෂාව ගැන, ජාතියේ ආරක්ෂාව ගැන, ත්‍රිවිධ හමුදාව ගැන අබමල් රේණුවක ඇල්මක් තියෙනවනං දැන් ඇයි කෂාය බීපු ගොලුවන් වගේ හැසිරෙන්නේ කියන ප්‍රශ්නයත් අපිට නගන්න වෙනවා. ඇයි ඔවුන් මුනිවත රකින්නේ..? ඒ නිසා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා ජනාධිපතිවරයා විසින් ඔහුගේ හමුදා සේවයට ගෞරවයක් වශයෙන් සරත් ෆොන්සේකා මහතාට ලබා දීපු ෆීල්ඩ් මාෂල් තනතුරත් වහාම අහෝසි කළ යුතුයි.

මේ ආකාරයට තමන්ගේ හමුදාව පිළිබඳව, තමන් නායකත්වය දීපු හමුදාව පිළිබඳව, එහි හිටපු හමුදාපතිවරු පිළිබඳව මෙබඳු ප්‍රකාශ කරන පුද්ගලයන්ට මෙබඳු ගෞරවනාම විශේෂයෙන් හමුදාවට ලබාදෙන ගෞරවනාම දැරීමට කිසිසේත්ම සුදුසු නොවන බව අපි අවධාරණය කරනවා.

ඒ නිසා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා වැරදීමකින් හෝ මෙවැනි පුද්ගලයින්ට මෙවැනි තාන්න මාන්න ලබා දීම දැන්වත් නිවැරදි කිරීමට පියවර ගෙන හෝ ඔහුගේ මෙම තනතුරු ගලවා ඉවත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ඉදිරියටත් හඬ නගන්න සූදානම් කියන එකත් මතක් කරනවා.

එමෙන්ම බැඳුම්කර මගඩියේ චූදිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කරන්න මේ හෙළිවූ කරුණු ප්‍රමාණවත්ව තියෙනබවත් කිවයුතුයි. එහි ප්‍රධාන විධායක නිලධාරීන් පවා මේවනවිට ඒ මගඩියේ ඇතිත තත්ත්වය හෙළි කරමින් සිටිනවා. අපිට ඇති ගැටලුව මේ කරුණු අනාවරණය වීමම නොවෙයි. මේ සොරකම් කරනලද මුදල් මේ මොහොතේත් මේ රටේ විවිධ දේට ආයෝජනය වෙමින් පැවතීමයි.

නැගෙනහිර පළාතේ විශාල මත්පැන් නිෂ්පාදනාගාරයක් වෙනුවෙන් මේ මුදල් ආයෝජනය වෙනවා. මේ මත්පැන් නිෂ්පාදනාගාරය බදු මුදල්වලින් පවා නිදහස්ව රටේ සංවර්ධන කාර්යයක් සේ සලකා පහසුකම් සපයා තිබෙනවා. මේ ස්කාගාරය ගොඩනගන්න බදු නිදහස ලබා දී ඇති බව අපි වගකීමෙන් යුතුව පවසනවා. රටේ මහජනතාවට මේ ආකාරයේ බදු සහන ලැබී නැහැ.

තවත් පැත්තකින් මූල්‍ය ආයතන-බැංකු, නිවාස සංකීර්ණ, ආදියේත් ජනමාධ්‍ය ක්ෂේත්රයේත් මේ මුදල් ආයෝජනය කරල තියෙනවා. අපි දිගින් දිගටම කිව්වා මේ පර්පෙචුවල් ටේරෂරීස් ආයතනය හා බැඳුණු මේ ආයතනව රජයට පවරාගෙන – රාජසන්තක කර නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් මේ සමහර ගිණුම් අත්හිටවූවා විතරයි. අවුරුදු එකහමාරක් ගිහිල්ලත් ඊට වඩා කරපු දෙයක් නැහැ.

පත්තරයක් පවා ඒ බැඳුම්කර මගඩියේ මුදලින් කරගෙන යනවා. ඒකට රජයේ දැන්වීම් විශාල වශයෙන් ලබා දෙමින් පවතිනවා. විශේෂයෙන්ම රජයේ බැංකු සහ ලොතරැුයිමණ්ඩලය ආදිය මේ පුවත්පතට මිලියන 400 ක 500 ක දැන්වීම් එකවර ලබා දී ඇති බවට අපි ලග තොරතුරු තියෙනවා. ආධුනික පුවත්පතකට රජයේ දැන්වීම් මේතරම් ලබා දෙන්නේ කෙසේදැයි අපි අහනවා. මේ දැන්වීම් ලබාදෙන අමාත්‍යංශවල ඇමතිවරු දිහා බැලුවොත් එක්කෝ අර්ජුන් ඇලෝසියස් ගෙවල්කුලී ගෙවලා තියෙනවා. එහෙමත් නැත්නම් කෝප් කමිටුවේ ෆුට් නෝට් දාපු කට්ටිය. ඒවගේම අපේ රටේ ජනතාවගේ අර්ථසාධක මුදල් මංකොල්ල කාලා නඩත්තුවෙන මෙවැනි කුප්‍රකට මාධ්‍ය ආයතන ගැන ජනතාව දැනුම්වත් විය යුතුයි.

මේ මාධ්‍ය ආයතන ජනමාධ්‍ය නංවන්න හෝ ජනතාව වෙනුවෙන් ආරම්භ කරපුවා නෙවෙයි. ඒ නිසා අපි වර්තමාන මුදල් අමාත්‍යවරයාගෙන් අහනවා, ඔහු යටතේ තියෙන ලොතරැුයි මණ්ඩලය විශාල වශයෙන් වෙළඳ දැන්වීම් ලබා දීලා තියෙනවා. කොහොමද මේවා මේ ආකාරයට සිද්ධ වෙන්නේ…?

කොමිසන් හරහා මෙපමණ කරුණු පැහැදිලි වුණත් මේ මගඩිකාරයෝ, වංචාකාරයෝ අවසන් මොහොත දක්වාම මේ ඇමතිවරුන්ගෙත් සහායෙන් හා දැනුම්වත්භාවයෙන් ඉදිරියටම යන බවයි පේන්න තියෙන්නේ.

ඊලග කාරණය තමයි මීතොටමුල්ලේ ඛේදවාචකය. මේ ඛේදවාචකයට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර නමැත්තා වගකිව යුතුයි. අපි එහෙම කියන්නේ මෙහි ඇති වංචා හා දූෂණ නිසා පමණක් නොවෙයි. ඒ හේතුවෙන් වසරගණනාවක් තිස්සේ මේ කසල ප්රතිචක්රීයකරණය නිසි පරිදි සිදු නොවීම නිසා යි. මේ කුණු කන්ද හේතුකරගෙන දැඩි මූල්‍ය අක්‍රමිකතා රාශියක් නගරසභාව කේන්ද්‍ර කරගෙන සිද්ධ කරගෙන යන බවත් අපි වගකීමෙන් යුතුව කියනවා.

කොළඹ නගරයේ දවසකට ඝන අපද්‍රව්‍ය මෙට්ට්‍රික් ටොන් 750 ක් බැහැර කරනවා. මේ අපද්‍රව්‍ය බැහැරකිරීම ආයතන දෙකකට ලබා දීලා තියෙනවා. එකක් අබාන්ස් ආයතනය. අනෙක් එක ක්ලෙයාර් ක්ලීන් කියන ආයතනය. නාගරික කොමසාරිස්වරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හරහා ටෙන්ඩර් අවලංගු කර ඇතිබවට අප සතුව සාක්ෂි තිබෙනවා.

මෙහි ඇති විශේෂත්ව වන්නේ මේ ටෙන්ඩර් ලියවිලිට අනුව කසල බැහැර කරනු ලබන ස්ථානවලින් බැහැරව මේ කසල දීර්ඝකාලක් තිස්සේ බැහැර කර තිබීමයි. මේ අය මේ සියලු කසල බැහැර කැර ඇත්තේ මීතොටමුල්ලටමයි. මෙන්න මේ ක්‍රියා පිළිවෙත වැරදි සහගතයි. එසේනම් මීතොටමුල්ල කුණු කන්දේ සැබෑ හිමිකාරයා බවට පත්වන්නේ වර්තමාන කොළඹ නාගරික කොමසාරිස්වරයායි. ඒ අනුව කුණු කන්දේ ඛේදවාචකයට වගකිවයුත්තේ නාගරික කොමසාරිසිවරයායි. ඒ බැවින් අපි අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමට මහජන සභාව ලෙස අපි බලාපොරොත්තු වෙනවා.

මෙයට අමතරව මේ කසල බැහැරකිරීමේ ක්‍රියාවලියට වාහන කුලියට ගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව බවත් දැනගන්නට ලැබෙනවා.

[QUOTE="DANUSHKA637, post: 22221516, member: 409323"] [b][color=red]බැදුම්කර මගඩි පත්තරේට ආණ්ඩුවෙන් කෝටි 50ක දැන්වීම් එකවර…![/color][/b] [color=red]සරත් ෆොන්සේකා මහතා විසින් හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහත්මා පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතීශයින්ම කනගාටුවට පත්වන බවත්, එය දීන නීච ප්‍රකාශයක් බවත් මේ හේතුවෙන් ඔහු ඇමතිධුරයක් හෝ හමුදාවට අදාළ නිලයක් හෝ දැරීමට නුසුදුසු බවත් ‘‘මහජන සභාව ජාතික ව්‍යාපාරයේ’’ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවැසීය. කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී උන්වහනසේ මේ බව ප්‍රකාශ කළේය. නාරාහේන්පිට, නාවල පාරේ, ධර්මායතන ශ්‍රවණාගාරයේ පැවැති මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ රටට බලපාන ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම උදෙසාය. එම කරුණු තුන ලෙස සඳහන් වූයේ *රටේ ආරක්ෂාවට හා අභිමානයට ඍජුව බලපාන සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් *බැඳුම්කර මගඩියේ අලුත්ම තත්ත්වය පිළිබඳව *කොළඹ මහ නගර සභාවේ කලස ප්‍රතිචක්‍රීය කරණයේ සිදුව ඇති මහා වංචාවන් සම්බන්ධව කරුණු හෙළිදරව් කිරීමය. මෙහිදී අදහස් දැක්වූ මහජන සභාව ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය උලපපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ, සරත් ෆොන්සේකා මහතා තවදුරටත් ඇමතිමණ්ඩලයේ තබාගතයුතුද යන්න ජනාධිපතිවරයා විසින් තවදුරටත් සලකා බැලිය යුතු බවයි. ‘‘…සරත් ේරාන්සේකා මහත්මයාට දේශපාලනික වශයෙන් යම් යම් හිරිහැර සිද්ධවෙන්නටත් සිද්ධවෙලා තියෙන්නටත් පුලුවන්. නමුත් තමන්ගේ පෞද්ගලික දේශපාලන අභිප්රායන් දඩමීමාකරගෙන රටේ සමස්ත හමුදාවම ජාත්‍යන්තර වශයෙන් හෑල්ලුවට ලක්වන, රටේ ත්‍රිවිධ හමුදාවම අපහසුතාවයට පත්කරන මෙවන් ප්‍රකාශ අපි තරයේ හෙළා දකිනවා. සරත් ෆොන්සේකා මහත්මා හිරගතකරනවිට ප්රගතිශීලී කොටස් සමග අපි, ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටියා. හැබැයි අපිට ඔහු පිළිබඳව පුද්ගලික අදහසක් නැහැ. නමුත් ඔහු අද දවසේ මොන තනතුර දැරුවත්, මොන ඇමතිකම දැරුවත් රට පිළිබඳව, රටට අදාළ කාරනා පිළිබඳව, ජාතික ආරක්ෂාව පිළිබඳව, ආරක්ෂාවට අදාලවන කාරණා පිළිබඳව මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ සිදු නොකළ යුතුයි. ඔහු දේශපාලනයෙදි ඡුන්ද 3000ක් පමණ අරගෙන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණත් මේ රටේ මැතිවරණ ක්රමයේ තිබෙන නිහීනකම නිසා ඔහුට හැකියාව ලැබිල තියෙනවා අද එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්න. ඒ මදිවට බංකොළොත් අමාත්‍යධූරයක් ලබාගන්නට පුලුවන්කමක් ලැබිල තියෙනවා. රටේ කැබිනට්ටුව නියෝජනය කරන ඇමතිවරයෙක් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට, රටේ සමස්ත හමුදාවම පහත හෙළන ආකාරයට ප්‍රකාශයක් කිරීම බරපතල කාරණයක්. විජේදාස රාජපක්ෂ මහත්මයාව ඉවත්කරන්නට යෙදුණේ ඇමතිමණ්ඩලයේ සාමූහික බව බිඳ හෙලූ බවට වූ චෝදනාවටයි. එහෙමනං, රටේ ආරක්ෂාව පිළිබඳව බරපතල තත්වයක් උදාකරන – විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් බරපතල තත්ත්වයන් ඇතිකරවන ප්‍රකාශ කරන මෙවන් පුද්ගලයන් මේ ඇමති මණ්ඩලය ඇතුලෙ තියාගත යුතු ද ? අපි ඒ ප්රශ්නය රටේ පාලකයිනගෙන් අහනවා. විජේදාස රාපක්ෂට එරෙහිව කෑගහපු මන්ත්‍රීවරු රටේ ආරක්ෂාව ගැන, ජාතියේ ආරක්ෂාව ගැන, ත්‍රිවිධ හමුදාව ගැන අබමල් රේණුවක ඇල්මක් තියෙනවනං දැන් ඇයි කෂාය බීපු ගොලුවන් වගේ හැසිරෙන්නේ කියන ප්‍රශ්නයත් අපිට නගන්න වෙනවා. ඇයි ඔවුන් මුනිවත රකින්නේ..? ඒ නිසා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා ජනාධිපතිවරයා විසින් ඔහුගේ හමුදා සේවයට ගෞරවයක් වශයෙන් සරත් ෆොන්සේකා මහතාට ලබා දීපු ෆීල්ඩ් මාෂල් තනතුරත් වහාම අහෝසි කළ යුතුයි. මේ ආකාරයට තමන්ගේ හමුදාව පිළිබඳව, තමන් නායකත්වය දීපු හමුදාව පිළිබඳව, එහි හිටපු හමුදාපතිවරු පිළිබඳව මෙබඳු ප්‍රකාශ කරන පුද්ගලයන්ට මෙබඳු ගෞරවනාම විශේෂයෙන් හමුදාවට ලබාදෙන ගෞරවනාම දැරීමට කිසිසේත්ම සුදුසු නොවන බව අපි අවධාරණය කරනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා වැරදීමකින් හෝ මෙවැනි පුද්ගලයින්ට මෙවැනි තාන්න මාන්න ලබා දීම දැන්වත් නිවැරදි කිරීමට පියවර ගෙන හෝ ඔහුගේ මෙම තනතුරු ගලවා ඉවත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ඉදිරියටත් හඬ නගන්න සූදානම් කියන එකත් මතක් කරනවා. එමෙන්ම බැඳුම්කර මගඩියේ චූදිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කරන්න මේ හෙළිවූ කරුණු ප්‍රමාණවත්ව තියෙනබවත් කිවයුතුයි. එහි ප්‍රධාන විධායක නිලධාරීන් පවා මේවනවිට ඒ මගඩියේ ඇතිත තත්ත්වය හෙළි කරමින් සිටිනවා. අපිට ඇති ගැටලුව මේ කරුණු අනාවරණය වීමම නොවෙයි. මේ සොරකම් කරනලද මුදල් මේ මොහොතේත් මේ රටේ විවිධ දේට ආයෝජනය වෙමින් පැවතීමයි. නැගෙනහිර පළාතේ විශාල මත්පැන් නිෂ්පාදනාගාරයක් වෙනුවෙන් මේ මුදල් ආයෝජනය වෙනවා. මේ මත්පැන් නිෂ්පාදනාගාරය බදු මුදල්වලින් පවා නිදහස්ව රටේ සංවර්ධන කාර්යයක් සේ සලකා පහසුකම් සපයා තිබෙනවා. මේ ස්කාගාරය ගොඩනගන්න බදු නිදහස ලබා දී ඇති බව අපි වගකීමෙන් යුතුව පවසනවා. රටේ මහජනතාවට මේ ආකාරයේ බදු සහන ලැබී නැහැ. තවත් පැත්තකින් මූල්‍ය ආයතන-බැංකු, නිවාස සංකීර්ණ, ආදියේත් ජනමාධ්‍ය ක්ෂේත්රයේත් මේ මුදල් ආයෝජනය කරල තියෙනවා. අපි දිගින් දිගටම කිව්වා මේ පර්පෙචුවල් ටේරෂරීස් ආයතනය හා බැඳුණු මේ ආයතනව රජයට පවරාගෙන – රාජසන්තක කර නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් මේ සමහර ගිණුම් අත්හිටවූවා විතරයි. අවුරුදු එකහමාරක් ගිහිල්ලත් ඊට වඩා කරපු දෙයක් නැහැ. පත්තරයක් පවා ඒ බැඳුම්කර මගඩියේ මුදලින් කරගෙන යනවා. ඒකට රජයේ දැන්වීම් විශාල වශයෙන් ලබා දෙමින් පවතිනවා. විශේෂයෙන්ම රජයේ බැංකු සහ ලොතරැුයිමණ්ඩලය ආදිය මේ පුවත්පතට මිලියන 400 ක 500 ක දැන්වීම් එකවර ලබා දී ඇති බවට අපි ලග තොරතුරු තියෙනවා. ආධුනික පුවත්පතකට රජයේ දැන්වීම් මේතරම් ලබා දෙන්නේ කෙසේදැයි අපි අහනවා. මේ දැන්වීම් ලබාදෙන අමාත්‍යංශවල ඇමතිවරු දිහා බැලුවොත් එක්කෝ අර්ජුන් ඇලෝසියස් ගෙවල්කුලී ගෙවලා තියෙනවා. එහෙමත් නැත්නම් කෝප් කමිටුවේ ෆුට් නෝට් දාපු කට්ටිය. ඒවගේම අපේ රටේ ජනතාවගේ අර්ථසාධක මුදල් මංකොල්ල කාලා නඩත්තුවෙන මෙවැනි කුප්‍රකට මාධ්‍ය ආයතන ගැන ජනතාව දැනුම්වත් විය යුතුයි. මේ මාධ්‍ය ආයතන ජනමාධ්‍ය නංවන්න හෝ ජනතාව වෙනුවෙන් ආරම්භ කරපුවා නෙවෙයි. ඒ නිසා අපි වර්තමාන මුදල් අමාත්‍යවරයාගෙන් අහනවා, ඔහු යටතේ තියෙන ලොතරැුයි මණ්ඩලය විශාල වශයෙන් වෙළඳ දැන්වීම් ලබා දීලා තියෙනවා. කොහොමද මේවා මේ ආකාරයට සිද්ධ වෙන්නේ…? කොමිසන් හරහා මෙපමණ කරුණු පැහැදිලි වුණත් මේ මගඩිකාරයෝ, වංචාකාරයෝ අවසන් මොහොත දක්වාම මේ ඇමතිවරුන්ගෙත් සහායෙන් හා දැනුම්වත්භාවයෙන් ඉදිරියටම යන බවයි පේන්න තියෙන්නේ. ඊලග කාරණය තමයි මීතොටමුල්ලේ ඛේදවාචකය. මේ ඛේදවාචකයට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර නමැත්තා වගකිව යුතුයි. අපි එහෙම කියන්නේ මෙහි ඇති වංචා හා දූෂණ නිසා පමණක් නොවෙයි. ඒ හේතුවෙන් වසරගණනාවක් තිස්සේ මේ කසල ප්රතිචක්රීයකරණය නිසි පරිදි සිදු නොවීම නිසා යි. මේ කුණු කන්ද හේතුකරගෙන දැඩි මූල්‍ය අක්‍රමිකතා රාශියක් නගරසභාව කේන්ද්‍ර කරගෙන සිද්ධ කරගෙන යන බවත් අපි වගකීමෙන් යුතුව කියනවා. කොළඹ නගරයේ දවසකට ඝන අපද්‍රව්‍ය මෙට්ට්‍රික් ටොන් 750 ක් බැහැර කරනවා. මේ අපද්‍රව්‍ය බැහැරකිරීම ආයතන දෙකකට ලබා දීලා තියෙනවා. එකක් අබාන්ස් ආයතනය. අනෙක් එක ක්ලෙයාර් ක්ලීන් කියන ආයතනය. නාගරික කොමසාරිස්වරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හරහා ටෙන්ඩර් අවලංගු කර ඇතිබවට අප සතුව සාක්ෂි තිබෙනවා. මෙහි ඇති විශේෂත්ව වන්නේ මේ ටෙන්ඩර් ලියවිලිට අනුව කසල බැහැර කරනු ලබන ස්ථානවලින් බැහැරව මේ කසල දීර්ඝකාලක් තිස්සේ බැහැර කර තිබීමයි. මේ අය මේ සියලු කසල බැහැර කැර ඇත්තේ මීතොටමුල්ලටමයි. මෙන්න මේ ක්‍රියා පිළිවෙත වැරදි සහගතයි. එසේනම් මීතොටමුල්ල කුණු කන්දේ සැබෑ හිමිකාරයා බවට පත්වන්නේ වර්තමාන කොළඹ නාගරික කොමසාරිස්වරයායි. ඒ අනුව කුණු කන්දේ ඛේදවාචකයට වගකිවයුත්තේ නාගරික කොමසාරිසිවරයායි. ඒ බැවින් අපි අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමට මහජන සභාව ලෙස අපි බලාපොරොත්තු වෙනවා. මෙයට අමතරව මේ කසල බැහැරකිරීමේ ක්‍රියාවලියට වාහන කුලියට ගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව බවත් දැනගන්නට ලැබෙනවා.[/color] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom