Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයෙන් ඇත්තටම රටට මුදල් ඉතිරි වුණා ද?

බැඳුම්කර වංචාව ගැන අප 2015 මාර්තු 08 වැනිදා අප මුල්වරට හෙළි කිරීමෙන් පසුව අගමැතිවරයා එය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය ඔබට මතක ද?

අප පෙන්වා දුන්නේ සංවේදී අභ්‍යන්තර තොරතුරු ලබාගෙන බැඳුම්කර වෙන්දේසියේදී අක්‍රමිකතාවක් සිදුකර රජයට බිලියන ගණනක පාඩුවක් සිදුකර ඇති බව ය.

පෙන්වාදුන් කරුණු වලටත් එහා තොරතුරු එකින් එක ජනාධිපති කොමිසට ස්තුතිවන්ත වන්නට දැන් අනාවරණය වෙමින් තිබේ.

පෙරේදා කොමිසමේදී හෙළි වූයේ අභ්‍යන්තර තොරතුරු පමණක් නොව සංවේදී මූල්‍ය තොරතුරු පවා බැඳුම්කර ගනුදෙනුවලදී අර්ජුන් ඇලෝසියස්ලාට ලැබුනු බව ය.

ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් පවා ඉවත්වන තත්ත්වයක් දැන් මතුවී තිබේ.

රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් පැහැරගත් මේ වංචාව ගැන ජනතාව වෙනුවෙන් මුල්වරට හෙළි කිරීමට හැකිවීම පිළිබඳව

අපට ඇත්තේ ආඩම්බරයකි.

ජනතාව සමඟ ජනතාව වෙනුවෙන් අප අඛණ්ඩවම මෙවැනි වංචා හෙළි කරනු ලැබේ.

බැඳුම්කර වංචාවෙන් රටට සිදුකළ පාඩුව දිනෙන් දින හෙළිවෙමින් තිබෙද්දී, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කොන්ත්‍රාත්තුව ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ අපකළ අනාවරණයට අදාළව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

මේ විශේෂ ප්රකාශනය කිරීමට අදහස් කළේ පසුගිය සති දෙක පුරා එක්තරා මාධ්‍ය ජාලයක්.ඒක වහලා කියන්න ඕන නැහැ සිරස මාධ්‍ය ජාලය මගින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේශ සහගත අවලාද සහ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත් මේ රටේ ජනතාවටත් සත්‍ය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි. ජපාන රජයේ අදහස් අනුව 2016 ජූනි 22 වැනිදා ජපන් සමාගම් තුනක් වෙත මිල ගණන් කැඳවීමේ ලිපි නිකුත් කළා. එක සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කළත් එහි තාක්ෂණික අඩුපාඩු කම් තිබුණා.ජපාන අග්‍රමාත්‍යතුමාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝතෝ ඉෂුමි මහතා 2016 ඔක්තෝම්බර් 10 වැනිදා මා හමුවී සාකච්ඡා කළා. එතුමා පැවසුවේ නැවත මිල ගණන් කැදවන අවස්ථාවේ ඊට නිසි ප්‍රතිචාර ලැබෙන බවට ජපන් රජය වග බලා ගන්නා බවයි.ඔය තත්ත්වය මත මිල ගණන් අලුතින් කැදවීමෙන් ජපන් සමාගම වෙත යළිත් ලිපි නිකුත් කිරීමට ආර්ථික කළමනාකරණ පිළිබදව කැබිනට් කමිටුව 2016 ඔක්තෝම්බර් 26 වැනිදා තීරණය කළා. මිල ගණන් ඉදිරිපත් කලේ ජපාන සමාගම් දෙක්ක පමණයි.ෆුජිටා සමාගම රුපියල් බිලියන 147 ක් ටයිසේ සමාගම බිලියන 159 යක්

මේ කියන්නේ ඇත්තද ?

ෆුජිටා සමාගම මේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සදහා සුදුසු නොවන බව කරුණු 4 ක් මත පදනම්ව නිගමනය කලේ ව්‍යාපෘති කමිටුවයි.

ඩොලර් මිලියන 600 ඉක්මවූ මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් අවසන් වසර 5 තුළ මේ සමාගම සිදුකර නොතිබීම, මෙවැනි ඉදිකිරීම් සම්බන්ධව ප්‍රමාණවත් අත්දැකීම් නොමැතිවීම , මූල්‍යමය හැකියාව තහවුරු කිරීමට ප්‍රමාණවත් ලේඛණ ඉදිරිපත් නොකිරීම එම කරුණු අතර විය.

මේ අතර ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදීම ටයිසෙයි සමාගමේ ලංසුවද ප්‍රතික්ෂේප වුණේ කොන්ත්‍රාත්තුවට අදාළව ඉදිරිපත් කළ යුතු ඇපකරය ගැන සඳහන් නොකිරීම හේතුවෙනි.

මේ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව සඳහා මේ සමාගම් දෙකම නිසි සුදුසුකම් සපුරා නොතිබූ බව අගමැතිවරයාගේ ප්රකාශයෙන්ම තහවුරු නොවන්නේ ද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

ෆුජිටා සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීම සුදුසු බව 2016 දෙසැම්බර් 6 වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කළා.මේ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවේ දන්වා සිටියේ ෆුජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්යෙන් සුදුසුකම් සපුරා නැති බවයි. ඒ නිසා ඊළගට ගත යුතුව තිබුණේ පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබුණු අනෙකුත් ආයතනය වූ ටයිසේ සමාගම සමග සාකච්ඡා කිරීම. 2017 අප්‍රේල් 12 වැනිදින ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ආර්ථික සහයෝගිතාව පිළිබද තානාපති ෂිගේරු කියෙමා මහතා ජපන් රජය වෙනුවෙන් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා. ෆුජිටා සමාගම වෙතද විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් එය ජපන් රජයේ සැලකිල්ලට ලක්වනු ඇති. ඒ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ටයිසේ සමාගමට රුපියල් බිලියන එක්ලක්ෂ තිස් හතර දාහකට ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ප්රදානය කිරීමට. 2017 අගෝස්තු 28 වැනිදා ටයිසේ සමාගම සාමාන්‍යාධිකාරි හා පුජිරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විසින් මහාමාර්ග අමාත්‍යතුමන්ට ලිපියක් ලිව්වා. ඒ ලිපියේ මෙසේ සදහන් වුනා. ජපානය හා ශ්‍රි ලංකා රජයන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් අප සමාගම් දෙක ඒකාබද්ධව ක්‍රියාකිරීමට අවශ්‍ය පියවර ආරම්භ කරනවා.මේ අනුව මට එන ආරංචි හැටියට තුන්වැනි අදියරේ කොටස් දෙකකට බෙදා ගන්න යනවා. එකක් ටයිසේ සමාගම එකක් පුජිසා සමාගම

ජපාන රජයේ නිල ස්ථාවරය එම වසරේ ජුනි 05 වැනිදා තානාපතිවරයා එවූ ලිපියේ පැහැදිලිව සදහන් වුනා.

තානාපතිවරයා අගමැතිවරයාට ලිඛිතවම දැනුම් දුන්නේ ශ්‍රී ලංකාවේ නීතියට හා ටෙන්ඩර් ක්‍රියාවලියට ජපාන රජය සම්පූර්ණයෙන් ගරු කරන බවයි.

එසේ නම් රටේ නීතියට අනුවත් විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියට අනුවත් ව්‍යාපෘති කමිටුව කරුණු සහිතව ප්‍රතික්ෂේප කළ සමාගමක් ජපාන රජය වෙනුවෙන් ඉදිරිපත් වූ ඉල්ලීම මත ඒ සදහා සම්බන්ධකරගත් බව අගමැතිවරයා කළ ප්‍රකාශය සත්‍යයක්ද?

ශ්‍රී ලංකාවේ නීතියට ගරු කරන බව ජපාන රජය පැහැදිලිව ප්‍රකාශ කරද්දි එය උල්ලංඝනය කරමින් ප්‍රතික්ෂේප කළ සමාගමකට කොන්ත්‍රාත්තුවට හවුල් වීමට අවස්ථාව දෙන්නේ කාගේ උවමනාවකට ද?

2017 ජුනි 29 මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පැවති සාකච්ඡාවේ සාරංශය මේ.

ඇමතිවරයා සමග ඔහුගේ උපදේශක චමින්ද ද සිල්වා නැමැත්තා සමග පැවති මේ සාකච්ඡාවට ටයිසෙයි හා ෆුජිටා සමාගම්වල නියෝජිතයින්ට අමතරව ෆුන්ජි ලොයිඩ් සමාගමේ විධායක උපසභාපති තරික් අලාම් සහ මෙට්රිකා රී ලොකේෂන් ප්ලස් සමාගමේ මෙරට නියෝජිත ආර්.ටී.ලෝකේෂ්වරන් යන දෙදෙනාද මේ සාකච්ඡාවට පැමිණියේය.

එහිදී ටයිසෙයි සමාගම සමග ඒකාබද්ධව ව්‍යාපෘතියට සම්බන්ධවන්නැයි අමාත්‍යවරයාගෙන් ලැබුණු ඉල්ලීම පිළිබදව ෆුජිටා සමාගමේ නියෝජිතයා මවිතය පළකර තිබුණි.

ඔහු එසේ මවිතය පළ කළේ, ප්‍රතික්ෂේප වූ සමාගම නැවත කොන්ත්‍රාත්තුවට සම්බන්ධකර ගැනීමට යෝජනාවීම පිළිබඳවයි.

ටයිසෙයි සමාගමේ නියෝජිතයා මෙහිදී පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ නීතිය හා ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝනය කිරීම පිළිබඳව තමන්ද කණස්සල්ට පත්වන බව ය.

එසේ තිබියදී මේ ක්‍රියාවලියෙන් නීතිය හෝ ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝනය නොවන බව ඇමතිවරයා වෙනුවෙන් ඔහුගේ උපදේශක බව කියන චමින්ද ද සිල්වා නමැත්තා මේ සාකච්ඡාවේදී පවසා තිබුණි.

අමැති බලතල අතට ගත් මේ උපදේශක එවැනි තීරණයක් ප්‍රකාශ කළේ කෙසේද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

මිලියන 25000 ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ඉදිකිරීමට ශ්‍රි ලංකාව රජය කටයුතු කිරීම පිළිබදව අපිට හොරා කියනවා. මට හොරා කියනවා. 25000 ක් අඩුකර නිසා මිලියන. වැඩි කරානම් හරි කියන්න පුළුවන්. බිලියන 25 යි. මිලියන 25000 ක් මං අඩු කරා. අපි අඩුකරා. මං නෙමෙයි කැබිනට් මණ්ඩලයේ අනුකමිටුව ඉතිං හොරා කියනවා. ඉතිං මේකනම් හොරකම් කරන එක මොකක්ද වෙන්නේ ඇත්තවශයෙන්ම හොරකම් කලාම. මිලියන 25000 ක ලාභයක් ලැබීම ගැන මේ මාධ්‍ය ආයතන සිත් වේදනාවක් ඇතිවී තිබෙන්නේ ඇයි. අපි මිලියන 25000 ක් බේරුවා කියලා ඇයි ඔච්චර හිත්වේදනාවක් තිබෙන්නේ. ඇයි අඩන්නේ. ඇයි දොස් කියන්නේ. මධ්‍යම අධිවේගි මාර්ගය හදන්නේ කාටද කියලා මේ මාධ්‍ය ආයතන ප්‍රශ්න කරනවා. ඒක හදන්නේ ජනතාවට.

අගමැතිවරයා මේ මිලියන විසි පන්දහස ගනන් බලන්නේ ටයිසෙයි සමාගම මුලින් රුපියල් බිලියන 159 ක ලංසුවක් ඉදිරිපත්කර පසුව එය රුපියල් බිලියන 134 ක් දක්වා අඩුකර ගැනීමට හැකිවූ බව පෙන්වමින් ය.

එහෙත් කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවේ අවසන් නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මේ ව්‍යාපෘතියේ ඉංජිනේරු තක්සේරුව රුපියල් බිලියන 123 යි දශම 5 ක් ලෙස ය.

රුපියල් බිලියන 123 යි දශම 5 ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් ඇති ව්‍යාපෘතියක් රුපියල් බිලියන 134 කට යෝජනා කිරීමෙන් ලැබෙන ඉතිරිය කුමක්ද?

අගමැතිතුමනි, ඒ ඉතිරියේ වාසිය ජනතාවට ද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

ජපානය සහය ලබාදිය හැකි ආකාරයන් දෙක්ක පිළිබද සදහන් කර තිබුණා. එක ජපාන ආනයන සහ ආයෝජන සමාගමේ රක්ෂාවරණ සහිත ටෝකියෝ මිට්සුබිෂි බැංකුව හරහා මූල්‍ය ආධාර ලබාදීම. දෙක – ජයිකා ආයතනය හරහා නිල සංවර්ධන සහයෝගිතා ණය මුදලක් ලබාදීම. ජයිකා ණය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත ගණනාවක් තිබෙනවා.ඒ පිළිවෙත අනුව සම්පූර්ණ ණය මුදල ලබාගැනීම සදහා දීර්ඝ කාලයක් ගත වන බව ඔවුන් දන්වා සිටියා.වසර තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට අප බලාපොරොත්තුවන නිසා වඩාත් ප්‍රායෝගික වන්නේ මිට්සුබිෂි බැංකුව මගින් ණය ආධාර ලබාගැනීම බව විදේශ සම්පත් දෙපාර්තමෙන්තුව දැන්වුවා. ඒ නිසා ව්‍යාපෘතිය සදහා ණය ආධාර ලබාගැනීම පිළිබදව දැන් ටෝකියෝ මිට්සුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.

අගමැතිතුමනි, ඉතා ඉහළ පොලියට දැඩි කොන්දේසි මත ලබාගන්නා මේ ණය මුදල ගෙවා දැමීමට සිදුවන්නේ රටේ ජනතාවටයි.

ජයිකා ආයතනය හරහා රජයන් දෙක අතර ණය මුදලක් ලබාගත්තේ නම් ඉතා අඩු පොළියකට සහනදායී පදනම මත ණය ලබාගත හැකිව තිබුණි.

ඒ, සඳහා අවුරුදු ගණනක් ගත වන්නේ නැහැ.

මෙවැනි අන්තර් රාජ්‍ය ණය මුදලක් කඩිනමින් ලබා ගන්නා අකාරය සමාගමක් ලෙස අපට වුවද පෙන්වාදිය හැකියි.

එසේ සහන ලබා නොගෙන ජනතා මුදල් බිලියන ගනනින් වියදම්කර අවුරුදු තුනකින් මාර්ගය සාදා නිමකරන්නැයි ඉල්ලන්නේ කවුද?

හදීසි වී අධික පොළියට වාණිජ්‍යය ණය ලබාගෙන කරන මේ ඉදිකිරීමවලට අවසානයේ ගෙවිය යුත්තේ මේ රටේ ජනතාවම නොවේද?

Source

[Youtube]t0Jk3GaJBRQ[/youtube]

[QUOTE="DANUSHKA637, post: 22221630, member: 409323"] [size=5][color=blue]මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයෙන් ඇත්තටම රටට මුදල් ඉතිරි වුණා ද?[/color][/size][color=blue][/color] [size=5][color=blue] බැඳුම්කර වංචාව ගැන අප 2015 මාර්තු 08 වැනිදා අප මුල්වරට හෙළි කිරීමෙන් පසුව අගමැතිවරයා එය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය ඔබට මතක ද? අප පෙන්වා දුන්නේ සංවේදී අභ්‍යන්තර තොරතුරු ලබාගෙන බැඳුම්කර වෙන්දේසියේදී අක්‍රමිකතාවක් සිදුකර රජයට බිලියන ගණනක පාඩුවක් සිදුකර ඇති බව ය. පෙන්වාදුන් කරුණු වලටත් එහා තොරතුරු එකින් එක ජනාධිපති කොමිසට ස්තුතිවන්ත වන්නට දැන් අනාවරණය වෙමින් තිබේ. පෙරේදා කොමිසමේදී හෙළි වූයේ අභ්‍යන්තර තොරතුරු පමණක් නොව සංවේදී මූල්‍ය තොරතුරු පවා බැඳුම්කර ගනුදෙනුවලදී අර්ජුන් ඇලෝසියස්ලාට ලැබුනු බව ය. ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් පවා ඉවත්වන තත්ත්වයක් දැන් මතුවී තිබේ. රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් පැහැරගත් මේ වංචාව ගැන ජනතාව වෙනුවෙන් මුල්වරට හෙළි කිරීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ ආඩම්බරයකි. ජනතාව සමඟ ජනතාව වෙනුවෙන් අප අඛණ්ඩවම මෙවැනි වංචා හෙළි කරනු ලැබේ. බැඳුම්කර වංචාවෙන් රටට සිදුකළ පාඩුව දිනෙන් දින හෙළිවෙමින් තිබෙද්දී, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කොන්ත්‍රාත්තුව ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ අපකළ අනාවරණයට අදාළව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. මේ විශේෂ ප්රකාශනය කිරීමට අදහස් කළේ පසුගිය සති දෙක පුරා එක්තරා මාධ්‍ය ජාලයක්.ඒක වහලා කියන්න ඕන නැහැ සිරස මාධ්‍ය ජාලය මගින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේශ සහගත අවලාද සහ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත් මේ රටේ ජනතාවටත් සත්‍ය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි. ජපාන රජයේ අදහස් අනුව 2016 ජූනි 22 වැනිදා ජපන් සමාගම් තුනක් වෙත මිල ගණන් කැඳවීමේ ලිපි නිකුත් කළා. එක සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කළත් එහි තාක්ෂණික අඩුපාඩු කම් තිබුණා.ජපාන අග්‍රමාත්‍යතුමාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝතෝ ඉෂුමි මහතා 2016 ඔක්තෝම්බර් 10 වැනිදා මා හමුවී සාකච්ඡා කළා. එතුමා පැවසුවේ නැවත මිල ගණන් කැදවන අවස්ථාවේ ඊට නිසි ප්‍රතිචාර ලැබෙන බවට ජපන් රජය වග බලා ගන්නා බවයි.ඔය තත්ත්වය මත මිල ගණන් අලුතින් කැදවීමෙන් ජපන් සමාගම වෙත යළිත් ලිපි නිකුත් කිරීමට ආර්ථික කළමනාකරණ පිළිබදව කැබිනට් කමිටුව 2016 ඔක්තෝම්බර් 26 වැනිදා තීරණය කළා. මිල ගණන් ඉදිරිපත් කලේ ජපාන සමාගම් දෙක්ක පමණයි.ෆුජිටා සමාගම රුපියල් බිලියන 147 ක් ටයිසේ සමාගම බිලියන 159 යක් මේ කියන්නේ ඇත්තද ? ෆුජිටා සමාගම මේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සදහා සුදුසු නොවන බව කරුණු 4 ක් මත පදනම්ව නිගමනය කලේ ව්‍යාපෘති කමිටුවයි. ඩොලර් මිලියන 600 ඉක්මවූ මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් අවසන් වසර 5 තුළ මේ සමාගම සිදුකර නොතිබීම, මෙවැනි ඉදිකිරීම් සම්බන්ධව ප්‍රමාණවත් අත්දැකීම් නොමැතිවීම , මූල්‍යමය හැකියාව තහවුරු කිරීමට ප්‍රමාණවත් ලේඛණ ඉදිරිපත් නොකිරීම එම කරුණු අතර විය. මේ අතර ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදීම ටයිසෙයි සමාගමේ ලංසුවද ප්‍රතික්ෂේප වුණේ කොන්ත්‍රාත්තුවට අදාළව ඉදිරිපත් කළ යුතු ඇපකරය ගැන සඳහන් නොකිරීම හේතුවෙනි. මේ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව සඳහා මේ සමාගම් දෙකම නිසි සුදුසුකම් සපුරා නොතිබූ බව අගමැතිවරයාගේ ප්රකාශයෙන්ම තහවුරු නොවන්නේ ද? අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆුජිටා සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීම සුදුසු බව 2016 දෙසැම්බර් 6 වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කළා.මේ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවේ දන්වා සිටියේ ෆුජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්යෙන් සුදුසුකම් සපුරා නැති බවයි. ඒ නිසා ඊළගට ගත යුතුව තිබුණේ පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබුණු අනෙකුත් ආයතනය වූ ටයිසේ සමාගම සමග සාකච්ඡා කිරීම. 2017 අප්‍රේල් 12 වැනිදින ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ආර්ථික සහයෝගිතාව පිළිබද තානාපති ෂිගේරු කියෙමා මහතා ජපන් රජය වෙනුවෙන් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා. ෆුජිටා සමාගම වෙතද විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් එය ජපන් රජයේ සැලකිල්ලට ලක්වනු ඇති. ඒ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ටයිසේ සමාගමට රුපියල් බිලියන එක්ලක්ෂ තිස් හතර දාහකට ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ප්රදානය කිරීමට. 2017 අගෝස්තු 28 වැනිදා ටයිසේ සමාගම සාමාන්‍යාධිකාරි හා පුජිරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විසින් මහාමාර්ග අමාත්‍යතුමන්ට ලිපියක් ලිව්වා. ඒ ලිපියේ මෙසේ සදහන් වුනා. ජපානය හා ශ්‍රි ලංකා රජයන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් අප සමාගම් දෙක ඒකාබද්ධව ක්‍රියාකිරීමට අවශ්‍ය පියවර ආරම්භ කරනවා.මේ අනුව මට එන ආරංචි හැටියට තුන්වැනි අදියරේ කොටස් දෙකකට බෙදා ගන්න යනවා. එකක් ටයිසේ සමාගම එකක් පුජිසා සමාගම ජපාන රජයේ නිල ස්ථාවරය එම වසරේ ජුනි 05 වැනිදා තානාපතිවරයා එවූ ලිපියේ පැහැදිලිව සදහන් වුනා. තානාපතිවරයා අගමැතිවරයාට ලිඛිතවම දැනුම් දුන්නේ ශ්‍රී ලංකාවේ නීතියට හා ටෙන්ඩර් ක්‍රියාවලියට ජපාන රජය සම්පූර්ණයෙන් ගරු කරන බවයි. එසේ නම් රටේ නීතියට අනුවත් විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියට අනුවත් ව්‍යාපෘති කමිටුව කරුණු සහිතව ප්‍රතික්ෂේප කළ සමාගමක් ජපාන රජය වෙනුවෙන් ඉදිරිපත් වූ ඉල්ලීම මත ඒ සදහා සම්බන්ධකරගත් බව අගමැතිවරයා කළ ප්‍රකාශය සත්‍යයක්ද? ශ්‍රී ලංකාවේ නීතියට ගරු කරන බව ජපාන රජය පැහැදිලිව ප්‍රකාශ කරද්දි එය උල්ලංඝනය කරමින් ප්‍රතික්ෂේප කළ සමාගමකට කොන්ත්‍රාත්තුවට හවුල් වීමට අවස්ථාව දෙන්නේ කාගේ උවමනාවකට ද? 2017 ජුනි 29 මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පැවති සාකච්ඡාවේ සාරංශය මේ. ඇමතිවරයා සමග ඔහුගේ උපදේශක චමින්ද ද සිල්වා නැමැත්තා සමග පැවති මේ සාකච්ඡාවට ටයිසෙයි හා ෆුජිටා සමාගම්වල නියෝජිතයින්ට අමතරව ෆුන්ජි ලොයිඩ් සමාගමේ විධායක උපසභාපති තරික් අලාම් සහ මෙට්රිකා රී ලොකේෂන් ප්ලස් සමාගමේ මෙරට නියෝජිත ආර්.ටී.ලෝකේෂ්වරන් යන දෙදෙනාද මේ සාකච්ඡාවට පැමිණියේය. එහිදී ටයිසෙයි සමාගම සමග ඒකාබද්ධව ව්‍යාපෘතියට සම්බන්ධවන්නැයි අමාත්‍යවරයාගෙන් ලැබුණු ඉල්ලීම පිළිබදව ෆුජිටා සමාගමේ නියෝජිතයා මවිතය පළකර තිබුණි. ඔහු එසේ මවිතය පළ කළේ, ප්‍රතික්ෂේප වූ සමාගම නැවත කොන්ත්‍රාත්තුවට සම්බන්ධකර ගැනීමට යෝජනාවීම පිළිබඳවයි. ටයිසෙයි සමාගමේ නියෝජිතයා මෙහිදී පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ නීතිය හා ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝනය කිරීම පිළිබඳව තමන්ද කණස්සල්ට පත්වන බව ය. එසේ තිබියදී මේ ක්‍රියාවලියෙන් නීතිය හෝ ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝනය නොවන බව ඇමතිවරයා වෙනුවෙන් ඔහුගේ උපදේශක බව කියන චමින්ද ද සිල්වා නමැත්තා මේ සාකච්ඡාවේදී පවසා තිබුණි. අමැති බලතල අතට ගත් මේ උපදේශක එවැනි තීරණයක් ප්‍රකාශ කළේ කෙසේද? අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිලියන 25000 ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ඉදිකිරීමට ශ්‍රි ලංකාව රජය කටයුතු කිරීම පිළිබදව අපිට හොරා කියනවා. මට හොරා කියනවා. 25000 ක් අඩුකර නිසා මිලියන. වැඩි කරානම් හරි කියන්න පුළුවන්. බිලියන 25 යි. මිලියන 25000 ක් මං අඩු කරා. අපි අඩුකරා. මං නෙමෙයි කැබිනට් මණ්ඩලයේ අනුකමිටුව ඉතිං හොරා කියනවා. ඉතිං මේකනම් හොරකම් කරන එක මොකක්ද වෙන්නේ ඇත්තවශයෙන්ම හොරකම් කලාම. මිලියන 25000 ක ලාභයක් ලැබීම ගැන මේ මාධ්‍ය ආයතන සිත් වේදනාවක් ඇතිවී තිබෙන්නේ ඇයි. අපි මිලියන 25000 ක් බේරුවා කියලා ඇයි ඔච්චර හිත්වේදනාවක් තිබෙන්නේ. ඇයි අඩන්නේ. ඇයි දොස් කියන්නේ. මධ්‍යම අධිවේගි මාර්ගය හදන්නේ කාටද කියලා මේ මාධ්‍ය ආයතන ප්‍රශ්න කරනවා. ඒක හදන්නේ ජනතාවට. අගමැතිවරයා මේ මිලියන විසි පන්දහස ගනන් බලන්නේ ටයිසෙයි සමාගම මුලින් රුපියල් බිලියන 159 ක ලංසුවක් ඉදිරිපත්කර පසුව එය රුපියල් බිලියන 134 ක් දක්වා අඩුකර ගැනීමට හැකිවූ බව පෙන්වමින් ය. එහෙත් කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවේ අවසන් නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මේ ව්‍යාපෘතියේ ඉංජිනේරු තක්සේරුව රුපියල් බිලියන 123 යි දශම 5 ක් ලෙස ය. රුපියල් බිලියන 123 යි දශම 5 ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් ඇති ව්‍යාපෘතියක් රුපියල් බිලියන 134 කට යෝජනා කිරීමෙන් ලැබෙන ඉතිරිය කුමක්ද? අගමැතිතුමනි, ඒ ඉතිරියේ වාසිය ජනතාවට ද? අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානය සහය ලබාදිය හැකි ආකාරයන් දෙක්ක පිළිබද සදහන් කර තිබුණා. එක ජපාන ආනයන සහ ආයෝජන සමාගමේ රක්ෂාවරණ සහිත ටෝකියෝ මිට්සුබිෂි බැංකුව හරහා මූල්‍ය ආධාර ලබාදීම. දෙක – ජයිකා ආයතනය හරහා නිල සංවර්ධන සහයෝගිතා ණය මුදලක් ලබාදීම. ජයිකා ණය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත ගණනාවක් තිබෙනවා.ඒ පිළිවෙත අනුව සම්පූර්ණ ණය මුදල ලබාගැනීම සදහා දීර්ඝ කාලයක් ගත වන බව ඔවුන් දන්වා සිටියා.වසර තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට අප බලාපොරොත්තුවන නිසා වඩාත් ප්‍රායෝගික වන්නේ මිට්සුබිෂි බැංකුව මගින් ණය ආධාර ලබාගැනීම බව විදේශ සම්පත් දෙපාර්තමෙන්තුව දැන්වුවා. ඒ නිසා ව්‍යාපෘතිය සදහා ණය ආධාර ලබාගැනීම පිළිබදව දැන් ටෝකියෝ මිට්සුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. අගමැතිතුමනි, ඉතා ඉහළ පොලියට දැඩි කොන්දේසි මත ලබාගන්නා මේ ණය මුදල ගෙවා දැමීමට සිදුවන්නේ රටේ ජනතාවටයි. ජයිකා ආයතනය හරහා රජයන් දෙක අතර ණය මුදලක් ලබාගත්තේ නම් ඉතා අඩු පොළියකට සහනදායී පදනම මත ණය ලබාගත හැකිව තිබුණි. ඒ, සඳහා අවුරුදු ගණනක් ගත වන්නේ නැහැ. මෙවැනි අන්තර් රාජ්‍ය ණය මුදලක් කඩිනමින් ලබා ගන්නා අකාරය සමාගමක් ලෙස අපට වුවද පෙන්වාදිය හැකියි. එසේ සහන ලබා නොගෙන ජනතා මුදල් බිලියන ගනනින් වියදම්කර අවුරුදු තුනකින් මාර්ගය සාදා නිමකරන්නැයි ඉල්ලන්නේ කවුද? හදීසි වී අධික පොළියට වාණිජ්‍යය ණය ලබාගෙන කරන මේ ඉදිකිරීමවලට අවසානයේ ගෙවිය යුත්තේ මේ රටේ ජනතාවම නොවේද?[/color][/size] [url=http://newsfirst.lk/sinhala/2017/09/103442/][size=5]Source[/size][/url] [Youtube]t0Jk3GaJBRQ[/youtube] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom