Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකු ගිණුම් වාර්තා ඉල්ලා

සීඅයිඩිය ඇලෝසියස්ගේ නිවසට යයි

සරත් ධර්මසේන, ශ්‍යාම් නුවන් ගනේවත්ත

භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස් පොලිස් කණ්ඩායමක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසට ඊයේ (12 වැනිදා) හදිසියේම ගොස් ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස බලකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඊයේ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටියදී ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා මේ බව කොමිසමට කීවේය.

මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඇලෝසියස් මහතාගේ නිවසේ සිටින බවද ඔවුන් බැංකු වාර්තා ලබාදෙන ලෙස බලකර සිටින බවද නීතිඥ ප්‍රේමරත්න මහතා කියා සිටියේය.

පෙරේදා (11 වැනිදා) සවස වන තෙක් කොමිසමේ රහස් පොලිස් නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් ප්‍රශ්න කර ඇති බවත් ඔහුගේ බැංකු ගිණුම් වාර්තා රැගෙන පසු දින නැවත පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා පැවසීය.

රහස් පොලිස් නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාට එසේ දැනුම් දී ඇතත් බැංකු ගිණුම් වාර්තා බැංකුවෙන් ලබාගැනීම ඉක්මනින් කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ අර්ජුන් ඇලෝසියස් මහතා හමුවීමට රහස් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියේ ඔහුට කළ නියෝගය අනුව බැංකු ගිණුම් වාර්තා සමඟ ඊයේ ඔහු කොමිසමට නොපැමිණි නිසා බවයි.

ඇලෝසියස් මහතාගේ බැංකු වාර්තා ලබාදෙන ලෙස බැංකුවලට දන්වා ඇති බවත් ඒ අනුව එම බැංකු වාර්තා අද (13 දා) සහ හෙට (14 දා) දිනවලදී කොමිසමට ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය. ඒ සඳහා කොමිසමේ අවසරය ලැබිණි.

[QUOTE="DANUSHKA637, post: 22223290, member: 409323"] [B][color=blue]බැංකු ගිණුම් වාර්තා ඉල්ලා සීඅයිඩිය ඇලෝසියස්ගේ නිවසට යයි[/color][/b] [color=blue] සරත් ධර්මසේන, ශ්‍යාම් නුවන් ගනේවත්ත භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස් පොලිස් කණ්ඩායමක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසට ඊයේ (12 වැනිදා) හදිසියේම ගොස් ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස බලකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඊයේ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටියදී ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා මේ බව කොමිසමට කීවේය. මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඇලෝසියස් මහතාගේ නිවසේ සිටින බවද ඔවුන් බැංකු වාර්තා ලබාදෙන ලෙස බලකර සිටින බවද නීතිඥ ප්‍රේමරත්න මහතා කියා සිටියේය. පෙරේදා (11 වැනිදා) සවස වන තෙක් කොමිසමේ රහස් පොලිස් නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් ප්‍රශ්න කර ඇති බවත් ඔහුගේ බැංකු ගිණුම් වාර්තා රැගෙන පසු දින නැවත පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා පැවසීය. රහස් පොලිස් නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාට එසේ දැනුම් දී ඇතත් බැංකු ගිණුම් වාර්තා බැංකුවෙන් ලබාගැනීම ඉක්මනින් කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. මේ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ අර්ජුන් ඇලෝසියස් මහතා හමුවීමට රහස් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියේ ඔහුට කළ නියෝගය අනුව බැංකු ගිණුම් වාර්තා සමඟ ඊයේ ඔහු කොමිසමට නොපැමිණි නිසා බවයි. ඇලෝසියස් මහතාගේ බැංකු වාර්තා ලබාදෙන ලෙස බැංකුවලට දන්වා ඇති බවත් ඒ අනුව එම බැංකු වාර්තා අද (13 දා) සහ හෙට (14 දා) දිනවලදී කොමිසමට ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය. ඒ සඳහා කොමිසමේ අවසරය ලැබිණි.[/color] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom