Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම

අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබලා

නි. සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ගුණතිලක මහතා මේ බව කීවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනු උදාහරණ සහිතව ඉදිරිපත් කරමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගේ සාක්ෂි විභාගයේදීය. එහෙත් පලිසේන මහතා කීවේ වෙනත් බැඳුම්කර ගනුදෙනුවලින්ද සමාගම ලාභ උපයා ඇති බවයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් අඩු පලදා අනුපාත යටතේ සේවක අර්ථ සාධක අරමුදලට විකුණා විශාල වශයෙන් ලාභ උපයා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කසුන් පලිසේන මහතාට යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් පලිසේන මහතා ඒ බව ප්‍රතික්ෂේප කළේය.

ඔහු කීවේ වෙළෙඳ පොළ අනුපාත යටතේ එම බැඳුම්කර ගනුදෙනු අර්ථ සාධක අරමුදල සමග කළ බවත් ඒවා අඩු හෝ වැඩි අනුපාත ලෙස හැඳින්විය නොහැකි බවත්ය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා වන අර්ජුන් ඇලෝෂියස් මහතාගේ ජංගම දුරකථනයෙන් ඉවත් කරගත් තොරතුරු තමාට ලබා දෙන්නැයි කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

එහෙත් සම්පූර්ණ දත්ත ඉවත් කර ගන්නා තෙක් එම තොරතුරු ලබාදීමට හැකියාවක් නැතැයි ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය.

ඇලෝෂියස් මහතාගේ දුරකථනයෙන් පිටු 8600 ක දත්ත ඉවත් කරගෙන ඇති බවත් තම සේවාදායකයා අද දින කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිත බැවින් ඒවා ගැන ප්‍රශ්න කිරීමට පැය 24 කටවත් කලින් ඒවා තමාට ලබාදෙන්නැයි කොමිසමෙන් ඉල්ලා සිටියේය.

එම දුරකථනයෙන් ඉවත් කරගත් දත්ත ඇසුරින් සාක්ෂිකරුගෙන් (අර්ජුන් ඇලෝෂියස්) මහතාගෙන් ප්‍රශ්න කිරීමට පෙර ඒවා ලබාදෙන බව දප්පුල ද ලිවේරා මහතා කීවේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ජනාධිපති නීතිඥවරයකු ලෙස ඊයේ (12 දා) දිවුරුම් දීමත් සමග බැඳුම්කර කොමිසමේ නීතිඥ මණ්ඩලය ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගෙන් සමන්විත වන බවද ලිවේරා මහතා කොමිසමට කීවේය.

source

[QUOTE="marvin silva, post: 22225267, member: 263151"] [COLOR="Teal"][I][SIZE="4"][B]පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබලා[/B][/SIZE] නි. සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක [SIZE="3"]පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. ගුණතිලක මහතා මේ බව කීවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනු උදාහරණ සහිතව ඉදිරිපත් කරමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගේ සාක්ෂි විභාගයේදීය. එහෙත් පලිසේන මහතා කීවේ වෙනත් බැඳුම්කර ගනුදෙනුවලින්ද සමාගම ලාභ උපයා ඇති බවයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් අඩු පලදා අනුපාත යටතේ සේවක අර්ථ සාධක අරමුදලට විකුණා විශාල වශයෙන් ලාභ උපයා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කසුන් පලිසේන මහතාට යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් පලිසේන මහතා ඒ බව ප්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ වෙළෙඳ පොළ අනුපාත යටතේ එම බැඳුම්කර ගනුදෙනු අර්ථ සාධක අරමුදල සමග කළ බවත් ඒවා අඩු හෝ වැඩි අනුපාත ලෙස හැඳින්විය නොහැකි බවත්ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා වන අර්ජුන් ඇලෝෂියස් මහතාගේ ජංගම දුරකථනයෙන් ඉවත් කරගත් තොරතුරු තමාට ලබා දෙන්නැයි කොමිසමෙන් ඉල්ලීමක් කළේය. එහෙත් සම්පූර්ණ දත්ත ඉවත් කර ගන්නා තෙක් එම තොරතුරු ලබාදීමට හැකියාවක් නැතැයි ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය. ඇලෝෂියස් මහතාගේ දුරකථනයෙන් පිටු 8600 ක දත්ත ඉවත් කරගෙන ඇති බවත් තම සේවාදායකයා අද දින කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිත බැවින් ඒවා ගැන ප්‍රශ්න කිරීමට පැය 24 කටවත් කලින් ඒවා තමාට ලබාදෙන්නැයි කොමිසමෙන් ඉල්ලා සිටියේය. එම දුරකථනයෙන් ඉවත් කරගත් දත්ත ඇසුරින් සාක්ෂිකරුගෙන් (අර්ජුන් ඇලෝෂියස්) මහතාගෙන් ප්‍රශ්න කිරීමට පෙර ඒවා ලබාදෙන බව දප්පුල ද ලිවේරා මහතා කීවේය. අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ජනාධිපති නීතිඥවරයකු ලෙස ඊයේ (12 දා) දිවුරුම් දීමත් සමග බැඳුම්කර කොමිසමේ නීතිඥ මණ්ඩලය ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගෙන් සමන්විත වන බවද ලිවේරා මහතා කොමිසමට කීවේය.[/SIZE][/I][/COLOR] [URL="http://www.divaina.com/2017/09/13/news31.html"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom