Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේන සොහොයුරු කල රිය අනතුර රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා වහන්න හැදුවා…ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාරයට

මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ලාල් සිරිසේන ජවිපෙ සමාජිකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරිම සම්බන්ධයෙන් රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා මෙම අනතුර සිදු කර පළා ගියේ ජනාධිපතිවරයාගේ සොහොයුරා යැයි පැවසීම බියක් දැක්වූ බවත් ඒ අනුව පෙනී යන්නේ වර්තමානයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයද බිය ගෙන දෙන්නක් වන අනතුරින් ජිවිතක්ෂයට පත් වු සමාජිකයන් දෙදෙනාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වෙමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සදහන් කළා.

එමෙන්ම ජනතාවගේ මැදිහත්වීමත් ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමත් නොවන්නට අද මෙම අනතුරද කාලයේ වැලිතාලාවේ ගිලී යන්නට තිබූ බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය.

ඒ.ජේ.එම්. ජයරත්නගේ සහ ඒ.ජේ.එම්. බුද්ධදාසගේ පවුලට යුක්තිය ඉටු වියයුතු බවත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස ජනතා විමුක්ති පෙරමුණ විමසිලිමත්ව සිටින බවත් පැවසූ අතර තමන්ද ඒ සම්බන්ධයෙන් විමසිල්මත්ව සිටින ලෙස සුනිල් හඳුන්නෙත්ති ජනතාවගෙන්ද ඉල්ලා සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගමන්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පසුගිය 09වනදා පොලොන්නරුව පොලීසියට බාරවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව සහ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත ලාල් සිරිසේනට පොලීසියට බාර වීමට සිදුවුනා.

මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්විය.

[QUOTE="DANUSHKA637, post: 22226014, member: 409323"] [Size=5][B][color=red]සිරිසේන සොහොයුරු කල රිය අනතුර රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා වහන්න හැදුවා…ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාරයට[/color][/b][color=red][/color] [Color=red]මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ලාල් සිරිසේන ජවිපෙ සමාජිකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරිම සම්බන්ධයෙන් රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා මෙම අනතුර සිදු කර පළා ගියේ ජනාධිපතිවරයාගේ සොහොයුරා යැයි පැවසීම බියක් දැක්වූ බවත් ඒ අනුව පෙනී යන්නේ වර්තමානයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයද බිය ගෙන දෙන්නක් වන අනතුරින් ජිවිතක්ෂයට පත් වු සමාජිකයන් දෙදෙනාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වෙමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සදහන් කළා. එමෙන්ම ජනතාවගේ මැදිහත්වීමත් ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමත් නොවන්නට අද මෙම අනතුරද කාලයේ වැලිතාලාවේ ගිලී යන්නට තිබූ බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය. ඒ.ජේ.එම්. ජයරත්නගේ සහ ඒ.ජේ.එම්. බුද්ධදාසගේ පවුලට යුක්තිය ඉටු වියයුතු බවත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස ජනතා විමුක්ති පෙරමුණ විමසිලිමත්ව සිටින බවත් පැවසූ අතර තමන්ද ඒ සම්බන්ධයෙන් විමසිල්මත්ව සිටින ලෙස සුනිල් හඳුන්නෙත්ති ජනතාවගෙන්ද ඉල්ලා සිටියේය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගමන්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පසුගිය 09වනදා පොලොන්නරුව පොලීසියට බාරවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන යළි දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබේ.[/color][/size] [Color=blue][size=5]අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව සහ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත ලාල් සිරිසේනට පොලීසියට බාර වීමට සිදුවුනා. මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්විය.[/size][/color][size=5][/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom