Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇලෝසියස් සාක්ෂි නොදෙයි

සාක්ෂි දෙන්න ඇලෝසියස්ට බලකිරීම් නෑ

බැඳුම්කර කොමිසම තීරණය කරයි

සාක්ෂි නොදුන්නොත් වාචික සාක්ෂි හා

ලියවිලි සලකා බලා අවසානයේ තීරණයක් ගන්නවා

- සභාපති විනිසුරු කියයි

සරත් ධර්මසේන, ශ්‍යාම් නුවන් ගනේවත්ත

පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අකැමැති නම් හෝ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් සාක්ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු (චූදිතයකු) සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි දීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා ඔහුට බල නොකළ යුතුයි යන පිළිගත් නීතිමය සිද්ධාන්තය මත පිහිටා කොමිසම එම තීරණය ගත් බව කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා සඳහන් කළේය.

අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවට අවශ්‍යයෙන්ම කැඳවිය යුතු සාක්ෂිකරුවෙකි.

ඔහුගේ සාක්ෂිය කොමිසම හමුවේ දැනට පැවැත්වෙන පරීක්ෂණයට ඉතා වැදගත් කොට සලකනවා. ඔහු සාක්ෂියට කැඳවීමට කොමිසම තීරණය කළේ ඒ නිසාය.

එමෙන්ම මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම්වලට සහ කොමිසම හමුවේ සඳහන් වූ තවත් සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඔහුට අවස්ථාවක් ලබාදීම ඔහු සාක්ෂියට කැඳවීමට හේතු වන තවත් කාරණාවක් බවද විනිසුරු චිත්රසිරි මහතා කීය.

ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔහු කොමිසම හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් නොවන්නේ නම් එම සිද්ධීන්ට අදාළව කොමිසමට ලැබී ඇති වාචික සාක්ෂි සහ ඉතා විශාල සංඛ්‍යාවක් වූ ලියවිලි සලකා බලා අවසානයේදී තීරණයක් ගැනීමට කොමිසමට සිදුවන බවද විනිසුරු චිත්රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂියට කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙරේදා (12 දා) දැඩි විරෝධය පළ කළ අතර කොමිසමේ සභාපතිවරයා ඊයේ ඉහත ප්‍රකාශ කළේ එකී විරෝධය පිළිබඳ කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත් කරමිනි.

සභාපති විනිසුරු චිත්රසිරි මහතා කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට පෙර අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට පැමිණ සිටිනවාදැයි විමසූවිට ඔහු වහා සිය අසුනෙන් නැඟීS සිටියේය.

විනිසුරු චිත්රසිරි මහතා - හොඳයි. වාඩිවෙන්න. සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම සම්පූර්ණ නියෝගයම කියවන්නම්.

පිටු 09 කින් යුත් නියෝගය කියෑවීමෙන් අනතුරුව නැඟී සිටි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සිය සේවාදායකයා සාක්ෂියට කැඳවීමට ඔහු දැක්වූ විරෝධය පිළිගැනීම ගැන කොමිසමට සිය කෘතඥතාව පළ කළේය.

විනිසුරු චිත්රසිරි මහතා - අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂියට කැඳවීම ගැන කොමිසමේ තීරණය අපි දැන් ප්‍රකාශයට පත් කළා. මේ නියෝගය හොඳට කියවා බලා අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂියට කැඳවීමට කැමතිද? නැද්ද යන්න ගැන තීරණයක් අරගෙන අපට කියන්න. අවශ්‍ය නම් ඒ සඳහා කාලයක් දෙන්නම්

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - අපට ලබන සඳුදා තෙක් කල් දෙන්න.

සභාපති විනිසුරු - ඒ තරම් කල් දෙන්න බැහැ. හෙට කියන්න.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - සාක්ෂි දීමට මගේ සේවාදායකයාගේ නම් කැමැත්තක් නැහැ.

කොමිසමේ සාමාජික විනිසුරු ජයවර්ධන මහතා - ඉක්මන් වන්නේ නැතිව කොමිසම දුන් නියෝගය හොඳට කියවලා තීරණයක් ගන්න.

ජනාධිපති නීතිඥ - ගාමිණී මාරපන මහතා - හොඳමයි ස්වාමිනි.

අර්ජුන ඇලෝසියස් සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුට සාක්ෂිs දෙන්නැයි බල කිරීමෙන් වැළකීමට කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා දරණ ස්ථාවරය ඔහු සමග සාකච්ඡා කිරීමෙන් පසුව අද (14 දා) කොමිසමට දැනුම් දෙන බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.

http://www.divaina.com/2017/09/14/news01.html

[QUOTE="DANUSHKA637, post: 22228035, member: 409323"] [B][Color=blue][size=5]ඇලෝසියස් සාක්ෂි නොදෙයි සාක්ෂි දෙන්න ඇලෝසියස්ට බලකිරීම් නෑ බැඳුම්කර කොමිසම තීරණය කරයි සාක්ෂි නොදුන්නොත් වාචික සාක්ෂි හා ලියවිලි සලකා බලා අවසානයේ තීරණයක් ගන්නවා - සභාපති විනිසුරු කියයි [/size][/Color][size=5][/size][/B] සරත් ධර්මසේන, ශ්‍යාම් නුවන් ගනේවත්ත [Color=blue][size=5]පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අකැමැති නම් හෝ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් සාක්ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු (චූදිතයකු) සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි දීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා ඔහුට බල නොකළ යුතුයි යන පිළිගත් නීතිමය සිද්ධාන්තය මත පිහිටා කොමිසම එම තීරණය ගත් බව කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා සඳහන් කළේය. අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවට අවශ්‍යයෙන්ම කැඳවිය යුතු සාක්ෂිකරුවෙකි. ඔහුගේ සාක්ෂිය කොමිසම හමුවේ දැනට පැවැත්වෙන පරීක්ෂණයට ඉතා වැදගත් කොට සලකනවා. ඔහු සාක්ෂියට කැඳවීමට කොමිසම තීරණය කළේ ඒ නිසාය. එමෙන්ම මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම්වලට සහ කොමිසම හමුවේ සඳහන් වූ තවත් සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඔහුට අවස්ථාවක් ලබාදීම ඔහු සාක්ෂියට කැඳවීමට හේතු වන තවත් කාරණාවක් බවද විනිසුරු චිත්රසිරි මහතා කීය. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔහු කොමිසම හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් නොවන්නේ නම් එම සිද්ධීන්ට අදාළව කොමිසමට ලැබී ඇති වාචික සාක්ෂි සහ ඉතා විශාල සංඛ්‍යාවක් වූ ලියවිලි සලකා බලා අවසානයේදී තීරණයක් ගැනීමට කොමිසමට සිදුවන බවද විනිසුරු චිත්රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂියට කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙරේදා (12 දා) දැඩි විරෝධය පළ කළ අතර කොමිසමේ සභාපතිවරයා ඊයේ ඉහත ප්‍රකාශ කළේ එකී විරෝධය පිළිබඳ කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත් කරමිනි. සභාපති විනිසුරු චිත්රසිරි මහතා කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට පෙර අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට පැමිණ සිටිනවාදැයි විමසූවිට ඔහු වහා සිය අසුනෙන් නැඟීS සිටියේය. විනිසුරු චිත්රසිරි මහතා - හොඳයි. වාඩිවෙන්න. සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම සම්පූර්ණ නියෝගයම කියවන්නම්. පිටු 09 කින් යුත් නියෝගය කියෑවීමෙන් අනතුරුව නැඟී සිටි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සිය සේවාදායකයා සාක්ෂියට කැඳවීමට ඔහු දැක්වූ විරෝධය පිළිගැනීම ගැන කොමිසමට සිය කෘතඥතාව පළ කළේය. විනිසුරු චිත්රසිරි මහතා - අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂියට කැඳවීම ගැන කොමිසමේ තීරණය අපි දැන් ප්‍රකාශයට පත් කළා. මේ නියෝගය හොඳට කියවා බලා අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂියට කැඳවීමට කැමතිද? නැද්ද යන්න ගැන තීරණයක් අරගෙන අපට කියන්න. අවශ්‍ය නම් ඒ සඳහා කාලයක් දෙන්නම් . ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - අපට ලබන සඳුදා තෙක් කල් දෙන්න. සභාපති විනිසුරු - ඒ තරම් කල් දෙන්න බැහැ. හෙට කියන්න. ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - සාක්ෂි දීමට මගේ සේවාදායකයාගේ නම් කැමැත්තක් නැහැ. කොමිසමේ සාමාජික විනිසුරු ජයවර්ධන මහතා - ඉක්මන් වන්නේ නැතිව කොමිසම දුන් නියෝගය හොඳට කියවලා තීරණයක් ගන්න. ජනාධිපති නීතිඥ - ගාමිණී මාරපන මහතා - හොඳමයි ස්වාමිනි. අර්ජුන ඇලෝසියස් සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුට සාක්ෂිs දෙන්නැයි බල කිරීමෙන් වැළකීමට කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා දරණ ස්ථාවරය ඔහු සමග සාකච්ඡා කිරීමෙන් පසුව අද (14 දා) කොමිසමට දැනුම් දෙන බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.[/size][/color] [url]http://www.divaina.com/2017/09/14/news01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom