Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න 13 මෙන්න..!

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීහට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු බවත් ඔහුට අවශ්‍යනම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දිය හැකි බවත් ඒ සඳහා බල නොකරන බවත් පැවසූ බැඳුම්කර කොමිසම ඊයේ (13) දින ඔහුගේ මූලික කරුණු 13ක් ඔස්සේ කරුණු හෙළිකරගැනීම සඳහා සාක්ෂි විමසීමට නියමිතව තිබූ බවද ප්‍රකාශ කර ඇත.

අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාවක් නැතැයි ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම කොමිසම හමුවේ සාක්කි දීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දිනෙක තම සේවාදායකයාට අපරාධ අධිකරණයක් හමුවේ අධිචෝදනා මත නඩු පවරණු ලැබුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන්නේ යැයි කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා මේ තත්වය මත තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි ලබාදීමට අකමැති යැයිද ප්‍රකාශ කර ඇත.

මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කොමිසමේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සළකා බලන ලෙස දැනුම් දුන් අතර ඇලෝසියස් මහතා කොමිසමේ සාක්කි ලබාදීමට අකමැති නම් ඒ බව දැනුම් දෙමින් අද (14) කොමිසමට අයැදුම් පතක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙසට බලකිරීමට හැකියාවක් නැති බවට තීරණය කිරීමට පාදක වු කරුණු සහ ඒවාට පදනම් වු පසුබිම හා නීතී තත්වයන් පිළිබඳව වු විග්රහයන් ඇතුළත් කරමින් පිටු 09කින් යුත් තීන්දුවක්ද ප්‍රකාශයට පත් කර ඇත.

බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි විමසීමට පාදක වූ මූලික කරුණු 13 මේ වනවිට මාධ්‍ය වෙත මුදා හැර තිබේ. ඒ අනුව,

1.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිය සහ ව්‍යුහය.

2.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය ලබාගත් ආකාරය.

3.අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්‍යාපාර සැළැස්ම.

4.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක හා කළමණාකාර අධ්‍යකෂ ධුරවලින් ඉවත් වීමට හේතු.

5.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.

6.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වර්ථමාන ප්‍රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.

7.ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.

8.ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.

9..ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

10.සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

11.පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

12.පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.

13.මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.

යන කරුණු ඔස්සේ සාක්ෂි විමසීමට නියමිතව තිබී ඇත.

source:Colombo today

[QUOTE="DANUSHKA637, post: 22230528, member: 409323"] [Size=5][B][color=red]අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න 13 මෙන්න..![/color][/B][color=red][/color][/size][color=red][/color] [Color=red][size=5] පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීහට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු බවත් ඔහුට අවශ්‍යනම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දිය හැකි බවත් ඒ සඳහා බල නොකරන බවත් පැවසූ බැඳුම්කර කොමිසම ඊයේ (13) දින ඔහුගේ මූලික කරුණු 13ක් ඔස්සේ කරුණු හෙළිකරගැනීම සඳහා සාක්ෂි විමසීමට නියමිතව තිබූ බවද ප්‍රකාශ කර ඇත. අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාවක් නැතැයි ප්‍රකාශ කර තිබේ. ඔහු මෙම කොමිසම හමුවේ සාක්කි දීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දිනෙක තම සේවාදායකයාට අපරාධ අධිකරණයක් හමුවේ අධිචෝදනා මත නඩු පවරණු ලැබුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන්නේ යැයි කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා මේ තත්වය මත තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි ලබාදීමට අකමැති යැයිද ප්‍රකාශ කර ඇත. මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කොමිසමේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සළකා බලන ලෙස දැනුම් දුන් අතර ඇලෝසියස් මහතා කොමිසමේ සාක්කි ලබාදීමට අකමැති නම් ඒ බව දැනුම් දෙමින් අද (14) කොමිසමට අයැදුම් පතක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙසට බලකිරීමට හැකියාවක් නැති බවට තීරණය කිරීමට පාදක වු කරුණු සහ ඒවාට පදනම් වු පසුබිම හා නීතී තත්වයන් පිළිබඳව වු විග්රහයන් ඇතුළත් කරමින් පිටු 09කින් යුත් තීන්දුවක්ද ප්‍රකාශයට පත් කර ඇත. බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි විමසීමට පාදක වූ මූලික කරුණු 13 මේ වනවිට මාධ්‍ය වෙත මුදා හැර තිබේ. ඒ අනුව,[/size][/color] [Color=blue][size=5][b] 1.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිය සහ ව්‍යුහය. 2.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය ලබාගත් ආකාරය. 3.අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්‍යාපාර සැළැස්ම. 4.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක හා කළමණාකාර අධ්‍යකෂ ධුරවලින් ඉවත් වීමට හේතු. 5.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය. 6.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වර්ථමාන ප්‍රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද. 7.ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය. 8.ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා. 9..ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව. 10.සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව. 11.පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව. 12.පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව. 13.මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.[/b][/size][/color][size=5][b][/b][/size][b][/b] [Color=red][size=5] යන කරුණු ඔස්සේ සාක්ෂි විමසීමට නියමිතව තිබී ඇත.[/size][/color][size=5][/size] source:Colombo today [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom