Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇලෝසියස් හා ඔබ මහේන්ද්‍රන්ගේ කාලේ සිදු කළේ මහ බැංකුව සමඟ හවුල් වී කූට ජාවාරමක් නේද?

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටි කාලය තුළ ඔබත් අර්ජුන් ඇලෝසියසුත් යන දෙදෙනා එකතු වී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙහෙයවා ඇත්තේ මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස නොව මහ බැංකුවද හවුල් කරගනිමින් ජනතාවගේම මුදල් යොදවා කූට අන්දමින් සල්ලි ගරා ගැනීමේ ජරා ජාවාරම්කරුවකු ලෙස නොවේ දැයි පෙරේදා (13දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටි පර්පචුවල් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේනගෙන් ජේයෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විමසා සිටියේය.

එය ඔහු ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඊළඟ ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරය මෙය විය.

එලෙස කූට ලෙස මුදල් ඉපැයීමට ඇලෝසියස්ට හවුල් වූ නිසා වාර්ෂික පාරිතෝෂිත (බෝනස්) ගෙවීමේදී ඇලෝසියස්ට ලැබුණු මුදල මෙන් සිවු ගුණයක මුදල් ඔබට ලැබුණා නොවේද යනුවෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එය සැබෑ බව ඔහු පිළිගත්තේය.

තමාට ලැබුණු පාරිතෝෂිත මුදල සමස්ත සේවක මණ්ඩලයට ලැබුණු පාරිතෝෂිත මුදලෙන් හරි අඩක් එනම් සියයට 50ක් (50%) තරම් විශාල බෝනස් එකක් නොවේ දැයි යන ප්‍රශ්නයටද ඔහුගේ පිළිතුරු වූයේ එයද සැබෑ බවය.

තමාට ලැබුණු බෝනස් මුදල් ආයතනයේ දෙවැනියාට වැඩිපුරම විශාල බෝනස් එක ලැබූ තැනැත්තාගේ මුදල මෙන් 8 ගුණයක් බව පිළිගන්නවාද යන ප්‍රශ්නයට ඔහු කියා සිටියේද 'ඔව්' යන්නය.

කොමිසම එහි සභාපති ජේයෂ්ඨ ශේර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෙසු කොමසාරිස්වරුන් වන ජේයෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය.

කොමිසමේ ලේකම්වරයා වනුයේ සුමතිපාල උඩුගම්සූරිය මහතාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාත් ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, ජේයෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ප්රමුඛ රාජ්‍ය නීතිඥ මණ්ඩලයක් කොමිසමේ පරීක්ෂණ කටයුතු හා සාක්ෂි විභාග පැවැත්වීමේ කටයුතු මෙහෙයවමින් කොමිසමට සහාය වෙති.

විටින් විට සී.ඩී. පටිවල අන්තර්ගත බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධත තොරතුරු පරිගණක යන්ත්‍රය හරහා තිරයේ ප්‍රදර්ශනය වීමට සලස්වමින් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න ඇසීම මඟින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කොමිසම හමුවේ වාර්තා වී ඇති තොරතුරු සාක්ෂිකරු ලවා තහවුරු කරගනු ලැබීය.

සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා, සේවක භාරකාර අරමුදල යනාදී ආයතනයන්ගේ අරමුදල් මෙහෙය වන කවීන් කරුණාමූර්ති, නවීන් අනුරාධ, සමන් කුමාර, ධනුක යනාදී පුද්ගලයන් සමඟ ඉතා සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටිමින් ඔවුන් හරහා එකී අරමුදල්වලට 'අලාභත්' පර්පචුවල් සමාගමට 'ලාභත්' ලැබෙන ආකාරයෙන් ගනුදෙනු සිදු කිරීම මඟින් අසීමිත ලාභ ඉපැයීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ක්‍රියාකොට ඇති ආකාරය තහවුරු කරලීම සඳහා ගුණතිලක මහතා දිගින් දිගටම විවිධ ලේඛනද ඉදිරිපත් කරමින් අදාළ කරුණු තහවුරු කළේය.

එකී ගනුදෙනු මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ආයතනවල අරමුදල්වලට සිදුකොට ඇති පාඩුව හා අලාභය අසීමිත බවද ගුණතිලක මහතා මෙහිදී කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

කොමිසම අද උදේ 10.00ට යළි රැස්වේ.

[QUOTE="DANUSHKA637, post: 22232789, member: 409323"] [color=blue][Size=5][B] ඇලෝසියස් හා ඔබ මහේන්ද්‍රන්ගේ කාලේ සිදු කළේ මහ බැංකුව සමඟ හවුල් වී කූට ජාවාරමක් නේද?[/b][/size][/color] [Size=5][color=blue]අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටි කාලය තුළ ඔබත් අර්ජුන් ඇලෝසියසුත් යන දෙදෙනා එකතු වී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙහෙයවා ඇත්තේ මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස නොව මහ බැංකුවද හවුල් කරගනිමින් ජනතාවගේම මුදල් යොදවා කූට අන්දමින් සල්ලි ගරා ගැනීමේ ජරා ජාවාරම්කරුවකු ලෙස නොවේ දැයි පෙරේදා (13දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටි පර්පචුවල් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේනගෙන් ජේයෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විමසා සිටියේය. එය ඔහු ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඊළඟ ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරය මෙය විය. එලෙස කූට ලෙස මුදල් ඉපැයීමට ඇලෝසියස්ට හවුල් වූ නිසා වාර්ෂික පාරිතෝෂිත (බෝනස්) ගෙවීමේදී ඇලෝසියස්ට ලැබුණු මුදල මෙන් සිවු ගුණයක මුදල් ඔබට ලැබුණා නොවේද යනුවෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එය සැබෑ බව ඔහු පිළිගත්තේය. තමාට ලැබුණු පාරිතෝෂිත මුදල සමස්ත සේවක මණ්ඩලයට ලැබුණු පාරිතෝෂිත මුදලෙන් හරි අඩක් එනම් සියයට 50ක් (50%) තරම් විශාල බෝනස් එකක් නොවේ දැයි යන ප්‍රශ්නයටද ඔහුගේ පිළිතුරු වූයේ එයද සැබෑ බවය. තමාට ලැබුණු බෝනස් මුදල් ආයතනයේ දෙවැනියාට වැඩිපුරම විශාල බෝනස් එක ලැබූ තැනැත්තාගේ මුදල මෙන් 8 ගුණයක් බව පිළිගන්නවාද යන ප්‍රශ්නයට ඔහු කියා සිටියේද 'ඔව්' යන්නය. කොමිසම එහි සභාපති ජේයෂ්ඨ ශේර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෙසු කොමසාරිස්වරුන් වන ජේයෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය. කොමිසමේ ලේකම්වරයා වනුයේ සුමතිපාල උඩුගම්සූරිය මහතාය. නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාත් ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, ජේයෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ප්රමුඛ රාජ්‍ය නීතිඥ මණ්ඩලයක් කොමිසමේ පරීක්ෂණ කටයුතු හා සාක්ෂි විභාග පැවැත්වීමේ කටයුතු මෙහෙයවමින් කොමිසමට සහාය වෙති. විටින් විට සී.ඩී. පටිවල අන්තර්ගත බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධත තොරතුරු පරිගණක යන්ත්‍රය හරහා තිරයේ ප්‍රදර්ශනය වීමට සලස්වමින් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න ඇසීම මඟින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කොමිසම හමුවේ වාර්තා වී ඇති තොරතුරු සාක්ෂිකරු ලවා තහවුරු කරගනු ලැබීය. සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා, සේවක භාරකාර අරමුදල යනාදී ආයතනයන්ගේ අරමුදල් මෙහෙය වන කවීන් කරුණාමූර්ති, නවීන් අනුරාධ, සමන් කුමාර, ධනුක යනාදී පුද්ගලයන් සමඟ ඉතා සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටිමින් ඔවුන් හරහා එකී අරමුදල්වලට 'අලාභත්' පර්පචුවල් සමාගමට 'ලාභත්' ලැබෙන ආකාරයෙන් ගනුදෙනු සිදු කිරීම මඟින් අසීමිත ලාභ ඉපැයීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ක්‍රියාකොට ඇති ආකාරය තහවුරු කරලීම සඳහා ගුණතිලක මහතා දිගින් දිගටම විවිධ ලේඛනද ඉදිරිපත් කරමින් අදාළ කරුණු තහවුරු කළේය. එකී ගනුදෙනු මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ආයතනවල අරමුදල්වලට සිදුකොට ඇති පාඩුව හා අලාභය අසීමිත බවද ගුණතිලක මහතා මෙහිදී කොමිසම හමුවේ පෙන්වා දුන්නේය. කොමිසම අද උදේ 10.00ට යළි රැස්වේ. [/color][/size][color=blue][/color] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom