Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාක්ෂි නොදී ඉන්න ඇලෝසියස්ට ඉඩදීමේ

කොමිසමේ තීන්දුවට නීතිපති එකඟ නෑ

-ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා

සරත් ධර්මසේන, ශ්‍යාම් නුවන් ගනේවත්ත

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම ගත් තීරණය පිළිගන්නේ නැතැයි කොමිසම හමුවේ සාක්ෂි මෙහෙයවන නීතිපතිගේ නීතිඥ කණ්ඩායමේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ කොමිසම හමුවේ දැඩිව කියා සිටියේය.

කොමිසම ගත් තීන්දුවට අප එකඟ වන්නේ නැහැ. අර්ජුන් ඇලෝසියස්ගේ සාක්ෂිය විමසිය යුතු බවට මා ප්‍රබල කරුණු රැසක් ඉදිරිපත් කළා. ඒවා ගැන නොසලකා ගත් වැරදි දඩබ්බර තීන්දුවක් " යෑයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

අර්ජුන ඇලෝසියස් සාක්ෂියට කැඳවිය යුතුය යන ස්ථාවරයේ තමා දැඩිව සිටින බවත් තමා දැන් ප්‍රකාශ කරන්නේ කොමිසම ගත් එකී තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා දරන මතය බවද ඔහු කීවේය.

දැනට තමා මේ ගැන වැඩි යමක් ප්‍රකාශ නොකරන බවත් ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ගය නීතිපතිවරයා සමග සාකච්ඡා කර කොමිසම හමුවේ ප්‍රකාශ කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්Aඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එසේ සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසම හමුවේ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙනවා ද නැද්ද ඒ පිළිබඳව ඔබේ තීරණය කුමක්දැයි කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා ඊයේ කොමිසම රැස් වූ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගෙන් ඇසුවේය.

මාරපන මහතා- ස්වාමිනි, අපි ගත් තීරණයේ වෙනසක් නැහැ. අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ නැහැ. සාක්ෂි දෙන්න ඔහුගේ කැමැත්තක් නැහැ.

තම සේවාදායකයා වන අර්ජුන ඇලෝසියස් සාක්ෂියට කැඳවීමට කොමිසම ගත් තීරණය හා ඒ පිළිබඳ කොමිසම දැක්වූ අදහස් වලට තමා සැලකිල්ල යොමු කළ බව ජනාධිපති නීතිඥ මාරපන මහතා කීය.

කොමිසම හමුවේ සඳහන්වූ ඇතැම් සිද්ධීන් ගැන කරුණු පැහැදිළි කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඔහු කොමිසම හමුවේ සාක්ෂියට කැඳවූ බව කොමිසම ප්‍රකාශ කළ නමුත් තමා දුන් උපදෙස් පිළිගෙන ඔහු සාක්ෂි නොදීමට තීරණය කළ බවද ඔහු කීවේය.

කොමිසම ප්‍රකාශයට පත් කළ තීන්දුව තමා ඉතා අගය කරන බවද ඔහු කීය. එය ආදර්ශමත් නඩු තීන්දුවක් බවත් විනිසුරුවරුන්ට හා නීතිඥවරුන්ට අනාගතයේ දී එය ප්‍රයෝජනයට ගත හැකි බවත් මාරපන මහතා කීය.

http://www.divaina.com/2017/09/15/news01.html

[QUOTE="DANUSHKA637, post: 22232816, member: 409323"] [color=blue][Size=5][B] සාක්ෂි නොදී ඉන්න ඇලෝසියස්ට ඉඩදීමේ කොමිසමේ තීන්දුවට නීතිපති එකඟ නෑ -ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා [/b][/size][/color] සරත් ධර්මසේන, ශ්‍යාම් නුවන් ගනේවත්ත [Size=5][color=blue]පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම ගත් තීරණය පිළිගන්නේ නැතැයි කොමිසම හමුවේ සාක්ෂි මෙහෙයවන නීතිපතිගේ නීතිඥ කණ්ඩායමේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ කොමිසම හමුවේ දැඩිව කියා සිටියේය. කොමිසම ගත් තීන්දුවට අප එකඟ වන්නේ නැහැ. අර්ජුන් ඇලෝසියස්ගේ සාක්ෂිය විමසිය යුතු බවට මා ප්‍රබල කරුණු රැසක් ඉදිරිපත් කළා. ඒවා ගැන නොසලකා ගත් වැරදි දඩබ්බර තීන්දුවක් " යෑයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. අර්ජුන ඇලෝසියස් සාක්ෂියට කැඳවිය යුතුය යන ස්ථාවරයේ තමා දැඩිව සිටින බවත් තමා දැන් ප්‍රකාශ කරන්නේ කොමිසම ගත් එකී තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා දරන මතය බවද ඔහු කීවේය. දැනට තමා මේ ගැන වැඩි යමක් ප්‍රකාශ නොකරන බවත් ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ගය නීතිපතිවරයා සමග සාකච්ඡා කර කොමිසම හමුවේ ප්‍රකාශ කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. ජ්‍යෙෂ්Aඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එසේ සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසම හමුවේ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය. අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙනවා ද නැද්ද ඒ පිළිබඳව ඔබේ තීරණය කුමක්දැයි කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා ඊයේ කොමිසම රැස් වූ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගෙන් ඇසුවේය. මාරපන මහතා- ස්වාමිනි, අපි ගත් තීරණයේ වෙනසක් නැහැ. අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ නැහැ. සාක්ෂි දෙන්න ඔහුගේ කැමැත්තක් නැහැ. තම සේවාදායකයා වන අර්ජුන ඇලෝසියස් සාක්ෂියට කැඳවීමට කොමිසම ගත් තීරණය හා ඒ පිළිබඳ කොමිසම දැක්වූ අදහස් වලට තමා සැලකිල්ල යොමු කළ බව ජනාධිපති නීතිඥ මාරපන මහතා කීය. කොමිසම හමුවේ සඳහන්වූ ඇතැම් සිද්ධීන් ගැන කරුණු පැහැදිළි කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඔහු කොමිසම හමුවේ සාක්ෂියට කැඳවූ බව කොමිසම ප්‍රකාශ කළ නමුත් තමා දුන් උපදෙස් පිළිගෙන ඔහු සාක්ෂි නොදීමට තීරණය කළ බවද ඔහු කීවේය. කොමිසම ප්‍රකාශයට පත් කළ තීන්දුව තමා ඉතා අගය කරන බවද ඔහු කීය. එය ආදර්ශමත් නඩු තීන්දුවක් බවත් විනිසුරුවරුන්ට හා නීතිඥවරුන්ට අනාගතයේ දී එය ප්‍රයෝජනයට ගත හැකි බවත් මාරපන මහතා කීය. [/color][/size][color=blue][/color] [url]http://www.divaina.com/2017/09/15/news01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom