Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණතුංගලා කැබිනට් මණ්ඩලයට කොකා පෙන්වා එක මාසයකදී රටට සිදුකළ පාඩුව රු.කෝටි 108 කට වැඩියි: මෙන්න සාක්කි..!

කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද සැපයුම් කරුවන් වෙත කාලීන / වාරික ටෙන්ඩර (Term Tenders) ප්රදානය නොකිරීමෙන් ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංග විසින් පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් රටට රුපියල් කෝටි 108 ක් හෙවත් රු. බිලියන 1 යි මිලියන 80 කට අධික අලාභයක් සිදු කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත සාක්කි සහිතව වාර්තා වේ.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව (SSCAPC) විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තාක්ෂනික ඇගැයුම් කමිටුවේ (TEC) නිර්දේශය මත පදනම්ව සැපයුම් වාර 23 ක් ඇතුලත් කාලීන/වාරික ටෙන්ඩර් 3 ක් අනුමත කර තිබේ.

එම විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව අනුමැතිය ලැබී මාසයකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අදාල කැබිනට් දැනුම් දීම (Cabinet Memoranda) මේ වන තෙක් ලබා දීමට ඇමැති අර්ජුන රණතුංග කටයුතු කර නැත.

කාලීන/වාරික ටෙන්ඩර් 3 ප්රදානය කිරීම 2017 අගෝස්තු 23 වන විට අවසන් විය යුතුව තිබුණු නමුත් එම ටෙන්ඩර් ප්රදානය කිරීමෙන් වැළකී ඛනිජ තෙල් සංස්ථාව එහි සඳහන් නිෂ්පාදන සඳහා හදිසි ටෙන්ඩර් 3 ක් (Spot Tender) ප්රදානය කර ඇත්තේ ඒ වන විටත් විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද, කැබිනට් අනුමැතිය ලැබූ කාලීන/වාරික ටෙන්ඩර් මගින් වඩා අඩු මිලකට නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව තිබියදී ය. තවත් එක් හදිසි ටෙන්ඩරයක් Ref No: BK/71/2017 අවසන් කිරීමට නියමිතව තිබුනේ 2017 සැප් 07 වෙනිදා ය.

ඛනිජ තෙල් සංස්ථාවේ BK/65/2017, BK/69/2017 සහ BK/70/2017 යන අනුක්රමික සංඛේත අංක වලින් හඳුන්වනු ලබන අගෝස්තු මාසයේ අනුමත කළ හදිසි ටෙන්ඩර් 3 හේතුවෙන් මේ වන විටත් සංස්ථාව විඳිමින් සිටින පාඩුව ඇ.ඩො. 7,064,446 . 00 කි. එනම් ඩොලර් එකක් රු. 153 ක් හුවමාරු වටිනාකම ලෙස සැලකුව හොත් රු. 1,080,860,238 ක් හෙවත් රුපියල් බිලියන එකයි මිලියන අසූවකටත් අධිකය. රු. කෝටි 108 කට අධිකය

රණතුංග සොයුරන් කැබිනට් මණ්ඩලයටද කොකා පෙන්වමින් මෙලෙස කටයුතු කරන්නේ අන් කිසිවක් නිසා නොව මෙම ගණුදෙනු වලින් ලැබෙන අධික කොමිස් මුදල් නිසා බව නොරහසකි.

විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද ටෙන්ඩර් තුනෙහි විස්තර සහ දැනටමත් ගණු දෙනු අවසන් කර පාඩු විඳින හදිසි ටෙන්ඩර 3 හි දත්ත පහත ඉමේජයේ ඇති වගු වල දැක්වේ.

Source:ලංකා ඊ නිව්ස්

[QUOTE="DANUSHKA637, post: 22235160, member: 409323"] [Img]http://s3.lankaenews.com/si_news_image/Loss-3-spot-tenders-of-Petrolium.jpg[/img] [Color=blue][size=5][B]රණතුංගලා කැබිනට් මණ්ඩලයට කොකා පෙන්වා එක මාසයකදී රටට සිදුකළ පාඩුව රු.කෝටි 108 කට වැඩියි: මෙන්න සාක්කි..![/b][/size][/color][size=5][/size] [Size=5][color=blue]කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද සැපයුම් කරුවන් වෙත කාලීන / වාරික ටෙන්ඩර (Term Tenders) ප්රදානය නොකිරීමෙන් ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංග විසින් පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් රටට රුපියල් කෝටි 108 ක් හෙවත් රු. බිලියන 1 යි මිලියන 80 කට අධික අලාභයක් සිදු කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත සාක්කි සහිතව වාර්තා වේ. කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව (SSCAPC) විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තාක්ෂනික ඇගැයුම් කමිටුවේ (TEC) නිර්දේශය මත පදනම්ව සැපයුම් වාර 23 ක් ඇතුලත් කාලීන/වාරික ටෙන්ඩර් 3 ක් අනුමත කර තිබේ. එම විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව අනුමැතිය ලැබී මාසයකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අදාල කැබිනට් දැනුම් දීම (Cabinet Memoranda) මේ වන තෙක් ලබා දීමට ඇමැති අර්ජුන රණතුංග කටයුතු කර නැත. කාලීන/වාරික ටෙන්ඩර් 3 ප්රදානය කිරීම 2017 අගෝස්තු 23 වන විට අවසන් විය යුතුව තිබුණු නමුත් එම ටෙන්ඩර් ප්රදානය කිරීමෙන් වැළකී ඛනිජ තෙල් සංස්ථාව එහි සඳහන් නිෂ්පාදන සඳහා හදිසි ටෙන්ඩර් 3 ක් (Spot Tender) ප්රදානය කර ඇත්තේ ඒ වන විටත් විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද, කැබිනට් අනුමැතිය ලැබූ කාලීන/වාරික ටෙන්ඩර් මගින් වඩා අඩු මිලකට නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව තිබියදී ය. තවත් එක් හදිසි ටෙන්ඩරයක් Ref No: BK/71/2017 අවසන් කිරීමට නියමිතව තිබුනේ 2017 සැප් 07 වෙනිදා ය. ඛනිජ තෙල් සංස්ථාවේ BK/65/2017, BK/69/2017 සහ BK/70/2017 යන අනුක්රමික සංඛේත අංක වලින් හඳුන්වනු ලබන අගෝස්තු මාසයේ අනුමත කළ හදිසි ටෙන්ඩර් 3 හේතුවෙන් මේ වන විටත් සංස්ථාව විඳිමින් සිටින පාඩුව ඇ.ඩො. 7,064,446 . 00 කි. එනම් ඩොලර් එකක් රු. 153 ක් හුවමාරු වටිනාකම ලෙස සැලකුව හොත් රු. 1,080,860,238 ක් හෙවත් රුපියල් බිලියන එකයි මිලියන අසූවකටත් අධිකය. රු. කෝටි 108 කට අධිකය රණතුංග සොයුරන් කැබිනට් මණ්ඩලයටද කොකා පෙන්වමින් මෙලෙස කටයුතු කරන්නේ අන් කිසිවක් නිසා නොව මෙම ගණුදෙනු වලින් ලැබෙන අධික කොමිස් මුදල් නිසා බව නොරහසකි. විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද ටෙන්ඩර් තුනෙහි විස්තර සහ දැනටමත් ගණු දෙනු අවසන් කර පාඩු විඳින හදිසි ටෙන්ඩර 3 හි දත්ත පහත ඉමේජයේ ඇති වගු වල දැක්වේ.[/color][/size][color=blue][/color] Source:ලංකා ඊ නිව්ස් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom