Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශිකයකු බව කීවත්

මහ බැංකු අධිපති වූ පසු

අර්ජුන රටේ නීතියට යටත්

-බැඳුම්කර කොමිසමේ සභාපති

විනිසුරුගෙන් විශේෂ ප්‍රකාශයක්

මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය කළේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාට කොමිසම හමුවේ සාක්ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම තීන්දු කිරීමෙන් පසුව එම කාරණාව ගැන මාධ්‍යවල විවිධාකාරයේ ප්රවෘත්ති පළවූ බවත් කොමිසම සාමාන්‍යයෙන් මාධ්‍ය වාර්තාවලට හෝ සාකච්ඡාවලට ප්‍රතිචාර දැක්වීමක් නොකරන බවත් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මෙම අවස්ථාව ලබාගත් බවත් සභාපති විනිසුරු චිත්රසිරි මහතා මුලින්ම සඳහන් කළේය.

සභාපති විනිසුරු චිත්රසිරි මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය,

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ඇලෝසියස් මහතා සම්බන්ධයෙන් කොමිසම ගත් තීරණය මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට අදාළ වන්නේ නැහැ.

අර්ජුන් ඇලෝසියස් මහතා කියා සිටියේ ඔහු කොමිසම හමුවේ විමර්ශනය කෙරෙන මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් ගැන චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු බවයි. එනම් චූදිතයකුගේ තත්ත්වයට පත්ව සිටින බවයි. ඉදිරියේදී මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩුවක් පැවරීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය. නමුත් අර්ජුන මහේන්ද්‍රන් මහතා එසේ කියන්නේ නැහැ.

ඔහු චූදිතයකු බවට පත්විය හැකි බව කියන්නේ නැහැ. ඔහු කොමිසම හමුවට පැමිණ සාක්ෂි දෙන්න කැමති වුණා. එනිසා සාක්ෂිදීමට ඔහුට බලකරන්නත් කොමිසමට පුළුවනි.

අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂි දීමට අකැමැති නම් කොමිසම ඔහුට සාක්ෂි දීමට බලපෑම් නොකිරීමට තීරණය කළේ පිළිගත් නීති සිද්ධාන්ත වලට අනුවයි. ඒ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය නඩු තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අපිට පැවරී ඇති කාර්ය භාරය නීතියට අනුව කළ යුතුයි යන්න අපගේ අදහසයි.

අනිත් වැදගත් කාරණාව වන්නේ අපි අර්ජුන් ඇලෝසියස් මහතාට සාක්ෂි දීමට බලකළ හොත් ඔහු එම තීරණයට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ අභියෝග කරනු ඇති. එවිට ඒ පිළිබඳව විභාගයක් පවත්වා අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට සෑහෙන කාලයක් ගතවෙනවා.

එසේ වුවහොත් කොමිසමට පැවරී ඇති කාර්ය භාරය අවසන් කිරීමට ප්‍රමාද වෙනවා. කොමිසම එම කාරණාව ගැනත් දැඩි සැලකිල්ල යොමු කළා.

කොමිෂන් සභා පනත 16 වැනි වගන්තියේ සඳහන් අන්දමට අපි තීන්දුවක් ගත්තේ ඒ නිසයි. කොමිසම ගත් තීන්දුවේ කිසිම වරදක් නැහැ.

අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වුණා. ඔහු සාක්ෂි නොදීමට තීරණය කළා නම් ඒ මෝඩ ක්‍රියාව කරන්න එපා යෑයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඔහුට උපදෙස් දෙනවාට කිසිම සැකයක් නැහැ..

http://www.divaina.com/2017/09/21/news01.html

[QUOTE="DANUSHKA637, post: 22258282, member: 409323"] [color=blue][Size=5][B]විදේශිකයකු බව කීවත් මහ බැංකු අධිපති වූ පසු අර්ජුන රටේ නීතියට යටත් -බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරුගෙන් විශේෂ ප්‍රකාශයක්[/b][/size][/color] [Size=5][color=blue][b] මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා පැවසීය. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය කළේය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාට කොමිසම හමුවේ සාක්ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම තීන්දු කිරීමෙන් පසුව එම කාරණාව ගැන මාධ්‍යවල විවිධාකාරයේ ප්රවෘත්ති පළවූ බවත් කොමිසම සාමාන්‍යයෙන් මාධ්‍ය වාර්තාවලට හෝ සාකච්ඡාවලට ප්‍රතිචාර දැක්වීමක් නොකරන බවත් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මෙම අවස්ථාව ලබාගත් බවත් සභාපති විනිසුරු චිත්රසිරි මහතා මුලින්ම සඳහන් කළේය. සභාපති විනිසුරු චිත්රසිරි මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ඇලෝසියස් මහතා සම්බන්ධයෙන් කොමිසම ගත් තීරණය මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට අදාළ වන්නේ නැහැ. අර්ජුන් ඇලෝසියස් මහතා කියා සිටියේ ඔහු කොමිසම හමුවේ විමර්ශනය කෙරෙන මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් ගැන චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු බවයි. එනම් චූදිතයකුගේ තත්ත්වයට පත්ව සිටින බවයි. ඉදිරියේදී මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩුවක් පැවරීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය. නමුත් අර්ජුන මහේන්ද්‍රන් මහතා එසේ කියන්නේ නැහැ. ඔහු චූදිතයකු බවට පත්විය හැකි බව කියන්නේ නැහැ. ඔහු කොමිසම හමුවට පැමිණ සාක්ෂි දෙන්න කැමති වුණා. එනිසා සාක්ෂිදීමට ඔහුට බලකරන්නත් කොමිසමට පුළුවනි. අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂි දීමට අකැමැති නම් කොමිසම ඔහුට සාක්ෂි දීමට බලපෑම් නොකිරීමට තීරණය කළේ පිළිගත් නීති සිද්ධාන්ත වලට අනුවයි. ඒ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය නඩු තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අපිට පැවරී ඇති කාර්ය භාරය නීතියට අනුව කළ යුතුයි යන්න අපගේ අදහසයි. අනිත් වැදගත් කාරණාව වන්නේ අපි අර්ජුන් ඇලෝසියස් මහතාට සාක්ෂි දීමට බලකළ හොත් ඔහු එම තීරණයට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ අභියෝග කරනු ඇති. එවිට ඒ පිළිබඳව විභාගයක් පවත්වා අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට සෑහෙන කාලයක් ගතවෙනවා. එසේ වුවහොත් කොමිසමට පැවරී ඇති කාර්ය භාරය අවසන් කිරීමට ප්‍රමාද වෙනවා. කොමිසම එම කාරණාව ගැනත් දැඩි සැලකිල්ල යොමු කළා. කොමිෂන් සභා පනත 16 වැනි වගන්තියේ සඳහන් අන්දමට අපි තීන්දුවක් ගත්තේ ඒ නිසයි. කොමිසම ගත් තීන්දුවේ කිසිම වරදක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වුණා. ඔහු සාක්ෂි නොදීමට තීරණය කළා නම් ඒ මෝඩ ක්‍රියාව කරන්න එපා යෑයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඔහුට උපදෙස් දෙනවාට කිසිම සැකයක් නැහැ.. [/b][/color][/size][color=blue][b][/b][/color][b][/b] [url]http://www.divaina.com/2017/09/21/news01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom