Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Exclusive : බැදුම්කර මගඩි සල්ලි පෙරේදා පාර්ලිමේන්තුවේ විසිවේ” සුලු පක්ෂ නායකයන් ඇතුළු සමහරුන්ට මිලියන 100-300 දක්වා ලංසු..

පෙරේදා පාර්ලිමේන්තුවේ දී පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සදහා අවශ්‍ය වූ 2/3 බලය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ කෝටි ගණන් මුදල් හුවමාරැ වූ බව අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලාවල වාර්තා කර ඇත.

පනත සම්මතයට අවශ්‍ය වූ 2/3 ඡන්ද ප්‍රමාණයේ අඩුවිම නිසා එදින පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීම බොහෝ වේලාවක් ප්‍රමාද වූ අතර වේලාව පියමං ගර ගැනීම සදහා ලයිස්තුවේ නොසිටි කථිකයන් පවා කතා පවත්වන්න වූ බව සදහන්ය.

එම කාලය තුලදී වහාම ක්‍රියාත්මක වු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ තිරය පිටිපස සිට මෙහෙයුම් කරන කිහිපදෙනෙකු තමන්ට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය එනම් මන්ත්‍රී 150 ක් දිනාගැනීමට අවශ්‍ය සෑම සැලසුමක් ම දියත් කර ඇති බවත් එහිදී සමහර පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන්ගේ දුක් ගැනවිලි අතර කෝටි ගනන් මුදල් අවශ්‍ය බව ද දැන්වීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය මුදල් බැදුම්කර මගඩියට සම්බන්ධ පාර්ශවයක් හරහා ලබාදීමට එකග කරවා ගෙන ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

ඒ අනුව ඉහළම ලංසුව ලෙස මිලියන 300 ක් දක්වා සමහර පක්ෂ නායකයින්ට දීමට අවශ්‍ය කටයුතු යෙදා ඇති බවත් ඇමතිකම් දරන මන්ත්‍රීවරු සඳහා රුපියල් මිලියන 10 සිට 100 දක්වා ලංසු තැබීමට සිදු ව ඇති බවද් සදහන් වෙයි.

කෙසේ වෙතත් මෙහිදී එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රුපියල් කෝටි ගනනකට තම ආත්මය පවා දීමට නොහැකි බව පවසමින් ඇමතිකම නැති වුනත් කමක් නැතැයි කියමින් කියමින් ඡන්දය නොදි සබා ගැබෙන් නික්ම යන බැව් නිරීක්ෂණය කොට ඇති බවද වැඩි දුරටත් දැක්වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු මෙම මෙහෙයුම් සඳහා කැපී පෙනිමෙන් එලිපිටම සමහර පාර්ශවයන් සඳහා මුදල් ලබාදීමට පෙලබීම් කල වග සමාජ ජලාවල නම් සහිතව විස්තර පල කර ඇත.

හදිසියේම එම පනතට කිසිසේත්ම අදාල නොවන සංශෝධණ ගෙන ආවේ පළාත් සභා මැතිවරණය කල් දැමීම සදහා ගෙන එනු ලැබූ 20 වැනි සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් තීන්දුව නිසා බවද පැවසෙයි.

[QUOTE="DANUSHKA637, post: 22263888, member: 409323"] [color=red][Size=5][B]Exclusive : බැදුම්කර මගඩි සල්ලි පෙරේදා පාර්ලිමේන්තුවේ විසිවේ” සුලු පක්ෂ නායකයන් ඇතුළු සමහරුන්ට මිලියන 100-300 දක්වා ලංසු..[/b][/size][/color] [Size=5][color=blue][b] පෙරේදා පාර්ලිමේන්තුවේ දී පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සදහා අවශ්‍ය වූ 2/3 බලය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ කෝටි ගණන් මුදල් හුවමාරැ වූ බව අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලාවල වාර්තා කර ඇත. පනත සම්මතයට අවශ්‍ය වූ 2/3 ඡන්ද ප්‍රමාණයේ අඩුවිම නිසා එදින පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීම බොහෝ වේලාවක් ප්‍රමාද වූ අතර වේලාව පියමං ගර ගැනීම සදහා ලයිස්තුවේ නොසිටි කථිකයන් පවා කතා පවත්වන්න වූ බව සදහන්ය. එම කාලය තුලදී වහාම ක්‍රියාත්මක වු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ තිරය පිටිපස සිට මෙහෙයුම් කරන කිහිපදෙනෙකු තමන්ට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය එනම් මන්ත්‍රී 150 ක් දිනාගැනීමට අවශ්‍ය සෑම සැලසුමක් ම දියත් කර ඇති බවත් එහිදී සමහර පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන්ගේ දුක් ගැනවිලි අතර කෝටි ගනන් මුදල් අවශ්‍ය බව ද දැන්වීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය මුදල් බැදුම්කර මගඩියට සම්බන්ධ පාර්ශවයක් හරහා ලබාදීමට එකග කරවා ගෙන ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි. ඒ අනුව ඉහළම ලංසුව ලෙස මිලියන 300 ක් දක්වා සමහර පක්ෂ නායකයින්ට දීමට අවශ්‍ය කටයුතු යෙදා ඇති බවත් ඇමතිකම් දරන මන්ත්‍රීවරු සඳහා රුපියල් මිලියන 10 සිට 100 දක්වා ලංසු තැබීමට සිදු ව ඇති බවද් සදහන් වෙයි. කෙසේ වෙතත් මෙහිදී එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රුපියල් කෝටි ගනනකට තම ආත්මය පවා දීමට නොහැකි බව පවසමින් ඇමතිකම නැති වුනත් කමක් නැතැයි කියමින් කියමින් ඡන්දය නොදි සබා ගැබෙන් නික්ම යන බැව් නිරීක්ෂණය කොට ඇති බවද වැඩි දුරටත් දැක්වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු මෙම මෙහෙයුම් සඳහා කැපී පෙනිමෙන් එලිපිටම සමහර පාර්ශවයන් සඳහා මුදල් ලබාදීමට පෙලබීම් කල වග සමාජ ජලාවල නම් සහිතව විස්තර පල කර ඇත. හදිසියේම එම පනතට කිසිසේත්ම අදාල නොවන සංශෝධණ ගෙන ආවේ පළාත් සභා මැතිවරණය කල් දැමීම සදහා ගෙන එනු ලැබූ 20 වැනි සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් තීන්දුව නිසා බවද පැවසෙයි. [/b][/color][/size][color=blue][b][/b][/color][b][/b] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom