Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජිත සිය ලේකම්ගේ නමට නැව් 8ක් ගෙන්නා මාට්ටු – පරීක්ෂණ නවත්වන්නැයි තර්ජනය කරයි

මාස කිහිපයකට පෙර ධිවර සංස්ථාව ඉදිරිපිට උද්ගෝෂණය කල ධිවර ජනතාවට රාජිත විසින් සිය මැරයන් යොදවා පහරදීමක් සිදු කලේ, එම ජනතාව විසින් රාජිතගේ මේ වංචාවන්ට විරුද්ධව පැමිණිලි රාශියක් වග කිවයුතු වයතනයන් වෙත ගොනු කර තිබීම b=නිසා පලිගැනීමක් වශයෙනි.

රාජිතගේ මේ වංචා සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකකි. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්.

නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නට වන අතර මෙම නව සමාගම විසින් නැව් අටක් මිලදී ගේන ඇත.

ඒවා නම්

Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි.

ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්,

IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.

එහි ආයෝජනය මිලියන 1000 බව වාර්තාවේ. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. අනුරාධ සෙනවිරත්නට මිලියන 600ක් ආයෝජනය කිරීමට මුදල් ලැබුනේ කෙසේද සොයා බැලිය යුතුය.

ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැති බවද වාර්තාවේ.

කෙසේවෙතත් මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරමින් රාජිත සේනාරත්නව බෙල්ලෙන් අල්ලාගැනීමට ඔන්න මෙන්න තිබියදී රනිල් හා මෛත්‍රී ළඟ වැඳ වැටි ඇති රාජිත පවසා ඇත්තේ තමන්ව කෙසේ හෝ බේරා ගන්නා ලෙසත් බැරිවෙලා හෝ තමන්ව මෙයට හසු වුවහොත් ආණ්ඩුවේ අනෙකුත් අක්‍රමිකතා ද හෙළි කරන බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ රනිල් මෛත්‍රී ඇතුළු කණ්ඩායම් මුලින්ම කර ඇත්තේ මේ පිලිබඳ දැඩිව නීතිය ක්‍රියා කරන විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කිරීමයි. ඉන්පසු තමන්ගේ සුවච කීකරු බැළලියක් වන තලතා එම තනතුරට පත් කරවාගෙන තමන්ට ඕනා ආකාරයට නීතිය හසුරවීමට කටයුතු කර ඇත.

තලතා අධිකරණ ඇමතිනී වීමත් සමග රාජිතගේ පරීක්ෂණ වහාම අත්හිටුවා ඇති අතර අදාල ලියකියවිලිද තමන්ගේ භාරයට ගේන ඇතැයි වාර්තාවේ,

එලෙසම කිසිදු ආකාරයකින් එම ලියකියවිලි වල පිටපත් තබා නොගන්නා ලෙසද අදාල නිලධාරීන්ට නියෝග කර ඇත. මෙලෙස ලබාගත් ලියකියවිලි රාජිත සේනාරත්නට ලබාදී ඇති අතර සියලුම ලියකියවිලි එතැන ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඒවා විනාශ කිරීමටත් කටයුතු කර අත.

තම බලය භාවිත කර ස්ථාපිත කල “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි. මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින් කොටසක් පහත දැක්වේ.

Source : Leakslk.com

[QUOTE="DANUSHKA637, post: 22354059, member: 409323"] [Size=5][color=red][b]රාජිත සිය ලේකම්ගේ නමට නැව් 8ක් ගෙන්නා මාට්ටු – පරීක්ෂණ නවත්වන්නැයි තර්ජනය කරයි[/b][/color][/size][color=red][b][/b][/color][b][/b] [Img]https://4.bp.blogspot.com/-ugdqt1BGle8/WduAL1BDv2I/AAAAAAABgNU/3wT9jQAUMDQXz2yazeO3sis_voUnnsrOACLcBGAs/s1600/Rajitha1.jpg[/img] ------------------------------------------------------------- [Size=5][color=blue][b]මාස කිහිපයකට පෙර ධිවර සංස්ථාව ඉදිරිපිට උද්ගෝෂණය කල ධිවර ජනතාවට රාජිත විසින් සිය මැරයන් යොදවා පහරදීමක් සිදු කලේ, එම ජනතාව විසින් රාජිතගේ මේ වංචාවන්ට විරුද්ධව පැමිණිලි රාශියක් වග කිවයුතු වයතනයන් වෙත ගොනු කර තිබීම b=නිසා පලිගැනීමක් වශයෙනි. රාජිතගේ මේ වංචා සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකකි. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්. නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නට වන අතර මෙම නව සමාගම විසින් නැව් අටක් මිලදී ගේන ඇත. ඒවා නම් Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි. [B][color=black]ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්,[/color][/b][color=black][/color] [Color=red][b]IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.[/b][/color][b][/b] එහි ආයෝජනය මිලියන 1000 බව වාර්තාවේ. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. අනුරාධ සෙනවිරත්නට මිලියන 600ක් ආයෝජනය කිරීමට මුදල් ලැබුනේ කෙසේද සොයා බැලිය යුතුය. ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැති බවද වාර්තාවේ. කෙසේවෙතත් මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරමින් රාජිත සේනාරත්නව බෙල්ලෙන් අල්ලාගැනීමට ඔන්න මෙන්න තිබියදී රනිල් හා මෛත්‍රී ළඟ වැඳ වැටි ඇති රාජිත පවසා ඇත්තේ තමන්ව කෙසේ හෝ බේරා ගන්නා ලෙසත් බැරිවෙලා හෝ තමන්ව මෙයට හසු වුවහොත් ආණ්ඩුවේ අනෙකුත් අක්‍රමිකතා ද හෙළි කරන බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ රනිල් මෛත්‍රී ඇතුළු කණ්ඩායම් මුලින්ම කර ඇත්තේ මේ පිලිබඳ දැඩිව නීතිය ක්‍රියා කරන විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කිරීමයි. ඉන්පසු තමන්ගේ සුවච කීකරු බැළලියක් වන තලතා එම තනතුරට පත් කරවාගෙන තමන්ට ඕනා ආකාරයට නීතිය හසුරවීමට කටයුතු කර ඇත. තලතා අධිකරණ ඇමතිනී වීමත් සමග රාජිතගේ පරීක්ෂණ වහාම අත්හිටුවා ඇති අතර අදාල ලියකියවිලිද තමන්ගේ භාරයට ගේන ඇතැයි වාර්තාවේ, එලෙසම කිසිදු ආකාරයකින් එම ලියකියවිලි වල පිටපත් තබා නොගන්නා ලෙසද අදාල නිලධාරීන්ට නියෝග කර ඇත. මෙලෙස ලබාගත් ලියකියවිලි රාජිත සේනාරත්නට ලබාදී ඇති අතර සියලුම ලියකියවිලි එතැන ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඒවා විනාශ කිරීමටත් කටයුතු කර අත. තම බලය භාවිත කර ස්ථාපිත කල “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි. මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින් කොටසක් පහත දැක්වේ.[/b][/color][/size][color=blue][b][/b][/color][b][/b] [Img]http://leakslk.com/wp-content/uploads/2017/10/Ship2.jpg[/img] [Img]http://leakslk.com/wp-content/uploads/2017/10/Ship.jpg[/img] [Img]http://leakslk.com/wp-content/uploads/2017/10/3.jpg[/img] [Img]http://leakslk.com/wp-content/uploads/2017/10/2.jpg[/img] [Img]http://leakslk.com/wp-content/uploads/2017/10/Reg-2.jpg[/img] [Img]http://leakslk.com/wp-content/uploads/2017/10/Company-Reg.jpg[/img] Source : Leakslk.com [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom