Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීට මහින්ද පරදී.. මෛත්‍රීගේ වියදම දිනකට කෝටි තුනයි.. 2018 අයවැය ජනාධිපති වැය ශීර්ෂය මෙන්න..

2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9600 වෙන් කරන ලදි. Link

යහපාලන රජයේ පලමු අන්තර්කාලින අයවැය ඉදිරිපත් කරමින් 2015 ජනවාරියේ දි එවකට සිටි යහපාලන මුදල් ඇමති රවි කරුණානයක් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දන්සැල් දැමීමටත් හා ජනාධිපති උපදේශකයන් විශාල කණ්ඩායමක් ඇතුළු ජනාධිපති කාර්යාලය සහ කොටුව ජනාධිපති මන්දිරයේ නඩත්තුවට මෙසේ විශාල ජනතා මුදලක් නාස්ති කරන බවත් එහෙත් මෛත්‍රීපාල සිරිසේන වැනි සරල ජනාධිපතිවරයෙකු නඩත්තු කිරිමට 2015 වසර සඳහා එම මුදල රුපියල් මිලියන 2560 දක්වා අඩු කල බවයි. Link

එහෙත් අහෝසි කරනවා කියු විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් 2018 වසර සඳහා ජනාධිපතිවරයා නඩත්තු කිරිමට රුපියල් මිලියන 9,984 ක් අයවැයෙන් වෙන් කොට ඇති බැව් සන්ඩේ ටෛම්ස් පුවත්පත වාර්තා කොට ඇත. එමෙන්ම නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය ද එය මෙසේ වාර්තා කොට ඇත. Link

එසේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශාල ආරක්ෂාව පිලිබඳ තර්ජනයක් තිබියදි මෙන්ම ඔහු අරලියගහ මන්දිරයේ රැදි සිටිමින් දිනපතා ජනතාව එහිදි මුණගැසී ඔහුනට සංග්‍රහ පානය සඳහා ද වෙන්කල මුදලටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් 2018 වසරේ දි ජනාධිපති නඩත්තු කිරිමට වෙන් කර ඇත.

එමෙන්ම මිට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 290,700 ක් ද මහවැලි සහ පරිසර අමාත්‍යාංශයට රුපියල් මිලියන 45,600 ක් ද ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන අමාත්‍යාංශයට රුපියල් මීලියන 2,700 ක් ද ඇතුලුව මිලියන තුන් ලක්ෂ පනස් අට දාහස් නවසීය හැට අටක් (358,968) ක් හෙවත් බිලියන 359 ක් වෙන් කොට ඇත.

Source:lankaCnews-

[QUOTE="DANUSHKA637, post: 22364323, member: 409323"] [Size=6][color=red][b]මෛත්‍රීට මහින්ද පරදී.. මෛත්‍රීගේ වියදම දිනකට කෝටි තුනයි.. 2018 අයවැය ජනාධිපති වැය ශීර්ෂය මෙන්න..[/b][/color][/size][color=red][b][/b][/color][b][/b] [Size=6][color=blue][b]2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9600 වෙන් කරන ලදි. [Url=http://www.sundaytimes.lk/140928/news/budget-allocation-comparison-2014-2015-120250.html][size=4][color=red]Link[/color][/size][/url][size=4][color=red][/color][/size] යහපාලන රජයේ පලමු අන්තර්කාලින අයවැය ඉදිරිපත් කරමින් 2015 ජනවාරියේ දි එවකට සිටි යහපාලන මුදල් ඇමති රවි කරුණානයක් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දන්සැල් දැමීමටත් හා ජනාධිපති උපදේශකයන් විශාල කණ්ඩායමක් ඇතුළු ජනාධිපති කාර්යාලය සහ කොටුව ජනාධිපති මන්දිරයේ නඩත්තුවට මෙසේ විශාල ජනතා මුදලක් නාස්ති කරන බවත් එහෙත් මෛත්‍රීපාල සිරිසේන වැනි සරල ජනාධිපතිවරයෙකු නඩත්තු කිරිමට 2015 වසර සඳහා එම මුදල රුපියල් මිලියන 2560 දක්වා අඩු කල බවයි. [Url=https://www.news.lk/news/politics/item/5999-sri-lanka-presidents-allocations-reduced-by-rs-93000-million][size=4][color=red]Link[/color][/size][/url][size=4][color=red][/color][/size] එහෙත් අහෝසි කරනවා කියු විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් 2018 වසර සඳහා ජනාධිපතිවරයා නඩත්තු කිරිමට රුපියල් මිලියන 9,984 ක් අයවැයෙන් වෙන් කොට ඇති බැව් සන්ඩේ ටෛම්ස් පුවත්පත වාර්තා කොට ඇත. එමෙන්ම නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය ද එය මෙසේ වාර්තා කොට ඇත. [Url=http://newsfirst.lk/english/2017/10/budget-2018-1st-reading-expenditure-breakdown/174376][size=4][color=red]Link[/color][/size][/url][size=4][color=red][/color][/size] එසේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශාල ආරක්ෂාව පිලිබඳ තර්ජනයක් තිබියදි මෙන්ම ඔහු අරලියගහ මන්දිරයේ රැදි සිටිමින් දිනපතා ජනතාව එහිදි මුණගැසී ඔහුනට සංග්‍රහ පානය සඳහා ද වෙන්කල මුදලටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් 2018 වසරේ දි ජනාධිපති නඩත්තු කිරිමට වෙන් කර ඇත. එමෙන්ම මිට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 290,700 ක් ද මහවැලි සහ පරිසර අමාත්‍යාංශයට රුපියල් මිලියන 45,600 ක් ද ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන අමාත්‍යාංශයට රුපියල් මීලියන 2,700 ක් ද ඇතුලුව මිලියන තුන් ලක්ෂ පනස් අට දාහස් නවසීය හැට අටක් (358,968) ක් හෙවත් බිලියන 359 ක් වෙන් කොට ඇත. [/b][/color][/size][color=blue][b][/b][/color][b][/b] Source:lankaCnews- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom