Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ග්‍රාම ශක්ති‘ ගමට ශක්තියද? ගමරාලලාගේ පවුලට ශක්තියද? ආරම්භක උත්සවයෙන්ම චතුරිකාට රු.කෝටි 3 හමාරයි..! තවත් කෝටි 600 ක් ඉල්ලයි..!!

ජනාධිපති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා විසින් ‘ග්‍රාම ශක්ති‘ නමින් පසුගිය 20 වෙනිදා ආරම්භ කරන ලද පරණ කතා අලුත් නමකින් රෙපයාර් කරන වැඩ පිලිවෙල ග්‍රාමයට ශක්තියක් දීම කෙසේ වෙතත් ගමරාලලාගේ පවුලට ශක්තියක් ගෙන දෙන වැඩ පිලිවෙලක් බවට පත් කරගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ඒ 20 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති ග්‍රාම ශක්ති වැඩ සටහනේ ආරම්භක උත්සවය නම් බොරු සෝබන වැඩේ සඳහා පමණක් රුපියල් කෝටි 3 හමාරක් වියදම් කිරීම නිසාම නොවේ. එම කෝටි 3 හමාරේ උත්සවයේ සියළු කටයුතු ජනපති දියණිය චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ගැන්ග් පුද්ගලික සමාගම‘ (Media Gang Pvt Ltd) නම් ප්රචාරක ආයතනයට ලබා දීම නිසාය. රජයේ වියදමක් නම් ටෙන්ඩර් කැඳවා ලබා දිය යුතු නමුත් මෙහි කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැත. මෙය ‘ජනාධිපති තාත්තාගේ‘ නම හදන වැඩේ ‘ජනාධිපති දුව‘ විසින් සිදු කර කෝටි තුන හමාරක මහජන මුදල දුවගේ පර්ස් එකට දමා ගැනීමකි.

මීට අමතරව ‘ග්‍රාම ශක්ති‘ වංචාව ‘ප්‍රමෝෂන්‘ කරන්න කියා තවත් කෝටි 2 ක් ද මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

‘ග්‍රාම ශක්ති‘ වංචාව කරගෙන යෑමට ලබන වසර සඳහා තවත් රුපියල් කෝටි 600 ක් මීලඟ බජට්ටුවෙන් වෙන් කර දෙන්නැයි ද මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

ලංකාවේ පට්ටා ගසා ප්‍රතිඵලයක් දී නැති ‘සිරිලක දේ සිරිසැප දේ‘ සටන් පාඨය යලි අලුත් නමකින් රෙපයාර් කරන මේ ප්‍රොජෙක්ට් එක මාතර දී කුරුඳු පොලු පහර කෑ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක නමැති නීතිඥයා ගේ ය. මේ ලෝකේ ආර්ථික විද්‍යා දැනුමක් තබා, දන්නා නීතිඥ රස්සාවෙන් පවා කතා කොට දිනූ එකදු නඩුවක් හෝ නැති ශිරාල් ලක්තිලක වනාහී තමන් කියනා දේ අනුන්ට තබා තමන්ටවත් තේරෙන ලෙස කියා ගන්නට බැරි හාදයෙකි.

ඔහු විසින් මෙම ග්‍රාම ශක්තියේ ‘වංචාව‘ වසන් කිරීම සඳහා ලියා ඇති සටහන් වල මුලදී කියන දේ අගදී ඔහු විසින්ම ප්‍රතික්ෂේප කරයි. ඍජු විදේශ ආයෝජකයන් ලංකාවට එන්නේ නැතැයිද ඒ නිසා ‘සියරට දේ සිරිසැප‘ දේ නමැති සටන් පාඨය ඉදිරියට ගෙන යා යුතු යැයි මුලදී කියන ‘ප්‍රොජෙක්ට් තිලක‘ අවසානය වන විට ඒ සඳහා නව තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, නව ප්රාග්ධනය අවශ්‍යයැයි කියයි. විදේශ ආයෝජකයන් අවශ්‍ය වන්නේ ඒ නිසාම බව ප්‍රොජෙක්ට් තිලකට ටිකක් දුර යද්දී අමතක වෙයි. (ඔහු මේ සම්බන්ධයෙන් තම ෆේස් බුක්හි තබා ඇති සටහන කියවන්න)

මේවා කිසිදු නවීන ආර්ථික දැක්මක් නැති බහුබූත ගොබ්බ ප්‍රොජෙක්ට් ය. මනෝරාජික කතා ය. මේවා මගින් කරන්න යන්නේ ගමේ මිනිසුන්ට සෙතක් කිරීම හෝ ග්‍රාමයට ශක්තියක් දීම නොව ආරම්භක උත්සවයේ දීම කළා සේ සිරිසේනලාගේ පවුලට කෝටි ගානක් කපා ගැනීමේ වැඩක් හදා දී ප්‍රොජෙක්ට් තිලක ද ගානක් කපා ගැනීම ය. ලබන වසරට කෝටි 600 ක් ඉල්ලන්නේ නම් ඉන් කෝටි 60 ක් අවම වශයෙන් මොවුන්ගේ සාක්කු වලට වැටීමට වැඩ සලසා ගැනීම ස්ථිරය.

ගම් උදා, ගැමි දිරිය, ග්‍රාමෝදය, ගම හදා රට හදමු ආදී අතෝරක් නැති ගම විකුණා ගාණ සාක්කුවේ දා ගත් මෙවැනි වංචනික ප්‍රොජෙක්ට් ලංකාවේ ඕනෑ තරම් තිබී ඇති අතර මෙයද එවැනිම ප්‍රොජෙක්ට් එක බව කැට තියා කිව හැකිය. ඒ මන්ද යත් ලබන වසරට අදාල ආර්ථික සැලැස්ම සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැඩ පිලිවෙල හා මොවුන්ගේ ග්‍රාම ශක්ති ප්‍රොජෙක්ට් එක සංකල්පීය වශයෙන්ම පරස්පර බැවිනි.

ලංකාව නිදහස ලබා ගැනීමට එනම් මෙයට වසර 70 කට පෙර එංගලන්තයේ ගම තිබූ හැටිත් ලංකාවේ ගම තිබූ හැටිත් අතර මහා ලොකු වෙනසක් නැත. එකම පරිපාලන ව්‍යුහයකි. එංගලන්තය අපෙන් මිදී තමුන්ගේ ගම පසුගිය වසර 70 තුල නගා සිටුවා ගත් හැටිත් අපි පසුගිය වසර 70 තුල අපේ ගම කා ගත් හැටිත් එංගලන්තයට පැමිණ මාස කිහිපයක් අධ්‍යයනය කර තම ප්‍රොජෙක්ට් එක ලීවා නම් ප්‍රොජෙක්ට් තිලකට ද ‘මිනිහෙක්‘ වන්නට ඉඩ තිබිණ. එවිට ගමේ ප්‍රොජෙක්ට් එක ගමේ එවුන්ට සැලසුම් කර ගන්නට ඉඩ දී ජනාධිපති මන්දිරයෙන් ප්‍රොජෙක්ට් නොලියා සිටීමට හෝ ඔහු ඉගෙන ගන්නවා ඇත.

–lankaEnews-

[QUOTE="DANUSHKA637, post: 22413384, member: 409323"] [Size=6][b][color=red]‘ග්‍රාම ශක්ති‘ ගමට ශක්තියද? ගමරාලලාගේ පවුලට ශක්තියද? ආරම්භක උත්සවයෙන්ම චතුරිකාට රු.කෝටි 3 හමාරයි..! තවත් කෝටි 600 ක් ඉල්ලයි..!! [/color][/b][/Size][b][color=red][/color][/b] [Size=5][b][color=blue] ජනාධිපති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා විසින් ‘ග්‍රාම ශක්ති‘ නමින් පසුගිය 20 වෙනිදා ආරම්භ කරන ලද පරණ කතා අලුත් නමකින් රෙපයාර් කරන වැඩ පිලිවෙල ග්‍රාමයට ශක්තියක් දීම කෙසේ වෙතත් ගමරාලලාගේ පවුලට ශක්තියක් ගෙන දෙන වැඩ පිලිවෙලක් බවට පත් කරගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ඒ 20 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති ග්‍රාම ශක්ති වැඩ සටහනේ ආරම්භක උත්සවය නම් බොරු සෝබන වැඩේ සඳහා පමණක් රුපියල් කෝටි 3 හමාරක් වියදම් කිරීම නිසාම නොවේ. එම කෝටි 3 හමාරේ උත්සවයේ සියළු කටයුතු ජනපති දියණිය චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ගැන්ග් පුද්ගලික සමාගම‘ (Media Gang Pvt Ltd) නම් ප්රචාරක ආයතනයට ලබා දීම නිසාය. රජයේ වියදමක් නම් ටෙන්ඩර් කැඳවා ලබා දිය යුතු නමුත් මෙහි කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැත. මෙය ‘ජනාධිපති තාත්තාගේ‘ නම හදන වැඩේ ‘ජනාධිපති දුව‘ විසින් සිදු කර කෝටි තුන හමාරක මහජන මුදල දුවගේ පර්ස් එකට දමා ගැනීමකි. මීට අමතරව ‘ග්‍රාම ශක්ති‘ වංචාව ‘ප්‍රමෝෂන්‘ කරන්න කියා තවත් කෝටි 2 ක් ද මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. ‘ග්‍රාම ශක්ති‘ වංචාව කරගෙන යෑමට ලබන වසර සඳහා තවත් රුපියල් කෝටි 600 ක් මීලඟ බජට්ටුවෙන් වෙන් කර දෙන්නැයි ද මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත. ලංකාවේ පට්ටා ගසා ප්‍රතිඵලයක් දී නැති ‘සිරිලක දේ සිරිසැප දේ‘ සටන් පාඨය යලි අලුත් නමකින් රෙපයාර් කරන මේ ප්‍රොජෙක්ට් එක මාතර දී කුරුඳු පොලු පහර කෑ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක නමැති නීතිඥයා ගේ ය. මේ ලෝකේ ආර්ථික විද්‍යා දැනුමක් තබා, දන්නා නීතිඥ රස්සාවෙන් පවා කතා කොට දිනූ එකදු නඩුවක් හෝ නැති ශිරාල් ලක්තිලක වනාහී තමන් කියනා දේ අනුන්ට තබා තමන්ටවත් තේරෙන ලෙස කියා ගන්නට බැරි හාදයෙකි. ඔහු විසින් මෙම ග්‍රාම ශක්තියේ ‘වංචාව‘ වසන් කිරීම සඳහා ලියා ඇති සටහන් වල මුලදී කියන දේ අගදී ඔහු විසින්ම ප්‍රතික්ෂේප කරයි. ඍජු විදේශ ආයෝජකයන් ලංකාවට එන්නේ නැතැයිද ඒ නිසා ‘සියරට දේ සිරිසැප‘ දේ නමැති සටන් පාඨය ඉදිරියට ගෙන යා යුතු යැයි මුලදී කියන ‘ප්‍රොජෙක්ට් තිලක‘ අවසානය වන විට ඒ සඳහා නව තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, නව ප්රාග්ධනය අවශ්‍යයැයි කියයි. විදේශ ආයෝජකයන් අවශ්‍ය වන්නේ ඒ නිසාම බව ප්‍රොජෙක්ට් තිලකට ටිකක් දුර යද්දී අමතක වෙයි. (ඔහු මේ සම්බන්ධයෙන් තම ෆේස් බුක්හි තබා ඇති සටහන කියවන්න) මේවා කිසිදු නවීන ආර්ථික දැක්මක් නැති බහුබූත ගොබ්බ ප්‍රොජෙක්ට් ය. මනෝරාජික කතා ය. මේවා මගින් කරන්න යන්නේ ගමේ මිනිසුන්ට සෙතක් කිරීම හෝ ග්‍රාමයට ශක්තියක් දීම නොව ආරම්භක උත්සවයේ දීම කළා සේ සිරිසේනලාගේ පවුලට කෝටි ගානක් කපා ගැනීමේ වැඩක් හදා දී ප්‍රොජෙක්ට් තිලක ද ගානක් කපා ගැනීම ය. ලබන වසරට කෝටි 600 ක් ඉල්ලන්නේ නම් ඉන් කෝටි 60 ක් අවම වශයෙන් මොවුන්ගේ සාක්කු වලට වැටීමට වැඩ සලසා ගැනීම ස්ථිරය. ගම් උදා, ගැමි දිරිය, ග්‍රාමෝදය, ගම හදා රට හදමු ආදී අතෝරක් නැති ගම විකුණා ගාණ සාක්කුවේ දා ගත් මෙවැනි වංචනික ප්‍රොජෙක්ට් ලංකාවේ ඕනෑ තරම් තිබී ඇති අතර මෙයද එවැනිම ප්‍රොජෙක්ට් එක බව කැට තියා කිව හැකිය. ඒ මන්ද යත් ලබන වසරට අදාල ආර්ථික සැලැස්ම සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැඩ පිලිවෙල හා මොවුන්ගේ ග්‍රාම ශක්ති ප්‍රොජෙක්ට් එක සංකල්පීය වශයෙන්ම පරස්පර බැවිනි. ලංකාව නිදහස ලබා ගැනීමට එනම් මෙයට වසර 70 කට පෙර එංගලන්තයේ ගම තිබූ හැටිත් ලංකාවේ ගම තිබූ හැටිත් අතර මහා ලොකු වෙනසක් නැත. එකම පරිපාලන ව්‍යුහයකි. එංගලන්තය අපෙන් මිදී තමුන්ගේ ගම පසුගිය වසර 70 තුල නගා සිටුවා ගත් හැටිත් අපි පසුගිය වසර 70 තුල අපේ ගම කා ගත් හැටිත් එංගලන්තයට පැමිණ මාස කිහිපයක් අධ්‍යයනය කර තම ප්‍රොජෙක්ට් එක ලීවා නම් ප්‍රොජෙක්ට් තිලකට ද ‘මිනිහෙක්‘ වන්නට ඉඩ තිබිණ. එවිට ගමේ ප්‍රොජෙක්ට් එක ගමේ එවුන්ට සැලසුම් කර ගන්නට ඉඩ දී ජනාධිපති මන්දිරයෙන් ප්‍රොජෙක්ට් නොලියා සිටීමට හෝ ඔහු ඉගෙන ගන්නවා ඇත. –lankaEnews- [/color][/b][/size][b][color=blue][/color][/b][color=blue][/color] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom