Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලන News 24x7[Updates]✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්‍යපන ඇමති ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවිම ප්‍රතිකේෂ්ප කරයි.. සංහිදියාව බිදෙන නිසා නෝ ඇක්ෂන්....

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව ජාතික කොඩියයි. එයට ගරු කිරිම මෙන්ම සියලුම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක් එය ප්‍රදර්ශනය කිරිමට සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම නීතියෙන් බැදි සිටි. එමෙන්ම පලාත් සභා අමාත්‍යවරයෙකු ශ්‍රීලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහු රාජ්‍ය නිලධාරියකු ලෙස ද නීතිය හමුවේ අර්ථ ගැන්වේ.

එබැවින් විශේෂයෙන්ම පලාත් සභාවක අධ්‍යපන ඇමතිවරයකු සෑම ජාතිකයෙකුටම සමානව සැලකිම සහජීවනය ආණ්ඩුවක ප්‍රතිපත්තිය විය යුතු අතර රටේ නිතීයට ගරු කිරිම ඊටත් වඩා උත්තරිතරයි.

උතුරු පලාතේ අදටත් සිංහල ජනතාව 3% ක් ජිවත් වෙති. උතුරු පලාත් සභාවේ යටතේ පාලනය වන වව්නියාවේ ඉරියට්ටිපෙරියකුලම් හි පිහිටි “පැරකුම්” මහා විද්‍යාලය පැවති උත්සවයකදි සිංහල දරුවන් ඉදිරිපිට පලාත් සභා අධ්‍යපන අමාත්‍යවරයා තම ඊලාම්වාදි හැගිම ප්‍රදර්ශනය කලේ ය.

ඒ ශ්‍රීලංකාවේ නීතිය උල්ලංඝනය කරමින් රටේ ජාතික කොඩියට අපහාස කරමිනි.

උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පලාත් සභාවේ අධ්‍යපන ඇමතිවරයා සහභාගි වුහ. එම උත්සවය ආරම්භ කිරිමට තමා ජිවත්වන රටේ ජාතික කොඩිය එසවිමට නොහැකි බව ඔහු අහිංසක පාසල් දරුවන් ඉදිරිපිට මෙන්ම රාජ්‍ය නිලධාරින් හමුවේ ප්‍රදර්ශනය කලේ ය. එවෙනි පුද්ගලයකු ඇත්ත වශයෙන්ම අමාත්යවරෙකු නොව එරටෙහි දේශදෝහියෙකි. ඔහු අමු අමුවේ ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත. ඒ අනුව ඔහු මෙරටේ පුරවැසියෙකුගේ වගකීම ඉටුකිරිම පැහැරහැර ඇත.

එහෙත් උදේ හවස දකුණේ උදවිය සහජීවනයක් ගැන කියමින් සිංහල ජනතාවට බණ කියති. එහෙත් උතුරේ ජීවත්වන සිංහල ජනතාව ඉදිරිපිට විශේෂයෙන්ම දරුවන් හමුවේ අනාගත ඊලමේ පෙරනිමිති පෙන්නුම් කරමින් උතුරේ දේශපාලන නායකයින් දකුණ සමච්චලයට ලක් කරයි..

[Youtube]VJ8uGRgdOjw?t=13[/youtube]

[QUOTE="DANUSHKA637, post: 22504606, member: 409323"] [Size=6][color=red][b]‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්‍යපන ඇමති ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවිම ප්‍රතිකේෂ්ප කරයි.. සංහිදියාව බිදෙන නිසා නෝ ඇක්ෂන්....[/b][/color][/size][color=red][b][/b][/color][b][/b] [Size=6][color=blue]ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව ජාතික කොඩියයි. එයට ගරු කිරිම මෙන්ම සියලුම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක් එය ප්‍රදර්ශනය කිරිමට සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම නීතියෙන් බැදි සිටි. එමෙන්ම පලාත් සභා අමාත්‍යවරයෙකු ශ්‍රීලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහු රාජ්‍ය නිලධාරියකු ලෙස ද නීතිය හමුවේ අර්ථ ගැන්වේ. එබැවින් විශේෂයෙන්ම පලාත් සභාවක අධ්‍යපන ඇමතිවරයකු සෑම ජාතිකයෙකුටම සමානව සැලකිම සහජීවනය ආණ්ඩුවක ප්‍රතිපත්තිය විය යුතු අතර රටේ නිතීයට ගරු කිරිම ඊටත් වඩා උත්තරිතරයි. උතුරු පලාතේ අදටත් සිංහල ජනතාව 3% ක් ජිවත් වෙති. උතුරු පලාත් සභාවේ යටතේ පාලනය වන වව්නියාවේ ඉරියට්ටිපෙරියකුලම් හි පිහිටි “පැරකුම්” මහා විද්‍යාලය පැවති උත්සවයකදි සිංහල දරුවන් ඉදිරිපිට පලාත් සභා අධ්‍යපන අමාත්‍යවරයා තම ඊලාම්වාදි හැගිම ප්‍රදර්ශනය කලේ ය. ඒ ශ්‍රීලංකාවේ නීතිය උල්ලංඝනය කරමින් රටේ ජාතික කොඩියට අපහාස කරමිනි. උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පලාත් සභාවේ අධ්‍යපන ඇමතිවරයා සහභාගි වුහ. එම උත්සවය ආරම්භ කිරිමට තමා ජිවත්වන රටේ ජාතික කොඩිය එසවිමට නොහැකි බව ඔහු අහිංසක පාසල් දරුවන් ඉදිරිපිට මෙන්ම රාජ්‍ය නිලධාරින් හමුවේ ප්‍රදර්ශනය කලේ ය. එවෙනි පුද්ගලයකු ඇත්ත වශයෙන්ම අමාත්යවරෙකු නොව එරටෙහි දේශදෝහියෙකි. ඔහු අමු අමුවේ ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත. ඒ අනුව ඔහු මෙරටේ පුරවැසියෙකුගේ වගකීම ඉටුකිරිම පැහැරහැර ඇත. එහෙත් උදේ හවස දකුණේ උදවිය සහජීවනයක් ගැන කියමින් සිංහල ජනතාවට බණ කියති. එහෙත් උතුරේ ජීවත්වන සිංහල ජනතාව ඉදිරිපිට විශේෂයෙන්ම දරුවන් හමුවේ අනාගත ඊලමේ පෙරනිමිති පෙන්නුම් කරමින් උතුරේ දේශපාලන නායකයින් දකුණ සමච්චලයට ලක් කරයි..[/color][/size][color=blue][/color] [Youtube]VJ8uGRgdOjw?t=13[/youtube] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom