Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලානේ දොරේ ගලයි -හෙන ගහපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලානේ දොරේ ගලයි -හෙන ගහපල්ලා

උණු උණු බද්දක් එයි.. පාරේ යන සියළු වාහනවලින් ‘මාර්ග බදු’

මෙරට භාවිතයේ ඇති වාහනවලින් ‘මාර්ග බද්ද’ක් අය කිරීමට ඉදිරි අයවැයෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම නව බද්ද පැවවෙනු ඇත්තේ දැන වාර්ෂිකව ගෙවනු ලබන වාහන බලපත්‍ර ගාස්තුවට අමතරව වන අතර වාහන බලපත්‍රය අලූත් කිරීම සමඟම එම ‘මාර්ග බද්ද’ ගෙවීමට සිදුවනු ඇත.

යතුරුපැදිවලින් ඇතුළු සියළු වාහනවලින් මෙම අලූත් බද්ද අය කිරීමට නියමිත අතර පුද්ගලික වාහනවලින් වැඩි බද්දක් අය කරනු ඇතැයිද කියැවෙයි.

මේ අතර කොලඹ නගරයට ඇතුළුවන වාහන සඳහා වෙනම ගාස්තුවක් අය කිරීමට සාකච්චා වෙමින් තිබේ

රවි-කබීර් එලිපිට ගැටේ… රාජ්‍ය ආයතන ගණනාක් අවුලෙන් අවුලට…

ලිට්රෝ ගෑස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිට්ල් යන ආයතනවලට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කළ සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් සිටියදීම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හසීම් මහතාද අලුතින් සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් පත්කරණු ලැබීමෙන් අර්බුදයක් පැන නැඟී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග දක්වයි.

කබීර් හෂීම් මහතා විසින් පත්කරනු ලැබූ අධ්යක්ෂවරුන් වැඩ භාරගැනීම සඳහා ඉහත ආයතනවලට ගියද දැනට සිටින සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් එම ධුරවලින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් මින් පෙර පත්කළ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ය.

මුන්ට හෙණ ගහන්න කියා වස් කවි කියන්න.. පවු සිද්ද වෙන්නෙ නෑ..

November 18, 2015 at 10:40 am | lanka C news

මුන්ට හෙණ ගහන්න කියා වස් කවි කියන්න.. පවු සිද්ද වෙන්නෙ නෑ..

යුද හමුදාවේ බුද්ධ නිලධාරීන් තිදෙනා සිර කල අයට හෙණ ගහන්න කියා වස්කවි කියන්න ලෙස මෙරට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ යයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කොලඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

එසේ කිරීමෙන් පාපයක් සිදු නොවන්නේ යයිද කී උන් වහන්සේ මෙසේද කියා සිටියහ.

‘ගිය ජනවාරි 08 මේ රටේ පාලනයේ පෙරළියක් සිදුවුණා. එහේම වුණාම සාමාන්‍යයෙන් සිදුවිය යුතු දේ තමයි නව පාලනය විසින් පැවති රජය නතර කල තැනින් වැඩ පටන් ගැනීම. ජනතාව තිබුණු ආණ්ඩුව පරාජයට කරලා මේ අටමගල පත් කරගත්තේ ඒ බලාපොරොත්තුවෙන්. එත් මේ පෝරිසාදයෝ රට ඉස්සරහට ගෙනයනවාට වඩා රට ආපස්සට ගෙනයාමයි ක්රන්නේ.

ජනාධිපතිට හෝ අගමැතිට ජාතික ආරක්ෂාව ගැන තැකීමක් තියෙනවද කියලා අපි ප්‍රශ්න කරනවා. වෙනදා සතියකට වරක් රැුස්වන ආරක්ෂක මණ්ඩලය යහපාලන ආණ්ඩුව එකදිගට මාස දෙකතුනක කාලයක් කැදවා නැහැ.

මෙයට ඉහතදීද වික්‍රමසිංහ මහතා අගමැති වූ කාලයේ කොළඹ දී පවා කොටි හුරතල් වුණු හැටි මතකයි. ඒ ලෙසින්ම අදත් බන්ධනාගාර ඉදිරිපිට එන්ජිම කාක්කෝ ටික කොටි හෙවණැලිත් එක්ක හුරතල් වෙනවා. ඔවුන් ඉල්ලන්නේ හිරේ ඉන්න කොටි නිදහස් කරන්න කියලයි. ජනවාරි 08 දිනාගත්තු මොංගල් ආණ්ඩුවේ ප්‍රතිඵලය මේකයි. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු හැසිරෙන හැටියෙන්ම මේක මොංගල් ආණ්ඩුවක් බව පෙනෙනවා.

කවුද අද රටේ සේනාධිපති ඔක්කෝමලා සේනාධිපතිවරු වගෙයි කතාව. ඔක්කෝමලා නායකයෝ වගෙයි හැසිරෙන්නේ. එත් කව්රු නායකයා වුණත් එයාට රටේ ආරක්ෂාව වැදගත් නැති බව කොටි නිදහස් කිරීමෙන් පෙනෙනවා’

[QUOTE="toiya, post: 19304735, member: 15009"] [b]යහපාලානේ දොරේ ගලයි -හෙන ගහපල්ලා[/b] [SIZE="4"][COLOR="Red"][SIZE="5"]උණු උණු බද්දක් එයි.. පාරේ යන සියළු වාහනවලින් ‘මාර්ග බදු’[/SIZE] මෙරට භාවිතයේ ඇති වාහනවලින් ‘මාර්ග බද්ද’ක් අය කිරීමට ඉදිරි අයවැයෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. මෙම නව බද්ද පැවවෙනු ඇත්තේ දැන වාර්ෂිකව ගෙවනු ලබන වාහන බලපත්‍ර ගාස්තුවට අමතරව වන අතර වාහන බලපත්‍රය අලූත් කිරීම සමඟම එම ‘මාර්ග බද්ද’ ගෙවීමට සිදුවනු ඇත. යතුරුපැදිවලින් ඇතුළු සියළු වාහනවලින් මෙම අලූත් බද්ද අය කිරීමට නියමිත අතර පුද්ගලික වාහනවලින් වැඩි බද්දක් අය කරනු ඇතැයිද කියැවෙයි. මේ අතර කොලඹ නගරයට ඇතුළුවන වාහන සඳහා වෙනම ගාස්තුවක් අය කිරීමට සාකච්චා වෙමින් තිබේ[/COLOR][/SIZE] [COLOR="YellowGreen"][SIZE="6"] රවි-කබීර් එලිපිට ගැටේ… රාජ්‍ය ආයතන ගණනාක් අවුලෙන් අවුලට… ලිට්රෝ ගෑස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිට්ල් යන ආයතනවලට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කළ සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් සිටියදීම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හසීම් මහතාද අලුතින් සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් පත්කරණු ලැබීමෙන් අර්බුදයක් පැන නැඟී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග දක්වයි. කබීර් හෂීම් මහතා විසින් පත්කරනු ලැබූ අධ්යක්ෂවරුන් වැඩ භාරගැනීම සඳහා ඉහත ආයතනවලට ගියද දැනට සිටින සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් එම ධුරවලින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් මින් පෙර පත්කළ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ය.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"] මුන්ට හෙණ ගහන්න කියා වස් කවි කියන්න.. පවු සිද්ද වෙන්නෙ නෑ.. November 18, 2015 at 10:40 am | lanka C news මුන්ට හෙණ ගහන්න කියා වස් කවි කියන්න.. පවු සිද්ද වෙන්නෙ නෑ.. යුද හමුදාවේ බුද්ධ නිලධාරීන් තිදෙනා සිර කල අයට හෙණ ගහන්න කියා වස්කවි කියන්න ලෙස මෙරට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ යයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කොලඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ. එසේ කිරීමෙන් පාපයක් සිදු නොවන්නේ යයිද කී උන් වහන්සේ මෙසේද කියා සිටියහ. ‘ගිය ජනවාරි 08 මේ රටේ පාලනයේ පෙරළියක් සිදුවුණා. එහේම වුණාම සාමාන්‍යයෙන් සිදුවිය යුතු දේ තමයි නව පාලනය විසින් පැවති රජය නතර කල තැනින් වැඩ පටන් ගැනීම. ජනතාව තිබුණු ආණ්ඩුව පරාජයට කරලා මේ අටමගල පත් කරගත්තේ ඒ බලාපොරොත්තුවෙන්. එත් මේ පෝරිසාදයෝ රට ඉස්සරහට ගෙනයනවාට වඩා රට ආපස්සට ගෙනයාමයි ක්රන්නේ. ජනාධිපතිට හෝ අගමැතිට ජාතික ආරක්ෂාව ගැන තැකීමක් තියෙනවද කියලා අපි ප්‍රශ්න කරනවා. වෙනදා සතියකට වරක් රැුස්වන ආරක්ෂක මණ්ඩලය යහපාලන ආණ්ඩුව එකදිගට මාස දෙකතුනක කාලයක් කැදවා නැහැ. මෙයට ඉහතදීද වික්‍රමසිංහ මහතා අගමැති වූ කාලයේ කොළඹ දී පවා කොටි හුරතල් වුණු හැටි මතකයි. ඒ ලෙසින්ම අදත් බන්ධනාගාර ඉදිරිපිට එන්ජිම කාක්කෝ ටික කොටි හෙවණැලිත් එක්ක හුරතල් වෙනවා. ඔවුන් ඉල්ලන්නේ හිරේ ඉන්න කොටි නිදහස් කරන්න කියලයි. ජනවාරි 08 දිනාගත්තු මොංගල් ආණ්ඩුවේ ප්‍රතිඵලය මේකයි. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු හැසිරෙන හැටියෙන්ම මේක මොංගල් ආණ්ඩුවක් බව පෙනෙනවා. කවුද අද රටේ සේනාධිපති ඔක්කෝමලා සේනාධිපතිවරු වගෙයි කතාව. ඔක්කෝමලා නායකයෝ වගෙයි හැසිරෙන්නේ. එත් කව්රු නායකයා වුණත් එයාට රටේ ආරක්ෂාව වැදගත් නැති බව කොටි නිදහස් කිරීමෙන් පෙනෙනවා’ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom