Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලිතයන් අවංක ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලිතයන් අවංක ද?

මෙහෙම ලියනා එකෙන් සෑහෙන්න දෙනෙකුට රිදෙන්නට පුළුවන්ය. එහෙම වුණත් බහුතර යහපාලන අනුගාමිකයන් ගැන සිතා බලා කිරා මැන ගත්කල මෙවන් නිගමනවලට එළඹීම එතරම් අපහසු නොවනු ඇත. තපුල්ලන්නට පෙර ඔබම ඔබ ගැනත් දන්නා හඳුනන අය ගැනත් සිතා බලන්න.මේ මාස ගණනාවක් පුරාවට මා නිරීක්ෂණය කළ දේ ය.

"බහුතර" යහපාලන අනුගාමිකයන් නිරීක්ෂණයෙන් පෙනී යන දේ:

1.පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝ / කුහකයෝ

යහපාලනයට කඩේ ගිය/යන ඇත්තෝ බහුතරයක් "මහින්ද ඇර ඕන එකෙක්" යන තදබල පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝය.බොහෝවිට සොයා බලද්දි ඊට හේතුව මහින්දගෙන් ඍජුව සිදුවූ දේකුත් නොවේය.කොටින්ම කාලා ඇඳ ඉන්නට බැරිතරම් කිසිම දුකක් ඇත්තේත් නැති උන්ය.ඒවුණාට උන්ට ප්රෙෂර්ය.ඒ ප්‍රෙෂර් එක කාගේ හෝ පිටින් ඇරියේ නැතිනම් අමාරුය.වැරදිලාවත් මහින්දට පෙර ජනාධිපතිව හිටියේ සිරිසේන නම් ඒත් ඔය මන්තරයම මතුරනු නොඅනුමානය.සමහරුන්ට තමන්ගේ නොහැකියාව හෝ නොලැබීම, ඊර්ෂ්‍යාවෙන් මඩිනු ලදුව පිටාර ගලන්නට මිටි තැනක් සොයනා සිත ජනප්‍රියත්වයක්, හැකියාවක් ඇත්තෙක් සොයා ගලනවාය. මෙවන් සමහරක් සංගක්කාර නොව තමාගේම එකෙක්වුව දියුණට පත්වනවා දක්නට බැරි අමන කුහකයෝය.මෙවන් සමහරක් වයසින් මෝරා ගියද නාමික ගුණධර්මයන් ගැන වැදි බණ තෙපලන්නෝය.

2.වෙන්ඩ පොෂ් උත්තමයෝ

සමහරක් පොෂ් වීමේ නොනවතින උණෙන් පෙළෙන්නෝ ධනේෂ්වර පක්ෂයක් ලෙසත්, ව්‍යාපාරිකයන්ට හිතවත් පක්ෂයක් ලෙසත් යූඇන්පීයට වඩා යමක් නැතිබවට හණමිටි අදහසක එල්බගත්තෝ, පොෂ් බව පෙන්වන්නට යහපාලනයට කඩේ යන්නෝය.උන්ගෙන් සමහරක් දේශපාලනය ගැන දන්නා අබැටක් නැතිවුවත් අපි යූඇන්පී කීම මහ ලොකුකමක් කොට හිතා ඉන්නෝය.ඉතින් රනිල්ට තියා මහාමාන්‍ය ඩී ඇස් සේනානායක මහත්මයාටවත් නොතිබූ ආකාරයේ බොක්කෙන්, අග්න්‍යාශයෙන්, කුඩාන්ත්රයෙන්, ගුදයෙන් කොළ පාට වී ඉන්නෝය.සොයා බැලුවෝතින් සමහරක්ගේ අම්මා අප්පලා යූඇන්පී පාලන කාලයේ ජවිපේට කඩේ ගිය වුන්ය.දැන් සමසමාජය පසෙකලා, පෙලෙන හීනමානයේ තරම නිසා යූඇන්පීය බදා හිඳින්නේ තේරෙන ලබු ඇටයක් තරම්වත් දෙයක් නිසා නොව හුදෙක් මහන්තත්වයෙන් හීනමානය වසාගැනීමටය.ගෙවල් අගුපිල්හී ඉඳුල් කා හැදුණු සමහරක් දැන් සිරිකොතේ උපන්නා සේ පුරාජේරුවලින් හීනමානය වසාගන්නට දරණ තැත දුටුකල හිනා යනවාය!සිරිකොතේ පිලටවත් උන් වැස්සකටවත් ගොඩවෙලා නැති බව දන්නා අපි හිටං ඉන්නෙමුය; හිනායන නිසාය.

3.මෙහේ පයයි එහේ පයයි ඇත්තෝ

තවත් කොටසක් මෙහි එක් පයක් තබා සිටියාට ඉතිරි පය විදේශයක තබා හිඳින්නෝය.ඒ වෙනත් කිසිවකට නොව, ලංකාවට කෙලවුණොත් අපට පනින්නට තැනක් තබා ගත යුතුය යන බලාපොරොත්තුවෙන්ය.උන්දැලාට රට තිබ්බත් එකය, නොතිබ්බත් එකය.වලිගෙන් රට ගිනි තියා පැන්නාය කියන හනුමාගේ නෑයෝ වන්නටත් පුළුවන.ඒත් යම් දවසක නමටවත් රටක් තිබිය යුතු බව උන්ගේ ඔළුගෙඩිවලට නොදැනීම කණගාටුවට කාරණයක්ය.

4.අන්තවාදී අන්‍යාගමිකයෝ

ඉතාමත් සුළුතරයක් හැරුණුවිට කතෝලික, ක්‍රිස්තියානි,හින්දු, මුස්ලිම් යන අන්‍යාගමිකයන් වැඩිපුර නැඹුරු යහපාලනයට සහ යූඇන්පීයට ය.ඊට හේතුව යූඇන්පීය සුළු ජාතික,බහු ජාතික නියෝජනයක් සහිත "එකම" පක්ෂය ලෙසට ඇති හණමිටි අදහසය.අනික් අතට බෞද්ධ පාලකයෙක්ට ඇති අකමැත්තය.උදාහරණයකට මෙවර ඡනාධිපතිවරණයේ යහපාලනය වැඩියෙන්ම කඩේ ගියේ එන්ජිඕ ලෙසත්, විවිධ නිකායවල් ලෙසත් ආගමික මුහුණුවරින් යුතුව ක්‍රියාත්මකවන දේශපාලන සංවිධානවල ක්‍රියාකාරීන්ය.

අපේ සාම ඔස්තාද්ලා කොයිතරම් බයිලා ගැසූවත් යටපත් කරන ලද සත්‍යය මොවුන් බහුතරය බෞද්ධ නායකත්වයකට අකමැතිබවයි.උදාහරණයකට 2000දශකයේ දෙහිවල-ගල්කිස්ස ප්‍රධාන කතෝලික පියතුමෙක්ගේ දකුණු අත ලෙස සිටි පුද්ගලයෙකුගේ ගමටම මඩු පල්ලි වන්දනාවට සියළු අනුග්රහයන් සැපයුණේ එල්ටීටීඊය වෙතින්ය.කොයිතරම් යුද්ධයක් ඇතිවුණත් පියතුමා හරහා ඒ සියළු කටයුතු නොකඩවා නිසිලෙස කෙරුණු අතර ඒ පවුල් පිළිගත්තේද ශ්‍රී ලංකා රජය නොවේය.හැකි සෑමවිටම ලක් රජය පට්ට පඳුරු ගැසූ ඔවුහු කීවේ එල්ටීටීඊය හොඳා කියාය.ඔවුහු ද්‍රවිඩ නොව සිංහල කතෝලික ජනතාවය!

හොඳින් විපරම් කොට බැලුවොතින් පෙනෙන දෙය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කල දිනින් පසු වැඩිවශයෙන් මෙවන් ක්‍රියාකාරීන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කළ බවත් ඉන්පසු චෙන්නායි වැනි ඉන්දීය නගරවල සංචාරය කරනු ලැබීමත්ය.සංචාරයේ වරදක් නැත.පොත්ත නොව සඟවාගත් දෙය ගැන විමසිලිමත්වීම වටින්නේය.මේවා හිතලු කියා යමෙක් කියන්නේ නම් විපරම් කොට බැලීම වටින්නේය.

තවත් උදාහරණයකට "අපෝ Are you into politics" කියා දේශපාලනය ගණිකාවක් සේ හෙලාදුටු එක්තර මුසල්මානු මිත්‍රයෙක් යහපාලනය ආ දා සිට බුකිය පට්ට ගසනු, ස්ටේටස් දමනු පෙනෙන්නේය.ඒ එකෙක් විතරය.උන් බහුතරයක් කතා කරන්නට ගත්තෝත් එළියට පනින්නේ ජිහාඩ් ගතිලක්ෂණය.පිටින් බබ්බු ඇතුළතින් යක්කු බව ඒ කතාබහ අසන ඕනෑම එකෙකුට පැහැදිලිවනවාය.ඇත්තටම ඒ ඇයි?

5.ඩොලර් කාක්කෝ

මේ හැරුණු විට යහපාලනයට කැපී පෙනෙන ලෙස කඩේ ගිය/යන පිරිස ඩොලර්වලට අම්මා වුව විකිණීමට නොපසුබට පිරිසය.ඩොලර්, යෙන්, සවුදි රියාල්, ඉන්දියන් රුපියල් නැතිනම් ලංකා රුපියලට හෝ මුදලට සියල්ල පාවා දිය හැක්කෝ රෙදි නැතුවත් යහපාලනයට කඩේ ගියෝය/යන්නෝය..උන්ට නැතිවෙන්නට දෙයක් නැත.අවශ්‍ය අද කා හෙට බොන්නට මුදල් ය.දේශප්‍රේමී මේකප් තට්ටුව උලාගත්තාට ඊට යටින් ඇති ඇස් දිලෙන්නට ගන්නේ ඩොලර් දුටුවොතින්ය.එසේ නම් මඩ උලා හෝ තමන්ගේ යහපාලනය ප්‍රමෝට් කලේ හුදෙක් තමන්ගේ සාක්කුව පුරවාගන්නට මිසක ඇති වෙන රුදාවකට නොවේය. තමා දෙසට මුදල් විසිකරනා විට චන්ද්රමුඛීලා සිතන්නේ තමා තරම් නැට්ටුවෙක් නැත කියාය.ඒ විසිකෙරෙන්නේ මනසින් වින්දනය කළ සතුට සහ භෞතිකව වින්දනය කිරීමේ පරම බලාපොරොත්තු බව චන්ද්රමුඛීලාට වැටහෙන්නේ නැත;වටහා ගෙන වැඩකුත් නැත.මුදල් විසිකරනා වේගයත් සමග සියළු සළුපිළි ලිහා හෝ නටන්නට උන්දැලා එවරෙඩිය.

6.බඩජාරියෝ

හොඳින් සිතා බලන්න මහත්වරුනි.මළපෙරේතයෝ සේ, කන්ට ජීවත්වෙන උන් යහපාලනේට කඩේ ගියේ හිටු කියාය.උන්ගේ හැටියට බඩට ලූණු බිකක් තරමක දෙයක් නොවැටුණත් ඒ මහින්ද උදුරන් කෑ හින්දාය.අපිත් කෑවේ ආණ්ඩුවකින් දුන්නු ලබු ඇටයක් නොවේය.මොකා ආණ්ඩු කලත් තමා කන්නේ තමා හම්බකරගන්න මුදලෙන්ය.ඉස්සර මහින්ද හිටියා කියා අපි තුන්වේලට හැම් බේකන් චීස් පුඩිං නොකෑවා සේම දැන් සිරිසේන ඉන්නවා කියා අපි තුන්වේල හාමතේ නොඉන්නෙමු.එහෙම වුවාට මේ කියනා බඩජාරියෝ මහින්ද ඉන්නා කාලේ ලුණු ඇටේක දෙයක් කාලාම නැත.දැන් සිරිසේනගේ කොත්තමල්ලි, උඳු ඇට බඩ පිරෙන්නට කනවාය.ඡන්දෙට පෙර උන් මන්තරයක් වාගේ කිව්වේ කන්න නෑ කන්න නෑ කියලා විතරමය.දැන් රවීගේ බජට්ටුව ආවාට පස්සේ නම් මුඛ-අධෝමුඛ සේරෝම වැහිලාය!

7.උදළුකාරයෝ

යහපාලනේට චීත්ත ඇඳන් කඩේ ගිය අනික් කොටස තුන්තිස් පැයේම උදැල්ල කරතබාගෙන සිටින්නෝය.නැත ගොවියෝ නොවේය.නමුත් කෙනෙකුට වල කපන්නට එවරෙඩි උන්දැලාය.හොඳින් සිතා බලන්න.කෙනෙකුට කේළමක් කියා, බිඳවා, බොරු වපුරා, මඩ කරවා, උල් සිටවූ වළක් උඩින් බංගලි පලසක් එලා සතුරා ඒ මතින් කැඳවාගෙන යන්නෝ යහපාලනේ මිට මොලවා උපන් බව වචනයෙන් මනාව කියා පෑවෝය; ඔවුන්ගේ සැබෑව දන්නා අපි හිටං සිනාසීමු.සාමාන්‍යයෙන් වියයුතු සේම මේ උදළුකාරයන්ට තවකෙකුගේ දියුණුවක් බලා ඉන්නට බැරිය.උදේ හවා මුණ නොගැහෙන සංගක්කාර වුව දිගට හරහට නෙලමින් ඉන්නා අතරේ විවා ඇඩ් එකක් ගියෝතින් "මුන්ට මෙච්චර හම්බකරලා තවත් මදි" කියා කුහකයා දොරට වඩම්මවන්නෝ එලෙසෙම යහපාලනයට අවැසි මඩ සහ වෛරී සිතුවිලි අපූරුවට වමෑරූහ.

8.මං විතරයි කිරෙන් නෑව උපාසක

සමහරක් වෙන්ඩ උපාසකයෝ කියන්නේ අරූ හොරකම් කලා, අරූ මෙහෙම කලා, අරූ අරම කලා කියාය.අන්තිමේ බලන් යනකොට අරූට වඩා මූ කළ හරිය වැඩිය.කන්තෝරුවල පෑන් මකන හාෆ්ෂීට් බණ්ඩලයේ සිට ගෙනයාහැකි සේරෝම පොදි ගහගෙන ගෙදර ගෙනයන, ළමයාගේ පාසැලේ වැඩ ටික පාට පින්තූරු කාර්යාල ප්‍රින්ටරයෙන් ඒ4 කොළයෙන් ගසාගෙන යන, පැය 8ත් මෙලෝ මළදානයක් නොකොට අතිකාලත් දමා ආයතන ගසාකන, ලොක්කොන්ට හිටු කියා දීගෙන දෙපතුල් ඉඹගෙන කේළාම් ඇදබාගෙන ජීවත්වන ඇවිදින මළමිනී නෙළුමෙන් ඉපිද කිරෙන් නෑවා සේ යහපාලනයට කඩේ ගියෝය.ආයෙත් හිටං හිනාය.

9.නිකම්මු

සිරිසේනගේ ප්රඥප්තියවත් නොදැන යහපාලනයට දෙන්ට ගිය අනාථ යූඇන්පීකාර නිකම්මු ටිකක්ද ඔය අතර ඉන්නෝය.එයින් බහුතරය නිකම්මුය.ගෙයි ගෙම්බෝ සේ ගෙටවී රූපවාහිනියත් ජංජාලයත් හරහා පමණක් යාවත්කාලීනවන මේ නිකම්මු දන්න ඉටිගෙඩියකුත් නැත, ඒවුණාට කෙන්ද කන්ද කොරගන්නට නම් උපන් හපන්ය.ඔවැනි බහුතරයක් ගෙට වූ ගැහැණුය.සමහරෙක්ට දරුමල්ලෝද ඇත, යහපාලනේ නැතිනම් කාගේ හෝ පවුලක් හෝ අල්ලාගෙන වධවෙන්නට තරම් උන්ට වේලාව ඇති නිසා යහපාලනේ ප්‍රතික්ෂේප කල නොහැකි වැරදිවලටත් හුණු ගාන්නට ගොස් කොහේද ටිංකිරි ගාගන්නවාය.

10.රැඩිකල් මේනියාකාරයෝ

අනික් කොටස රැඩිකල්වීමේ උණෙන් පෙළෙන්නෝය.මින් සමහරක්ට නම් සහලෝල උණය.අර ඡන්දයට කලින් ලැම්බෝගිනි ඉල්ලා ඇඬුවේත්, ගුටිකෑ බව රඟපා පෙන්නුවේත්, මලක් නැතිව සින්දුවක් කියාගන්නට තටමන්නේත් එහෙම උන්ය.ඒ හැර තාරුණ්‍යය සහ රැඩිකල්වීම ටපලවාගත් අම්බරුවෝද වෙති.උන්ට උඩුගං බලා පිහිනීම ට්‍රෙන්ඩ් එකක්ය, ගැම්මක්ය.උඩුගං බලා පිහිනීම හොඳය.එහෙම කළයුතු වේලාවල නොකොට රැල්ලට ගසාගෙන යන ගමන් "අපි උඩුගං යනෝ"යි සිඟිති ආතල් ගන්නා එකය, සිනහවට කාරණය.ජෙප්පෝ වැනි වැද්දෝ උපරිම ඵල නෙලාගන්නේ මෙවන් කපුටු බෝ වලින්ය.

11.මම හරි කෙරුමා - මම හරි උගතා

තවත් සමහරෙක් සිටින්නේ මම තරම් කෙරුමෙක් නැත - මම තරම දැන් උගත් සියල්ල දත් පඬියෙක් නැත යන අධිමානසිකත්වයේය.උන්දෑට ඉහළින් කපුටෙක්වත් නොයන ගාණට එහෙයියන් ඉදිරියේ වීරයෙක්, කෙරුමෙක් වන්නට ඔවුනට ඇත්තේ මාරම ඇම්මකි.ඒත් මොකෑ ඇයි පම්පෝරිය!ඔවැන්නක් කට ඇරියොත් නයි ගලනවාය.කටුස්සන්ටත් රත්තරන් බැන්ද බව ඉතිහාසය කියා ඇති නිසා History repeats කියා අපි බලා ඉමු.

පසු සටහන:

රිදුණු කට්ටිය අත ගා ගන්න.

ගත්තේ: තනි තරුව බ්ලොගයෙනි

[QUOTE="Pissu_Matta, post: 19843336, member: 556347"] [b]යහපාලිතයන් අවංක ද?[/b] [SIZE="4"][COLOR="Blue"]මෙහෙම ලියනා එකෙන් සෑහෙන්න දෙනෙකුට රිදෙන්නට පුළුවන්ය. එහෙම වුණත් බහුතර යහපාලන අනුගාමිකයන් ගැන සිතා බලා කිරා මැන ගත්කල මෙවන් නිගමනවලට එළඹීම එතරම් අපහසු නොවනු ඇත. තපුල්ලන්නට පෙර ඔබම ඔබ ගැනත් දන්නා හඳුනන අය ගැනත් සිතා බලන්න.මේ මාස ගණනාවක් පුරාවට මා නිරීක්ෂණය කළ දේ ය. [CENTER][IMG]http://3.bp.blogspot.com/-bG60H4s3rHc/VPXXQYqUFVI/AAAAAAAAAkI/HUPfJZMSpMI/s1600/what-is-integrity.jpg[/IMG][/CENTER] "බහුතර" යහපාලන අනුගාමිකයන් නිරීක්ෂණයෙන් පෙනී යන දේ: [B]1.පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝ / කුහකයෝ[/B] යහපාලනයට කඩේ ගිය/යන ඇත්තෝ බහුතරයක් "මහින්ද ඇර ඕන එකෙක්" යන තදබල පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝය.බොහෝවිට සොයා බලද්දි ඊට හේතුව මහින්දගෙන් ඍජුව සිදුවූ දේකුත් නොවේය.කොටින්ම කාලා ඇඳ ඉන්නට බැරිතරම් කිසිම දුකක් ඇත්තේත් නැති උන්ය.ඒවුණාට උන්ට ප්රෙෂර්ය.ඒ ප්‍රෙෂර් එක කාගේ හෝ පිටින් ඇරියේ නැතිනම් අමාරුය.වැරදිලාවත් මහින්දට පෙර ජනාධිපතිව හිටියේ සිරිසේන නම් ඒත් ඔය මන්තරයම මතුරනු නොඅනුමානය.සමහරුන්ට තමන්ගේ නොහැකියාව හෝ නොලැබීම, ඊර්ෂ්‍යාවෙන් මඩිනු ලදුව පිටාර ගලන්නට මිටි තැනක් සොයනා සිත ජනප්‍රියත්වයක්, හැකියාවක් ඇත්තෙක් සොයා ගලනවාය. මෙවන් සමහරක් සංගක්කාර නොව තමාගේම එකෙක්වුව දියුණට පත්වනවා දක්නට බැරි අමන කුහකයෝය.මෙවන් සමහරක් වයසින් මෝරා ගියද නාමික ගුණධර්මයන් ගැන වැදි බණ තෙපලන්නෝය. [B]2.වෙන්ඩ පොෂ් උත්තමයෝ[/B] සමහරක් පොෂ් වීමේ නොනවතින උණෙන් පෙළෙන්නෝ ධනේෂ්වර පක්ෂයක් ලෙසත්, ව්‍යාපාරිකයන්ට හිතවත් පක්ෂයක් ලෙසත් යූඇන්පීයට වඩා යමක් නැතිබවට හණමිටි අදහසක එල්බගත්තෝ, පොෂ් බව පෙන්වන්නට යහපාලනයට කඩේ යන්නෝය.උන්ගෙන් සමහරක් දේශපාලනය ගැන දන්නා අබැටක් නැතිවුවත් අපි යූඇන්පී කීම මහ ලොකුකමක් කොට හිතා ඉන්නෝය.ඉතින් රනිල්ට තියා මහාමාන්‍ය ඩී ඇස් සේනානායක මහත්මයාටවත් නොතිබූ ආකාරයේ බොක්කෙන්, අග්න්‍යාශයෙන්, කුඩාන්ත්රයෙන්, ගුදයෙන් කොළ පාට වී ඉන්නෝය.සොයා බැලුවෝතින් සමහරක්ගේ අම්මා අප්පලා යූඇන්පී පාලන කාලයේ ජවිපේට කඩේ ගිය වුන්ය.දැන් සමසමාජය පසෙකලා, පෙලෙන හීනමානයේ තරම නිසා යූඇන්පීය බදා හිඳින්නේ තේරෙන ලබු ඇටයක් තරම්වත් දෙයක් නිසා නොව හුදෙක් මහන්තත්වයෙන් හීනමානය වසාගැනීමටය.ගෙවල් අගුපිල්හී ඉඳුල් කා හැදුණු සමහරක් දැන් සිරිකොතේ උපන්නා සේ පුරාජේරුවලින් හීනමානය වසාගන්නට දරණ තැත දුටුකල හිනා යනවාය!සිරිකොතේ පිලටවත් උන් වැස්සකටවත් ගොඩවෙලා නැති බව දන්නා අපි හිටං ඉන්නෙමුය; හිනායන නිසාය. [B]3.මෙහේ පයයි එහේ පයයි ඇත්තෝ[/B] තවත් කොටසක් මෙහි එක් පයක් තබා සිටියාට ඉතිරි පය විදේශයක තබා හිඳින්නෝය.ඒ වෙනත් කිසිවකට නොව, ලංකාවට කෙලවුණොත් අපට පනින්නට තැනක් තබා ගත යුතුය යන බලාපොරොත්තුවෙන්ය.උන්දැලාට රට තිබ්බත් එකය, නොතිබ්බත් එකය.වලිගෙන් රට ගිනි තියා පැන්නාය කියන හනුමාගේ නෑයෝ වන්නටත් පුළුවන.ඒත් යම් දවසක නමටවත් රටක් තිබිය යුතු බව උන්ගේ ඔළුගෙඩිවලට නොදැනීම කණගාටුවට කාරණයක්ය. [B]4.අන්තවාදී අන්‍යාගමිකයෝ[/B] ඉතාමත් සුළුතරයක් හැරුණුවිට කතෝලික, ක්‍රිස්තියානි,හින්දු, මුස්ලිම් යන අන්‍යාගමිකයන් වැඩිපුර නැඹුරු යහපාලනයට සහ යූඇන්පීයට ය.ඊට හේතුව යූඇන්පීය සුළු ජාතික,බහු ජාතික නියෝජනයක් සහිත "එකම" පක්ෂය ලෙසට ඇති හණමිටි අදහසය.අනික් අතට බෞද්ධ පාලකයෙක්ට ඇති අකමැත්තය.උදාහරණයකට මෙවර ඡනාධිපතිවරණයේ යහපාලනය වැඩියෙන්ම කඩේ ගියේ එන්ජිඕ ලෙසත්, විවිධ නිකායවල් ලෙසත් ආගමික මුහුණුවරින් යුතුව ක්‍රියාත්මකවන දේශපාලන සංවිධානවල ක්‍රියාකාරීන්ය. අපේ සාම ඔස්තාද්ලා කොයිතරම් බයිලා ගැසූවත් යටපත් කරන ලද සත්‍යය මොවුන් බහුතරය බෞද්ධ නායකත්වයකට අකමැතිබවයි.උදාහරණයකට 2000දශකයේ දෙහිවල-ගල්කිස්ස ප්‍රධාන කතෝලික පියතුමෙක්ගේ දකුණු අත ලෙස සිටි පුද්ගලයෙකුගේ ගමටම මඩු පල්ලි වන්දනාවට සියළු අනුග්රහයන් සැපයුණේ එල්ටීටීඊය වෙතින්ය.කොයිතරම් යුද්ධයක් ඇතිවුණත් පියතුමා හරහා ඒ සියළු කටයුතු නොකඩවා නිසිලෙස කෙරුණු අතර ඒ පවුල් පිළිගත්තේද ශ්‍රී ලංකා රජය නොවේය.හැකි සෑමවිටම ලක් රජය පට්ට පඳුරු ගැසූ ඔවුහු කීවේ එල්ටීටීඊය හොඳා කියාය.ඔවුහු ද්‍රවිඩ නොව සිංහල කතෝලික ජනතාවය! හොඳින් විපරම් කොට බැලුවොතින් පෙනෙන දෙය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කල දිනින් පසු වැඩිවශයෙන් මෙවන් ක්‍රියාකාරීන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කළ බවත් ඉන්පසු චෙන්නායි වැනි ඉන්දීය නගරවල සංචාරය කරනු ලැබීමත්ය.සංචාරයේ වරදක් නැත.පොත්ත නොව සඟවාගත් දෙය ගැන විමසිලිමත්වීම වටින්නේය.මේවා හිතලු කියා යමෙක් කියන්නේ නම් විපරම් කොට බැලීම වටින්නේය. තවත් උදාහරණයකට "අපෝ Are you into politics" කියා දේශපාලනය ගණිකාවක් සේ හෙලාදුටු එක්තර මුසල්මානු මිත්‍රයෙක් යහපාලනය ආ දා සිට බුකිය පට්ට ගසනු, ස්ටේටස් දමනු පෙනෙන්නේය.ඒ එකෙක් විතරය.උන් බහුතරයක් කතා කරන්නට ගත්තෝත් එළියට පනින්නේ ජිහාඩ් ගතිලක්ෂණය.පිටින් බබ්බු ඇතුළතින් යක්කු බව ඒ කතාබහ අසන ඕනෑම එකෙකුට පැහැදිලිවනවාය.ඇත්තටම ඒ ඇයි? [B]5.ඩොලර් කාක්කෝ[/B] මේ හැරුණු විට යහපාලනයට කැපී පෙනෙන ලෙස කඩේ ගිය/යන පිරිස ඩොලර්වලට අම්මා වුව විකිණීමට නොපසුබට පිරිසය.ඩොලර්, යෙන්, සවුදි රියාල්, ඉන්දියන් රුපියල් නැතිනම් ලංකා රුපියලට හෝ මුදලට සියල්ල පාවා දිය හැක්කෝ රෙදි නැතුවත් යහපාලනයට කඩේ ගියෝය/යන්නෝය..උන්ට නැතිවෙන්නට දෙයක් නැත.අවශ්‍ය අද කා හෙට බොන්නට මුදල් ය.දේශප්‍රේමී මේකප් තට්ටුව උලාගත්තාට ඊට යටින් ඇති ඇස් දිලෙන්නට ගන්නේ ඩොලර් දුටුවොතින්ය.එසේ නම් මඩ උලා හෝ තමන්ගේ යහපාලනය ප්‍රමෝට් කලේ හුදෙක් තමන්ගේ සාක්කුව පුරවාගන්නට මිසක ඇති වෙන රුදාවකට නොවේය. තමා දෙසට මුදල් විසිකරනා විට චන්ද්රමුඛීලා සිතන්නේ තමා තරම් නැට්ටුවෙක් නැත කියාය.ඒ විසිකෙරෙන්නේ මනසින් වින්දනය කළ සතුට සහ භෞතිකව වින්දනය කිරීමේ පරම බලාපොරොත්තු බව චන්ද්රමුඛීලාට වැටහෙන්නේ නැත;වටහා ගෙන වැඩකුත් නැත.මුදල් විසිකරනා වේගයත් සමග සියළු සළුපිළි ලිහා හෝ නටන්නට උන්දැලා එවරෙඩිය. [B]6.බඩජාරියෝ[/B] හොඳින් සිතා බලන්න මහත්වරුනි.මළපෙරේතයෝ සේ, කන්ට ජීවත්වෙන උන් යහපාලනේට කඩේ ගියේ හිටු කියාය.උන්ගේ හැටියට බඩට ලූණු බිකක් තරමක දෙයක් නොවැටුණත් ඒ මහින්ද උදුරන් කෑ හින්දාය.අපිත් කෑවේ ආණ්ඩුවකින් දුන්නු ලබු ඇටයක් නොවේය.මොකා ආණ්ඩු කලත් තමා කන්නේ තමා හම්බකරගන්න මුදලෙන්ය.ඉස්සර මහින්ද හිටියා කියා අපි තුන්වේලට හැම් බේකන් චීස් පුඩිං නොකෑවා සේම දැන් සිරිසේන ඉන්නවා කියා අපි තුන්වේල හාමතේ නොඉන්නෙමු.එහෙම වුවාට මේ කියනා බඩජාරියෝ මහින්ද ඉන්නා කාලේ ලුණු ඇටේක දෙයක් කාලාම නැත.දැන් සිරිසේනගේ කොත්තමල්ලි, උඳු ඇට බඩ පිරෙන්නට කනවාය.ඡන්දෙට පෙර උන් මන්තරයක් වාගේ කිව්වේ කන්න නෑ කන්න නෑ කියලා විතරමය.දැන් රවීගේ බජට්ටුව ආවාට පස්සේ නම් මුඛ-අධෝමුඛ සේරෝම වැහිලාය! [B]7.උදළුකාරයෝ[/B] යහපාලනේට චීත්ත ඇඳන් කඩේ ගිය අනික් කොටස තුන්තිස් පැයේම උදැල්ල කරතබාගෙන සිටින්නෝය.නැත ගොවියෝ නොවේය.නමුත් කෙනෙකුට වල කපන්නට එවරෙඩි උන්දැලාය.හොඳින් සිතා බලන්න.කෙනෙකුට කේළමක් කියා, බිඳවා, බොරු වපුරා, මඩ කරවා, උල් සිටවූ වළක් උඩින් බංගලි පලසක් එලා සතුරා ඒ මතින් කැඳවාගෙන යන්නෝ යහපාලනේ මිට මොලවා උපන් බව වචනයෙන් මනාව කියා පෑවෝය; ඔවුන්ගේ සැබෑව දන්නා අපි හිටං සිනාසීමු.සාමාන්‍යයෙන් වියයුතු සේම මේ උදළුකාරයන්ට තවකෙකුගේ දියුණුවක් බලා ඉන්නට බැරිය.උදේ හවා මුණ නොගැහෙන සංගක්කාර වුව දිගට හරහට නෙලමින් ඉන්නා අතරේ විවා ඇඩ් එකක් ගියෝතින් "මුන්ට මෙච්චර හම්බකරලා තවත් මදි" කියා කුහකයා දොරට වඩම්මවන්නෝ එලෙසෙම යහපාලනයට අවැසි මඩ සහ වෛරී සිතුවිලි අපූරුවට වමෑරූහ. [B]8.මං විතරයි කිරෙන් නෑව උපාසක[/B] සමහරක් වෙන්ඩ උපාසකයෝ කියන්නේ අරූ හොරකම් කලා, අරූ මෙහෙම කලා, අරූ අරම කලා කියාය.අන්තිමේ බලන් යනකොට අරූට වඩා මූ කළ හරිය වැඩිය.කන්තෝරුවල පෑන් මකන හාෆ්ෂීට් බණ්ඩලයේ සිට ගෙනයාහැකි සේරෝම පොදි ගහගෙන ගෙදර ගෙනයන, ළමයාගේ පාසැලේ වැඩ ටික පාට පින්තූරු කාර්යාල ප්‍රින්ටරයෙන් ඒ4 කොළයෙන් ගසාගෙන යන, පැය 8ත් මෙලෝ මළදානයක් නොකොට අතිකාලත් දමා ආයතන ගසාකන, ලොක්කොන්ට හිටු කියා දීගෙන දෙපතුල් ඉඹගෙන කේළාම් ඇදබාගෙන ජීවත්වන ඇවිදින මළමිනී නෙළුමෙන් ඉපිද කිරෙන් නෑවා සේ යහපාලනයට කඩේ ගියෝය.ආයෙත් හිටං හිනාය. [B]9.නිකම්මු[/B] සිරිසේනගේ ප්රඥප්තියවත් නොදැන යහපාලනයට දෙන්ට ගිය අනාථ යූඇන්පීකාර නිකම්මු ටිකක්ද ඔය අතර ඉන්නෝය.එයින් බහුතරය නිකම්මුය.ගෙයි ගෙම්බෝ සේ ගෙටවී රූපවාහිනියත් ජංජාලයත් හරහා පමණක් යාවත්කාලීනවන මේ නිකම්මු දන්න ඉටිගෙඩියකුත් නැත, ඒවුණාට කෙන්ද කන්ද කොරගන්නට නම් උපන් හපන්ය.ඔවැනි බහුතරයක් ගෙට වූ ගැහැණුය.සමහරෙක්ට දරුමල්ලෝද ඇත, යහපාලනේ නැතිනම් කාගේ හෝ පවුලක් හෝ අල්ලාගෙන වධවෙන්නට තරම් උන්ට වේලාව ඇති නිසා යහපාලනේ ප්‍රතික්ෂේප කල නොහැකි වැරදිවලටත් හුණු ගාන්නට ගොස් කොහේද ටිංකිරි ගාගන්නවාය. [B]10.රැඩිකල් මේනියාකාරයෝ[/B] අනික් කොටස රැඩිකල්වීමේ උණෙන් පෙළෙන්නෝය.මින් සමහරක්ට නම් සහලෝල උණය.අර ඡන්දයට කලින් ලැම්බෝගිනි ඉල්ලා ඇඬුවේත්, ගුටිකෑ බව රඟපා පෙන්නුවේත්, මලක් නැතිව සින්දුවක් කියාගන්නට තටමන්නේත් එහෙම උන්ය.ඒ හැර තාරුණ්‍යය සහ රැඩිකල්වීම ටපලවාගත් අම්බරුවෝද වෙති.උන්ට උඩුගං බලා පිහිනීම ට්‍රෙන්ඩ් එකක්ය, ගැම්මක්ය.උඩුගං බලා පිහිනීම හොඳය.එහෙම කළයුතු වේලාවල නොකොට රැල්ලට ගසාගෙන යන ගමන් "අපි උඩුගං යනෝ"යි සිඟිති ආතල් ගන්නා එකය, සිනහවට කාරණය.ජෙප්පෝ වැනි වැද්දෝ උපරිම ඵල නෙලාගන්නේ මෙවන් කපුටු බෝ වලින්ය. [B]11.මම හරි කෙරුමා - මම හරි උගතා[/B] තවත් සමහරෙක් සිටින්නේ මම තරම් කෙරුමෙක් නැත - මම තරම දැන් උගත් සියල්ල දත් පඬියෙක් නැත යන අධිමානසිකත්වයේය.උන්දෑට ඉහළින් කපුටෙක්වත් නොයන ගාණට එහෙයියන් ඉදිරියේ වීරයෙක්, කෙරුමෙක් වන්නට ඔවුනට ඇත්තේ මාරම ඇම්මකි.ඒත් මොකෑ ඇයි පම්පෝරිය!ඔවැන්නක් කට ඇරියොත් නයි ගලනවාය.කටුස්සන්ටත් රත්තරන් බැන්ද බව ඉතිහාසය කියා ඇති නිසා History repeats කියා අපි බලා ඉමු. [CENTER][COLOR="Red"][SIZE="5"]පසු සටහන: රිදුණු කට්ටිය අත ගා ගන්න. ගත්තේ: [URL="http://tharuwehi.blogspot.com/2015/03/blog-post.html"]තනි තරුව[/URL] බ්ලොගයෙනි [/SIZE][/COLOR][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom