Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යළිත් කුරුස යුද්ධයට අත වැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යළිත් කුරුස යුද්ධයට අත වැනීම

ඩොනල්ඩ් ට්‍රම්ප් කුරුස යුද්ධයට අත වනන බව පේනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ නව අගනගරය ලෙස ජෙරුසලම පිළිගැනීමටත්, ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය ජෙරුසලමට ගෙන ඒමටත් ඩොනල්ඩ් ට්ර්රම්ප් තීරණය කර තිබෙනවා. ඔහු පසුගිය මැතිවරණයේදී ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට ඇමරිකා එක්සත් ජනපදයේ ලබාදුන් ඡන්ද පොරොන්දුවක් තමයි, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය බවට පිළිගන්නා බව. ක්‍රිස්තියානි මූලධර්මවාදීන් මේ මතයට පැමිණියේ ජෙරුසලම කුරුස යුද්ධයේ සිට ක්‍රිස්තියානීන් සතුව තැබිය යුතුයි, එසේත් නැත්නම් දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව ලෙස යුදෙව් ජනතාව අතේ තිබිය යුතුයි යන විශ්වාසය. විශේෂයෙන්ම ඔවුන් විසින් වෛර කරන පලස්තීන මුස්ලිම්වරුන් යටතේ ජෙරුසලම පැවතීම කිසිම අවස්ථාවක මේ එවැජිකල මූලධර්මවාදීන්ට ඉවසීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් විවිධ අවස්ථාවල සෙනෙට් මන්ත්‍රී සභාවට යෝජනා ගෙන එමින්, ජනාධිපතිවරුන්ට බලපෑම් කරමින් කරගෙන ආ ක්‍රියාවලිය කිසියම් ආකාරයකට සාර්ථක කර ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් කියන දේ කරන ජනාධිපතිවරයෙක් බව ක්‍රිස්තියානි එවැන්ජිකල මූලධර්මවාදීන් දැනටමත් ප්‍රකාශ කොට තිබෙනවා. නමුත් මෙයට බරපතල විරෝධතාවයක් ක්‍රිස්තියානි ක්ෂෙත්රයකින්ම එල්ල වී තිබෙනවා. ඒ කතෝලික ජනතාවගේ ප්‍රධානියා වූ පාප් වහන්සේගේන්. උන් වහන්සේ දන්නවා මේ එවැන්ජිකල්වාදීන් කොතරම් මේ ජෙරුසලම ක්රිස්තියානිකරණය කිරීමට යුදෙව්වා සමග එකතු වී කටයුතු කිරීමට ක්‍රියා කළත් මේ මගින් ලෝක සාමයට තර්ජනයක් එල්ල විය හැකි බවත්, විශේෂයෙන්ම කතෝලික ප්‍රජාවන් විශාල පිරිසක් ජීවත්වන මධ්‍ය ආසියාවේ රටවල්වල ඒ ප්‍රජාවගේ ආරක්ෂාවට මෙමගින් තර්ජනයක් එල්ල විය හැකි බවත්. ඒ වගේම එවැන්ජිකල්වාදීන් අතට, හා යුදෙව්වන් අතට මේ ජෙරුසලමේ පාලනය ගියහොත් කතෝලිකයනුත් එහි බරපතල ආකාරයේ වින්ධිතයන් පිරිසක් බවට පත්වන බව පාප් වහන්සේගේ මතය විය යුතුයි.

ඒ වගේම මේ සම්බන්ධයෙන් දැනටමත් කුලප්පු වී, ඇවිලවී ඇවිත් තිබෙන්නේ එක පැත්තකින් ඉස්ලාමීය අන්තවාදීන් මෙන්ම මධ්‍යස්ථ ඉස්ලාමීය රටවලුත් මෙයට විරෝධය පළකර තිබෙනවා. විශේෂයෙන්ම මේ මගින් ඩොනල්ô ට්‍රම්ප් සමග සහවාසයකට යමින් සිටි සෞදි ආරබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ඊශ්‍රායලය සමග සමවාසයකට යමින් ඉරානය සමග සටන් වැදීම සඳහා නව අරාබි ලීගයක් බිහි කරමින් සිටි ඊජිප්තුව, සෞදි අරාබිය වැනි රටවලුත් මේ මගින් විශාල අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා. ඒ වගේම ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය සිට සෞදි අරාබිය, ලිබියාව දක්වා පවතින අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදී කණ්ඩායම්වලට මෙමගින් නව සටන් පාඨයක් ඇති වී තිබෙනවා. ඒ මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව වහාම ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කළ යුතුයි ඇමරිකානු පොළවේ සිදු කරන ඝාතන සාධාරණයකරණය කිරීමට ඔවුන්ට මේ අවස්ථාවක් ඇතිවී තිබෙනවා.

අරාබි ලෝකයේ සහ මුස්ලිම් ලෝකයේ ඇතැම් රටවල්වල ජනතාව ඇමරිකාවේ සංචාරය කිරීම තහනම් කරමින් ඩොනල්ô ට්‍රම්ප් කරපු නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කිරීමෙන් ඇතිවූ හිත් වේදනාවන්වලට මෙමගින් නව බලයක් එකතු වී තිබෙනවා. මේ නිසා එක්සත් ජනපදයට එරෙහිව යුධ වැදීමට, එක්සත් ජනපදය ඉලක්කවලට පහරදීමට තවදුරටත් මේ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම්වලට අලුත් බලගතු අවියක් මෙමගින් සැපයෙන බවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම ඉරාණය කොටු කිරීම සඳහා ගමන් කරමින් සිටි සෞදි ආරාබිය වැනි රටවලට යේමනයේත්, ඒ වගේම වෙනත් රටවලත් බරපතල ෂියා මුස්ලිම්වරුන්ගේ ප්‍රහාරයකට ලක්වීමට මෙමගින් තවත් ඉඩකඩ විවර වී තිබෙනවා.

ජෙරුසලම කුමක්ද? ජෙරුසලම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිජබිමයි. එය ශුද්ධත්වයෙන් යුතුව ක්‍රිස්තියානීන් විසින් සමරනවා. නමුත් විශේෂයෙන්ම රෝමයේ පහළ වූ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ කාලයේ, ඒ කියන්නේ ක්‍රි.ව. 400 පමණ, ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් අවුරුදු 400 කට පමණ පසුව තමා ක්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍ය ආගම බවට පත් වුණේ. ජෙරුසලම ඒ රෝම අධිරාජ්‍යයේ නොසෙල්වන ආගමික මධ්‍යස්ථානයේ ශුද්ධ නගරය බවට පරිවර්තනය වුණේ. ඒ පරිවර්තනය වුණේ සාමකාමීව නම් නෙමෙයි. ලෙයින් හා කඩුවෙන් තමයි ඒ කටයුතු සිදු වුණේ. විශේෂයෙන්ම අනෙකුත් ආගම් සියල්ලම තහනම් කිරීම තම මවුතුමියට අනුව යමින් කොන්ස්න්තීනු අධිරාජ්‍යයා ක්‍රියා කළා. ඔහුගේ මව්තුමිය තමයි මුලින්ම ක්‍රිස්තියානු දහම වැළඳගෙන ඒ අනුව ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කිරීම සඳහා කඩුව යොදා ගත්තේ.

කෙසේ වෙතත් පසුකාලීනව මහම්මද්තුමාගේ බිහිවීමත්, ඒ වගේම මුස්ලිම් අධිරාජ්‍යයන් බිහිවීමත් නිසා ක්‍රි.ව. 900 ය 1000 පමණ වන විට ජෙරුසලම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් පැන නැගුනා. මොකද මුස්ලිම් අධිරාජ්‍යය පැතිරී ගියෙත් මේ කලාපයේ නිසා. ඒ නිසා තමයි චිරප්රසිද්ධ කුරුස යුද්ධ ආරම්භ උනේ. ඒ ජෙරුසලම මුස්ලිම්වරුන්ගෙන් මුදා ගැනීම සඳහා. ඒකාබද්ධ ප්‍රංශ, එංගලන්ත ඇතුළු යුරෝපීය ක්‍රිස්තියානි හමුදාවන් කිහිප අවස්ථාවක්ම ජෙරුසලම මුදා ගැනීම සඳහා වසර සිය ගණනක දීර්ඝ යුද්ධයක නියෑලුණා. අවසානයේ මේ දීර්ඝ යුද්ධය ජයගත්තේ සලාඩීන් නමැති මුස්ලිම් නායකයා විසින්. සිරියාවේ බිහි වූ සලාඩීන් මේ යුද්ධය ජය ගැනීමට සමත් උනා. ඔහු කුර්දි ජාතිකයෙකු බව කියෑවෙනවා. කෙසේ වෙතත් සලාඩීන් පාවිච්චි කළ ඩමස්කස් කඩු ලංකාවෙන් ඔහු ලබාගත් බවයි කියෑවෙන්නේ. ඒ කඩුවේ අනුහසින් ඔහු යුරෝපීය අධිරාජ්‍යයන් ගණනාවක් දණගස්වනු ලැබුවා. කෙසේ වෙතත් ජෙරුසලම නැවත අත්පත් කර ගැනීමේ සිහිනය හැමදාම ක්‍රිස්තියානි රටවල යටි අරමුණක් උනා. විශේෂයෙන්ම ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පස්සේ පළවෙනි ලෝක සංග්රාමයෙන්. ඊශ්‍රායලය බිහි කිරීම සඳහා බ්රිත්රාන්යය මුල් වෙද්දී මේ ජෙරුසලමත් ඊශ්‍රායලයේ කොටසක් කිරීමට ඔවුන් අමතක කළේ නැහැ.කෙසේ වෙතත් පලස්තීනයේ කොටසක් හැටියට ජෙරුසලම කාටත් අයිති, එක පැත්තකින් ඉස්ලාම්වරුන්ගේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයකුත් එහි පිහිටුවා තිබෙනවා. අනෙක් පැත්තෙන් ක්‍රිස්තියානීන්ගේ ශුද්ධ නගරයක් හැටියටත් එය තිබෙනවා. යුදෙව්වන් තමන්ගේ ශුද්ධ නගරයක් හැටියටත් එය සලකනවා. මේ නිසා අරාබිකරයෙන් බිහි වූ ප්‍රධාන ආගම් තුනේම මූලස්ථානයක් හැටියට මෙය පවත්වාගැනීමයි බොහෝ විට අරමුණු උනේ.

දැන් ඒ අරමුණුවලින් බැහැරව නැවත වතාවක් ඩොනල්ô ට්‍රම්ප් ජෙරුසලම යුදෙව්වන්ට හා ක්‍රිස්තියානීන්ට අයිති ප්‍රදේශයක් බවට නීත්‍යානුකූලව පිළිගැනීමට කටයුතු යොදනවා. 1967 කෙටි යුද්ධයේදී මොෂේ දයාන් ජෙරුසලමේ කොටසක් අල්ලා ගත්තා. නමුත් පසුව ඇති වූ එකඟතා අනුව මේ ජෙරුසලම කාගෙත් ශුද්ධ නගරයක් හැටියට පිළිගෙන සාමදානයෙන් පවතින්නත්, ටෙල්අවිව් නගරය ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමටත් යෙදුණා. නමුත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ අලුත් පියවරත් සමගම අන්තවාදී යුදෙව් සියෝන්වාදීන්ටත්, කිරෑ්රස්තියානි එවැන්ජිකල්වාදීන්ටත් නැවත යම් දේශපාලන ජයග්‍රහණයක් ලැබී තිබෙනවා.

මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රතිචාරය කවරක්ද? මුස්ලිම්වරු කවරාකාරයකට ක්‍රියා කරයිද? ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබාගැනීමට ගිය අරාබි ලීගයට, සෞදියට, ඊ¶ප්තුවට වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලට මෙයින් කුමක් සිදුවේ? ඒ වගේම අරාබි ලීගයට හා ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව වC්‍ර යුද්ධයක් දියත් කර තිබෙන ඉරාණය හා සම්බන්ධ වූ ෂියා මුස්ලිම්වරුන්ගේ කවර ආකාරයකට මෙය තීරණය වේද?. පසුගියදා යේමනයේ, ඉරාණයේ හා හිස්බුල්ලාවරුන්ගේ සහාය ලැබුණු හූතිවරුන් ලබාගත් යුද ජයග්‍රහණත් සමග බලනවිට මෙය කිසියම් ආකාරයකට මේ සියලු දෙනා ශක්තිමත් කරන C්‍රsයාදාමයක් වේද? මධ්‍යස්ථ රටවල් වූ ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල් මේ දෙසට කවරාකාරයේ බැල්මක් දරයි ද? විශේෂයෙනම් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ යුදෙව් හෝ අන්තවාදීන්ට යටත් නොවූ බලවත් රටවල් මේ සම්බන්ධයෙන් කවරාකාරයෙන්, විශේෂයෙන් යුරෝපය මේ සම්බන්ධයෙන් කවරාකාරයට බලයිද?.

සලාඩීන් වැනි පුද්ගලයෙකු බිහි වී කුරුස යුද්ධය මුස්ලිම්වරුන්ට පක්ෂ පැත්තට විසඳයිද? නොමැති නම් එංගලන්තයේ මහා රිචô ජෙරුසලම මුදාගත්තා මෙන්, ජෙරුසලම මුදාගෙන තමන්ගේ අණසක යටතට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වේද? නොමැති නම් මේ සියලු අන්තවාදීන් පිළිකුල් කිරීමට මධ්‍යස්ථවාදීන්ට මේ ජෙරුසලම් ප්රශ්නය විසඳුමක් බවට අනාගතයේ පත්වෙයිද? මේ පිළිබඳ තීරණය ඉදිරි කාලයේදී සිදුවේ. කෙසේ වෙතත් කවර මතවාද දැරුවත්, මොන ලිබරල් ලෞකිකවාදී මත දැරුවත් බොහෝ භෞතිකවාදී රාජ්‍යයන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර තුළ ආගමික අන්තවාදය පවත්වාගෙන යන බවට මෙයත් තවත් එක් සාධකයක් යයි පැවසීය.

පාඨලී චම්පික රණවක

http://divaina.com/daily/index.php/visheshanga3/4694-2017-12-17-14-34-59

[QUOTE="araki, post: 22629561, member: 360239"] [b]යළිත් කුරුස යුද්ධයට අත වැනීම[/b] [SIZE=4]ඩොනල්ඩ් ට්‍රම්ප් කුරුස යුද්ධයට අත වනන බව පේනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ නව අගනගරය ලෙස ජෙරුසලම පිළිගැනීමටත්, ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය ජෙරුසලමට ගෙන ඒමටත් ඩොනල්ඩ් ට්ර්රම්ප් තීරණය කර තිබෙනවා. ඔහු පසුගිය මැතිවරණයේදී ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට ඇමරිකා එක්සත් ජනපදයේ ලබාදුන් ඡන්ද පොරොන්දුවක් තමයි, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය බවට පිළිගන්නා බව. ක්‍රිස්තියානි මූලධර්මවාදීන් මේ මතයට පැමිණියේ ජෙරුසලම කුරුස යුද්ධයේ සිට ක්‍රිස්තියානීන් සතුව තැබිය යුතුයි, එසේත් නැත්නම් දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව ලෙස යුදෙව් ජනතාව අතේ තිබිය යුතුයි යන විශ්වාසය. විශේෂයෙන්ම ඔවුන් විසින් වෛර කරන පලස්තීන මුස්ලිම්වරුන් යටතේ ජෙරුසලම පැවතීම කිසිම අවස්ථාවක මේ එවැජිකල මූලධර්මවාදීන්ට ඉවසීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් විවිධ අවස්ථාවල සෙනෙට් මන්ත්‍රී සභාවට යෝජනා ගෙන එමින්, ජනාධිපතිවරුන්ට බලපෑම් කරමින් කරගෙන ආ ක්‍රියාවලිය කිසියම් ආකාරයකට සාර්ථක කර ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. [/SIZE][SIZE=4] ඩොනල්ඩ් ට්‍රම්ප් කියන දේ කරන ජනාධිපතිවරයෙක් බව ක්‍රිස්තියානි එවැන්ජිකල මූලධර්මවාදීන් දැනටමත් ප්‍රකාශ කොට තිබෙනවා. නමුත් මෙයට බරපතල විරෝධතාවයක් ක්‍රිස්තියානි ක්ෂෙත්රයකින්ම එල්ල වී තිබෙනවා. ඒ කතෝලික ජනතාවගේ ප්‍රධානියා වූ පාප් වහන්සේගේන්. උන් වහන්සේ දන්නවා මේ එවැන්ජිකල්වාදීන් කොතරම් මේ ජෙරුසලම ක්රිස්තියානිකරණය කිරීමට යුදෙව්වා සමග එකතු වී කටයුතු කිරීමට ක්‍රියා කළත් මේ මගින් ලෝක සාමයට තර්ජනයක් එල්ල විය හැකි බවත්, විශේෂයෙන්ම කතෝලික ප්‍රජාවන් විශාල පිරිසක් ජීවත්වන මධ්‍ය ආසියාවේ රටවල්වල ඒ ප්‍රජාවගේ ආරක්ෂාවට මෙමගින් තර්ජනයක් එල්ල විය හැකි බවත්. ඒ වගේම එවැන්ජිකල්වාදීන් අතට, හා යුදෙව්වන් අතට මේ ජෙරුසලමේ පාලනය ගියහොත් කතෝලිකයනුත් එහි බරපතල ආකාරයේ වින්ධිතයන් පිරිසක් බවට පත්වන බව පාප් වහන්සේගේ මතය විය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් දැනටමත් කුලප්පු වී, ඇවිලවී ඇවිත් තිබෙන්නේ එක පැත්තකින් ඉස්ලාමීය අන්තවාදීන් මෙන්ම මධ්‍යස්ථ ඉස්ලාමීය රටවලුත් මෙයට විරෝධය පළකර තිබෙනවා. විශේෂයෙන්ම මේ මගින් ඩොනල්ô ට්‍රම්ප් සමග සහවාසයකට යමින් සිටි සෞදි ආරබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ඊශ්‍රායලය සමග සමවාසයකට යමින් ඉරානය සමග සටන් වැදීම සඳහා නව අරාබි ලීගයක් බිහි කරමින් සිටි ඊජිප්තුව, සෞදි අරාබිය වැනි රටවලුත් මේ මගින් විශාල අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා. ඒ වගේම ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය සිට සෞදි අරාබිය, ලිබියාව දක්වා පවතින අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදී කණ්ඩායම්වලට මෙමගින් නව සටන් පාඨයක් ඇති වී තිබෙනවා. ඒ මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව වහාම ජිහාඩ් යුද්ධය ප්‍රකාශ කළ යුතුයි ඇමරිකානු පොළවේ සිදු කරන ඝාතන සාධාරණයකරණය කිරීමට ඔවුන්ට මේ අවස්ථාවක් ඇතිවී තිබෙනවා. අරාබි ලෝකයේ සහ මුස්ලිම් ලෝකයේ ඇතැම් රටවල්වල ජනතාව ඇමරිකාවේ සංචාරය කිරීම තහනම් කරමින් ඩොනල්ô ට්‍රම්ප් කරපු නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කිරීමෙන් ඇතිවූ හිත් වේදනාවන්වලට මෙමගින් නව බලයක් එකතු වී තිබෙනවා. මේ නිසා එක්සත් ජනපදයට එරෙහිව යුධ වැදීමට, එක්සත් ජනපදය ඉලක්කවලට පහරදීමට තවදුරටත් මේ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම්වලට අලුත් බලගතු අවියක් මෙමගින් සැපයෙන බවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම ඉරාණය කොටු කිරීම සඳහා ගමන් කරමින් සිටි සෞදි ආරාබිය වැනි රටවලට යේමනයේත්, ඒ වගේම වෙනත් රටවලත් බරපතල ෂියා මුස්ලිම්වරුන්ගේ ප්‍රහාරයකට ලක්වීමට මෙමගින් තවත් ඉඩකඩ විවර වී තිබෙනවා. ජෙරුසලම කුමක්ද? ජෙරුසලම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිජබිමයි. එය ශුද්ධත්වයෙන් යුතුව ක්‍රිස්තියානීන් විසින් සමරනවා. නමුත් විශේෂයෙන්ම රෝමයේ පහළ වූ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ කාලයේ, ඒ කියන්නේ ක්‍රි.ව. 400 පමණ, ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් අවුරුදු 400 කට පමණ පසුව තමා ක්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍ය ආගම බවට පත් වුණේ. ජෙරුසලම ඒ රෝම අධිරාජ්‍යයේ නොසෙල්වන ආගමික මධ්‍යස්ථානයේ ශුද්ධ නගරය බවට පරිවර්තනය වුණේ. ඒ පරිවර්තනය වුණේ සාමකාමීව නම් නෙමෙයි. ලෙයින් හා කඩුවෙන් තමයි ඒ කටයුතු සිදු වුණේ. විශේෂයෙන්ම අනෙකුත් ආගම් සියල්ලම තහනම් කිරීම තම මවුතුමියට අනුව යමින් කොන්ස්න්තීනු අධිරාජ්‍යයා ක්‍රියා කළා. ඔහුගේ මව්තුමිය තමයි මුලින්ම ක්‍රිස්තියානු දහම වැළඳගෙන ඒ අනුව ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කිරීම සඳහා කඩුව යොදා ගත්තේ. කෙසේ වෙතත් පසුකාලීනව මහම්මද්තුමාගේ බිහිවීමත්, ඒ වගේම මුස්ලිම් අධිරාජ්‍යයන් බිහිවීමත් නිසා ක්‍රි.ව. 900 ය 1000 පමණ වන විට ජෙරුසලම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් පැන නැගුනා. මොකද මුස්ලිම් අධිරාජ්‍යය පැතිරී ගියෙත් මේ කලාපයේ නිසා. ඒ නිසා තමයි චිරප්රසිද්ධ කුරුස යුද්ධ ආරම්භ උනේ. ඒ ජෙරුසලම මුස්ලිම්වරුන්ගෙන් මුදා ගැනීම සඳහා. ඒකාබද්ධ ප්‍රංශ, එංගලන්ත ඇතුළු යුරෝපීය ක්‍රිස්තියානි හමුදාවන් කිහිප අවස්ථාවක්ම ජෙරුසලම මුදා ගැනීම සඳහා වසර සිය ගණනක දීර්ඝ යුද්ධයක නියෑලුණා. අවසානයේ මේ දීර්ඝ යුද්ධය ජයගත්තේ සලාඩීන් නමැති මුස්ලිම් නායකයා විසින්. සිරියාවේ බිහි වූ සලාඩීන් මේ යුද්ධය ජය ගැනීමට සමත් උනා. ඔහු කුර්දි ජාතිකයෙකු බව කියෑවෙනවා. කෙසේ වෙතත් සලාඩීන් පාවිච්චි කළ ඩමස්කස් කඩු ලංකාවෙන් ඔහු ලබාගත් බවයි කියෑවෙන්නේ. ඒ කඩුවේ අනුහසින් ඔහු යුරෝපීය අධිරාජ්‍යයන් ගණනාවක් දණගස්වනු ලැබුවා. කෙසේ වෙතත් ජෙරුසලම නැවත අත්පත් කර ගැනීමේ සිහිනය හැමදාම ක්‍රිස්තියානි රටවල යටි අරමුණක් උනා. විශේෂයෙන්ම ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පස්සේ පළවෙනි ලෝක සංග්රාමයෙන්. ඊශ්‍රායලය බිහි කිරීම සඳහා බ්රිත්රාන්යය මුල් වෙද්දී මේ ජෙරුසලමත් ඊශ්‍රායලයේ කොටසක් කිරීමට ඔවුන් අමතක කළේ නැහැ.කෙසේ වෙතත් පලස්තීනයේ කොටසක් හැටියට ජෙරුසලම කාටත් අයිති, එක පැත්තකින් ඉස්ලාම්වරුන්ගේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයකුත් එහි පිහිටුවා තිබෙනවා. අනෙක් පැත්තෙන් ක්‍රිස්තියානීන්ගේ ශුද්ධ නගරයක් හැටියටත් එය තිබෙනවා. යුදෙව්වන් තමන්ගේ ශුද්ධ නගරයක් හැටියටත් එය සලකනවා. මේ නිසා අරාබිකරයෙන් බිහි වූ ප්‍රධාන ආගම් තුනේම මූලස්ථානයක් හැටියට මෙය පවත්වාගැනීමයි බොහෝ විට අරමුණු උනේ. දැන් ඒ අරමුණුවලින් බැහැරව නැවත වතාවක් ඩොනල්ô ට්‍රම්ප් ජෙරුසලම යුදෙව්වන්ට හා ක්‍රිස්තියානීන්ට අයිති ප්‍රදේශයක් බවට නීත්‍යානුකූලව පිළිගැනීමට කටයුතු යොදනවා. 1967 කෙටි යුද්ධයේදී මොෂේ දයාන් ජෙරුසලමේ කොටසක් අල්ලා ගත්තා. නමුත් පසුව ඇති වූ එකඟතා අනුව මේ ජෙරුසලම කාගෙත් ශුද්ධ නගරයක් හැටියට පිළිගෙන සාමදානයෙන් පවතින්නත්, ටෙල්අවිව් නගරය ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමටත් යෙදුණා. නමුත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ අලුත් පියවරත් සමගම අන්තවාදී යුදෙව් සියෝන්වාදීන්ටත්, කිරෑ්රස්තියානි එවැන්ජිකල්වාදීන්ටත් නැවත යම් දේශපාලන ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රතිචාරය කවරක්ද? මුස්ලිම්වරු කවරාකාරයකට ක්‍රියා කරයිද? ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබාගැනීමට ගිය අරාබි ලීගයට, සෞදියට, ඊ¶ප්තුවට වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලට මෙයින් කුමක් සිදුවේ? ඒ වගේම අරාබි ලීගයට හා ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව වC්‍ර යුද්ධයක් දියත් කර තිබෙන ඉරාණය හා සම්බන්ධ වූ ෂියා මුස්ලිම්වරුන්ගේ කවර ආකාරයකට මෙය තීරණය වේද?. පසුගියදා යේමනයේ, ඉරාණයේ හා හිස්බුල්ලාවරුන්ගේ සහාය ලැබුණු හූතිවරුන් ලබාගත් යුද ජයග්‍රහණත් සමග බලනවිට මෙය කිසියම් ආකාරයකට මේ සියලු දෙනා ශක්තිමත් කරන C්‍රsයාදාමයක් වේද? මධ්‍යස්ථ රටවල් වූ ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල් මේ දෙසට කවරාකාරයේ බැල්මක් දරයි ද? විශේෂයෙනම් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ යුදෙව් හෝ අන්තවාදීන්ට යටත් නොවූ බලවත් රටවල් මේ සම්බන්ධයෙන් කවරාකාරයෙන්, විශේෂයෙන් යුරෝපය මේ සම්බන්ධයෙන් කවරාකාරයට බලයිද?. සලාඩීන් වැනි පුද්ගලයෙකු බිහි වී කුරුස යුද්ධය මුස්ලිම්වරුන්ට පක්ෂ පැත්තට විසඳයිද? නොමැති නම් එංගලන්තයේ මහා රිචô ජෙරුසලම මුදාගත්තා මෙන්, ජෙරුසලම මුදාගෙන තමන්ගේ අණසක යටතට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වේද? නොමැති නම් මේ සියලු අන්තවාදීන් පිළිකුල් කිරීමට මධ්‍යස්ථවාදීන්ට මේ ජෙරුසලම් ප්රශ්නය විසඳුමක් බවට අනාගතයේ පත්වෙයිද? මේ පිළිබඳ තීරණය ඉදිරි කාලයේදී සිදුවේ. කෙසේ වෙතත් කවර මතවාද දැරුවත්, මොන ලිබරල් ලෞකිකවාදී මත දැරුවත් බොහෝ භෞතිකවාදී රාජ්‍යයන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර තුළ ආගමික අන්තවාදය පවත්වාගෙන යන බවට මෙයත් තවත් එක් සාධකයක් යයි පැවසීය. [/SIZE][SIZE=4] පාඨලී චම්පික රණවක [/SIZE] [SIZE=4][/SIZE] [URL]http://divaina.com/daily/index.php/visheshanga3/4694-2017-12-17-14-34-59[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom