Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යළුවනේ.මේ ගැන පොඩ්ඩක් හිතන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යළුවනේ.මේ ගැන පොඩ්ඩක් හිතන්න

යළුවනේ.මේ ගැන පොඩ්ඩක් හිතන්න.

මේක කියවලා මාත් එක්ක තරහා වෙන්න එපා.!

කෙන්ති ගන්න එපා.!

අපි තව ආගමකට බයින එක සහ ඒ ආගමේ අපි දකින වැරදි ගැන.අපිට බලා ගන්න අනුගමනය කරන්න ධර්මයක් තියෙද්දි ඇයි අපි අනික් ආගම් වල වැරදි ගැන හොයන්නෙ..? අපේ ධර්මයට අවහිරයක් නැතිනම් ඇයි අපි අනික් ආගමක තියන වැරදි ගැනවත්, තවත් ආගමික නායකයන් ගැන වැරදි තියෙනවානම් හොයන්න යන්නේ.? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.කවුරුහරි කියනවා අරය මෙහෙමයි මෙයා මෙහෙමයි.ඇත්තටම අපි එ විස්තර අවශ්‍යම ද ?

දැන් මම මෙතන සඳහන් කරපු දෙයක් තමයි අනික් ආගමෙන් අපි යන ධර්ම මාර්ගයට අවහිරයක් නැතිනම් අපි මොකටද කලබල වෙන්නේ.?කියන දෙය සම්බන්ධව.

උදාහරණයක්.

මෙය කියවන මගෙ යහළුවන් දකින ප්‍රධාන වැරැද්දක් තමයි තව ආගමකින් කරන ක්‍රියාවන්.එ කියන්නේ අපි හිතුමු තවත් ආගමක සතුන් ඔවුන්ගේ ආගමානුකූලව සතුන් මැරීම ගැන.නමුත් කල්පනා කරන්න එක පාප කර්මයක් වන්නේ අපේ ධර්මය හැටියටනම්.අනික් ආගමේ එම කර්මයට සහභාගි ඔවුන් තමයි පව් පුරව ගන්නේ අපේ ධර්මයේ හැටියට.ඇයි ඉතින් අපි ඒ ගැන වද වන්න අවශ්‍ය.අපි එ පාප කර්මය කරන්නෙත් නැහැනේ.අපේ ධර්මය අනුව අපි සතුන් නොමරා ඉමු.

අනික් දෙය තමයි ආගම් වලට හරවා ගැනම සම්බන්ධව වෙනත් ආගම් වලින්.ඇයි අපි වෙනත් ආගම් වලට හැරෙන්නේ .අපි අපේ ආගම ධර්මය අනුව අපි ඉන්නවා නම් ඇයි අපි තව ආගමකට හැරෙන එක ගැන බය වෙන්න අවශ්‍යය .අපේ ආගමෙන් වෙන ආගමකට කවුරු හරි හැරුණා නම් හැරෙන කෙනා ඔබ නෙවෙයිනේ?මෙ ගැනත් හිතන්න. කිසිම අවස්ථාවක ලාභ ප්‍රයෝජනවත් උදෙසා තමන්ගේ ආගමෙන් කිසිම ආගමකට හැරෙන්න යන්න එපා.! ඒක ඒ ආගමට ත් කරන නිගාවක්

දැන් අනිවාරයෙන්ම සමහර අය දැන් මට කරන තර්ජනය තමයි. "බලාගෙන හිටපන් අපේ ජාතියට වෙන තර්ජනය" මම පොඩ්ඩක් අහන්න ඕනේ දැන් කොතැනද අපිට තර්ජනයක් වුනු තැන කියලා.ඇත්තටම අපි අපේ ධර්මය හරියට දකින්නේ නැතුව.අපි අපේ ධර්මයටත් එරෙහි වෙමින්.අනික් ආගම් එක්ක හේතුවක් නැතුව හැප්පිලා අන්තිමට ආගම් වාදය ජාතිවාදයට පෙරළගන්නවා.එක තමයි මෙතන වෙන ක්‍රියාවලිය.

තව කොටසක් මෙක විලාසිතාවක් කරගෙන....එකක් එළකිරි ය තුළ නම් +රෙප් ගන්න. අනික නම් කැපි පෙනෙන්න.

මෙතන වෙනත් ආගම් ගැන වෙනත් ජාතින් කතා කරන කිසි කෙනෙක් අඩුම ගානේ තමන්ගේ ධර්මය හරියට අනුගමනය කරන්නේ වත් නැහැ .කොටින්ම කියනවා නම් නිසි ධර්ම අවබෝධයක් වත් නැහැ...

මම එ වාගෙම මේ ක්‍රියාවන් වළට හොඳ විසඳුමක් දෙන්නම් පහු ගිය ත්‍රෙඩ් එකක දැම්මා වාගේ. ඒ තමයි අපි අපේ ධර්මය සම්බන්ධ ගොඩක් අයට ලෙහෙසියෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙබ් අඩවි පළ කරන්න ඕනේ .මෙතන වෙනත් ආගම් වැරදි ගැන කතා කරන කාටවත් අපේ බුද්ධ ධර්මය ගැනවත් නිසි අවබෝධයක් නැහැ....එ වාගේම අපේ ජාතිය අපේ රට ගැන වෙබ් අඩවි පළ කරන්න. විශෙෂයෙන්ම අපේ රට ගැන දේශාභිමානය ඇති වන විදිහෙ වෙබ් අඩවි පළ කරන්න . කිසිම මොහොතක වත් ත්‍රස්තවාදින් හට කිසිම අවස්ථාවක් දෙන්නට එපා අපේ රට, ජාතිය සහ අනෙකුත් ජාතින් ගැන වැරදි විදිහට ලොකයට දකින්නට.එ වාගෙම ලොකයේ සිටින සියළු ජාතීන්ට අපි ආරාධනය කරමු එන්න අපේ රටට එන්න අපේ මිනිස්සුන් ව ආශ්‍රය කරලා බලන්න.අපි නිදහස් රටක් .වෙන කිසිම රටක නැති නිදහසක්, ගෞරවයක් අපි අපේ රට තුළු ජිවත් වන සියළුම ජාතීන්ට දීලා තියෙනවා.ශ්‍රි ලංකිකයන් වන අපි කවුරුත් ජාතිවාදය නෙමෙයි.!එ වාගෙම අනික කිසිම ජාතිකයෙන්වත් අපිට තර්ජනයක් නැහැ.

ඒවාගෙම මෙතන ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නවා. ග්‍රැෆික් නිර්මාණ කරුවන්,ලිවීමට දක්ෂ කට්ටිය,එ වාගෙම නොයෙකුත් කුසලතාවයන් හෙබි යාළුවො මම දැකලා තියනවා එළකිරි ය තුළ.මම හරියට අගයනවා එ අය ගැන.එ දක්ෂ තාවය අපේ රට ලොකයට අරන් යන්න පාවිච්චි කරන්න.! ගොඩක් ප්‍රයොජනවන් වෙවී.නිකරුණේ තමන්ගෙ දක්ෂ තාවය වැරදි වැඩ වලට පාවිච්චි කරන්න එපා.

ඇත්තටම මම මෙහෙම දෙයක් ලියන්නේ ....ඔයගොල්ලන්ට එක තැනකට ගෙන්න.බෙදිලා ඉන්න එපා.මනුෂ්‍ය කමින් හිතන්න.අපි සියළුම ජාතින් එකතු වුනොත් කරන්න පුළුවන් බොහො දෙවල් තියනවා.මේ ලංකාව විතරක් නෙවෙයි ලොකයම වුනත් වෙනස් කරන්න පුළුවන්.ෆෙස් බුක් එකේ වුනත් සියළුම ජාතින් සමඟ මිත්‍ර වෙන්න එ අයව ආශ්‍රය කරන්න.එ වාගෙම ලොකයේ සියළු රටවල ජිවත් වන විවිධ ජාතින් සමඟ මිත්‍ර වෙන්න බලන්න.එ අයට අපේ රට ගැන කියන්න, ඔබ ගැන් කියන්න.ඒ අයගෙන් ගන්න යමක් තියෙනවානම් ගන්න.එ වාගේම අපිට එ අයට දෙන්න දෙයක් තියනවා නම් දෙන්න......

නැවතත් ස්තුතියි.....

[QUOTE="අහස, post: 14442390, member: 452063"] [b]යළුවනේ.මේ ගැන පොඩ්ඩක් හිතන්න[/b] [SIZE=5][B][COLOR=#fc4d01]යළුවනේ.මේ ගැන පොඩ්ඩක් හිතන්න. :D [/COLOR] [COLOR=#cb3e01]මේක කියවලා මාත් එක්ක තරහා වෙන්න එපා.!:D[/COLOR] [COLOR=#7d2500]කෙන්ති ගන්න එපා.![/COLOR][/B][/SIZE][COLOR=#7d2500] :D [/COLOR] [SIZE=3][COLOR=#498409]අපි තව ආගමකට බයින එක සහ ඒ ආගමේ අපි දකින වැරදි ගැන.අපිට බලා ගන්න අනුගමනය කරන්න ධර්මයක් තියෙද්දි ඇයි අපි අනික් ආගම් වල වැරදි ගැන හොයන්නෙ..? අපේ ධර්මයට අවහිරයක් නැතිනම් ඇයි අපි අනික් ආගමක තියන වැරදි ගැනවත්, තවත් ආගමික නායකයන් ගැන වැරදි තියෙනවානම් හොයන්න යන්නේ.? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.කවුරුහරි කියනවා අරය මෙහෙමයි මෙයා මෙහෙමයි.ඇත්තටම අපි එ විස්තර අවශ්‍යම ද ? :confused: දැන් මම මෙතන සඳහන් කරපු දෙයක් තමයි අනික් ආගමෙන් අපි යන ධර්ම මාර්ගයට අවහිරයක් නැතිනම් අපි මොකටද කලබල වෙන්නේ.?කියන දෙය සම්බන්ධව.[/COLOR][/SIZE] [SIZE=3][B][COLOR=#172903]උදාහරණයක්.[/COLOR] [/B] [COLOR=#fe2710]මෙය කියවන මගෙ යහළුවන් දකින ප්‍රධාන වැරැද්දක් තමයි තව ආගමකින් කරන ක්‍රියාවන්.එ කියන්නේ අපි හිතුමු තවත් ආගමක සතුන් ඔවුන්ගේ ආගමානුකූලව සතුන් මැරීම ගැන.නමුත් කල්පනා කරන්න එක පාප කර්මයක් වන්නේ අපේ ධර්මය හැටියටනම්.අනික් ආගමේ එම කර්මයට සහභාගි ඔවුන් තමයි පව් පුරව ගන්නේ අපේ ධර්මයේ හැටියට.ඇයි ඉතින් අපි ඒ ගැන වද වන්න අවශ්‍ය.අපි එ පාප කර්මය කරන්නෙත් නැහැනේ.අපේ ධර්මය අනුව අපි සතුන් නොමරා ඉමු.:yes: අනික් දෙය තමයි ආගම් වලට හරවා ගැනම සම්බන්ධව වෙනත් ආගම් වලින්.ඇයි අපි වෙනත් ආගම් වලට හැරෙන්නේ .අපි අපේ ආගම ධර්මය අනුව අපි ඉන්නවා නම් ඇයි අපි තව ආගමකට හැරෙන එක ගැන බය වෙන්න අවශ්‍යය .අපේ ආගමෙන් වෙන ආගමකට කවුරු හරි හැරුණා නම් හැරෙන කෙනා ඔබ නෙවෙයිනේ?මෙ ගැනත් හිතන්න. කිසිම අවස්ථාවක ලාභ ප්‍රයෝජනවත් උදෙසා තමන්ගේ ආගමෙන් කිසිම ආගමකට හැරෙන්න යන්න එපා.! ඒක ඒ ආගමට ත් කරන නිගාවක් දැන් අනිවාරයෙන්ම සමහර අය දැන් මට කරන තර්ජනය තමයි. "බලාගෙන හිටපන් අපේ ජාතියට වෙන තර්ජනය" මම පොඩ්ඩක් අහන්න ඕනේ දැන් කොතැනද අපිට තර්ජනයක් වුනු තැන කියලා.ඇත්තටම අපි අපේ ධර්මය හරියට දකින්නේ නැතුව.අපි අපේ ධර්මයටත් එරෙහි වෙමින්.අනික් ආගම් එක්ක හේතුවක් නැතුව හැප්පිලා අන්තිමට ආගම් වාදය ජාතිවාදයට පෙරළගන්නවා.එක තමයි මෙතන වෙන ක්‍රියාවලිය. තව කොටසක් මෙක විලාසිතාවක් කරගෙන....එකක් එළකිරි ය තුළ නම් +රෙප් ගන්න. අනික නම් කැපි පෙනෙන්න.:oo: මෙතන වෙනත් ආගම් ගැන වෙනත් ජාතින් කතා කරන කිසි කෙනෙක් අඩුම ගානේ තමන්ගේ ධර්මය හරියට අනුගමනය කරන්නේ වත් නැහැ .කොටින්ම කියනවා නම් නිසි ධර්ම අවබෝධයක් වත් නැහැ... :no: [/COLOR] [B][COLOR=#aa4909]මම එ වාගෙම මේ ක්‍රියාවන් වළට හොඳ විසඳුමක් දෙන්නම් පහු ගිය ත්‍රෙඩ් එකක දැම්මා වාගේ. ඒ තමයි අපි අපේ ධර්මය සම්බන්ධ ගොඩක් අයට ලෙහෙසියෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙබ් අඩවි පළ කරන්න ඕනේ .මෙතන වෙනත් ආගම් වැරදි ගැන කතා කරන කාටවත් අපේ බුද්ධ ධර්මය ගැනවත් නිසි අවබෝධයක් නැහැ....එ වාගේම අපේ ජාතිය අපේ රට ගැන වෙබ් අඩවි පළ කරන්න. විශෙෂයෙන්ම අපේ රට ගැන දේශාභිමානය ඇති වන විදිහෙ වෙබ් අඩවි පළ කරන්න . කිසිම මොහොතක වත් ත්‍රස්තවාදින් හට කිසිම අවස්ථාවක් දෙන්නට එපා අපේ රට, ජාතිය සහ අනෙකුත් ජාතින් ගැන වැරදි විදිහට ලොකයට දකින්නට.එ වාගෙම ලොකයේ සිටින සියළු ජාතීන්ට අපි ආරාධනය කරමු එන්න අපේ රටට එන්න අපේ මිනිස්සුන් ව ආශ්‍රය කරලා බලන්න.අපි නිදහස් රටක් .වෙන කිසිම රටක නැති නිදහසක්, ගෞරවයක් අපි අපේ රට තුළු ජිවත් වන සියළුම ජාතීන්ට දීලා තියෙනවා.ශ්‍රි ලංකිකයන් වන අපි කවුරුත් ජාතිවාදය නෙමෙයි.!එ වාගෙම අනික කිසිම ජාතිකයෙන්වත් අපිට තර්ජනයක් නැහැ. :no: ඒවාගෙම මෙතන ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නවා. ග්‍රැෆික් නිර්මාණ කරුවන්,ලිවීමට දක්ෂ කට්ටිය,එ වාගෙම නොයෙකුත් කුසලතාවයන් හෙබි යාළුවො මම දැකලා තියනවා එළකිරි ය තුළ.මම හරියට අගයනවා එ අය ගැන.එ දක්ෂ තාවය අපේ රට ලොකයට අරන් යන්න පාවිච්චි කරන්න.! ගොඩක් ප්‍රයොජනවන් වෙවී.නිකරුණේ තමන්ගෙ දක්ෂ තාවය වැරදි වැඩ වලට පාවිච්චි කරන්න එපා. :D [/COLOR][/B] [COLOR=#612905][SIZE=2]ඇත්තටම මම මෙහෙම දෙයක් ලියන්නේ ....ඔයගොල්ලන්ට එක තැනකට ගෙන්න.බෙදිලා ඉන්න එපා.මනුෂ්‍ය කමින් හිතන්න.අපි සියළුම ජාතින් එකතු වුනොත් කරන්න පුළුවන් බොහො දෙවල් තියනවා.මේ ලංකාව විතරක් නෙවෙයි ලොකයම වුනත් වෙනස් කරන්න පුළුවන්.ෆෙස් බුක් එකේ වුනත් සියළුම ජාතින් සමඟ මිත්‍ර වෙන්න එ අයව ආශ්‍රය කරන්න.එ වාගෙම ලොකයේ සියළු රටවල ජිවත් වන විවිධ ජාතින් සමඟ මිත්‍ර වෙන්න බලන්න.එ අයට අපේ රට ගැන කියන්න, ඔබ ගැන් කියන්න.ඒ අයගෙන් ගන්න යමක් තියෙනවානම් ගන්න.එ වාගේම අපිට එ අයට දෙන්න දෙයක් තියනවා නම් දෙන්න......:D නැවතත් ස්තුතියි..... :D [/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#612905] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom