Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාචක ගැහැණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ආචර්ය උපාධියකින් පිදුමි ලැබූ යාචක ගැහැණිය

සිගන ගැහැනියක්, යාචක ගැහැනියක් ( Woman ) ලෝකයේ ආචර්ය උපාධියකින් පිදුමි ලබා ඇත්තේ සමහර විට ඉංදියාවෙි සිංදුතායි සාප්කල් පමණක්ම විය හැක.

ආචාර්ය සින්දුතායි සාප්කල් Sindhutai Sapkal

ඇයට ලැබුණු ඉංදියානු සහ ඡාත්‍යන්තර සමිමාන 700 ගණනාවක එකතුවෙන් මෑතකදී ගනු ලැබු සමිමානය සටහන් වු දිනය 2017 -10 - 22 දිනයි. ඒ 2017 Kriyashil Global සමිමානයයි. මෙි ගෞරව සමිමාන හත්සිය ගණනකින් පිදුමි ලැබුවෙි ඉංදියාවෙි අති උතුමි ගැහැණියකි ( Woman ). ඇය අකුරැ නොදත් සිගන්නියකගේ චරිතය ආචාර්යවරියකගේ චරිතයට පරිවර්තනය කල අසාමාන්‍ය ගැහැනියකි.

මෙි ආදරනීය මාතාව ඉංදියාවෙි හයිද්‍රබාද් ප්‍රාන්තයේ වර්ධා නගරයට ආසන්න ගමක 1948 ඉපදුනාය. ඇගේ දෙමවුපියෝ ඇය අනවශ්‍ය දරැ උපතක් කොට සැළකූ අතර ප්රතික්ෂේපකල දරැවා යන අර්ථය ඇති '' චින්දි ''යනුවෙන් ආමණ්ත්‍රණය කලෝය. දරැවාගේ ප්රතික්ෂේපය කොතරමිද යත් ඇයට වයස 10 ක් වනවිට ඔවුන් ඇයව වසර 30 ක් වයසැති හරක්බලන මිනිහෙකුට කසාදබන්දවා අත් පිස දා ගත්හ.

අලාස් හර්බඡී සාප්කල් නැමැති මෙි මිනිසාට දාව සින්දුතී පිරිමි දරැවන් තිදෙනෙක් වැදුවාය. එවිට ඇයට තවමත් වයස 19 කි. සිංදුතීතායිගේ ගමෙි ගැහැණුන්ගේ ආදයම වුයේ කැලෑ රොදවල තිබූ ගොම එකතුකර ඒවා වෙිලා විකිණිමය.බෙරාර් ගමිමානයේ එය දහනය කල හැකි ඉන්ධනයක් බදුය. වන රොදවලින් ගොම එකතුකරනවානමි ගමෙි ගැහැණු ( Woman ) තමාට බද්දක් ගෙවිය යුතුයැයි වන අඩවි නිලධාරියා නීතියක් පැනවු විට ඊට එරෙහිව ගැහැණුන්ට නායකත්වය දුන්නේ සින්දුතායිය. වනඅඩවි නිලධාරියා පරාඡයට පත්විය. අකුරැ නුගත් ග්‍රාම්‍ය ගැහැනියක් අතින් තමාට සිදුවු අවමානයට පලිගත් වන අඩවි නිලධාරියා අලාස් හර්බාඡී එනමි ඇගේ සැමියාට බොරැකියා සිංදුතායිව අතහැර දැමීමට ඔහුට බල කලේය. අලාස් රැවටුනා පමණක් නොව තම බිරිදට හොදටම පහරදී ඇයව සිය නිවසෙන් පන්නා දැමීය. එවිට සිංදුතායි සිටියේ තම හතරවැනි දරැ උපතට ඔන්න මෙන්නය. හඩමින් සිය රෙදි පිලි ඔතාගත් සිංදුතායි සිය මවගේ ගෙදරට යනවිට ඇයට අධික ප්‍රසූත වෙිදනාව දැනෙන්නට වුයෙන් ඇය ළගම ඇති හරක් මඩුවක් වෙතට රිංගා ගත්තාය. හරක් මඩුවෙිදී ඇය සිය හතරවැනි දරැවා ප්‍රසූත කලාය.

ඇය කෙළිපොඩිත්තියකි. තම මවගේ ගෙදරට ගිය විට ඇයද සිංදුතායිව එලවා ගත් විට සිංදුතායිට ඉතිරිව තිබුණේ එකම විකල්පයකි. එනමි දරැවාත් තමාත් දිවිනසා ගැනීමය. සිය පොටිටනියත් දරැවාත් කිහිළිගන්නාගත් ඇය නගරයේ දුමිරිය ස්ථානය වෙත ඇදුනේ කෝචිචියට බෙල්ල තැබීමටය. නමුත් දුමිරිය පොල වටාත් රේල් පාරේත් බොහෝ දරැවෝ සිය මවුවරැන් සමග සිගමන් යදිමින් සිටිනු දුටු සිංදුතායි සිය අදහස් වෙනස් කරගනිමින් ඇයද ඔවුනට එකතුවෙමින් සිගමන් යැද ඡිවිතය ගැට ගසා ගන්නට සිතීය . ටික දවසක් යනවිට සිංදුතායි දුමිරියේ තම දරැවාත් රැගෙන ගී ගැයීමට පටන් ගත්තාය.සිංදුතායිට තිබුනේ සිත් නළවන කටහඩකි.මෙි නිසා ඇයට බොහෝ සිගමන් ලැබිණි. මෙි මුදල් ඇය සිගමන් නොලද මවුවරැන්ගේ දරැවන්ට ආහාර සදහා වියදමි කලාය. ටික දවසක් යනවිට ඇයට මෙි සිගන දරැවෝ තම මවට වඩා ආදරය කරන්නට පටන් ගත් විට ඇය ඒ සියල්ලන්ම තම රැකවරණය යටතට ගත් අතර ටික දවසකදී ඇය සංවිධානාත්මක ලෙස ඒ සිගන දරැවන් මෙහෙයවමින් ඔවුන් ඉපයූ යාචක මුදල් තමා භාරයට ගෙන ඔවුන්ව පාසැල් වලට යැවීමට පටන් ගෙන තිබිණි ඉංදියාවෙි යාචකයන්ගේ දරැ දැරියන්ට සෙනෙහෙබර තවත් අමිමා කෙනෙක් බිහි වුයේ අන්න එලෙසය.

සින්දුතායි සාප්කල් අතින් හැදුණු වැඩුණු යාචක දරැවන්ගේ ප්‍රමාණය 1400 ද ඉක්මවයි. වඩාත් සුන්දර මෙි යාචක දරැවන්ගෙන් සමහරැ ඉංදියාවෙි මෙි මොහොත වන විටත් වෛද්‍යවරැ , ඉංඡිනේරැවරැ හා නීතිීඥයන් ලෙස රටට සේවය කරන බව ඇසූ විටය. ඇයට ආචාර්ය උපාධිය පරිනැමීමට හේතු වුයේ විනාශය කරා යා යුතුව තිබිය හැකි දහසක් ඉංදියානු දරැවන්ගේ ඡිවිත සුඛිත මුදිත කිරීමේ මෙි මහගු ව්‍යායාමය වෙනුවෙනි.මෙි මොහොත වනවිටත් සිංදුතායි හැදු වැඩු දරැවන්ද ඔවුනගේ දරැවන්ද සිංදුතායි සමග නොබිදුනු සමිබන්ධතාවයක සිටීම අතිශය වැදගත් කාරණාවකි..

ගවගාලේ උපන් සින්දුතායි ගේ දියණිය මමාතාට දැන් වයස අවුරැදු 42 ක් ඇය සිය මවගෙ අඩි පාරෙම යමින් මෙි වනවිට සිංදුතායි සමග එකතුව දෙමවුපියන් නැති දරැවන් 1000 කට රැකවරණය හා අධ්‍යාපනය දෙමින් අනාථ නිවාස 4 ක් කරනව. සිංදුතායිගෙ ළමා නිවාසය ඉංදියාවෙ අනිත් ළමා නිවාසවලට වැඩිය වෙනස් ඇගේ ළමා නිවාසෙ දරැවෙකුට වයස 18 පහුවෙලත් රස්සාවක් හමිබවුනේ නැත්නමි රස්සාවක් ලැබෙනකන් ඒ ළමා නිවාසෙ සතුටෙන් ඡිවත් වෙන්න පුලුවන්. ආචාර්ය සිංදුතා මෙහෙම කියනව. වයස 18 න් පස්සෙ ළමයින්ට රස්සාව දෙන එක ආණ්ඩුවෙ වැඩක්. වයස 18 න් පස්සෙත් දරැවෙකුට රස්සාවක් නැත්නමි එයාව තව දුරටත් රක්ෂාකරන අමිමෙක්ගෙ වැඩක්.'' සිංදුතායි සාප්කල් කියන්නෙ අද මෙි මොහොතෙත් ඉංදියාවෙ අති ප්‍රබලම කාන්තාවක්. දහසක් දරැවන්ට ආදරය දුන් ලස්සන මවක්. අති විශාල හදවතක් තියෙන ඉලක්කයක් සහිත ගැහැනියක්. 2017 ඉංදීය රඡය ඇයට පිරිනමනවා ඉංදියාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කළ ඉංදියානු .කාන්තාවන් වෙනුවෙන් පිදෙන Nari Shakthi Award සමිමානය මම මෙි සටහන අවසන් කරනව පුංචි සිද්ධියකින්.

සිංදුතාට වයස අවුරැදු 68 ක් වෙනකොට එයාව හොයාගෙන එනව වයස 80 ක මිනිහෙක් ඔහු ඇවිල්ල ඇයට යමක් වටහා ගන්නත් පෙරම ඇයගෙ පාමුල වැද වැටෙනව '' සමාවෙන්න සිංදු '' කියල එතකොට සිංදුතායි ඒ මිනිහව නැගිටිටල කියනව '' අලාස් හර්බඡී ඔබ එදත් මෝඩයි අදත් මෝඩයි අලාස් හර්බඡී . ඒත් සිංදුතා කියන්නෙ අතීතයේ වෙිදනාත්මක කොටස කරේ තියන් ඇවිදපු ගැනියෙකුට නෙවෙයි අලාස් මෙි සිංදුතා අද ඉදන් ඔබව රැක බලාගන්නව හරියට පුංචි දරැවෙක්ව බලාකියාගන්න ආදරණිය අමිමෙක් වගේ ! ඔබට ඇහුනද අලාස් හර්බඡී ! '' ඒ තමයි වයස අවුරැදු 20 දි සිංදුතායි සාප්කල්ට දරැවෙක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි සිංදුතායිව ගෙදරින් ගහල පන්නපු එයාගෙ කසාද මිනිහ අලාස් හරිබඡි සාප්කල් !

source http://thewoman.lk/woman-india/

[QUOTE="nishi_gurl, post: 23541854, member: 567666"] [B][FONT="Arial Black"][SIZE="5"][CENTER][COLOR="DarkRed"] ලෝකයේ ආචර්ය උපාධියකින් පිදුමි ලැබූ යාචක ගැහැණිය [/COLOR][/CENTER][/SIZE][/FONT][/B] [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73246&stc=1&d=1534826870[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]සිගන ගැහැනියක්, යාචක ගැහැනියක් ( Woman ) ලෝකයේ ආචර්ය උපාධියකින් පිදුමි ලබා ඇත්තේ සමහර විට ඉංදියාවෙි සිංදුතායි සාප්කල් පමණක්ම විය හැක. ආචාර්ය සින්දුතායි සාප්කල් Sindhutai Sapkal ඇයට ලැබුණු ඉංදියානු සහ ඡාත්‍යන්තර සමිමාන 700 ගණනාවක එකතුවෙන් මෑතකදී ගනු ලැබු සමිමානය සටහන් වු දිනය 2017 -10 - 22 දිනයි. ඒ 2017 Kriyashil Global සමිමානයයි. මෙි ගෞරව සමිමාන හත්සිය ගණනකින් පිදුමි ලැබුවෙි ඉංදියාවෙි අති උතුමි ගැහැණියකි ( Woman ). ඇය අකුරැ නොදත් සිගන්නියකගේ චරිතය ආචාර්යවරියකගේ චරිතයට පරිවර්තනය කල අසාමාන්‍ය ගැහැනියකි. මෙි ආදරනීය මාතාව ඉංදියාවෙි හයිද්‍රබාද් ප්‍රාන්තයේ වර්ධා නගරයට ආසන්න ගමක 1948 ඉපදුනාය. ඇගේ දෙමවුපියෝ ඇය අනවශ්‍ය දරැ උපතක් කොට සැළකූ අතර ප්රතික්ෂේපකල දරැවා යන අර්ථය ඇති '' චින්දි ''යනුවෙන් ආමණ්ත්‍රණය කලෝය. දරැවාගේ ප්රතික්ෂේපය කොතරමිද යත් ඇයට වයස 10 ක් වනවිට ඔවුන් ඇයව වසර 30 ක් වයසැති හරක්බලන මිනිහෙකුට කසාදබන්දවා අත් පිස දා ගත්හ. අලාස් හර්බඡී සාප්කල් නැමැති මෙි මිනිසාට දාව සින්දුතී පිරිමි දරැවන් තිදෙනෙක් වැදුවාය. එවිට ඇයට තවමත් වයස 19 කි. සිංදුතීතායිගේ ගමෙි ගැහැණුන්ගේ ආදයම වුයේ කැලෑ රොදවල තිබූ ගොම එකතුකර ඒවා වෙිලා විකිණිමය.බෙරාර් ගමිමානයේ එය දහනය කල හැකි ඉන්ධනයක් බදුය. වන රොදවලින් ගොම එකතුකරනවානමි ගමෙි ගැහැණු ( Woman ) තමාට බද්දක් ගෙවිය යුතුයැයි වන අඩවි නිලධාරියා නීතියක් පැනවු විට ඊට එරෙහිව ගැහැණුන්ට නායකත්වය දුන්නේ සින්දුතායිය. වනඅඩවි නිලධාරියා පරාඡයට පත්විය. අකුරැ නුගත් ග්‍රාම්‍ය ගැහැනියක් අතින් තමාට සිදුවු අවමානයට පලිගත් වන අඩවි නිලධාරියා අලාස් හර්බාඡී එනමි ඇගේ සැමියාට බොරැකියා සිංදුතායිව අතහැර දැමීමට ඔහුට බල කලේය. අලාස් රැවටුනා පමණක් නොව තම බිරිදට හොදටම පහරදී ඇයව සිය නිවසෙන් පන්නා දැමීය. එවිට සිංදුතායි සිටියේ තම හතරවැනි දරැ උපතට ඔන්න මෙන්නය. හඩමින් සිය රෙදි පිලි ඔතාගත් සිංදුතායි සිය මවගේ ගෙදරට යනවිට ඇයට අධික ප්‍රසූත වෙිදනාව දැනෙන්නට වුයෙන් ඇය ළගම ඇති හරක් මඩුවක් වෙතට රිංගා ගත්තාය. හරක් මඩුවෙිදී ඇය සිය හතරවැනි දරැවා ප්‍රසූත කලාය. ඇය කෙළිපොඩිත්තියකි. තම මවගේ ගෙදරට ගිය විට ඇයද සිංදුතායිව එලවා ගත් විට සිංදුතායිට ඉතිරිව තිබුණේ එකම විකල්පයකි. එනමි දරැවාත් තමාත් දිවිනසා ගැනීමය. සිය පොටිටනියත් දරැවාත් කිහිළිගන්නාගත් ඇය නගරයේ දුමිරිය ස්ථානය වෙත ඇදුනේ කෝචිචියට බෙල්ල තැබීමටය. නමුත් දුමිරිය පොල වටාත් රේල් පාරේත් බොහෝ දරැවෝ සිය මවුවරැන් සමග සිගමන් යදිමින් සිටිනු දුටු සිංදුතායි සිය අදහස් වෙනස් කරගනිමින් ඇයද ඔවුනට එකතුවෙමින් සිගමන් යැද ඡිවිතය ගැට ගසා ගන්නට සිතීය . ටික දවසක් යනවිට සිංදුතායි දුමිරියේ තම දරැවාත් රැගෙන ගී ගැයීමට පටන් ගත්තාය.සිංදුතායිට තිබුනේ සිත් නළවන කටහඩකි.මෙි නිසා ඇයට බොහෝ සිගමන් ලැබිණි. මෙි මුදල් ඇය සිගමන් නොලද මවුවරැන්ගේ දරැවන්ට ආහාර සදහා වියදමි කලාය. ටික දවසක් යනවිට ඇයට මෙි සිගන දරැවෝ තම මවට වඩා ආදරය කරන්නට පටන් ගත් විට ඇය ඒ සියල්ලන්ම තම රැකවරණය යටතට ගත් අතර ටික දවසකදී ඇය සංවිධානාත්මක ලෙස ඒ සිගන දරැවන් මෙහෙයවමින් ඔවුන් ඉපයූ යාචක මුදල් තමා භාරයට ගෙන ඔවුන්ව පාසැල් වලට යැවීමට පටන් ගෙන තිබිණි ඉංදියාවෙි යාචකයන්ගේ දරැ දැරියන්ට සෙනෙහෙබර තවත් අමිමා කෙනෙක් බිහි වුයේ අන්න එලෙසය. සින්දුතායි සාප්කල් අතින් හැදුණු වැඩුණු යාචක දරැවන්ගේ ප්‍රමාණය 1400 ද ඉක්මවයි. වඩාත් සුන්දර මෙි යාචක දරැවන්ගෙන් සමහරැ ඉංදියාවෙි මෙි මොහොත වන විටත් වෛද්‍යවරැ , ඉංඡිනේරැවරැ හා නීතිීඥයන් ලෙස රටට සේවය කරන බව ඇසූ විටය. ඇයට ආචාර්ය උපාධිය පරිනැමීමට හේතු වුයේ විනාශය කරා යා යුතුව තිබිය හැකි දහසක් ඉංදියානු දරැවන්ගේ ඡිවිත සුඛිත මුදිත කිරීමේ මෙි මහගු ව්‍යායාමය වෙනුවෙනි.මෙි මොහොත වනවිටත් සිංදුතායි හැදු වැඩු දරැවන්ද ඔවුනගේ දරැවන්ද සිංදුතායි සමග නොබිදුනු සමිබන්ධතාවයක සිටීම අතිශය වැදගත් කාරණාවකි.. ගවගාලේ උපන් සින්දුතායි ගේ දියණිය මමාතාට දැන් වයස අවුරැදු 42 ක් ඇය සිය මවගෙ අඩි පාරෙම යමින් මෙි වනවිට සිංදුතායි සමග එකතුව දෙමවුපියන් නැති දරැවන් 1000 කට රැකවරණය හා අධ්‍යාපනය දෙමින් අනාථ නිවාස 4 ක් කරනව. සිංදුතායිගෙ ළමා නිවාසය ඉංදියාවෙ අනිත් ළමා නිවාසවලට වැඩිය වෙනස් ඇගේ ළමා නිවාසෙ දරැවෙකුට වයස 18 පහුවෙලත් රස්සාවක් හමිබවුනේ නැත්නමි රස්සාවක් ලැබෙනකන් ඒ ළමා නිවාසෙ සතුටෙන් ඡිවත් වෙන්න පුලුවන්. ආචාර්ය සිංදුතා මෙහෙම කියනව. වයස 18 න් පස්සෙ ළමයින්ට රස්සාව දෙන එක ආණ්ඩුවෙ වැඩක්. වයස 18 න් පස්සෙත් දරැවෙකුට රස්සාවක් නැත්නමි එයාව තව දුරටත් රක්ෂාකරන අමිමෙක්ගෙ වැඩක්.'' සිංදුතායි සාප්කල් කියන්නෙ අද මෙි මොහොතෙත් ඉංදියාවෙ අති ප්‍රබලම කාන්තාවක්. දහසක් දරැවන්ට ආදරය දුන් ලස්සන මවක්. අති විශාල හදවතක් තියෙන ඉලක්කයක් සහිත ගැහැනියක්. 2017 ඉංදීය රඡය ඇයට පිරිනමනවා ඉංදියාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කළ ඉංදියානු .කාන්තාවන් වෙනුවෙන් පිදෙන Nari Shakthi Award සමිමානය මම මෙි සටහන අවසන් කරනව පුංචි සිද්ධියකින්. සිංදුතාට වයස අවුරැදු 68 ක් වෙනකොට එයාව හොයාගෙන එනව වයස 80 ක මිනිහෙක් ඔහු ඇවිල්ල ඇයට යමක් වටහා ගන්නත් පෙරම ඇයගෙ පාමුල වැද වැටෙනව '' සමාවෙන්න සිංදු '' කියල එතකොට සිංදුතායි ඒ මිනිහව නැගිටිටල කියනව '' අලාස් හර්බඡී ඔබ එදත් මෝඩයි අදත් මෝඩයි අලාස් හර්බඡී . ඒත් සිංදුතා කියන්නෙ අතීතයේ වෙිදනාත්මක කොටස කරේ තියන් ඇවිදපු ගැනියෙකුට නෙවෙයි අලාස් මෙි සිංදුතා අද ඉදන් ඔබව රැක බලාගන්නව හරියට පුංචි දරැවෙක්ව බලාකියාගන්න ආදරණිය අමිමෙක් වගේ ! ඔබට ඇහුනද අලාස් හර්බඡී ! '' ඒ තමයි වයස අවුරැදු 20 දි සිංදුතායි සාප්කල්ට දරැවෙක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි සිංදුතායිව ගෙදරින් ගහල පන්නපු එයාගෙ කසාද මිනිහ අලාස් හරිබඡි සාප්කල් ![/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkOrange"][SIZE="4"] source [url]http://thewoman.lk/woman-india/[/url][/SIZE][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom