Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
යාත්‍රාවක් වරායකට එන, යන හැටි 🚢⚓🛳️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩක් කතාකරමුද බහලුම් යාත්‍රාවක් වරායකට යන සහ එන විදිය සරලවම ?

බහලුම් යාත්‍රාවක් අයිති කෙනාට හෝ සමාගමට අපි කියන්නේ "Vessel Owner" / "Vessel Operator" කියලා..

ඉතින් Vessel Owner සමාගමට වගකියන සහ ලංකාවේ අදාළ නැව් සමාගමේ කටයුතු කරගෙන යන්න ලංකාවේ සමාගමක් තියෙනවා අපි එයාලට කියන්නේ Local Shipping Agent කියලා.

ඉතින්, බහලුම් යාත්‍රාවක් ගමන් කරන්නේ තෝරාගත් ගමනාන්ත වෙත පමණයි. නැව් හිමියෙක් තමන්ට හිමි යාත්‍රා මාර්ග කිහිපයක දාවනය සදහා යොදාගන්නවා. උදාහරණයක් විදියට එක යාත්‍රාවක් යුරෝපයේ සිට ඇමෙරිකාව දක්වා සහ තවත් යාත්‍රාවක් ඉන්දීය උපමහද්විපයේ සිට ලංකාව හරහා අග්නිදිග ආසියාවට ගමන්කරවන්න පුළුවන්.

ඉතින් අපි බලමු කොලබ වරාය කියන ගමනාන්තය දක්වාත්, එතනින් ඊලග ගමනාන්තය දක්වා යාත්‍රාවක් හසුරුවන හැටි හුගක් සරලව.

යාත්‍රාවක් අදාළ වරායට පැමිණීමට පෙර යාත්‍රා හිමි සමාගම කාලසටහනක් යොමු කරනවා තමන්ගේ අදාළ රවටල් shipping line එකට. ලංකාව ගත්තොත් යාත්‍රා හිමියාගේ ලංකාවේ කාර්යාලය කලින් දන්නවා යාත්‍රාව කොලබට ලගාවෙන දවස දල වශයෙන්.

ඉතින් යාත්‍රාව කොලබට එන්න දවස් 10කට කලින් වගේ අදාළ කාර්යාලය වරාය සහ අදාළ පර්යන්තය තුලින් අවසර ගන්නවා, යාත්‍රාවේ පැටවෙන බහලුම් පර්යන්තයට ගබඩා කරන්න පහසුමක දෙන්න කියලා. ඉතින් අවසරය ඇතුව පර්යන්තය ඉඩ දෙනවා අදාළ යාත්‍රාවේ පැටවෙන බහලුම් ගබඩා කරන්න නියමිත තැනක.

ඉතින් ඒ අපනයනය වන බහලුම් එහෙමයි. එතකොට ආනයනික බහලුම්, එහෙම නැත්නම් ගොඩබාන බහලුම් පිළිබද සම්පුර්ණ විස්තරයක යාත්‍රා හිමිකරුගේ ලංකාවේ ශාකාව වරාය අදිකාරියට/ නාවික හමුදාවට/ රේගුවට සහ අදාළ පර්යන්තයට කල් ඇතුව ලබාදෙනවා.

ඉතින් යාත්‍රාව ලංකාවට එන්න දින ලන්කරාම ලංකාවේ යාත්‍රාව නියෝජනය කරන shipping line එක ඒ පිලිබදව වරාය අදිකරියට සහ පර්යන්තයට දන්වනවා. පැමිනෙන යාත්‍රාවේ විශාලත්වය අනුව යාත්‍රාව නවත්වන පර්යන්තය තීරණය කරනු ලබනවා. අමතරව පර්යන්තය සහ shipping line එක අතර තියෙන එකගතාවය අනුවත් පර්යන්තය තීරණය වෙනවා. යාත්‍රාවේ ගොඩබෑමට නියමිත බඩු පිලිබදව සම්පුර්ණ විස්තරයක් "ASYCUDA" කියන ඔන්ලයින් මෘදුකාංගය මගින් අදාළ නැව් සමාගම රේගුවට / වරාය අදිකාරියට / අදාළ පර්යන්තයට සහ නාවික හමුදාවට ලබාදෙනවා. එතැනදී කරන්නේ අපේ රටට අහිතකර, ආනයන තහනම් කරපු සහ මත්ද්‍රවය වගේ දේවල් තියෙනවද කියලා කලින් තොරතුරු දැනගන්න එක.

පසුව ආනනය බහලුම් තොරතුරු වලට පරිබාහිරව අන්තර්ජාතික සහතික වන අදාළ යාත්‍රාවේ International Ship and Port Facility සහතිකය සහ International Ship Security සහතිකය යාත්‍රාව shipping line එක හරහා ශ්‍රී ලංකා වරාය අදිකරියට / ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ අදාළ පර්යන්තයට යොමු කරනවා. ඉතින් මේ සහතික වලින් කරන්නේ යාත්‍රාව ජාත්‍යන්තර නීති රෙගුලාසි වලට අනුගතව කටයුතු කරනවද කියන එක.

පරික්ෂාකිරීම වලින් අනතුරුව යාත්‍රාව කොලබ වරායට එන්න අවසර ලැබෙනවා.

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ VHF සන්නිවේදන මාර්ගයට යාත්‍රාව ඇතුළුවුන ගමන් යාත්‍රාවේ කපිතාන් PILOT STATION කියන වරායේ එක් සුවිශේෂී තැනකට කතාකරනවා. එහෙම කතාකරට පස්සේ මුලින්ම වරාය පරිශ්‍ය වෙතට යාත්‍රාව අරගෙන එනවා යාත්‍රාවේ කපිතාන්.

පර්යන්තයේ නැංගුරම් සදහා යාත්‍රාවට ඉඩ නැත්නම් මුලින්ම කරන්නේ VHF මාර්ගය හරහා වරායෙන් පිටත ආරක්ෂිත ස්ථානයකට කපිතාන් යාත්‍රාව අරන් යනවා. එහෙම කතාකරම වරාය අදිකාරියෙන් යාත්‍රාවේ කපිතන්ට තොරතුරු ලබාදෙනවා යාත්‍රාව වරාය මුහුදු කලාපෙට අරගෙන එන්න ඕන නාවික සැතපුම් වලින් වේගය. එතැනදී පැයක් වගේ ඉඩක්නම් නව drift කරන් ඉන්නවා, තව පොඩ්ඩක් පරක්කු වෙනවනම් anchorage කරලම දානවා. ඒ තැන පෙන්නලා දෙන්නේ අපේ වරාය අදිකාරියේ කට්ටිය.

ඉතින් පර්යන්තයේ ඉඩ ලැබුන ගමන් යාත්‍රාවට ඒ බව දන්වලා අපේ pilot කෙනෙක් pilot boat එකෙන් ගිහින් යාත්‍රාවට නගිනවා. pilot boat එකෙන් යාත්‍රාව ලගට ගිහින් බිමට වැටෙන හැකිලියහැකි ඉනිමගකින් තමයි යාත්‍රාවට නගින්නේ.

නැගලා වරාය ඇතුලට යාත්‍රාව අරගෙන එන්නේ අපේ ලංකාවේ PILOT විසින්මයි. අරගෙන එනවා කියුවට ඉතින් කරන්නේ කපිතාන්ට ගයිඩ් කරන එක.

ඉතින් වරාය පරිශ්‍ය ඇතුලට එන යාත්‍රාව මැද්දේ පොඩි බේසම හරියේදී එන්ජිම එහෙම නවත්තලා ඉබේ පාවෙන්න ඉඩහරිනවා. tug boats වලින් තමයි සුලන් ප්‍රවාහය අනුව යාත්‍රාව නිසි දිශාවට හරවලා, තල්ලු කරගෙන අදාළ පර්යන්තයේ නැවතුම්පොළට අරන් එන්නේ. සුළග සැරනම්, අදික වර්ෂාව වගේනම් ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක් මේ. යාත්‍රාව අනිකුත් යාත්‍රා එක්ක හරි, පර්යන්ත වල ගැටෙන්න පුළුවන් නිසි හැසිරවීමක් නොතිබුනොත්. ඉතින් tug බෝට්ටු වලින් හිමිට හිමිට තල්ලුකරගෙන, නිසි දිසාවට හරවාගෙන පර්යන්තය ලගට යාත්‍රාව ආවට පස්සේ යාත්‍රාව තුලින් පර්යන්තයට විසිකරනවා ලනු ටිකක්. අන්න ඒ ලනු ටික ජැටිය මත තියෙන Fenders වලට යාත්‍රාව තියල හොදට ගැටගහනවා. උපකරණ යොදාගෙන තමයි එක කරන්න. ඊටපස්සේ යාත්‍රාව එහෙට මෙහෙට යන්නේ නැහැ කියලා තේරුණාම නැංගුරම දානවා. ඒ කරන ක්‍රියාපටිපාටියට අපි කියන්නේ vessel moning කියලා.

යාත්‍රාවක් වරායට එනවට අපි කියන්නේ Vessel arriving කියලා, යාත්‍රාව පර්යන්තයට ආවම අපි කියන්නේ Vessel Berthing කියලා.

ඉතින් ඔය ඔක්කොම කරාට පස්සේ යාත්‍රාවේ පාලම ජැටියට වට්ටනවා. එතනින් යාත්‍රාව ඇතුලට යනවා දොස්තර කෙනෙක්, වරාය පොලිසියෙන්, රේගුවෙන්, ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් etc නිලදාරීන් පිරිසක්. ගිහින් මුලින්ම බලනවා යාත්‍රාවේ ලෙඩ්ඩු ඉන්නවද කියලා. ලෙඩ්ඩු නැත්නම් එකට සහතිකයක් නිකුත් කරනවා. ඊටපස්සේ රේගුවෙන් යාත්‍රාව පොඩ්ඩක් බලලා, නැවේ bond එක මුද්‍රා තියනවා. එකේ තමයි ඔය අරක්කු, සිගරට් තියෙන්නේ. ආගමන විගමන නිලදාරියා ඇවිත් යාත්‍රාවේ උඩ සිට පහලට ඉන්න සේවක මඩුල්ලේ පාස්පෝර්ට් අරගෙන එකින් එක මුණ බලල විමසීමට ලක්කරනවා. ලක්කරලා ඒ කට්ටිය යාත්‍රාවෙන් බහිනවා.

ඒ ඔක්කොම ඉවරවුනාට පස්සේ තමයි බහලුම් බෑම, සහ පැටවීම කරන්නේ. ඉස්සර ගොඩබාන බහලුම් ඉවරකරලා තමයි පටවන බහලුම් පටගන්නේ, නමුත් දැන් දෙකම එකපාර කරනවා. මේ වැඩේට ඉන්නවා පර්යන්තෙයේම නිලදාරියෙක්. යාත්‍රාවේ කපිතාන් එක්ක සන්නිවේදනය කරගෙන වැඩේ කරන්නේ එයා. ඉතින් බාන බහලුම් ඉවරකරලා, පටවන ටිකත් ඉවරකරාම යාත්‍රාවේ කපිතන්ට පුළුවන් යාත්‍රාවේ "vessel balancing" එක පරික්ශාකරන්න. ඒ කියන්නේ යාත්‍රාව ගමනට සුදුසු සමතුලිත බවයෙන් යුක්තද කියලා බලන්න. වර්තමානයේ තිරයක් තුලින් මේ හැමදේම ගණනය වෙනවා. ශීතකළ බහලුම් සහ අන්තරායක ද්‍රවය අඩංගු ගහලුම් අදාළ ස්ථාන වලද තියෙන්නේ කියලත් කපිතාන් පරික්ශාකරන්න ඕන. ඉතින් කපිතන් මේ ඔක්කොම පරික්ෂකරලා යාත්‍රාව අරගෙන යන්න අවසර ඉල්ලනවා පර්යන්තයෙන්, වරාය අදිකරියෙන් සහ රේගුවෙන්.

ඉතින් ඒ වෙද්දී යාත්‍රා හිමියාගේ ලංකාවේ කාර්යාලය ඒ යාත්‍රාව සම්බන්දයෙන් වරායට / රේගුවට සහ පර්යන්තයට ගෙවිය යුතු ගාස්තු ගෙවලා ඉවරකරලා ඒ සහතික අදාළ තැන වලට පෙන්නුවම යාත්‍රාව අරන් යන්න අවසර ලැබෙනවා.

සුපුරුදු පරිදි අපේ PILOT තමයි වරාය බුමියෙන් යාත්‍රාව එලියට අරගෙන එන්නේ. ඊටපස්සේ එයා PILOT BOAT එකට නගිනවා ඉනිමග දිගේ. නැගලා නැවත PILOT STATION එකට එනවා.

ඔන්න ඔය විදයට තමයි සරලවම කියුවොත් යාත්‍රාවක් වරායකට පැමිණෙන්නේ සහ සමුගන්නේ.

[MEDIA=youtube]tdbDJv7lQXE[/MEDIA]

YouTube වීඩියෝව බැලුවොත් අදහසක් ගන්න පුළුවන් කිරියේ මිට්ටන්ට තව වැඩිපුර මේ පිලිබදව

සටහන : Walter White

චායාරුප : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී.

[QUOTE="Walter White, post: 28219107, member: 573363"] පොඩ්ඩක් කතාකරමුද බහලුම් යාත්‍රාවක් වරායකට යන සහ එන විදිය සරලවම ? බහලුම් යාත්‍රාවක් අයිති කෙනාට හෝ සමාගමට අපි කියන්නේ "Vessel Owner" / "Vessel Operator" කියලා.. ඉතින් Vessel Owner සමාගමට වගකියන සහ ලංකාවේ අදාළ නැව් සමාගමේ කටයුතු කරගෙන යන්න ලංකාවේ සමාගමක් තියෙනවා අපි එයාලට කියන්නේ Local Shipping Agent කියලා. ඉතින්, බහලුම් යාත්‍රාවක් ගමන් කරන්නේ තෝරාගත් ගමනාන්ත වෙත පමණයි. නැව් හිමියෙක් තමන්ට හිමි යාත්‍රා මාර්ග කිහිපයක දාවනය සදහා යොදාගන්නවා. උදාහරණයක් විදියට එක යාත්‍රාවක් යුරෝපයේ සිට ඇමෙරිකාව දක්වා සහ තවත් යාත්‍රාවක් ඉන්දීය උපමහද්විපයේ සිට ලංකාව හරහා අග්නිදිග ආසියාවට ගමන්කරවන්න පුළුවන්. ඉතින් අපි බලමු කොලබ වරාය කියන ගමනාන්තය දක්වාත්, එතනින් ඊලග ගමනාන්තය දක්වා යාත්‍රාවක් හසුරුවන හැටි හුගක් සරලව. [IMG width="562px"]https://i.imgur.com/bnUojlY.jpg[/IMG] යාත්‍රාවක් අදාළ වරායට පැමිණීමට පෙර යාත්‍රා හිමි සමාගම කාලසටහනක් යොමු කරනවා තමන්ගේ අදාළ රවටල් shipping line එකට. ලංකාව ගත්තොත් යාත්‍රා හිමියාගේ ලංකාවේ කාර්යාලය කලින් දන්නවා යාත්‍රාව කොලබට ලගාවෙන දවස දල වශයෙන්. ඉතින් යාත්‍රාව කොලබට එන්න දවස් 10කට කලින් වගේ අදාළ කාර්යාලය වරාය සහ අදාළ පර්යන්තය තුලින් අවසර ගන්නවා, යාත්‍රාවේ පැටවෙන බහලුම් පර්යන්තයට ගබඩා කරන්න පහසුමක දෙන්න කියලා. ඉතින් අවසරය ඇතුව පර්යන්තය ඉඩ දෙනවා අදාළ යාත්‍රාවේ පැටවෙන බහලුම් ගබඩා කරන්න නියමිත තැනක. ඉතින් ඒ අපනයනය වන බහලුම් එහෙමයි. එතකොට ආනයනික බහලුම්, එහෙම නැත්නම් ගොඩබාන බහලුම් පිළිබද සම්පුර්ණ විස්තරයක යාත්‍රා හිමිකරුගේ ලංකාවේ ශාකාව වරාය අදිකාරියට/ නාවික හමුදාවට/ රේගුවට සහ අදාළ පර්යන්තයට කල් ඇතුව ලබාදෙනවා. [IMG width="606px"]https://i.imgur.com/veoq818.jpg[/IMG] ඉතින් යාත්‍රාව ලංකාවට එන්න දින ලන්කරාම ලංකාවේ යාත්‍රාව නියෝජනය කරන shipping line එක ඒ පිලිබදව වරාය අදිකරියට සහ පර්යන්තයට දන්වනවා. පැමිනෙන යාත්‍රාවේ විශාලත්වය අනුව යාත්‍රාව නවත්වන පර්යන්තය තීරණය කරනු ලබනවා. අමතරව පර්යන්තය සහ shipping line එක අතර තියෙන එකගතාවය අනුවත් පර්යන්තය තීරණය වෙනවා. යාත්‍රාවේ ගොඩබෑමට නියමිත බඩු පිලිබදව සම්පුර්ණ විස්තරයක් "ASYCUDA" කියන ඔන්ලයින් මෘදුකාංගය මගින් අදාළ නැව් සමාගම රේගුවට / වරාය අදිකාරියට / අදාළ පර්යන්තයට සහ නාවික හමුදාවට ලබාදෙනවා. එතැනදී කරන්නේ අපේ රටට අහිතකර, ආනයන තහනම් කරපු සහ මත්ද්‍රවය වගේ දේවල් තියෙනවද කියලා කලින් තොරතුරු දැනගන්න එක. [IMG width="596px"]https://i.imgur.com/qNontsQ.jpg[/IMG] පසුව ආනනය බහලුම් තොරතුරු වලට පරිබාහිරව අන්තර්ජාතික සහතික වන අදාළ යාත්‍රාවේ International Ship and Port Facility සහතිකය සහ International Ship Security සහතිකය යාත්‍රාව shipping line එක හරහා ශ්‍රී ලංකා වරාය අදිකරියට / ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ අදාළ පර්යන්තයට යොමු කරනවා. ඉතින් මේ සහතික වලින් කරන්නේ යාත්‍රාව ජාත්‍යන්තර නීති රෙගුලාසි වලට අනුගතව කටයුතු කරනවද කියන එක. පරික්ෂාකිරීම වලින් අනතුරුව යාත්‍රාව කොලබ වරායට එන්න අවසර ලැබෙනවා. [IMG width="529px"]https://i.imgur.com/NSJZWih.jpg[/IMG] ශ්‍රී ලංකා මුහුදු කලාපයේ VHF සන්නිවේදන මාර්ගයට යාත්‍රාව ඇතුළුවුන ගමන් යාත්‍රාවේ කපිතාන් PILOT STATION කියන වරායේ එක් සුවිශේෂී තැනකට කතාකරනවා. එහෙම කතාකරට පස්සේ මුලින්ම වරාය පරිශ්‍ය වෙතට යාත්‍රාව අරගෙන එනවා යාත්‍රාවේ කපිතාන්. පර්යන්තයේ නැංගුරම් සදහා යාත්‍රාවට ඉඩ නැත්නම් මුලින්ම කරන්නේ VHF මාර්ගය හරහා වරායෙන් පිටත ආරක්ෂිත ස්ථානයකට කපිතාන් යාත්‍රාව අරන් යනවා. එහෙම කතාකරම වරාය අදිකාරියෙන් යාත්‍රාවේ කපිතන්ට තොරතුරු ලබාදෙනවා යාත්‍රාව වරාය මුහුදු කලාපෙට අරගෙන එන්න ඕන නාවික සැතපුම් වලින් වේගය. එතැනදී පැයක් වගේ ඉඩක්නම් නව drift කරන් ඉන්නවා, තව පොඩ්ඩක් පරක්කු වෙනවනම් anchorage කරලම දානවා. ඒ තැන පෙන්නලා දෙන්නේ අපේ වරාය අදිකාරියේ කට්ටිය. ඉතින් පර්යන්තයේ ඉඩ ලැබුන ගමන් යාත්‍රාවට ඒ බව දන්වලා අපේ pilot කෙනෙක් pilot boat එකෙන් ගිහින් යාත්‍රාවට නගිනවා. pilot boat එකෙන් යාත්‍රාව ලගට ගිහින් බිමට වැටෙන හැකිලියහැකි ඉනිමගකින් තමයි යාත්‍රාවට නගින්නේ. නැගලා වරාය ඇතුලට යාත්‍රාව අරගෙන එන්නේ අපේ ලංකාවේ PILOT විසින්මයි. අරගෙන එනවා කියුවට ඉතින් කරන්නේ කපිතාන්ට ගයිඩ් කරන එක. [IMG width="597px"]https://i.imgur.com/Zw6OIDQ.jpg[/IMG] ඉතින් වරාය පරිශ්‍ය ඇතුලට එන යාත්‍රාව මැද්දේ පොඩි බේසම හරියේදී එන්ජිම එහෙම නවත්තලා ඉබේ පාවෙන්න ඉඩහරිනවා. tug boats වලින් තමයි සුලන් ප්‍රවාහය අනුව යාත්‍රාව නිසි දිශාවට හරවලා, තල්ලු කරගෙන අදාළ පර්යන්තයේ නැවතුම්පොළට අරන් එන්නේ. සුළග සැරනම්, අදික වර්ෂාව වගේනම් ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක් මේ. යාත්‍රාව අනිකුත් යාත්‍රා එක්ක හරි, පර්යන්ත වල ගැටෙන්න පුළුවන් නිසි හැසිරවීමක් නොතිබුනොත්. ඉතින් tug බෝට්ටු වලින් හිමිට හිමිට තල්ලුකරගෙන, නිසි දිසාවට හරවාගෙන පර්යන්තය ලගට යාත්‍රාව ආවට පස්සේ යාත්‍රාව තුලින් පර්යන්තයට විසිකරනවා ලනු ටිකක්. අන්න ඒ ලනු ටික ජැටිය මත තියෙන Fenders වලට යාත්‍රාව තියල හොදට ගැටගහනවා. උපකරණ යොදාගෙන තමයි එක කරන්න. ඊටපස්සේ යාත්‍රාව එහෙට මෙහෙට යන්නේ නැහැ කියලා තේරුණාම නැංගුරම දානවා. ඒ කරන ක්‍රියාපටිපාටියට අපි කියන්නේ vessel moning කියලා. යාත්‍රාවක් වරායට එනවට අපි කියන්නේ Vessel arriving කියලා, යාත්‍රාව පර්යන්තයට ආවම අපි කියන්නේ Vessel Berthing කියලා. [IMG width="542px"]https://i.imgur.com/HLhfkjm.png[/IMG] [IMG width="525px"]https://i.imgur.com/qwGjXsP.jpg[/IMG] ඉතින් ඔය ඔක්කොම කරාට පස්සේ යාත්‍රාවේ පාලම ජැටියට වට්ටනවා. එතනින් යාත්‍රාව ඇතුලට යනවා දොස්තර කෙනෙක්, වරාය පොලිසියෙන්, රේගුවෙන්, ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් etc නිලදාරීන් පිරිසක්. ගිහින් මුලින්ම බලනවා යාත්‍රාවේ ලෙඩ්ඩු ඉන්නවද කියලා. ලෙඩ්ඩු නැත්නම් එකට සහතිකයක් නිකුත් කරනවා. ඊටපස්සේ රේගුවෙන් යාත්‍රාව පොඩ්ඩක් බලලා, නැවේ bond එක මුද්‍රා තියනවා. එකේ තමයි ඔය අරක්කු, සිගරට් තියෙන්නේ. ආගමන විගමන නිලදාරියා ඇවිත් යාත්‍රාවේ උඩ සිට පහලට ඉන්න සේවක මඩුල්ලේ පාස්පෝර්ට් අරගෙන එකින් එක මුණ බලල විමසීමට ලක්කරනවා. ලක්කරලා ඒ කට්ටිය යාත්‍රාවෙන් බහිනවා. ඒ ඔක්කොම ඉවරවුනාට පස්සේ තමයි බහලුම් බෑම, සහ පැටවීම කරන්නේ. ඉස්සර ගොඩබාන බහලුම් ඉවරකරලා තමයි පටවන බහලුම් පටගන්නේ, නමුත් දැන් දෙකම එකපාර කරනවා. මේ වැඩේට ඉන්නවා පර්යන්තෙයේම නිලදාරියෙක්. යාත්‍රාවේ කපිතාන් එක්ක සන්නිවේදනය කරගෙන වැඩේ කරන්නේ එයා. ඉතින් බාන බහලුම් ඉවරකරලා, පටවන ටිකත් ඉවරකරාම යාත්‍රාවේ කපිතන්ට පුළුවන් යාත්‍රාවේ "vessel balancing" එක පරික්ශාකරන්න. ඒ කියන්නේ යාත්‍රාව ගමනට සුදුසු සමතුලිත බවයෙන් යුක්තද කියලා බලන්න. වර්තමානයේ තිරයක් තුලින් මේ හැමදේම ගණනය වෙනවා. ශීතකළ බහලුම් සහ අන්තරායක ද්‍රවය අඩංගු ගහලුම් අදාළ ස්ථාන වලද තියෙන්නේ කියලත් කපිතාන් පරික්ශාකරන්න ඕන. ඉතින් කපිතන් මේ ඔක්කොම පරික්ෂකරලා යාත්‍රාව අරගෙන යන්න අවසර ඉල්ලනවා පර්යන්තයෙන්, වරාය අදිකරියෙන් සහ රේගුවෙන්. [IMG width="561px"]https://i.imgur.com/MCOlNFR.jpg[/IMG] ඉතින් ඒ වෙද්දී යාත්‍රා හිමියාගේ ලංකාවේ කාර්යාලය ඒ යාත්‍රාව සම්බන්දයෙන් වරායට / රේගුවට සහ පර්යන්තයට ගෙවිය යුතු ගාස්තු ගෙවලා ඉවරකරලා ඒ සහතික අදාළ තැන වලට පෙන්නුවම යාත්‍රාව අරන් යන්න අවසර ලැබෙනවා. සුපුරුදු පරිදි අපේ PILOT තමයි වරාය බුමියෙන් යාත්‍රාව එලියට අරගෙන එන්නේ. ඊටපස්සේ එයා PILOT BOAT එකට නගිනවා ඉනිමග දිගේ. නැගලා නැවත PILOT STATION එකට එනවා. ඔන්න ඔය විදයට තමයි සරලවම කියුවොත් යාත්‍රාවක් වරායකට පැමිණෙන්නේ සහ සමුගන්නේ. [MEDIA=youtube]tdbDJv7lQXE[/MEDIA] YouTube වීඩියෝව බැලුවොත් අදහසක් ගන්න පුළුවන් කිරියේ මිට්ටන්ට තව වැඩිපුර මේ පිලිබදව (y) සටහන : Walter White චායාරුප : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom