Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාදෙක නොරත රත සමග පෑහීමක් නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැවුල් අස්තින් පසු අලගියවන්න පඬිවරයා විසින් ‘දහම්සොඬවග’ පැදියට නගා ‘දහම් ෙසාඬ දා’ කව කරන ලදී. එය කරන ලද්දේ ‘ සමර දිවාකර මූකවෙට්ටි’ යා ගේ ආරාදනයෙන් බව එහි මැ සදහන් වෙයි. සැවුල් අස්නෙ දක්නට ලැබෙන වැනුමෙන් අමුතු වූ වෙක් එහි දක්නට නොලැබේ. සමරදිවාකර මූකවෙට්ටියා එ පොත කියවා වටහා ගැනීමට පමණ පැදි සිංහලය දැනැසිටියා ද යනු සැක සහිතයි. එ දවසේ පොත් කිරීමට ලබන ආරාදනය මෙ දවසේ පොත් පිළිගැන්වීමට සමයි.

එයින් ඉක්බිති අලගියවන්න පඬිවරයා විසින් කරන ලද්දේ කුසදා කවයි. සග බෙදුමෙන් යුතු කොටැ මහ කවක් වනසේ කරන ලද එ පබද මහ කවක් වන්නේ එ සග බෙදුමෙන් මැ පමණෙකි. එය කරන ලද්දේ අත්තනායක මැතිණියන් වූ ‘මැණික්සාමි’ නම් උවැසියන් ගේ ආරාදනයෙන් බව එහි මැ සදහනි. ආරාදනයේ හැටි යෙනුත් පොතේ විදියෙනුත් පෙනෙන්නේ මෙ කිවියා සිරිරහල් හිමියනුත් කවිසේකරයත් සිතේ ගන්වා - ගෙනැ එය කළ බවයි. එ වුවත් මෙ කිවියාගේ කවර පබඳිනුත් පෙනීයන්නේ ඔහු අන් ඇමට වැඩියෙන් කවිසිළුමිණි කුසදාවේ වැනුම් ගුරුකමට ගත් බවයි ( සැවුල් අසුන් පවත බලන්නැ). කුසදා කව මෙ පඬිවරයා ගේ අවසන් පබඳ හැටියට සැලැකියැ හැකි යි.

අලගියවන්න පඬිවරයා පසු කලෙකැ පරංගි ආණ්ඩුව යටතේ ලේකම් මිටියක් (තෝම්බුවක්) සකස් කළ බවත්, එ වකට ඔහු දොම් යෙරනිමෝ අලගියවන්න යැ යි කතෝලික විසින් පළ වූ බවත්, එ දවස්හි දී පරංගිහටන , මහ හටන. කොස්තන්තිනු හටන ඈ පොත් කළ බවත් පරංගි ලතින ඈ බස්හිදු දැනුමක් ඇතිවැ සිටි බවත් පරංගි ලේකම් මිටිය අසරින් කරුණු දත් (S.J.) පෙරේරා (S.J.) පියතුමා කියයි. එ ලේකම් මිටියේ හැටියට ඔහුගේ උපත සිදුවුයේ කි.ව. 1552 ට පත් සඳයැයි ද පැවැසේ.

රජසිහ රජු ගේ මරණින් මඳ කලකට පසු අරට්ටකි වෙණ්ඩු පෙරුමාල් මනම්පේරි මොහොට්ටාල ජයවීර බණ්ඩාර මුදලියා ගේ නො සැබි ක මි න් සීතාවක රට පරංගි දනන් නතු වූයේ යි. එ දවසේ මෙ පඬිවරයා ඔවුන් නතු වැ කතෝලිකයෙකු බවටbපත්වුණා ද නැද්ද යනු ඉඳුරා මට නො කියැ හැකියි. එහෙත් පරංගි හටන ඈ පොත් නම් ෙම කිවියා ගේ පැබැඳුම් නො වන බව ඔහු ගේ සෙසු පොත් අඳුනන කාහටත් සැක හැරැ අඳුනා දත හැකියි. මොහු විසින් කුසදා කව කරන ලද්දේ කි. ව. 1610 වූ සද බව එහි මැ සදහන් වෙයි. එ විටැ රජසිහ රජු නැසී සතළොස් වසක් ඉක් මැ ගොස් යැ. සීතාවක රට පරංගි දනන් නතු වූයේ ද ඊට සොළොස්වසකට පෙරැයි. ඉදින් අලගියවන්න පඬිවරයා කතෝලිකයකු වුණා නම් ඒ වන්නට ඇත්තේ මීටත් නො වේ ද?

ඔහු පරඃගි බස කතා කරන්නට දැනැ සිටියාට සැකෙක් නැති. එහෙත් ලතිනයක් ඔහු දත්තා නම් ඒ බයිබල ලතිනය මිසැ රෝම ගත් කරුවන් ගේ ලතිනය නොවියැ හැකි. මෙ පඬිවරයා ගේ සකුබස දැන්ම ‘ප්රතත්යී ශතකයේ’ සඳහන් සිලෝ වැනි උපදෙස් බස් සිලෝ කීපයකට පමණක් හිමිවන බවට ඔහු ගේ සියලු පබඳ දෙස් දෙයි. තමාහදාළ එළු පොතින් ඔහු කොතෙක් දුරට වැඩ ගත්තාද යනු දහම් සොඬදා කව, කුසදා කව, මෙ සැවුල් අස්න බැලීමෙන්වටහා ගත හැකි. එවන් සපන් කම් කැරැ පුරුදු කිවියකු ලතිනයත් දත් පසු ඔහු අතින් ‘පරංගි හටන’ වැනි පබඳක් කැරුණා නම් එය කෙ බඳු එකක් වන්නේ ද යනු සිතා ගැන්ම ඒ හැටි බැරි කරුණෙක් නො වේ. කිසි විටෙකැ මෙ පරංගි ලේකම් මිටියේ සදහන් වන දොම් යෙරනිමෝ අලගියවන්නයා කුමාරදාස කිවියා දක්නට ආ කාලිදාස කිවියා වැනි අනෙක් අලගියවන්නයකු වන්නට ද බැරි නැති. උපන් අවුරුද්ද ඒ මැ නම් අලගියවන්නයාත් මේ මැ නම් කුසදාව කරනවිටැ අට පනස් වියේ සිටි ඔහු කතෝලිකයකු වී ලේකම් මිටිය සැපැයීමේ යෙදෙන්නට ද ඇතැයි සිතන්නට ද ඉඩ ඇති. එහෙත් පරංගි හටන ඔහු වන් මූ කළ කිවියාව ඇත්තකු ගේ පබදක් නම් නො වියැ හැක්කේයි.

[QUOTE="upulpdn, post: 22846049, member: 182056"] [LEFT][SIZE="4"][COLOR="#c7537e"][B] සැවුල් අස්තින් පසු අලගියවන්න පඬිවරයා විසින් ‘දහම්සොඬවග’ පැදියට නගා ‘දහම් ෙසාඬ දා’ කව කරන ලදී. එය කරන ලද්දේ ‘ සමර දිවාකර මූකවෙට්ටි’ යා ගේ ආරාදනයෙන් බව එහි මැ සදහන් වෙයි. සැවුල් අස්නෙ දක්නට ලැබෙන වැනුමෙන් අමුතු වූ වෙක් එහි දක්නට නොලැබේ. සමරදිවාකර මූකවෙට්ටියා එ පොත කියවා වටහා ගැනීමට පමණ පැදි සිංහලය දැනැසිටියා ද යනු සැක සහිතයි. එ දවසේ පොත් කිරීමට ලබන ආරාදනය මෙ දවසේ පොත් පිළිගැන්වීමට සමයි. එයින් ඉක්බිති අලගියවන්න පඬිවරයා විසින් කරන ලද්දේ කුසදා කවයි. සග බෙදුමෙන් යුතු කොටැ මහ කවක් වනසේ කරන ලද එ පබද මහ කවක් වන්නේ එ සග බෙදුමෙන් මැ පමණෙකි. එය කරන ලද්දේ අත්තනායක මැතිණියන් වූ ‘මැණික්සාමි’ නම් උවැසියන් ගේ ආරාදනයෙන් බව එහි මැ සදහනි. ආරාදනයේ හැටි යෙනුත් පොතේ විදියෙනුත් පෙනෙන්නේ මෙ කිවියා සිරිරහල් හිමියනුත් කවිසේකරයත් සිතේ ගන්වා - ගෙනැ එය කළ බවයි. එ වුවත් මෙ කිවියාගේ කවර පබඳිනුත් පෙනීයන්නේ ඔහු අන් ඇමට වැඩියෙන් කවිසිළුමිණි කුසදාවේ වැනුම් ගුරුකමට ගත් බවයි ( සැවුල් අසුන් පවත බලන්නැ). කුසදා කව මෙ පඬිවරයා ගේ අවසන් පබඳ හැටියට සැලැකියැ හැකි යි. අලගියවන්න පඬිවරයා පසු කලෙකැ [B][COLOR="Purple"]පරංගි ආණ්ඩුව යටතේ ලේකම් මිටියක් (තෝම්බුවක්) සකස් කළ බවත්[/COLOR][/B], එ වකට ඔහු දොම් යෙරනිමෝ අලගියවන්න යැ යි කතෝලික විසින් පළ වූ බවත්, එ දවස්හි දී පරංගිහටන , මහ හටන. කොස්තන්තිනු හටන ඈ පොත් කළ බවත් පරංගි ලතින ඈ බස්හිදු දැනුමක් ඇතිවැ සිටි බවත් පරංගි ලේකම් මිටිය අසරින් කරුණු දත් (S.J.) පෙරේරා (S.J.) පියතුමා කියයි. එ ලේකම් මිටියේ හැටියට ඔහුගේ උපත සිදුවුයේ කි.ව. 1552 ට පත් සඳයැයි ද පැවැසේ. රජසිහ රජු ගේ මරණින් මඳ කලකට පසු අරට්ටකි වෙණ්ඩු පෙරුමාල් මනම්පේරි මොහොට්ටාල ජයවීර බණ්ඩාර මුදලියා ගේ නො සැබි ක මි න් සීතාවක රට පරංගි දනන් නතු වූයේ යි. එ දවසේ මෙ පඬිවරයා ඔවුන් නතු වැ කතෝලිකයෙකු බවටbපත්වුණා ද නැද්ද යනු ඉඳුරා මට නො කියැ හැකියි. එහෙත් පරංගි හටන ඈ පොත් නම් ෙම කිවියා ගේ පැබැඳුම් නො වන බව ඔහු ගේ සෙසු පොත් අඳුනන කාහටත් සැක හැරැ අඳුනා දත හැකියි. මොහු විසින් කුසදා කව කරන ලද්දේ කි. ව. 1610 වූ සද බව එහි මැ සදහන් වෙයි. එ විටැ රජසිහ රජු නැසී සතළොස් වසක් ඉක් මැ ගොස් යැ. සීතාවක රට පරංගි දනන් නතු වූයේ ද ඊට සොළොස්වසකට පෙරැයි. ඉදින් අලගියවන්න පඬිවරයා කතෝලිකයකු වුණා නම් ඒ වන්නට ඇත්තේ මීටත් නො වේ ද? ඔහු පරඃගි බස කතා කරන්නට දැනැ සිටියාට සැකෙක් නැති. එහෙත් ලතිනයක් ඔහු දත්තා නම් ඒ බයිබල ලතිනය මිසැ රෝම ගත් කරුවන් ගේ ලතිනය නොවියැ හැකි. මෙ පඬිවරයා ගේ සකුබස දැන්ම ‘ප්රතත්යී ශතකයේ’ සඳහන් සිලෝ වැනි උපදෙස් බස් සිලෝ කීපයකට පමණක් හිමිවන බවට ඔහු ගේ සියලු පබඳ දෙස් දෙයි. තමාහදාළ එළු පොතින් ඔහු කොතෙක් දුරට වැඩ ගත්තාද යනු දහම් සොඬදා කව, කුසදා කව, මෙ සැවුල් අස්න බැලීමෙන්වටහා ගත හැකි. එවන් සපන් කම් කැරැ පුරුදු කිවියකු ලතිනයත් දත් පසු ඔහු අතින් ‘පරංගි හටන’ වැනි පබඳක් කැරුණා නම් එය කෙ බඳු එකක් වන්නේ ද යනු සිතා ගැන්ම ඒ හැටි බැරි කරුණෙක් නො වේ. කිසි විටෙකැ මෙ පරංගි ලේකම් මිටියේ සදහන් වන දොම් යෙරනිමෝ අලගියවන්නයා කුමාරදාස කිවියා දක්නට ආ කාලිදාස කිවියා වැනි අනෙක් අලගියවන්නයකු වන්නට ද බැරි නැති. උපන් අවුරුද්ද ඒ මැ නම් අලගියවන්නයාත් මේ මැ නම් කුසදාව කරනවිටැ අට පනස් වියේ සිටි ඔහු කතෝලිකයකු වී ලේකම් මිටිය සැපැයීමේ යෙදෙන්නට ද ඇතැයි සිතන්නට ද ඉඩ ඇති. එහෙත් පරංගි හටන ඔහු වන් මූ කළ කිවියාව ඇත්තකු ගේ පබදක් නම් නො වියැ හැක්කේයි. [/B][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom