Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාපනයේ දෙමළ ජනතාවගේ ඉතිහාසය වසර 250යි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනයේ දෙමළ ජනතාවගේ ඉතිහාසය වසර 250යි!

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්මවා යන ආකාරයට බලය බෙදන්නට එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් බලා එය ඉටු නොකළ බව සත්‍යයකි. කොටි සමඟ සිදු වූ අවසාන සටන්වලදී ජාත්‍යන්තරය හමුවේ කියන බොහෝ කතා යථාර්ථයක් බවට පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට එතරම් අවශ්‍යතාවයක් තිබී නොමැත. ඊට හේතුව ඔහුට අවශ්‍ය වූයේ යුද්ධය කෙසේ හෝ නිමා කොට කොටි සන්නද්ධ අංශය සහමුලින්ම විනාශ කිරීමයි.

වත්මන් යහපාලන රජය බලයට පත්වීම සඳහා නොයෙකුත් පොරොන්දු ජාත්‍යන්තරයට සහ කොටි ඩයස් පෝරාවට ලබා දී ඇත. තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුම මෙවැන්නකි. දහතුනට එහා යන බලය බෙදීමක් සහිතව උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම මෙහි සරල අරමුණයි. දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ එලෙස වූ පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමටයි. මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව වත්මන් ජනාධිපතිවරයාද අගමැතිවරයාද කෙසේ හෝ එම පොරොන්දු ඉටුකිරීමට උත්සාහ දරනු දක්නට ලැබේ. පසුගිය කාලයේදී පිටකළ ලාල් විඡේනායක කමිටු වාර්තාව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටු වාර්තා ආදිය සලකා බලන කල්හී දෙමළ දේශපාලකයන්ට අවශ්‍ය ස්වයං පාලනය ලබා දීමට නව ව්‍යවස්ථාවක් ඉදිරියේ එන බව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ එම ක්රියාදාමයේ යථාර්ථයයි.

මෙම බලය බෙදීමට තුඩු දෙන කාරණා කීපයක් තිම්පු සාකච්ඡාවෙන් ජනිත වේ. පළමු කාරණය නම් ඓතිහාසික දෙමළ වාසභූමියයි. එය පිළිගැනීමට ඉන්දු – ලංකා ගිවිසුමද ක්‍රියා කර තිබුණි. ඉන්දීය රජයෙන් දිගින් දිගටම ලංකා රජයට බලපෑම් එල්ලවන්නේ මේ ගිවිසුම දඩමීමා කරගෙනයි. දෙවැන්න නම් කාලයක් තිස්සේ දෙමළ ඊලාම් සංවිධාන විසින් සිංහල දේශපාලඥයන් මුදල්වලින් බිලී බා ගැනීමයි. පළමු වැනි කාරණය වඩා ප්‍රබල නමුත් දෙවැන්න මත වත්මන් බලය බෙදීම නමැති ක්‍රියාවලිය සිද්ධ වන බව පෙනේ. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාද දෙමල නිජ භූමිය පිළිගන්නා කෙනෙක් ලෙසට අපට තේරුම් ගත හැකිය. ඔහු පාරම්පරික දෙමල ජනතාවගේ ඉඩම් යනුවෙන් ව්‍යවහාර කරන්නේ ඒ නිසයි.

යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක් ද උඩරට සිංහලයන් 1331 ක්ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්ටේ, මූලි, ආනෙයිකොට්ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් ද පුවඟු දිවයින කාරදිව කැස්බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්සක් පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක් ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. ඒ අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය.

ඉංග්‍රීසි පාලන සමය අවස්ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක් සකස් කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්වා ඇත. 1981 වන විට සිංහලයන් 4615 ක් යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 49530 ක් වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්ත සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කයන් තුළය.

2009 දී කොටි ත්රස්වාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ යටතේ උතුර නැගෙහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම මැයෙන් අංක 11/0737/533/015 දරන 2011.03.07 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මත 2013 සහ 2014 යන වර්ෂවල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මාර්ගෝපදේශයන් සහිතව චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණි. මෙම කරුණු ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්. පී. ආර්. රාජපක්ෂ මහතා 2013.01.31 දරන ලිපියෙන් උතුර සහ නැගෙනහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිටත් කර යවා ඇත. එම චක්‍රලේඛනය අනුව ඉඩම් අහිමි පුද්ගලයන් වෙත ඉඩම් බෙදාදීම සිදු කළ යුතුව තිබුනේ මේ අකාරයටයි.

‘ගැටුම් පැවති කාලය තුළ තම ඉඩම් වලින් ඉවත් වීම හෝ පලවා හරිනු ලැබීම නිසා ප්‍රදේශයෙන් ඉවත් වූ පුද්ගලයන්ට ගැටුම් වලින් පසුව නැවත එම ඉඩම් අහිමි වී ඇති අවස්ථාවන් හඳුනාගෙන ඇත. රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාවල පරිපාලනය යටතේ සංවර්ධනය සඳහා යොදා ගෙන තිබීම හෝ වෙනත් පුද්ගලයින් ස්ථිර ලෙස පදිංචිව සිටීම වැනි හේතුන් නිසා එසේ පුද්ගලයින් සතු ඉඩම් අහිමි වී තිබිය හැක. එවැනි ඉඩම් නැවත ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු අවස්ථාවලදී එම ප්‍රදේශවලින්ම සුදුසු ඉඩම් හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්ත මත විකල්ප ඉඩම් බෙදා දීමට ක්‍රියාකල යුතුය.’

අවසර පත්‍ර විනාශ වූ අස්ථානගත ඉඩම් සඳහා දුන් නිර්දේශය මෙසේය. ‘කලින් බෙදා දී බලපත්‍ර නිකුත් කර තිබූ ඉඩම්වලට අදාළව මුල් බලපත්‍ර සහ/හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ ලෙජර්/ බලපත්‍ර පිටපත් ආදිය විනාශ හෝ අස්ථානගත වී ඇති අවස්ථාවල එවැනි ගැටලු විසඳීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කර උපදෙස් ලබා ගත යුතුය. එවැනි ලියවිලි යාවත්කාලීන කිරීම සඳහා ඉඩම් කච්ෙච්රි ක්‍රමවේදය මින් නැවත තෝරා ගැනීමක් සිදු කර බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගත යුතුය.’

පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා මේ කැබිනට් නිර්දේශ ගැන නොදන්නවා විය නොහැකිය. ඉන්පසු ක්‍රමානුකූලව 2014 වර්ෂය වන තෙක්ම අවතැන් වූ දෙමළ සහ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගත් ක්රියාමර්ගයන් ගැනද දන්නවා ඇත. එහෙත් මේ ක්‍රමවේදය අනුව බලපත්‍ර විනාශ වී ගිය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් කොටි මහවිරුපවුල්වලට ලබා ගෙන තිබූ බැවින් අතරමංව සිටි සිංහලයන් ගැන එතුමා දන්නවාදැයි නොදනිමි. මේ චක්‍රලේඛනයේ තිබෙන ආකාරයට පළාත් ඉඩම් කොමසාරිස් වරුන් හට පැවරූ රාජකාරි ඉටු වූයේ දැයි පසුවිපරමක් කර නැත. සැබෑව නම් කිසි විටක් සිංහලයන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවයි. මහින්ද රාජපක්ෂ යුගයේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම යථාර්ථයක් බවට පත් කළද සිංහල ජනතාව සඳහා ඉඩම් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බව දැක්විය හැකිය. යාපනයේ ජීවත් වූ සිංහලයන් නාවක්කුලියේ බලයෙන්ම පදිංචි වූයේ එහෙයිනි. එසේ නම් පාරම්පරිකව භුක්ති විඳ ගෙන පැමිණි සියවස් ගණනාවක් තිස්සේ උතුරු පළාතේ අයිතිය අහිමි වෙමින් පැවති සිංහලයන් ගේ ඉඩම් පාරම්පරික ඉඩම් නොවන්නේදැයි අප දැන ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

(උපුටාගැනීම දිවයින පුවත්පතෙනි

[QUOTE="sudu23, post: 21016212, member: 534023"] [b]යාපනයේ දෙමළ ජනතාවගේ ඉතිහාසය වසර 250යි![/b] [SIZE=6]දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්මවා යන ආකාරයට බලය බෙදන්නට එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් බලා එය ඉටු නොකළ බව සත්‍යයකි. කොටි සමඟ සිදු වූ අවසාන සටන්වලදී ජාත්‍යන්තරය හමුවේ කියන බොහෝ කතා යථාර්ථයක් බවට පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට එතරම් අවශ්‍යතාවයක් තිබී නොමැත. ඊට හේතුව ඔහුට අවශ්‍ය වූයේ යුද්ධය කෙසේ හෝ නිමා කොට කොටි සන්නද්ධ අංශය සහමුලින්ම විනාශ කිරීමයි. වත්මන් යහපාලන රජය බලයට පත්වීම සඳහා නොයෙකුත් පොරොන්දු ජාත්‍යන්තරයට සහ කොටි ඩයස් පෝරාවට ලබා දී ඇත. තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුම මෙවැන්නකි. දහතුනට එහා යන බලය බෙදීමක් සහිතව උතුරු නැගෙනහිර පළාත් එකතු කිරීම මෙහි සරල අරමුණයි. දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ එලෙස වූ පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමටයි. මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව වත්මන් ජනාධිපතිවරයාද අගමැතිවරයාද කෙසේ හෝ එම පොරොන්දු ඉටුකිරීමට උත්සාහ දරනු දක්නට ලැබේ. පසුගිය කාලයේදී පිටකළ ලාල් විඡේනායක කමිටු වාර්තාව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටු වාර්තා ආදිය සලකා බලන කල්හී දෙමළ දේශපාලකයන්ට අවශ්‍ය ස්වයං පාලනය ලබා දීමට නව ව්‍යවස්ථාවක් ඉදිරියේ එන බව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ එම ක්රියාදාමයේ යථාර්ථයයි. මෙම බලය බෙදීමට තුඩු දෙන කාරණා කීපයක් තිම්පු සාකච්ඡාවෙන් ජනිත වේ. පළමු කාරණය නම් ඓතිහාසික දෙමළ වාසභූමියයි. එය පිළිගැනීමට ඉන්දු – ලංකා ගිවිසුමද ක්‍රියා කර තිබුණි. ඉන්දීය රජයෙන් දිගින් දිගටම ලංකා රජයට බලපෑම් එල්ලවන්නේ මේ ගිවිසුම දඩමීමා කරගෙනයි. දෙවැන්න නම් කාලයක් තිස්සේ දෙමළ ඊලාම් සංවිධාන විසින් සිංහල දේශපාලඥයන් මුදල්වලින් බිලී බා ගැනීමයි. පළමු වැනි කාරණය වඩා ප්‍රබල නමුත් දෙවැන්න මත වත්මන් බලය බෙදීම නමැති ක්‍රියාවලිය සිද්ධ වන බව පෙනේ. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාද දෙමල නිජ භූමිය පිළිගන්නා කෙනෙක් ලෙසට අපට තේරුම් ගත හැකිය. ඔහු පාරම්පරික දෙමල ජනතාවගේ ඉඩම් යනුවෙන් ව්‍යවහාර කරන්නේ ඒ නිසයි. යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය. 1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක් ද උඩරට සිංහලයන් 1331 ක්ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්ටේ, මූලි, ආනෙයිකොට්ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් ද පුවඟු දිවයින කාරදිව කැස්බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්සක් පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක් ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. ඒ අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය. ඉංග්‍රීසි පාලන සමය අවස්ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක් සකස් කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්වා ඇත. 1981 වන විට සිංහලයන් 4615 ක් යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 49530 ක් වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්ත සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කයන් තුළය. 2009 දී කොටි ත්රස්වාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ යටතේ උතුර නැගෙහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම මැයෙන් අංක 11/0737/533/015 දරන 2011.03.07 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මත 2013 සහ 2014 යන වර්ෂවල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මාර්ගෝපදේශයන් සහිතව චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණි. මෙම කරුණු ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්. පී. ආර්. රාජපක්ෂ මහතා 2013.01.31 දරන ලිපියෙන් උතුර සහ නැගෙනහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිටත් කර යවා ඇත. එම චක්‍රලේඛනය අනුව ඉඩම් අහිමි පුද්ගලයන් වෙත ඉඩම් බෙදාදීම සිදු කළ යුතුව තිබුනේ මේ අකාරයටයි. ‘ගැටුම් පැවති කාලය තුළ තම ඉඩම් වලින් ඉවත් වීම හෝ පලවා හරිනු ලැබීම නිසා ප්‍රදේශයෙන් ඉවත් වූ පුද්ගලයන්ට ගැටුම් වලින් පසුව නැවත එම ඉඩම් අහිමි වී ඇති අවස්ථාවන් හඳුනාගෙන ඇත. රාජ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදාවල පරිපාලනය යටතේ සංවර්ධනය සඳහා යොදා ගෙන තිබීම හෝ වෙනත් පුද්ගලයින් ස්ථිර ලෙස පදිංචිව සිටීම වැනි හේතුන් නිසා එසේ පුද්ගලයින් සතු ඉඩම් අහිමි වී තිබිය හැක. එවැනි ඉඩම් නැවත ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු අවස්ථාවලදී එම ප්‍රදේශවලින්ම සුදුසු ඉඩම් හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්ත මත විකල්ප ඉඩම් බෙදා දීමට ක්‍රියාකල යුතුය.’ අවසර පත්‍ර විනාශ වූ අස්ථානගත ඉඩම් සඳහා දුන් නිර්දේශය මෙසේය. ‘කලින් බෙදා දී බලපත්‍ර නිකුත් කර තිබූ ඉඩම්වලට අදාළව මුල් බලපත්‍ර සහ/හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ ලෙජර්/ බලපත්‍ර පිටපත් ආදිය විනාශ හෝ අස්ථානගත වී ඇති අවස්ථාවල එවැනි ගැටලු විසඳීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කර උපදෙස් ලබා ගත යුතුය. එවැනි ලියවිලි යාවත්කාලීන කිරීම සඳහා ඉඩම් කච්ෙච්රි ක්‍රමවේදය මින් නැවත තෝරා ගැනීමක් සිදු කර බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගත යුතුය.’ පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපතිවරයා මේ කැබිනට් නිර්දේශ ගැන නොදන්නවා විය නොහැකිය. ඉන්පසු ක්‍රමානුකූලව 2014 වර්ෂය වන තෙක්ම අවතැන් වූ දෙමළ සහ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගත් ක්රියාමර්ගයන් ගැනද දන්නවා ඇත. එහෙත් මේ ක්‍රමවේදය අනුව බලපත්‍ර විනාශ වී ගිය තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් කොටි මහවිරුපවුල්වලට ලබා ගෙන තිබූ බැවින් අතරමංව සිටි සිංහලයන් ගැන එතුමා දන්නවාදැයි නොදනිමි. මේ චක්‍රලේඛනයේ තිබෙන ආකාරයට පළාත් ඉඩම් කොමසාරිස් වරුන් හට පැවරූ රාජකාරි ඉටු වූයේ දැයි පසුවිපරමක් කර නැත. සැබෑව නම් කිසි විටක් සිංහලයන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවයි. මහින්ද රාජපක්ෂ යුගයේ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම යථාර්ථයක් බවට පත් කළද සිංහල ජනතාව සඳහා ඉඩම් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බව දැක්විය හැකිය. යාපනයේ ජීවත් වූ සිංහලයන් නාවක්කුලියේ බලයෙන්ම පදිංචි වූයේ එහෙයිනි. එසේ නම් පාරම්පරිකව භුක්ති විඳ ගෙන පැමිණි සියවස් ගණනාවක් තිස්සේ උතුරු පළාතේ අයිතිය අහිමි වෙමින් පැවති සිංහලයන් ගේ ඉඩම් පාරම්පරික ඉඩම් නොවන්නේදැයි අප දැන ගත යුතුය. මතුගම සෙනෙවිරුවන් (උපුටාගැනීම දිවයින පුවත්පතෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom