Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
යාපනයේ මන්ත්‍රී මාළිගයට යමුද 🏰🏯 (Manthiri Manai Mansion)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි කතා කරන්නේ තේජාන්විත බව තවමත් මැකී ගොස් නැති ඉපැරණි ගොඩනැගිල්ලක් ගැන.

එය නමින් මන්ත්‍රී මාළිගයයි.යාපනේ යන හුග දෙනෙක් මේ ගැන දන්නේ නැති නිසා මේ මාළිගය මගහැරෙනවා.

මේ මාළිගයට රාජ මන්ත්‍රී මාළිගය කියාලත් කියනවා. ඒ වගේම දෙමළ භාෂාවෙන් කියන්නේ මන්ද්‍රිමනායි කියලා.. සමහර අය මේ මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරනවා.

හැබැයි වැඩිදෙනාගේ පිළිගැනීම වෙන්නේ මේක සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්රභූවරයාට අයත් වූ මාළිගය කියලයි.

ඒ වගේම ව්‍යවහාරයේ යෙදෙන සංඥා නාම අනූව මෙම ගොඩනැගිල්ල එවකට බිසෝවරුන් සඳහා වූ වාසස්ථානයක් ලෙස පැවති බව ද සදහන්.

ක්‍රි.ව. 13 සිට 17 වන කාල සීමාව තෙක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කල ආර්ය චක්‍රවර්තී රජවරු සිය මාළිගා ගොඩනගාගත් ස්ථාන පිළිබඳව පැහැදිලි සාධක හමුවෙලා නෑ..

කොහොම වුණත් මෙම මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරන්නේ සංගිලියන් තොරනත් ඊට ඇතුලතින් තිබෙන නටඹුන් රජ මාළිගාවක නටඹුන් විය හැකි බවට සාධක පවතින නිසාය..

බැලූ බැල්මට මෙය පුරාවිද්‍යා ස්මාරකයක් වගෙයි.දිරා ගිය යකඩ ගේට්ටුවකින් ඇතුළු වී මාළිගය දෙසට ළංවත්ම දුර්වර්ණ වූ බිත්ති නිසා වැසීයමින් පවතින්නේ අපේ තේජාන්විත අතීතයක සටහන් නේද කියා සිහිවෙද්දී දුකකුත් එනවා..

මෙම මාළිගය මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කරන ලද්දකී.. බිත්ති හුණු බදාමයෙන් කපරාරු කොට තිබෙනවා.

ප්‍රධාන පිවිසුමෙහි හා ගොඩනැගිල්ල ඇතුලතෙහි දැකගත හැකි වෘත්තාකාර කුළුණු දකුණු ඉන්දියානු ආභාෂයක් පෙන්නුම් කිරීම සුවිශේෂි කරුණකී.

උස් වූ ආරුක්කුවෙන් ඇතුළු ව පසුව මාළිගයට පිවිසීමට තවත් කැටයමින් සැරසුණු උස් ආරුක්කුවක් ද දොරටුවක් ද පසු කළ යුතුය.

ආරුක්කු මත රැදුණු කැටයම් රටා එහි වූ තේජාන්විත බව මනා ලෙස පෙන්නුම් කරයී.ඒ වගේම තට්ටු දෙකට නිර්මාණය වූ මාළිගාවකී.

යාපනයයේ නල්ලූර් හි තමා මේ මාළිගය තියෙන්නේ.නමුත් කණගාටුව වන්නේ මෙම මාළිගය දිනෙන් දින ප්‍රතිසංස්කරණ වීමක් නොව ගරා වැටීමයි.

මෙම මාළිගයේ චමත්කාරය මුළුමනින් පහවගොස් නොමැති අතර මෙය රැක ගත යුතු බව නම් සැබෑවකී.මෙවැනි ඓතිහාසික මෙන්ම කලාත්මක වැදගත්කමකින් යුතු ස්ථාන මතු පරපුර වෙනුවෙන් ද රැකගත යුතුයි

මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

Original Article Click Here

[QUOTE="netudara, post: 25965688, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/2769777791575987799#'][IMG alt="යාපනයේ මන්ත්‍රී මාළිගයට යමුද 🏰🏯 (Manthiri Manai Mansion) - Your Choice Way"]https://1.bp.blogspot.com/-Opet0EUhwDc/X9d2ta-m6ZI/AAAAAAAAaBg/Z48Esw-aGScgMSsSEQxHIsecNUD_RVd7QCLcBGAsYHQ/w640-h360/%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B6%25B4%25E0%25B6%25B1%25E0%25B6%25BA%25E0%25B7%259A%2B%25E0%25B6%25B8%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593%2B%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B7%2585%25E0%25B7%2592%25E0%25B6%259C%25E0%25B6%25BA%25E0%25B6%25A7%2B%25E0%25B6%25BA%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AF%2B%25F0%259F%258F%25B0%25F0%259F%258F%25AF%2B%2528Manthiri%2BManai%2BMansion%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] අද අපි කතා කරන්නේ තේජාන්විත බව තවමත් මැකී ගොස් නැති ඉපැරණි ගොඩනැගිල්ලක් ගැන. එය නමින් මන්ත්‍රී මාළිගයයි.යාපනේ යන හුග දෙනෙක් මේ ගැන දන්නේ නැති නිසා මේ මාළිගය මගහැරෙනවා. මේ මාළිගයට රාජ මන්ත්‍රී මාළිගය කියාලත් කියනවා. ඒ වගේම දෙමළ භාෂාවෙන් කියන්නේ මන්ද්‍රිමනායි කියලා.. සමහර අය මේ මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරනවා. හැබැයි වැඩිදෙනාගේ පිළිගැනීම වෙන්නේ මේක සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්රභූවරයාට අයත් වූ මාළිගය කියලයි. ඒ වගේම ව්‍යවහාරයේ යෙදෙන සංඥා නාම අනූව මෙම ගොඩනැගිල්ල එවකට බිසෝවරුන් සඳහා වූ වාසස්ථානයක් ලෙස පැවති බව ද සදහන්. ක්‍රි.ව. 13 සිට 17 වන කාල සීමාව තෙක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කල ආර්ය චක්‍රවර්තී රජවරු සිය මාළිගා ගොඩනගාගත් ස්ථාන පිළිබඳව පැහැදිලි සාධක හමුවෙලා නෑ.. කොහොම වුණත් මෙම මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරන්නේ සංගිලියන් තොරනත් ඊට ඇතුලතින් තිබෙන නටඹුන් රජ මාළිගාවක නටඹුන් විය හැකි බවට සාධක පවතින නිසාය.. බැලූ බැල්මට මෙය පුරාවිද්‍යා ස්මාරකයක් වගෙයි.දිරා ගිය යකඩ ගේට්ටුවකින් ඇතුළු වී මාළිගය දෙසට ළංවත්ම දුර්වර්ණ වූ බිත්ති නිසා වැසීයමින් පවතින්නේ අපේ තේජාන්විත අතීතයක සටහන් නේද කියා සිහිවෙද්දී දුකකුත් එනවා.. මෙම මාළිගය මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කරන ලද්දකී.. බිත්ති හුණු බදාමයෙන් කපරාරු කොට තිබෙනවා. ප්‍රධාන පිවිසුමෙහි හා ගොඩනැගිල්ල ඇතුලතෙහි දැකගත හැකි වෘත්තාකාර කුළුණු දකුණු ඉන්දියානු ආභාෂයක් පෙන්නුම් කිරීම සුවිශේෂි කරුණකී. උස් වූ ආරුක්කුවෙන් ඇතුළු ව පසුව මාළිගයට පිවිසීමට තවත් කැටයමින් සැරසුණු උස් ආරුක්කුවක් ද දොරටුවක් ද පසු කළ යුතුය. ආරුක්කු මත රැදුණු කැටයම් රටා එහි වූ තේජාන්විත බව මනා ලෙස පෙන්නුම් කරයී.ඒ වගේම තට්ටු දෙකට නිර්මාණය වූ මාළිගාවකී. යාපනයයේ නල්ලූර් හි තමා මේ මාළිගය තියෙන්නේ.නමුත් කණගාටුව වන්නේ මෙම මාළිගය දිනෙන් දින ප්‍රතිසංස්කරණ වීමක් නොව ගරා වැටීමයි. මෙම මාළිගයේ චමත්කාරය මුළුමනින් පහවගොස් නොමැති අතර මෙය රැක ගත යුතු බව නම් සැබෑවකී.මෙවැනි ඓතිහාසික මෙන්ම කලාත්මක වැදගත්කමකින් යුතු ස්ථාන මතු පරපුර වෙනුවෙන් ද රැකගත යුතුයි මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න Original Article [URL='https://www.yourchoiceway.com/2020/12/manthiri-manai-mansion.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom