Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
යාපනය කෙටි සංචාරය කෝච්චියේ බස් එකේ තනියම....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනය සංචාරය 2025-09-07 ඉරිදා

මේ මාසයේ මුල් සතියෙම යාපනය පැත්තේ ඇවිදලා එන්න හිතාගෙන පහුගිය මාසයේදීම කන්කසන්තුරේ නයිට්මේල් හි 2 වන පංතියේ ට්රේන් ටිකට් එකක්, රේල්වේ වෙබ්සයිට් එකෙන් බුක් කලා. රු.1995 ක් ඒ සදහා වැය වුනා. ඉතින් මේ මාසයේ 6 වැනි සෙනසුරාදාට තමයි බුකින් දාලා තිබ්බෙ. මම මීට අවුරුදු 10 කට කලින් යාපනය පැත්තේ ඇවිදලා තිබ්බා. ඊට පස්සෙත් ඩෙල්ෆ්ට්/නාගදීපය යන්න යාපනයට ඇවිත් ඒ හරහා ගියා. ඉතින් පහුගිය සෙනසුරාදා(06) හවස 5 ට ගෙදරින් පිටවෙලා බස් එකේ ගිහින් හවස 6.30 ට කොටුව ස්ටේශන් එක ලගට ආවා.7 ට විතර ස්ටේශන් ලග කඩයකින් රෑට කෑවා. ඊට පස්සේ ස්ටේශන් එක ඇතුලට ගිහින් ඇවිද ඇවිද හිටියා. රාත්රී 7.30 ට කෝච්චිය මොරටුවේ සිට කොටුව ස්ටේශමේ 4 වැනි වේදිකාවට ආවා. මම කෝචිචියේ පිටුපසම තිබ්බ 2 වන පංතියේ බුකින් සීට් එක හොයන් ගිහින් වාඩි උනා. මට වින්ඩෝ සීට් එකක් නම් ලැබුනේ නෑ. හරියට 8 ට කෝච්චිය පිටවුනා. රාගම, ගම්පහ ,වේයනගොඩ හා අතර ස්ටේශන් වල නවතා දිගටම ගියා. පසුදා(07) පාන්දර 12.10 ට අනුරාධපුර නැවැත්තුවා. ඒ වේලාවේ වින්ඩෝ සීට් එකේ හිටිය කෙනා බැස්ස නිසා මට වින්ඩෝ සීට් එක ලැබුනා. ඔහු හැම පෝයටම අනුරාධපුරට එනවලු. ඔහු සමග මගදි කථාකරමින් ගියේ. පාන්දර 12.25 ට ආපහු අනුරාධපුරෙන් කෝච්චිය පිටත් වුනා. වව්නියා, කිලිනොච්චි, අලිමංකඩ ඇතුලු ස්ටේශන් රැසක කෝච්චිය නවත්වලා පාන්දර 4.20 ට යාපනය ස්ටේශමට ආවා. ස්ටේශමේ විවේකාගාරයට ගිහින් මුහුණ කට හෝදා ගත්තා. වොශ් රූම් ගියා. එලිය වැටෙනකන් ස්ටේශමේ වාඩි වෙලා හිටියා. තවත් කට්ටියත් හිටියා. උදේ 5.35 ට ස්ටේශමේ කැන්ටිමෙන් රු.300 ට රසවත් බිත්තර බත් කෑම එකක් කෑවා. 6 ට විතර ස්ටේශමෙන් එලියට ඇවිත් ගූගල් මැප් බලන් පයින්ම මුලින්ම නල්ලූර් කෝවිල බලන්න ගියා. ස්ටේශමේ සිට නල්ලුර් කෝවිලට කි.මි 2 ක විතර දුරක් තියෙන්නෙ. 3වීල් වලත් යන්න පුලුවන්. ගනන්ලු. මම පයින්ම ගියා. විනාඩි 30 කින් විතර යන්න පුලුවන්. නල්ලුර් කෝවිල භූමියට ඇතුල් වුනා. කෝවිලේ ප්රධාන දොර වහලා තිබ්බෙ. කීපදෙනෙක් වාඩි වෙලා වන්දනා කරමින් හිටියේ. ටික වේලාවක් එහි ගත කරලා. එතන ඉදලා කි.මි 1 ක් දුරින් තියන, සංගිලියන් රජුගේ මන්ත්රී මන්දිරය බලන්නත් ගියා. මේ ගොඩනැගිල්ල මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කරලා තියෙන්නෙ. මෙම මන්දිරය යාපනයේ අවසාන ප්රාදේශීය රජු වූ සංගිලි රජුගේ මාලිගාවේ කොටසක් ලෙසත් කියනවා. වෙඩින් කපල් එකක් පොටෝ ගන්නත් එවෙලෙ ආවා. ඊට පස්සේ එතනින් පාරට ඇවිත් ආපහු ආපු පාරෙම ටික දුරක් ගිහින් වමට ඇති අතුරුපාරක ගිහින් යමුනා පොකුණ බලන්න ගියා. ජනප්රවාදයට අනුව, රාජකියයන්ගේ ප්රභූවරුන්ගේ දියණියන් විවාහ වීමට පෙර ශුද්ධිකරණ ස්නානය කිරීමට මෙම පොකුණ භාවිතා කලාලු. ඊට පස්සේ ප්රධාන පාරට ඇවිත් පයින් ගිහින් පාර අයිනේ තියන සංගිලි රජතුමාගේ ප්රතිමාව ලගත් නැවතිලා ආපහු ගියා. ඊට පිටුපසින් වූ නටඹුන් ටිකකුත් බැලුවා. ආපහු ආපු පාරෙම ගියා. මගදි රියෝ අයිස්ක්රීම් නම් ප්රසිද්ධ තැන ලගටත් ගියත්, එවෙලේ එය විවෘත ව තිබුනේ නැති නිසා අයිස් ක්රීම් කන්න නම් බැරි උනා. නැවතත් පයින් ගියා. කලින් වහලා තිබ්බ නල්ලූර් කෝවිලේ දොරවල් ඇරල පූජා පවත්වනවත් දැක්කා. ඊට පස්සේ ඒ පාරේ තියන ශ්රී නාග විහාරයත් ගිහින් වැදලා ආවා. නැවත ස්ටේශම ලගට ගිහින් ගූගල් මැප් එක බලන් එතැන සිට කි.මි 1.4 ක් දුරකින් වූ ප්රසිද්ධ යාපනය පුස්ථකාලයට ගියා. අද පෝය දවස්ක් නිසා එය වහලා තිබුනත්, ආරක්ෂක නිල්ධාරියාගෙන් අහලා ගේට්ටුවෙන් ඇතුල් වෙලා පුස්ථකාලයට ඉදිරිපස කොටසේ ඇවිදලා ආවා. ඊට පස්සෙ එතනින් පිට වෙලා එතැන් සිට මීටර 450 ක් දුරින් වූ යාපනය ලන්දේසි කොටුව බලන්න ගියා. රු.60 ක ටිකට් එකක් අරන් අක්කර 62 ක් විශාල කොටුව පුරාම ඇවිද්දා. ලස්සන තැනක්. එක් පැත්තකින් මුහුදත් තියනවා. මෙය ක්රි.ව 1619 පෘතුග්රීසීන් හදලා පස්සේ ලන්දේසීන් අල්ලා ගෙන සම්පූර්නයෙන්ම යුද කටයතුවලට විතරක් යෝදා ගෙන තියෙන්නෙ. පසුව ඉංග්රීසීන් අල්ලා ගෙන. ඉතින් වැඩි වේලාවක් මෙහි ගත කරලා ආපහු පාරට ඇවිත් කි.මි 1 ක් විතර දුරින් තියන යාපනය මාකට් එක පැත්තේ ඇවිද්දා. ගෙදරට යාලුවන්ට දෙන්න රසකැවිලි පැකට් කීපයකුත් මිලදී ගත්තා. ඊට පස්සේ ලග හෝටලයකින් දවල්ට කෑම කෑවා. මීට කලින් නාගදීප, ඩෙල්ෆ් වලටත් ගිහින් තිබ්බ නිසාත් අදම ගෙදර යන්න ඕන නිසා වෙන සංචාර යන්නෙ නැතුව බස් ටෑන්ඩ් ගිහින් ආපහු කොළඹ එන්න බස් හෙව්වා . එවෙලෙ කොළඹ යන බස් හොයා ගන්න බැරි වුන නිසාත්, බස් ගොඩක් හවස් වෙලා යන නිසා, වව්නියා යන බස් එකක නැග්ගා. වව්නියාව කිට්ටුවදි කොළඹ යන වෙනත් බස් බස් එකක නැගලා රාත්රී 10 ට විතර කිරිබත්ගොඩ බැහැලා, 3වීල් එකකින් ගෙදර ආවා. *හවස 2.15 ට යාපනය කොළඹ සීටිබී බස් එකක් තියනව. ඊට පසුත් බස් තියනවා. කෝච්චියේම එනවනම් හවස 2.15 ට ඒසී ඉන්ටසිටි කෝච්ච්යෙත් , රාත්රී 8.35 කෝච්ච්යෙත් කොළඹ එන්න පුලුවන්.. දකුනේ ඉදලා බොහෝ අය සති අන්තවල , නිවාඩු දිනවල යාපනයට එනවා. යාපනයේ ටවුම බොහෝ අයට සාමන්යෙන් සිංහල කථා කරන්නත් පුලුවන්. මම නම් යන ස්ථානවල පාරවල් කාගෙන්වත් ඇහුවේ නෑ.. 100% ගූගල් මැප් එකෙන් බලාගෙන තමයි ඇවිදගෙන ගියේ... වෙනදා වගේම මේ සටහන බස් එකේ එද්දිම ලිව්වා..මේ ගමනේ විනාඩි 12 ක කෙටි වීඩියෝවත් අනිවාර්යෙන්ම බලන්න.

තවත් මෙවැනිම සෝලෝ ට්රැවල් සිය ගනනක් බලන්න Click here >>>

[MEDIA=youtube]6PJnf4lEtts[/MEDIA]

[QUOTE="PASAN147, post: 31095130, member: 7606"] [SIZE=6]යාපනය සංචාරය 2025-09-07 ඉරිදා මේ මාසයේ මුල් සතියෙම යාපනය පැත්තේ ඇවිදලා එන්න හිතාගෙන පහුගිය මාසයේදීම කන්කසන්තුරේ නයිට්මේල් හි 2 වන පංතියේ ට්රේන් ටිකට් එකක්, රේල්වේ වෙබ්සයිට් එකෙන් බුක් කලා. රු.1995 ක් ඒ සදහා වැය වුනා. ඉතින් මේ මාසයේ 6 වැනි සෙනසුරාදාට තමයි බුකින් දාලා තිබ්බෙ. මම මීට අවුරුදු 10 කට කලින් යාපනය පැත්තේ ඇවිදලා තිබ්බා. ඊට පස්සෙත් ඩෙල්ෆ්ට්/නාගදීපය යන්න යාපනයට ඇවිත් ඒ හරහා ගියා. ඉතින් පහුගිය සෙනසුරාදා(06) හවස 5 ට ගෙදරින් පිටවෙලා බස් එකේ ගිහින් හවස 6.30 ට කොටුව ස්ටේශන් එක ලගට ආවා.7 ට විතර ස්ටේශන් ලග කඩයකින් රෑට කෑවා. ඊට පස්සේ ස්ටේශන් එක ඇතුලට ගිහින් ඇවිද ඇවිද හිටියා. රාත්රී 7.30 ට කෝච්චිය මොරටුවේ සිට කොටුව ස්ටේශමේ 4 වැනි වේදිකාවට ආවා. මම කෝචිචියේ පිටුපසම තිබ්බ 2 වන පංතියේ බුකින් සීට් එක හොයන් ගිහින් වාඩි උනා. මට වින්ඩෝ සීට් එකක් නම් ලැබුනේ නෑ. හරියට 8 ට කෝච්චිය පිටවුනා. රාගම, ගම්පහ ,වේයනගොඩ හා අතර ස්ටේශන් වල නවතා දිගටම ගියා. පසුදා(07) පාන්දර 12.10 ට අනුරාධපුර නැවැත්තුවා. ඒ වේලාවේ වින්ඩෝ සීට් එකේ හිටිය කෙනා බැස්ස නිසා මට වින්ඩෝ සීට් එක ලැබුනා. ඔහු හැම පෝයටම අනුරාධපුරට එනවලු. ඔහු සමග මගදි කථාකරමින් ගියේ. පාන්දර 12.25 ට ආපහු අනුරාධපුරෙන් කෝච්චිය පිටත් වුනා. වව්නියා, කිලිනොච්චි, අලිමංකඩ ඇතුලු ස්ටේශන් රැසක කෝච්චිය නවත්වලා පාන්දර 4.20 ට යාපනය ස්ටේශමට ආවා. ස්ටේශමේ විවේකාගාරයට ගිහින් මුහුණ කට හෝදා ගත්තා. වොශ් රූම් ගියා. එලිය වැටෙනකන් ස්ටේශමේ වාඩි වෙලා හිටියා. තවත් කට්ටියත් හිටියා. උදේ 5.35 ට ස්ටේශමේ කැන්ටිමෙන් රු.300 ට රසවත් බිත්තර බත් කෑම එකක් කෑවා. 6 ට විතර ස්ටේශමෙන් එලියට ඇවිත් ගූගල් මැප් බලන් පයින්ම මුලින්ම නල්ලූර් කෝවිල බලන්න ගියා. ස්ටේශමේ සිට නල්ලුර් කෝවිලට කි.මි 2 ක විතර දුරක් තියෙන්නෙ. 3වීල් වලත් යන්න පුලුවන්. ගනන්ලු. මම පයින්ම ගියා. විනාඩි 30 කින් විතර යන්න පුලුවන්. නල්ලුර් කෝවිල භූමියට ඇතුල් වුනා. කෝවිලේ ප්රධාන දොර වහලා තිබ්බෙ. කීපදෙනෙක් වාඩි වෙලා වන්දනා කරමින් හිටියේ. ටික වේලාවක් එහි ගත කරලා. එතන ඉදලා කි.මි 1 ක් දුරින් තියන, සංගිලියන් රජුගේ මන්ත්රී මන්දිරය බලන්නත් ගියා. මේ ගොඩනැගිල්ල මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කරලා තියෙන්නෙ. මෙම මන්දිරය යාපනයේ අවසාන ප්රාදේශීය රජු වූ සංගිලි රජුගේ මාලිගාවේ කොටසක් ලෙසත් කියනවා. වෙඩින් කපල් එකක් පොටෝ ගන්නත් එවෙලෙ ආවා. ඊට පස්සේ එතනින් පාරට ඇවිත් ආපහු ආපු පාරෙම ටික දුරක් ගිහින් වමට ඇති අතුරුපාරක ගිහින් යමුනා පොකුණ බලන්න ගියා. ජනප්රවාදයට අනුව, රාජකියයන්ගේ ප්රභූවරුන්ගේ දියණියන් විවාහ වීමට පෙර ශුද්ධිකරණ ස්නානය කිරීමට මෙම පොකුණ භාවිතා කලාලු. ඊට පස්සේ ප්රධාන පාරට ඇවිත් පයින් ගිහින් පාර අයිනේ තියන සංගිලි රජතුමාගේ ප්රතිමාව ලගත් නැවතිලා ආපහු ගියා. ඊට පිටුපසින් වූ නටඹුන් ටිකකුත් බැලුවා. ආපහු ආපු පාරෙම ගියා. මගදි රියෝ අයිස්ක්රීම් නම් ප්රසිද්ධ තැන ලගටත් ගියත්, එවෙලේ එය විවෘත ව තිබුනේ නැති නිසා අයිස් ක්රීම් කන්න නම් බැරි උනා. නැවතත් පයින් ගියා. කලින් වහලා තිබ්බ නල්ලූර් කෝවිලේ දොරවල් ඇරල පූජා පවත්වනවත් දැක්කා. ඊට පස්සේ ඒ පාරේ තියන ශ්රී නාග විහාරයත් ගිහින් වැදලා ආවා. නැවත ස්ටේශම ලගට ගිහින් ගූගල් මැප් එක බලන් එතැන සිට කි.මි 1.4 ක් දුරකින් වූ ප්රසිද්ධ යාපනය පුස්ථකාලයට ගියා. අද පෝය දවස්ක් නිසා එය වහලා තිබුනත්, ආරක්ෂක නිල්ධාරියාගෙන් අහලා ගේට්ටුවෙන් ඇතුල් වෙලා පුස්ථකාලයට ඉදිරිපස කොටසේ ඇවිදලා ආවා. ඊට පස්සෙ එතනින් පිට වෙලා එතැන් සිට මීටර 450 ක් දුරින් වූ යාපනය ලන්දේසි කොටුව බලන්න ගියා. රු.60 ක ටිකට් එකක් අරන් අක්කර 62 ක් විශාල කොටුව පුරාම ඇවිද්දා. ලස්සන තැනක්. එක් පැත්තකින් මුහුදත් තියනවා. මෙය ක්රි.ව 1619 පෘතුග්රීසීන් හදලා පස්සේ ලන්දේසීන් අල්ලා ගෙන සම්පූර්නයෙන්ම යුද කටයතුවලට විතරක් යෝදා ගෙන තියෙන්නෙ. පසුව ඉංග්රීසීන් අල්ලා ගෙන. ඉතින් වැඩි වේලාවක් මෙහි ගත කරලා ආපහු පාරට ඇවිත් කි.මි 1 ක් විතර දුරින් තියන යාපනය මාකට් එක පැත්තේ ඇවිද්දා. ගෙදරට යාලුවන්ට දෙන්න රසකැවිලි පැකට් කීපයකුත් මිලදී ගත්තා. ඊට පස්සේ ලග හෝටලයකින් දවල්ට කෑම කෑවා. මීට කලින් නාගදීප, ඩෙල්ෆ් වලටත් ගිහින් තිබ්බ නිසාත් අදම ගෙදර යන්න ඕන නිසා වෙන සංචාර යන්නෙ නැතුව බස් ටෑන්ඩ් ගිහින් ආපහු කොළඹ එන්න බස් හෙව්වා . එවෙලෙ කොළඹ යන බස් හොයා ගන්න බැරි වුන නිසාත්, බස් ගොඩක් හවස් වෙලා යන නිසා, වව්නියා යන බස් එකක නැග්ගා. වව්නියාව කිට්ටුවදි කොළඹ යන වෙනත් බස් බස් එකක නැගලා රාත්රී 10 ට විතර කිරිබත්ගොඩ බැහැලා, 3වීල් එකකින් ගෙදර ආවා. *හවස 2.15 ට යාපනය කොළඹ සීටිබී බස් එකක් තියනව. ඊට පසුත් බස් තියනවා. කෝච්චියේම එනවනම් හවස 2.15 ට ඒසී ඉන්ටසිටි කෝච්ච්යෙත් , රාත්රී 8.35 කෝච්ච්යෙත් කොළඹ එන්න පුලුවන්.. දකුනේ ඉදලා බොහෝ අය සති අන්තවල , නිවාඩු දිනවල යාපනයට එනවා. යාපනයේ ටවුම බොහෝ අයට සාමන්යෙන් සිංහල කථා කරන්නත් පුලුවන්. මම නම් යන ස්ථානවල පාරවල් කාගෙන්වත් ඇහුවේ නෑ.. 100% ගූගල් මැප් එකෙන් බලාගෙන තමයි ඇවිදගෙන ගියේ... වෙනදා වගේම මේ සටහන බස් එකේ එද්දිම ලිව්වා..මේ ගමනේ විනාඩි 12 ක කෙටි වීඩියෝවත් අනිවාර්යෙන්ම බලන්න. තවත් මෙවැනිම සෝලෝ ට්රැවල් සිය ගනනක් බලන්න [B][URL='https://www.facebook.com/SoloTravelKinglanka/']Click here >>>[/URL][/B] [MEDIA=youtube]6PJnf4lEtts[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom