Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාපනය විශ්ව විද්‍යාලය හා සිංහල නිවටත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනය විශ්ව විද්‍යාලය හා සිංහල නිවටත්වය

යාපනය විශ්ව විද්‍යාලය හා සිංහල නිවටත්වය.

මේ යාපනය විශ්ව විද්‍යාලයයි. සිද්ධිය කුමක්දැයි හරියටම පැහැදිලි නැති නමුත් සිංහල ළමයින්ට පහර දෙනු පැහැදිලිව පෙනේ. ජාතික සංහිදියාව කරපින්නාගෙන දුවන ආණ්ඩුවේ මාධ්‍ය හෝ පුද්ගලික මාධ්‍ය මේ සිද්ධිය වාර්තා කලේ නැත. එක්කෝ ඔවුන්ට මෙය ඒතරම් දෙයක් නොවන්නට ඇත. නැත්නම් සිංහලයින්ට පහර දීම වාර්තා කිරීම යනු ආණ්ඩු විරෝධිවීම හෝ ජාතිවාදී ලේබලය අලවා ගැනීමක් සේ සලකනවා විය හැක. ඒ අනුව බලන විට ජාතිවාදි අරගලයකට මුල පෑදෙන්නේ සිංහලයින්ට පහර දීම ගැන විවේචනය කිරීම හෝ එය රටට කියා පෑමෙනි. සුලුජාතින් සම්බන්දයෙන් මෙය සිදුවූ විට තත්වය මෙසේ නොවේ. එසේ වුවා නම් මෙය මේ වන විට ජාත්‍යන්තරයටද වාර්තා කර එයින් ජාත්‍යන්තර අවධානය හා එහිදි සුලු ජාතින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන ප්‍රශංසාද ලබාගැනීමට සිංහල නමින් පෙනී හිටිනා අවජාතක ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කරනු ඇත.

සහජීවන ගැන කිඹුල් කඳුලු හෙලනා අර බලය මේ බලය ලෙසින් හඳුන්වන එන් ජී ඕ කාරයින්ද නිහඩය. හෙළයේ මහා උරුමය කියාපාමින් සිංහලයා මුලා කළ නිවට චම්පික ඇතුලු රතන හිමියන්ද මීයට පිම්බාක් මෙන් සිටි. වෙලේ විදානේට කිසි වගක් නැත. මහින්ද ගෙදර ඇරිය එක ඊට වඩා වටින්නේය. යු එන් පියට චන්දය දුන් තාමත් හිරිකිත නැතිව ඒ ගැන දොඩවන සිංහල යැයි කියා ගන්නා අපේ කරුමෙට අපේ යාලුවෝ වුනු එවුන්ද හෙට වෙන විට අයියෝ ඕක සුලු සිද්ධියක්නේ මෙහේ කැම්පස් වල ඕන තරම් ගහගන්නේ. ඕක ප්‍රයෝජනේට ගන්නේ ජාතිවාදි මහින්දයි එයාගේ ගෝලයොනේ යැයි කියනු ඇත. මේ සිද්දිය තුල ඊට වඩා එහා ගිය දෙයක් දකින්නට නම් ජාතිය ගැන ලේවලින්ම එන සංසාරෙන් එන හැගීමක් තිබිය යුතුය.

ජාතිය පත්ව ඇති අවාසනාවන්ත තත්වය තේරුම් යන්නේ ඔවුන්ට පමණි. දැනේනනේ ඔවුන්ට පමණි. මේ ආණ්ඩුවේ එහෙම හැගීමක් එන එකෙක් හො නැත්තේ හැම එකාම සිංහල නමින් පෙනී සිටියත් ඉතා මෑත කාලයේම කලවම් වී සිටින එවුන් බැවිනි. වතුර කොප්පේ කිඔුල් දකිනවා යැයි කියමින් මේ ප්රශ්නය අමතක කරන සිංහල යැයි කියන නිවට බහුතරයක් සිටින යුගයක ඔවුන් සිහින දකින්නේ ලෝකය එක යායක් වනතුරුය. ලෝකය එක යායක් වන සිහිනයේ දෙමල හා මුසලිම් ජාතිකයින් පැහැදිලි අවදියෙන් සිටි. ඔවුන්ගේ වැඩ පිළිවෙල දීර්ඝකාලීනය. යාපනයේ විශ්ව විදයාලයේ ලමයින්ට පහර දීමෙන් ඔවුන් පලවා හැරිය හැක. එවිට යාපනය විශ්ව විද්‍යාලය යනු දෙමල ලමයින් පමණක් සිටිනා දෙමල රාජ්‍යයේම විශ්ව විද්‍යාලයකි. මේ වන විට දකුනේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් වලට රිංගාගෙන එවායෙහි තනතුරු දරමින් සිංහල නම් වලින් පෙනී සිටිනා කොටි සාමාජිකයින් අපි පෙරදීත් හෙලදරව් කලෙමු. ඉතා අහිංසක චරිත රගපාමින් බුදුන්ට සිංහල හමුදාවට අපහාස කරන මොවුන් විශ්වවිද්‍යාල සිසුන් තුල ප්රභාකරන්ගේ යුද්ධය සාධාරණය කරමින් සිටි. ඒ අනුව ප්රභාකරන් වීරයෙක් බව අනාගතයේ බිහිවන ආචාර්ය වරුන් මහාචාර්ය වරුන් අනාගත ශිෂ්‍ය පරපුරට උගන්වනවා ඇත. අද වන එළාර වීරයෙක් බවත් යහපත් මිනිහෙක් බව අපේම ඉතිහාසය විසින් අපිට කියා දෙන්නේ එදාද මෙවන් උපක්‍රම ඔවුන් භාවිතා කල හෙයිනි. අද වන විට දුටුගැමුණු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යින් තුල දුෂ්ටයෙක් වී ඇත්තේද මේ ක්‍රියාදාමය එකලද සිද්ධ වීමේ ප්‍රතිඑලයක් ලෙසිනි. මොවුන්අ තරතුර සිංහල හමුදාව ස්ත්‍රි දූෂකයන් හා හොරුන් ලෙස මතයක් හදමින් සිංහල ළමුන්ගේ මොළ ශුද්ධ කරමින් සිටි. යුද්ධය ගැන අත්හෝදැකීමක් හෝ නිවරදි ඉතිහාසයක් හදාරා නැති විශ්ව විද්‍යාල තුල සිටින දරුවන්ට මේවා නූතනත්වය ගැන කරන අපූරු විග්රහයන් වනවා ඇත. යුද්ධය අවසන් කළ ප්රභාකරන් ඉවර කල මහින්ද ඔවුන්ගේ ප්‍රධාන හතුරායි. තමන්ගේම මිනිසුන් තුල මහින්ද කෙරෙහි වෛරයක් ඇති කිරීම ඔව්නුගේ ඊලග අරමුණයි. මහින්ද හොරා හොරා කියමින් මේ ඊනියා ව්‍යාපාරෙට කඩේ යන අපේම සිංහල මිනිසුන් දකින විට ඔවුන් කොයිතරම් සාර්ථකදැයි පෙනේ. බුදුන්ට නිග්‍රහ කරන විට අපේම සිංහල එහෙත් කැතලික්(හැමදෙනාම නොවේ) අය පුදුම උනන්දුවකින් ඔවුන්ට සහයෝගය දෙයි. හැමපැත්තෙන්ම ඔවුන් ඔවුන්ගේ අරමුණ කරා ගමන් ගනී. සහයෝගය ලබා ගනී.එක අතකින් පුදුමාකාර ඉවසීමකින් හා දිර්ඝකාලීන කුමන්ත්‍රණ කරමින් තම ජාතිය නගා සිටුවීමට ඉමහත් වෙහෙසක් හා පරිතයාගයක් කරනා දෙමළ ජාතිකයින්ට මම ගරු කරමි. මක්නිසාදයත් තමන්ට ජාතියක්වත් නැති බව හා තමන් ජාත්‍යන්තරවාදී යැයි කියා ගන්නා අසාමාන්‍ය ලෙස සහජීවන රෝගයෙන් පෙලෙනා සිංහලුන්ට වැඩියෙන් ඔවුන් උතුම් වන බැවිනි.

[QUOTE="danushka_hansaka, post: 20427588, member: 526710"] [b]යාපනය විශ්ව විද්‍යාලය හා සිංහල නිවටත්වය[/b] [SIZE="4"][COLOR="Blue"]යාපනය විශ්ව විද්‍යාලය හා සිංහල නිවටත්වය. මේ යාපනය විශ්ව විද්‍යාලයයි. සිද්ධිය කුමක්දැයි හරියටම පැහැදිලි නැති නමුත් සිංහල ළමයින්ට පහර දෙනු පැහැදිලිව පෙනේ. ජාතික සංහිදියාව කරපින්නාගෙන දුවන ආණ්ඩුවේ මාධ්‍ය හෝ පුද්ගලික මාධ්‍ය මේ සිද්ධිය වාර්තා කලේ නැත. එක්කෝ ඔවුන්ට මෙය ඒතරම් දෙයක් නොවන්නට ඇත. නැත්නම් සිංහලයින්ට පහර දීම වාර්තා කිරීම යනු ආණ්ඩු විරෝධිවීම හෝ ජාතිවාදී ලේබලය අලවා ගැනීමක් සේ සලකනවා විය හැක. ඒ අනුව බලන විට ජාතිවාදි අරගලයකට මුල පෑදෙන්නේ සිංහලයින්ට පහර දීම ගැන විවේචනය කිරීම හෝ එය රටට කියා පෑමෙනි. සුලුජාතින් සම්බන්දයෙන් මෙය සිදුවූ විට තත්වය මෙසේ නොවේ. එසේ වුවා නම් මෙය මේ වන විට ජාත්‍යන්තරයටද වාර්තා කර එයින් ජාත්‍යන්තර අවධානය හා එහිදි සුලු ජාතින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන ප්‍රශංසාද ලබාගැනීමට සිංහල නමින් පෙනී හිටිනා අවජාතක ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කරනු ඇත. සහජීවන ගැන කිඹුල් කඳුලු හෙලනා අර බලය මේ බලය ලෙසින් හඳුන්වන එන් ජී ඕ කාරයින්ද නිහඩය. හෙළයේ මහා උරුමය කියාපාමින් සිංහලයා මුලා කළ නිවට චම්පික ඇතුලු රතන හිමියන්ද මීයට පිම්බාක් මෙන් සිටි. වෙලේ විදානේට කිසි වගක් නැත. මහින්ද ගෙදර ඇරිය එක ඊට වඩා වටින්නේය. යු එන් පියට චන්දය දුන් තාමත් හිරිකිත නැතිව ඒ ගැන දොඩවන සිංහල යැයි කියා ගන්නා අපේ කරුමෙට අපේ යාලුවෝ වුනු එවුන්ද හෙට වෙන විට අයියෝ ඕක සුලු සිද්ධියක්නේ මෙහේ කැම්පස් වල ඕන තරම් ගහගන්නේ. ඕක ප්‍රයෝජනේට ගන්නේ ජාතිවාදි මහින්දයි එයාගේ ගෝලයොනේ යැයි කියනු ඇත. මේ සිද්දිය තුල ඊට වඩා එහා ගිය දෙයක් දකින්නට නම් ජාතිය ගැන ලේවලින්ම එන සංසාරෙන් එන හැගීමක් තිබිය යුතුය. ජාතිය පත්ව ඇති අවාසනාවන්ත තත්වය තේරුම් යන්නේ ඔවුන්ට පමණි. දැනේනනේ ඔවුන්ට පමණි. මේ ආණ්ඩුවේ එහෙම හැගීමක් එන එකෙක් හො නැත්තේ හැම එකාම සිංහල නමින් පෙනී සිටියත් ඉතා මෑත කාලයේම කලවම් වී සිටින එවුන් බැවිනි. වතුර කොප්පේ කිඔුල් දකිනවා යැයි කියමින් මේ ප්රශ්නය අමතක කරන සිංහල යැයි කියන නිවට බහුතරයක් සිටින යුගයක ඔවුන් සිහින දකින්නේ ලෝකය එක යායක් වනතුරුය. ලෝකය එක යායක් වන සිහිනයේ දෙමල හා මුසලිම් ජාතිකයින් පැහැදිලි අවදියෙන් සිටි. ඔවුන්ගේ වැඩ පිළිවෙල දීර්ඝකාලීනය. යාපනයේ විශ්ව විදයාලයේ ලමයින්ට පහර දීමෙන් ඔවුන් පලවා හැරිය හැක. එවිට යාපනය විශ්ව විද්‍යාලය යනු දෙමල ලමයින් පමණක් සිටිනා දෙමල රාජ්‍යයේම විශ්ව විද්‍යාලයකි. මේ වන විට දකුනේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් වලට රිංගාගෙන එවායෙහි තනතුරු දරමින් සිංහල නම් වලින් පෙනී සිටිනා කොටි සාමාජිකයින් අපි පෙරදීත් හෙලදරව් කලෙමු. ඉතා අහිංසක චරිත රගපාමින් බුදුන්ට සිංහල හමුදාවට අපහාස කරන මොවුන් විශ්වවිද්‍යාල සිසුන් තුල ප්රභාකරන්ගේ යුද්ධය සාධාරණය කරමින් සිටි. ඒ අනුව ප්රභාකරන් වීරයෙක් බව අනාගතයේ බිහිවන ආචාර්ය වරුන් මහාචාර්ය වරුන් අනාගත ශිෂ්‍ය පරපුරට උගන්වනවා ඇත. අද වන එළාර වීරයෙක් බවත් යහපත් මිනිහෙක් බව අපේම ඉතිහාසය විසින් අපිට කියා දෙන්නේ එදාද මෙවන් උපක්‍රම ඔවුන් භාවිතා කල හෙයිනි. අද වන විට දුටුගැමුණු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යින් තුල දුෂ්ටයෙක් වී ඇත්තේද මේ ක්‍රියාදාමය එකලද සිද්ධ වීමේ ප්‍රතිඑලයක් ලෙසිනි. මොවුන්අ තරතුර සිංහල හමුදාව ස්ත්‍රි දූෂකයන් හා හොරුන් ලෙස මතයක් හදමින් සිංහල ළමුන්ගේ මොළ ශුද්ධ කරමින් සිටි. යුද්ධය ගැන අත්හෝදැකීමක් හෝ නිවරදි ඉතිහාසයක් හදාරා නැති විශ්ව විද්‍යාල තුල සිටින දරුවන්ට මේවා නූතනත්වය ගැන කරන අපූරු විග්රහයන් වනවා ඇත. යුද්ධය අවසන් කළ ප්රභාකරන් ඉවර කල මහින්ද ඔවුන්ගේ ප්‍රධාන හතුරායි. තමන්ගේම මිනිසුන් තුල මහින්ද කෙරෙහි වෛරයක් ඇති කිරීම ඔව්නුගේ ඊලග අරමුණයි. මහින්ද හොරා හොරා කියමින් මේ ඊනියා ව්‍යාපාරෙට කඩේ යන අපේම සිංහල මිනිසුන් දකින විට ඔවුන් කොයිතරම් සාර්ථකදැයි පෙනේ. බුදුන්ට නිග්‍රහ කරන විට අපේම සිංහල එහෙත් කැතලික්(හැමදෙනාම නොවේ) අය පුදුම උනන්දුවකින් ඔවුන්ට සහයෝගය දෙයි. හැමපැත්තෙන්ම ඔවුන් ඔවුන්ගේ අරමුණ කරා ගමන් ගනී. සහයෝගය ලබා ගනී.එක අතකින් පුදුමාකාර ඉවසීමකින් හා දිර්ඝකාලීන කුමන්ත්‍රණ කරමින් තම ජාතිය නගා සිටුවීමට ඉමහත් වෙහෙසක් හා පරිතයාගයක් කරනා දෙමළ ජාතිකයින්ට මම ගරු කරමි. මක්නිසාදයත් තමන්ට ජාතියක්වත් නැති බව හා තමන් ජාත්‍යන්තරවාදී යැයි කියා ගන්නා අසාමාන්‍ය ලෙස සහජීවන රෝගයෙන් පෙලෙනා සිංහලුන්ට වැඩියෙන් ඔවුන් උතුම් වන බැවිනි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom