Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
යාපනේ යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ පවුලේ අය පස්දෙනෙක් දෙසැම්බර් යාපනේ ගියා මචං.

මුලින්ම කෝච්චියේ යන්න බැලුවේ. 1st Class බුක් කළා. එහෙන් වාහනයක් ගන්න බැලුවේ. ඒත් එහෙන් වාහනයක් ගන්න එක පාඩුයි. ඒ නිසා බුක් කරපු ටිකට් Cancel කරලා වාහනෙන්ම ගියා.

අපි මාළඹේ. උදේ 3.30ට ගෙදරින් ගියා.

යන ගමන්

කොකාවිල් රණවිරු ස්මාරකය

කිලිනොච්චිය රණවිරු ස්මාරකය

ඉරණමඩු ජලාශය

පූනරින් පැරණි බලකොටුව

සංගුපිඩ්ඩි පාලම

සිවපූමි කෞතුකාගාරය

පැරණි කච්චේරිය බැලුවා.

01.30 වෙද්දි යාපනේට ආවා.

දවල්ට වාලම්පුරි හෝටලයෙන් කෑවා. කෑම නම් හොඳයි. මට නම් මදි වුණා.

ඊට පස්සේ යාපනය කෞතුකාගාරය බලන්න ගියා.

එතනින් අපි නවතින තැනට ගියා. CeyBank Rest එකේ තමයි පළවෙනි දවසේ හිටියේ. තැන නම් සුපිරි. කෑමත් තියෙනවා.

04.00ට නල්ලූර් කෝවිලට ගියා.

05 වෙද්දි පුස්තකාලය බලන්න ගියා. ඒත් ඇතුලට යන්න දුන්නේ නැහැ.

05.30ට විතර යාපනේ බලකොටුව බලන්න ගියා.

07ට විතර Market එකේ රවුමක් දැම්මා. රෑට කන්න Malayan Cafe එකට ආවා. කෑම ඉවරයි.

ඊට පස්සේ නාගවිහාරේ ඉස්සරහා තියෙන Akshathai එකෙන් කෑවා. එතන වෙජිටේරියන්. කෑම නම් ලොකු හොඳක් නැහැ. මදි වෙන්නේ නම් නැහැ.

Rio Ice Cream ගියා.

එදා දවසේ වැඩසටහන ඉවරයි.

පහුවදා උදේම නාගදීපේ ගියා. Navy බෝට්ටුවකින් ගියේ. උදේ 8 වෙද්දි Navy ජැටියේ ඉන්න කිව්වා.

උදේට නැවතුන තැනෙන්ම කෑම ගත්තා.

Navy බෝට්ටුවේ විස්සකට විතර යන්න පුළුවන්. එක්කෙනෙගෙන් රු.400ක් ගන්නවා. ත්රිවිධ හමුදාවේ, පොලීසියේ ඉන්න අය මාර්ගයෙන් බුක් කරගන්න පුළුවන්. නාගදීපේ ගිහින් ආපහු හරියටම පැයකින් Navy බෝට්ටුව ආපහු පිටත් වෙනවා.

එනගමන් බයෝබැබ් ගහක් බැලුවා.

එතනින්,

කයිට්ස් දේවස්ථානය

කොබ්බෑකඩුව ස්මාරකය

කැසුරිනා Beach වලට ගියා.

දවල් වෙලා Fort හැමන්හිල් ගියා. දවල්ට එතනින් කෑවේ. කෑම හොඳයි. Order එක දාලා ගියා නම් බලකොටුව බලලා එද්දි කෑම ලෑස්ති කරලා තියෙනවා. බලකොටුව බලන්න යන බෝට්ටුවට රු.3200ක් ගන්නවා. එක්කෙනෙක් ගියත් ඒ ගාණමයි.

එතනින්,

දඹකොළපටුන

කීරමලේ පොකුණ

ඌරණි පොකුණ

ප්රභාකරන්ගේ මහගෙදර (එතන දැන් ගෙයක් නැහැ)

පේදුරුතුඩුව බලන්න ගියා.

[QUOTE="Bunji Kuraki, post: 30592513, member: 583325"] අපේ පවුලේ අය පස්දෙනෙක් දෙසැම්බර් යාපනේ ගියා මචං. 🙂 මුලින්ම කෝච්චියේ යන්න බැලුවේ. 1st Class බුක් කළා. එහෙන් වාහනයක් ගන්න බැලුවේ. ඒත් එහෙන් වාහනයක් ගන්න එක පාඩුයි. ඒ නිසා බුක් කරපු ටිකට් Cancel කරලා වාහනෙන්ම ගියා. අපි මාළඹේ. උදේ 3.30ට ගෙදරින් ගියා. 😐 යන ගමන් කොකාවිල් රණවිරු ස්මාරකය කිලිනොච්චිය රණවිරු ස්මාරකය ඉරණමඩු ජලාශය පූනරින් පැරණි බලකොටුව සංගුපිඩ්ඩි පාලම සිවපූමි කෞතුකාගාරය පැරණි කච්චේරිය බැලුවා. 01.30 වෙද්දි යාපනේට ආවා. දවල්ට වාලම්පුරි හෝටලයෙන් කෑවා. කෑම නම් හොඳයි. මට නම් මදි වුණා. 😁 ඊට පස්සේ යාපනය කෞතුකාගාරය බලන්න ගියා. එතනින් අපි නවතින තැනට ගියා. CeyBank Rest එකේ තමයි පළවෙනි දවසේ හිටියේ. තැන නම් සුපිරි. කෑමත් තියෙනවා. 04.00ට නල්ලූර් කෝවිලට ගියා. 05 වෙද්දි පුස්තකාලය බලන්න ගියා. ඒත් ඇතුලට යන්න දුන්නේ නැහැ. 🙁 05.30ට විතර යාපනේ බලකොටුව බලන්න ගියා. 07ට විතර Market එකේ රවුමක් දැම්මා. රෑට කන්න Malayan Cafe එකට ආවා. කෑම ඉවරයි. 🙁 ඊට පස්සේ නාගවිහාරේ ඉස්සරහා තියෙන Akshathai එකෙන් කෑවා. එතන වෙජිටේරියන්. කෑම නම් ලොකු හොඳක් නැහැ. මදි වෙන්නේ නම් නැහැ. 😁 Rio Ice Cream ගියා. එදා දවසේ වැඩසටහන ඉවරයි. පහුවදා උදේම නාගදීපේ ගියා. Navy බෝට්ටුවකින් ගියේ. උදේ 8 වෙද්දි Navy ජැටියේ ඉන්න කිව්වා. උදේට නැවතුන තැනෙන්ම කෑම ගත්තා. Navy බෝට්ටුවේ විස්සකට විතර යන්න පුළුවන්. එක්කෙනෙගෙන් රු.400ක් ගන්නවා. ත්රිවිධ හමුදාවේ, පොලීසියේ ඉන්න අය මාර්ගයෙන් බුක් කරගන්න පුළුවන්. නාගදීපේ ගිහින් ආපහු හරියටම පැයකින් Navy බෝට්ටුව ආපහු පිටත් වෙනවා. එනගමන් බයෝබැබ් ගහක් බැලුවා. එතනින්, කයිට්ස් දේවස්ථානය කොබ්බෑකඩුව ස්මාරකය කැසුරිනා Beach වලට ගියා. දවල් වෙලා Fort හැමන්හිල් ගියා. දවල්ට එතනින් කෑවේ. කෑම හොඳයි. Order එක දාලා ගියා නම් බලකොටුව බලලා එද්දි කෑම ලෑස්ති කරලා තියෙනවා. බලකොටුව බලන්න යන බෝට්ටුවට රු.3200ක් ගන්නවා. එක්කෙනෙක් ගියත් ඒ ගාණමයි. එතනින්, දඹකොළපටුන කීරමලේ පොකුණ ඌරණි පොකුණ ප්රභාකරන්ගේ මහගෙදර (එතන දැන් ගෙයක් නැහැ) පේදුරුතුඩුව බලන්න ගියා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom