Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාපන ගුවන්තොට රටට තර්ජනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉල්ලගෙන කනව නෙමෙයි බ්‍රො

අන්තිම දවස් ටිකෙ උඩ දාගෙන අරිනවා සින්හලුන්ටයි සජියටයි එකටම තියලා

දන්නවනේ මොළ ගෙනාපු නැව ගැන

Update:Copied from FB Page Backtomahinda

ඊයේ දින මෛත්‍රිපාල හා රනිල් අතින් විවෘත වූයේ දැඩි තර්ජනයකට මුහුණ පා තිබෙන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ නවතම ලූප් හෝල් එකය.

* මෙහි සේවය කරන සියලුම නිලධාරීන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ය.

* මෙහි ආරක්ෂක නිලධාරීන් පවා සිවිල් ද්‍රවිඩ ජනතාවය.

* ආගමන විගමන හා නිෂ්කාශන කටයුතු සිදුවන්නේද මෙම පිරිස අතින්ය.

* එම සියලු රැකියා දෙමළ ජාතික සංධානයේ දේශපාලඥයන් විසින් ලබා දුන් දේශපාලන පත්වීම්ය.

* මෙය ශ්‍රී ලංකා ආගමන විගමන මණ්ඩලය, කොළඹට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිසිඳු සම්බන්ධයක් නොමැති ඊනියා ජාත්‍යන්තර ගුවන්තොටුපළකි.

* මින් පෙර ගුවන් හමුදාව භාවිතා කළ පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමේ එකම අරමුණ කොළඹ සහ යාපනය අතර සම්බන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව සම්බන්ධ කිරීම බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි.

* මෙය ඉන්දීය තානාපති කාර්යාලයෙ යෝජනාවට සිදු කළ ව්‍යාපෘතියකි.

* මෙමගින් ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන්ට කිසිදු අපහසුවකින් තොරව පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වනු ඇත.

* රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ බහුල වනු ඇත.

* යෝජිත On arrival visa ක්‍රියාත්මක කළ පසු ශ්‍රී ලංකාවට වැල නොකැඩී පැමිණෙන තමිල්නාඩු ජාතිකයන් කිසිඳු බාධාවකින් තොරවම මෙරටට රිංගා ගනු ඇත.

* ඒ අතර අන්තවාදීන්, ත්රස්තවාදීන්, බෙදුම්වාදීන් සිටිය හැක.

* ගුවන්තොටුපළ නිශ්කාෂන අංශයේ සේවය කරන්නන් කී දෙනෙකු ඉන්දීය ඔත්තු සේවා නිළධාරීන් යැයි දන්නේ දෙවියන් පමණකි.

* උතුරු නැගෙනහිර ත්‍රස්ත සැකකරුවන්ට පවා පහසුවෙන් තමිල්නාඩුවට පැන ගත හැකි වනු ඇත.

රනිල්-මෛත්‍රී ඊයේ දින විවෘත කළේ උතුරු නැගෙනහිර බෙදුම්වාදය පහසුවෙන් පෝෂණය කිරීමට ඉන්දියාවට ලබා දුන් නූතන හනුමා පාලමයි.

එම නිසා මෙය "අනේ අපිට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක්" යැයි හූරේ දැමීමට කිසිඳු හේතුවක් නොමැති භයානක අනතුරකි.

නොවැම්බර් 17 දිනම වහාම ශ්‍රී ලංකා රජයේ භාරයට ගත යුතු ජාතික ආරක්ෂාවේ නූතන තර්ජනයයි.

[QUOTE="banda065, post: 24859069, member: 27834"] [SIZE="4"][COLOR="Blue"]ඉල්ලගෙන කනව නෙමෙයි බ්‍රො අන්තිම දවස් ටිකෙ උඩ දාගෙන අරිනවා සින්හලුන්ටයි සජියටයි එකටම තියලා දන්නවනේ මොළ ගෙනාපු නැව ගැන [COLOR="Red"]Update:Copied from FB Page Backtomahinda [/COLOR] ඊයේ දින මෛත්‍රිපාල හා රනිල් අතින් විවෘත වූයේ දැඩි තර්ජනයකට මුහුණ පා තිබෙන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ නවතම ලූප් හෝල් එකය. * මෙහි සේවය කරන සියලුම නිලධාරීන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ය. * මෙහි ආරක්ෂක නිලධාරීන් පවා සිවිල් ද්‍රවිඩ ජනතාවය. * ආගමන විගමන හා නිෂ්කාශන කටයුතු සිදුවන්නේද මෙම පිරිස අතින්ය. * එම සියලු රැකියා දෙමළ ජාතික සංධානයේ දේශපාලඥයන් විසින් ලබා දුන් දේශපාලන පත්වීම්ය. * මෙය ශ්‍රී ලංකා ආගමන විගමන මණ්ඩලය, කොළඹට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිසිඳු සම්බන්ධයක් නොමැති ඊනියා ජාත්‍යන්තර ගුවන්තොටුපළකි. * මින් පෙර ගුවන් හමුදාව භාවිතා කළ පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමේ එකම අරමුණ කොළඹ සහ යාපනය අතර සම්බන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව සම්බන්ධ කිරීම බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි. * මෙය ඉන්දීය තානාපති කාර්යාලයෙ යෝජනාවට සිදු කළ ව්‍යාපෘතියකි. * මෙමගින් ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන්ට කිසිදු අපහසුවකින් තොරව පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වනු ඇත. * රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ බහුල වනු ඇත. * යෝජිත On arrival visa ක්‍රියාත්මක කළ පසු ශ්‍රී ලංකාවට වැල නොකැඩී පැමිණෙන තමිල්නාඩු ජාතිකයන් කිසිඳු බාධාවකින් තොරවම මෙරටට රිංගා ගනු ඇත. * ඒ අතර අන්තවාදීන්, ත්රස්තවාදීන්, බෙදුම්වාදීන් සිටිය හැක. * ගුවන්තොටුපළ නිශ්කාෂන අංශයේ සේවය කරන්නන් කී දෙනෙකු ඉන්දීය ඔත්තු සේවා නිළධාරීන් යැයි දන්නේ දෙවියන් පමණකි. * උතුරු නැගෙනහිර ත්‍රස්ත සැකකරුවන්ට පවා පහසුවෙන් තමිල්නාඩුවට පැන ගත හැකි වනු ඇත. රනිල්-මෛත්‍රී ඊයේ දින විවෘත කළේ උතුරු නැගෙනහිර බෙදුම්වාදය පහසුවෙන් පෝෂණය කිරීමට ඉන්දියාවට ලබා දුන් නූතන හනුමා පාලමයි. එම නිසා මෙය "අනේ අපිට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක්" යැයි හූරේ දැමීමට කිසිඳු හේතුවක් නොමැති භයානක අනතුරකි. නොවැම්බර් 17 දිනම වහාම ශ්‍රී ලංකා රජයේ භාරයට ගත යුතු ජාතික ආරක්ෂාවේ නූතන තර්ජනයයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom