Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාලත්_ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාල විල්පත්තුව උඩවලව ජාතික වනෝද්‍යාන තුන් ඈවරයි: හෙණ ගහන අපරාධය මෙන්න--------------------

ජාතික වනෝද්‍යාන යනු මැදමූලනේ ගංකබරයන් විසින් නිර්මාණය කළ ඒවා නොවේ. ඒවා සංචාරකයන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවාද නොවේ. කිසියම් රටක භුමියක ඉතිහාසයේ සිට ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද මහා දායාදයන්ය. ලොව පුරා ශිෂ්ඨාචාර මිනිසා මේ මහා දායාද රැක ගන්නේ ඇස හදවත රැක ගන්නවා සේය. ශ්‍රී ලංකාවේ රජ කාලයේ සිට වනෝද්‍යාන රැකුනේය. ආක්රමනික යුරෝ්පීන් ඒවා රැක ගැනීමට නීති රීති පවා සම්පාදනය කෙළේ යටත් විජිතයක තිබුනද වනෝද්‍යාන යනු ශිෂ්ඨාචාරයේ මහාර්ඝ දායාද ලෙස සලකාය.

අහෝ අඳෝමැයි...වත්මන් දේශප්‍රේමීන් යයි කියාගන්නා මැදමූලන ගංකබරයන් හිතාගෙන ඉන්නේ මේ සියල්ල ලැබී ඇත්තේ උන්ට 'ගතමන්ට්' එකක් හොයා ගන්න කියා ය. වන ජීවී ඇමතිවරයෙක් නැත. ඉල්ලා අස්වීමෙන් පසු දැන් පෙර ඇමැතියා නියෝජ්‍ය ඇමැතියෙක් ලෙස ක්‍රියා කරන්නේ වන ජීවය පමණක් නොව මුළු රටම විහිළුවක් ලෙස සලකාය. ඔහුද කසිප්පු පෙරා ඇමති කෙනෙක් වන්නේ කෙසේද යන්න මිස වන ජීවීන් ගැන දන්නා අට මගල්ලක් නැත.

ප්රශ්නය වන්නේ මේ හැතිකරය කරන මෙවැනි විනාශයන් වසවර්තියා ආවත් යළි නිවැරදි කළ නොහැකි වන නිසාය.

රටම විනාශ කරන මේ හැතිකරය විසින් ජාතික වනෝද්‍යාන වලට කරන විනාශය පරිසර සංරක්ෂණ භාරය විසින් මෙසේ හෙලි කර තිබේ. මේ ඒ සම්බන්ධ පූර්ණ හෙළි කිරීමකි.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජාතික වනෝද්‍යාන තුළ පිහිටි කඳවුරු බිම් විවිධ සමාගම් සඳහා නීති විරෝධී ලෙස කෙටිකාලීන ව හා දීර්ඝ කාලීන ව බදු දී මහා ධන නිධානයක් සේ රැක ගත යුතු ජාතික වනෝද්‍යාන විනාශ මුඛයට යවමින් තිබේ.

මේ වන විට යාල, විල්පත්තුව හා උඩවලව ජාතික වනෝද්‍යානවල පිහිටි කඳවුරු බිම් සමාගම් හතරකට බදු දීම සිදු කර ඇත.

යාල (රුහුණු) ජාතික වනෝද්‍යානයේ කලාප අංක ෂ හි පිහිටි සයිපදීන් තොටුපොළ කඳවුරු බිම, ලෙපඩ් සෆාරි ආයතනයේ හිමිකරු වන නොයෙල් රුද්‍රිගු යන අයටද නැගෙනියන්ගස්තොට කඳවුරු බිම කුළු සෆාරි ආයතනයේ හිමිකරු වන ජවානා ප්‍රනාන්දු යන අයට හා තල්ගස්මංකඩ කඳවුරු බිම ඉකෝ ටීම් ආයතනයේ හිමිකරු වන අනුරුද්ධ බණ්ඩාර යන අයට ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම සඳහා බදු දී තිබේ. කොස්ගස් මංකඩ කඳවුරු බිම ඇලූමිනෙක්ස් කෝපරේෂන් නම් සමාගමට බදු දී ඇති අතර ඔවුන් තවම කඳවුරු බිම පවත්වා ගෙන යෑම ආරම්භ කර නොමැත.

මීට අමතර ව තවත් සමාගම් 4 ක් සඳහා යාල ජාතික වනෝද්‍යානය තුළ පිහිටි කඳවුරු බිම් ලබාදීමට කටයුතු කර තිබේ. එනම් කේ.එච්.ෙජ්. ඉසුරු යන අයට අයත් රුහුණු සෆාරි ආයතනයට, මිලින්ද ද සිල්වා යන අයට අයත් වයිල්ඩ් ටේ්රල් යන ආයතනයට, ආර්.එස්. අරඹෙවෙල යන අයට අයත් මාස්ටර් කෑම්ප්ස් ආයතනයට හා එක්ස්ටී්රම් කෑම්පින්ග් යන ආයතනවලට ය. පිළින්නාව කඳවුරු භූමිය ඩික්සන් දෑල බණ්ඩාර යන අයට ලබාදීමට කටයුතු කරමින් තිබේ. මීට අමතරව පල්ලෙපොත්තන ප්‍රදේශයේ අලූතින් කඳවුරු බිමක් සකස් කිරීම සඳහා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු හට බදු දීමට ද සැලසුම් කර තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අන්දරගොල්ලෑව කඳවුරු බිම ඉකෝ ටීම් ආයතනයට බදු දී ඇති අතර මයිල වැව කඳවුරු බිම ලෙපඩ් සෆාරි ආයතනයට බදු දී තිබේ. නමුත් ලෙපඩ් සෆාරි ආයතනය මයිල වැව කඳවුරු භූමිය ජල පහසුකම් හිඟ වීම හේතුවෙන් තාවකාලිකව භාවිතා කිරීම නතර කර තිබේ. උඩවලව ජාතික වනෝද්‍යානයේ අලිමංකඩ කඳවුරු බිම ඉකෝ ටීම් ආයතනයට ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම සඳහා බදු දී ඇති අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම සඳහා මේ ආයතනයට ලබා දීමට ස්ථාන තෝරා ගැනීම ද මේ වන විට සිදු කර අවසන්ව තිබේ.

යාල (රුහුණු) ජාතික වනෝද්‍යානයේ පවත්වා ගෙන යන ස්ථීර කඳවුරු බිම් ගංගාශ්රිත වනාන්තර තීරයේ ස්ථාන ගත කර ඇති අතර වර්ෂා කාලයේ දී ජලය ගැලීම හේතුවෙන් ඒවා භාවිතා කිරීම අපහසු වන අතර ඒ සඳහා විකල්ප කඳවුරු බිම් ජාතික වනෝද්‍යානයේ විවිධ ස්ථානවලින් ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කරනු ලැබේ. 2012.09.27 වන දින අංක වජි/12/01/01/131(කාණAඩ 2) දරන ලිපිය මගින් මහාසීලව මෝය කට ආශ්රිත ව අලූතින් කඳවුරු බිමක් සකස් කර පවත්වාගෙන යෑම සඳහා කුළු සෆාරි ආයතනයටත්, බුතව කලපුවේ මේනට් වැව ආශ්රිත ව අලූතින් කඳවුරු බිමක් සකස් කර පවත්වාගෙන යෑමට ලෙපඩ් සෆාරි ආයතනයටත් අවසර ලබා දී තිබේ. ඒ අනුව දැනට එම ස්ථානවලට පිවිසීම සඳහා අලූතින් මාර්ග ඉදි කිරීම හා කඳවුරු බිම් ස්ථීර ව සකස් කිරීම මේ වන විට අවසන් කර ඇත. මේනට් වැව ආශ්රිත ප්‍රදේශය දහවල් කාලයේ දී අලි - ඇතුන් හා ගෝනුන් ලැඟ=ම් ගන්නා ප්‍රධාන ස්ථානයක් ලෙස පවතී. එම ස්ථානය මේ අයුරින් කඳවුරු බිමකට ලබාදීම ඉතා ම හානිකර තත්ත්වයකි.

නමුත් අඥාන වනජීවී නිලධාරීන් මේ සමාගම් අතර ඇති සබඳතා මත හානිකර හා නීති විරෝධී කි‍්‍රයා සියල්ල කිසිදු වග විභාගයකින් තොර ව සිදු කර ගෙන යනු ලැබේ.

නීති විරෝධී ලෙස බදු දී ඇති කඳවුරු බිම්වල හානිකර හා නීති විරෝධී ක්‍රියා බොහොමයක් සිදු වේ. කඳවුරු බිම් ස්ථීරව සකස් කිරීම හා පවත්වා ගෙන යෑම, ඒ සඳහා ගංගාශ්රිත වනාන්තර තීරයේ යටි ස්ථරය සම්පූර්ණයෙන් ම ඉවත් කර ස්ථීර කූඩාරම් ඉදි කිරීම, ස්ථීර වැසිකිලි පද්ධති ඉදිකිරීම, වැසිකිලිවල අපද්‍රව්‍ය ජල මාර්ගවලට යොමු කිරීම, කඳවුරු බිමෙන් ඉවත් කරන කැළි කසළ ජාතික වනෝද්‍යානය තුළ අක්‍රමවත්ව බැහැරලීම, කඳවුරු බිම්වල නේවාසිකව ගත කරන දේශීය හා විදේශීය සංචාරකයන්ට මත්පැන් ලබාදීම, කඳවුරු බිම්වල රාත්‍රී කාලය පුරා ලාම්පු දැල්වීම, වනෝද්‍යානයෙන් ලබා ගන්නා දැව හා දර භාවිත කර ගිනිමැල දැල්වීම, කඳවුරු භූමිය තුළ කෘමි සතුන් පාලනය කිරීම සඳහා කෘමි නාශක භාවිත කිරීම, කොටි වැනි සතුන් කඳවුරු භූමිය ආසන්නයට ගෙන්වා ගැනීම සඳහා හරක් මස් වැනි දෑ භාවිත කිරීම, ජාතික වනෝද්‍යානය තුළ නිත්‍යානුකූළව රැදී සිටිය යුතු කාලයට වඩා වැඩි කාලයක් රාත්‍රී කාලයේ හා උදේ කාලයේ ජාතික වනෝද්‍යානයේ වනජීවීන් නැරඹීම සඳහා රැදී සිටීම සහ කඳවුරු බිමක නීත්‍යානුකූලව රැදී සිටිය හැකි සංචාරකයින් ගණනට වඩා වැඩි ප්‍රමාණයක් රැදී සිටීම ඇතුළු හානිකර හා නීති විරෝධී ක්‍රියා ගණනාවක් මේ සමාගම් මගින් සිදු කරයි.

ස්ථීර කඳවුරු බිම් ආශ්රිත ව කෘමි සතුන් පාලනය සඳහා කෘමිනාශක භාවිතා කිරීමෙන් හා රාත්‍රී කාලයේ භූමිතෙල් ලාම්පු හා ගිනිමැල දල්වා තැබීමෙන් කෘමි සතුන් ආකර්ෂණය වී මරණයට පත් වීම බහුලව සිදු වේ. ඒ හේතුවෙන් කෘමි සත්ත්ව ගහනය සීඝ්රයෙන් අඩු වීම සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම සතුන් මත යැපෙන හූනන්, හිකනළුන් හා කටුස්සන් වැනි සතුන් ආහාර හි`ග වීම හේතුවෙන් විනාශයට පත් වේ.

මෙවන් හානිකර තත්ත්වයන් අද වන විට වන සතුන් වෙනුවෙන් වෙන් කළ ජාතික වනෝද්‍යාන තුළ සිදුවීම කණගාටුවට කරුණකි.

කොටි වැනි විශාල ක්ෂීරපායී සතුන් කඳවුරු බිම් ආසන්නයට ගෙන්වා ගැනීමට හරක් මස් භාවිතා කිරීමෙන් ඒවා ආහාරයට ගන්නා මේ සතුන් ගේ ශරීරවලට පරපෝෂිත රෝග කාරකයන් ඇතුළු වේ. එම පරපෝෂිතයින් සමස්ත කොටි ගහනය පුරාම හා වෙනත් සතුන්ට ද ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. එය ජාතික වනෝද්‍යානයේ සමස්ත ජීවී ගහනයේ පැවැත්මට හානිකර ලෙස බලපෑ හැකිය.

ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යන ගංගාශ්රිත වනාන්තර තීරයේ යටි ස්ථරය හා කොළ රොඩු සහිත ප්‍රදේශ සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම හේතුවෙන් බොහෝ භෞමික ජීවීන් ගේ වාසස්ථාන අහිමි වී ඇති අතර විශාල වෘක්ෂවල පැවැත්මට ද මේ තත්ත්වය හානිකර ලෙස බලපා තිබේ.

ගංගාශ්රිත වනාන්තර තීරයේ අලි - ඇතුන් ඇතුළුව අනෙක් සතුන් ගමන් කරන ගෙඟ් ගැඹුර අඩු හා ගං ඉවුරුවල ගැඹුර අඩු ප්‍රදේශ අවහිර කරමින් ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම හේතුවෙන් බොහෝ සතුන් ගේ සංක්‍රමණික ගමන් මාර්ග වලට බලපෑම් එල්ල වී තිබේ.

ජාතික වනෝද්‍යාන තුළ හෝටල් පවත්වාගෙන යාම තහනම් වන බැවින් මේ ස්ථීර කඳවුරු බිම් සියල්ලම ව්‍යාජ ලෙස ජාතික වනෝද්‍යානය තුළ හෝටල් ලෙස පවත්වා ගෙන යාම සිදු කරන බව අප ගේ නිරීක්ෂණවල දී තහවුරු වී තිබේ.

උක්ත හානිකර තත්ත්වයන් සියල්ල උද්ගතව ඇත්තේ 2009 අංක 22 දරන පනතින් සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යානය තුළ ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම සඳහා සමාගම්වලට බදු දීම හේතුවෙනි. එබැවින් මේ තත්ත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා අදාළ බලධාරීන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

-පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර විසිනි-

උපුටාගැනීම: ලංකා ඊ නිව්ස්

දැන් කියපල්ලා ඊ නිව්ස් කියන්නේ බොරු කියලා....

[QUOTE="adinindu, post: 13660365, member: 118780"] [SIZE="6"]යාල විල්පත්තුව උඩවලව ජාතික වනෝද්‍යාන තුන් ඈවරයි: හෙණ ගහන අපරාධය මෙන්න--------------------[/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash4/319069_422687027796468_28471338_n.jpg[/IMG] [SIZE="5"]ජාතික වනෝද්‍යාන යනු මැදමූලනේ ගංකබරයන් විසින් නිර්මාණය කළ ඒවා නොවේ. ඒවා සංචාරකයන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවාද නොවේ. කිසියම් රටක භුමියක ඉතිහාසයේ සිට ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද මහා දායාදයන්ය. ලොව පුරා ශිෂ්ඨාචාර මිනිසා මේ මහා දායාද රැක ගන්නේ ඇස හදවත රැක ගන්නවා සේය. ශ්‍රී ලංකාවේ රජ කාලයේ සිට වනෝද්‍යාන රැකුනේය. ආක්රමනික යුරෝ්පීන් ඒවා රැක ගැනීමට නීති රීති පවා සම්පාදනය කෙළේ යටත් විජිතයක තිබුනද වනෝද්‍යාන යනු ශිෂ්ඨාචාරයේ මහාර්ඝ දායාද ලෙස සලකාය. අහෝ අඳෝමැයි...වත්මන් දේශප්‍රේමීන් යයි කියාගන්නා මැදමූලන ගංකබරයන් හිතාගෙන ඉන්නේ මේ සියල්ල ලැබී ඇත්තේ උන්ට 'ගතමන්ට්' එකක් හොයා ගන්න කියා ය. වන ජීවී ඇමතිවරයෙක් නැත. ඉල්ලා අස්වීමෙන් පසු දැන් පෙර ඇමැතියා නියෝජ්‍ය ඇමැතියෙක් ලෙස ක්‍රියා කරන්නේ වන ජීවය පමණක් නොව මුළු රටම විහිළුවක් ලෙස සලකාය. ඔහුද කසිප්පු පෙරා ඇමති කෙනෙක් වන්නේ කෙසේද යන්න මිස වන ජීවීන් ගැන දන්නා අට මගල්ලක් නැත. ප්රශ්නය වන්නේ මේ හැතිකරය කරන මෙවැනි විනාශයන් වසවර්තියා ආවත් යළි නිවැරදි කළ නොහැකි වන නිසාය. රටම විනාශ කරන මේ හැතිකරය විසින් ජාතික වනෝද්‍යාන වලට කරන විනාශය පරිසර සංරක්ෂණ භාරය විසින් මෙසේ හෙලි කර තිබේ. මේ ඒ සම්බන්ධ පූර්ණ හෙළි කිරීමකි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජාතික වනෝද්‍යාන තුළ පිහිටි කඳවුරු බිම් විවිධ සමාගම් සඳහා නීති විරෝධී ලෙස කෙටිකාලීන ව හා දීර්ඝ කාලීන ව බදු දී මහා ධන නිධානයක් සේ රැක ගත යුතු ජාතික වනෝද්‍යාන විනාශ මුඛයට යවමින් තිබේ. මේ වන විට යාල, විල්පත්තුව හා උඩවලව ජාතික වනෝද්‍යානවල පිහිටි කඳවුරු බිම් සමාගම් හතරකට බදු දීම සිදු කර ඇත. යාල (රුහුණු) ජාතික වනෝද්‍යානයේ කලාප අංක ෂ හි පිහිටි සයිපදීන් තොටුපොළ කඳවුරු බිම, ලෙපඩ් සෆාරි ආයතනයේ හිමිකරු වන නොයෙල් රුද්‍රිගු යන අයටද නැගෙනියන්ගස්තොට කඳවුරු බිම කුළු සෆාරි ආයතනයේ හිමිකරු වන ජවානා ප්‍රනාන්දු යන අයට හා තල්ගස්මංකඩ කඳවුරු බිම ඉකෝ ටීම් ආයතනයේ හිමිකරු වන අනුරුද්ධ බණ්ඩාර යන අයට ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම සඳහා බදු දී තිබේ. කොස්ගස් මංකඩ කඳවුරු බිම ඇලූමිනෙක්ස් කෝපරේෂන් නම් සමාගමට බදු දී ඇති අතර ඔවුන් තවම කඳවුරු බිම පවත්වා ගෙන යෑම ආරම්භ කර නොමැත. මීට අමතර ව තවත් සමාගම් 4 ක් සඳහා යාල ජාතික වනෝද්‍යානය තුළ පිහිටි කඳවුරු බිම් ලබාදීමට කටයුතු කර තිබේ. එනම් කේ.එච්.ෙජ්. ඉසුරු යන අයට අයත් රුහුණු සෆාරි ආයතනයට, මිලින්ද ද සිල්වා යන අයට අයත් වයිල්ඩ් ටේ්රල් යන ආයතනයට, ආර්.එස්. අරඹෙවෙල යන අයට අයත් මාස්ටර් කෑම්ප්ස් ආයතනයට හා එක්ස්ටී්රම් කෑම්පින්ග් යන ආයතනවලට ය. පිළින්නාව කඳවුරු භූමිය ඩික්සන් දෑල බණ්ඩාර යන අයට ලබාදීමට කටයුතු කරමින් තිබේ. මීට අමතරව පල්ලෙපොත්තන ප්‍රදේශයේ අලූතින් කඳවුරු බිමක් සකස් කිරීම සඳහා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු හට බදු දීමට ද සැලසුම් කර තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අන්දරගොල්ලෑව කඳවුරු බිම ඉකෝ ටීම් ආයතනයට බදු දී ඇති අතර මයිල වැව කඳවුරු බිම ලෙපඩ් සෆාරි ආයතනයට බදු දී තිබේ. නමුත් ලෙපඩ් සෆාරි ආයතනය මයිල වැව කඳවුරු භූමිය ජල පහසුකම් හිඟ වීම හේතුවෙන් තාවකාලිකව භාවිතා කිරීම නතර කර තිබේ. උඩවලව ජාතික වනෝද්‍යානයේ අලිමංකඩ කඳවුරු බිම ඉකෝ ටීම් ආයතනයට ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම සඳහා බදු දී ඇති අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම සඳහා මේ ආයතනයට ලබා දීමට ස්ථාන තෝරා ගැනීම ද මේ වන විට සිදු කර අවසන්ව තිබේ. යාල (රුහුණු) ජාතික වනෝද්‍යානයේ පවත්වා ගෙන යන ස්ථීර කඳවුරු බිම් ගංගාශ්රිත වනාන්තර තීරයේ ස්ථාන ගත කර ඇති අතර වර්ෂා කාලයේ දී ජලය ගැලීම හේතුවෙන් ඒවා භාවිතා කිරීම අපහසු වන අතර ඒ සඳහා විකල්ප කඳවුරු බිම් ජාතික වනෝද්‍යානයේ විවිධ ස්ථානවලින් ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කරනු ලැබේ. 2012.09.27 වන දින අංක වජි/12/01/01/131(කාණAඩ 2) දරන ලිපිය මගින් මහාසීලව මෝය කට ආශ්රිත ව අලූතින් කඳවුරු බිමක් සකස් කර පවත්වාගෙන යෑම සඳහා කුළු සෆාරි ආයතනයටත්, බුතව කලපුවේ මේනට් වැව ආශ්රිත ව අලූතින් කඳවුරු බිමක් සකස් කර පවත්වාගෙන යෑමට ලෙපඩ් සෆාරි ආයතනයටත් අවසර ලබා දී තිබේ. ඒ අනුව දැනට එම ස්ථානවලට පිවිසීම සඳහා අලූතින් මාර්ග ඉදි කිරීම හා කඳවුරු බිම් ස්ථීර ව සකස් කිරීම මේ වන විට අවසන් කර ඇත. මේනට් වැව ආශ්රිත ප්‍රදේශය දහවල් කාලයේ දී අලි - ඇතුන් හා ගෝනුන් ලැඟ=ම් ගන්නා ප්‍රධාන ස්ථානයක් ලෙස පවතී. එම ස්ථානය මේ අයුරින් කඳවුරු බිමකට ලබාදීම ඉතා ම හානිකර තත්ත්වයකි. නමුත් අඥාන වනජීවී නිලධාරීන් මේ සමාගම් අතර ඇති සබඳතා මත හානිකර හා නීති විරෝධී කි‍්‍රයා සියල්ල කිසිදු වග විභාගයකින් තොර ව සිදු කර ගෙන යනු ලැබේ. නීති විරෝධී ලෙස බදු දී ඇති කඳවුරු බිම්වල හානිකර හා නීති විරෝධී ක්‍රියා බොහොමයක් සිදු වේ. කඳවුරු බිම් ස්ථීරව සකස් කිරීම හා පවත්වා ගෙන යෑම, ඒ සඳහා ගංගාශ්රිත වනාන්තර තීරයේ යටි ස්ථරය සම්පූර්ණයෙන් ම ඉවත් කර ස්ථීර කූඩාරම් ඉදි කිරීම, ස්ථීර වැසිකිලි පද්ධති ඉදිකිරීම, වැසිකිලිවල අපද්‍රව්‍ය ජල මාර්ගවලට යොමු කිරීම, කඳවුරු බිමෙන් ඉවත් කරන කැළි කසළ ජාතික වනෝද්‍යානය තුළ අක්‍රමවත්ව බැහැරලීම, කඳවුරු බිම්වල නේවාසිකව ගත කරන දේශීය හා විදේශීය සංචාරකයන්ට මත්පැන් ලබාදීම, කඳවුරු බිම්වල රාත්‍රී කාලය පුරා ලාම්පු දැල්වීම, වනෝද්‍යානයෙන් ලබා ගන්නා දැව හා දර භාවිත කර ගිනිමැල දැල්වීම, කඳවුරු භූමිය තුළ කෘමි සතුන් පාලනය කිරීම සඳහා කෘමි නාශක භාවිත කිරීම, කොටි වැනි සතුන් කඳවුරු භූමිය ආසන්නයට ගෙන්වා ගැනීම සඳහා හරක් මස් වැනි දෑ භාවිත කිරීම, ජාතික වනෝද්‍යානය තුළ නිත්‍යානුකූළව රැදී සිටිය යුතු කාලයට වඩා වැඩි කාලයක් රාත්‍රී කාලයේ හා උදේ කාලයේ ජාතික වනෝද්‍යානයේ වනජීවීන් නැරඹීම සඳහා රැදී සිටීම සහ කඳවුරු බිමක නීත්‍යානුකූලව රැදී සිටිය හැකි සංචාරකයින් ගණනට වඩා වැඩි ප්‍රමාණයක් රැදී සිටීම ඇතුළු හානිකර හා නීති විරෝධී ක්‍රියා ගණනාවක් මේ සමාගම් මගින් සිදු කරයි. ස්ථීර කඳවුරු බිම් ආශ්රිත ව කෘමි සතුන් පාලනය සඳහා කෘමිනාශක භාවිතා කිරීමෙන් හා රාත්‍රී කාලයේ භූමිතෙල් ලාම්පු හා ගිනිමැල දල්වා තැබීමෙන් කෘමි සතුන් ආකර්ෂණය වී මරණයට පත් වීම බහුලව සිදු වේ. ඒ හේතුවෙන් කෘමි සත්ත්ව ගහනය සීඝ්රයෙන් අඩු වීම සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම සතුන් මත යැපෙන හූනන්, හිකනළුන් හා කටුස්සන් වැනි සතුන් ආහාර හි`ග වීම හේතුවෙන් විනාශයට පත් වේ. මෙවන් හානිකර තත්ත්වයන් අද වන විට වන සතුන් වෙනුවෙන් වෙන් කළ ජාතික වනෝද්‍යාන තුළ සිදුවීම කණගාටුවට කරුණකි. කොටි වැනි විශාල ක්ෂීරපායී සතුන් කඳවුරු බිම් ආසන්නයට ගෙන්වා ගැනීමට හරක් මස් භාවිතා කිරීමෙන් ඒවා ආහාරයට ගන්නා මේ සතුන් ගේ ශරීරවලට පරපෝෂිත රෝග කාරකයන් ඇතුළු වේ. එම පරපෝෂිතයින් සමස්ත කොටි ගහනය පුරාම හා වෙනත් සතුන්ට ද ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. එය ජාතික වනෝද්‍යානයේ සමස්ත ජීවී ගහනයේ පැවැත්මට හානිකර ලෙස බලපෑ හැකිය. ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යන ගංගාශ්රිත වනාන්තර තීරයේ යටි ස්ථරය හා කොළ රොඩු සහිත ප්‍රදේශ සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම හේතුවෙන් බොහෝ භෞමික ජීවීන් ගේ වාසස්ථාන අහිමි වී ඇති අතර විශාල වෘක්ෂවල පැවැත්මට ද මේ තත්ත්වය හානිකර ලෙස බලපා තිබේ. ගංගාශ්රිත වනාන්තර තීරයේ අලි - ඇතුන් ඇතුළුව අනෙක් සතුන් ගමන් කරන ගෙඟ් ගැඹුර අඩු හා ගං ඉවුරුවල ගැඹුර අඩු ප්‍රදේශ අවහිර කරමින් ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම හේතුවෙන් බොහෝ සතුන් ගේ සංක්‍රමණික ගමන් මාර්ග වලට බලපෑම් එල්ල වී තිබේ. ජාතික වනෝද්‍යාන තුළ හෝටල් පවත්වාගෙන යාම තහනම් වන බැවින් මේ ස්ථීර කඳවුරු බිම් සියල්ලම ව්‍යාජ ලෙස ජාතික වනෝද්‍යානය තුළ හෝටල් ලෙස පවත්වා ගෙන යාම සිදු කරන බව අප ගේ නිරීක්ෂණවල දී තහවුරු වී තිබේ. උක්ත හානිකර තත්ත්වයන් සියල්ල උද්ගතව ඇත්තේ 2009 අංක 22 දරන පනතින් සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යානය තුළ ස්ථීර කඳවුරු බිම් පවත්වා ගෙන යෑම සඳහා සමාගම්වලට බදු දීම හේතුවෙනි. එබැවින් මේ තත්ත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා අදාළ බලධාරීන් ගෙන් අපි ඉල්ලා සිටිමු. -පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර විසිනි- උපුටාගැනීම: ලංකා ඊ නිව්ස් [COLOR="Red"]දැන් කියපල්ලා ඊ නිව්ස් කියන්නේ බොරු කියලා....[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom