Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාලුවනේ ඔයාලට අද දවස මතකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පූර්ණ ඇත්ත, කළු දල .......

මම මුහුණ දුන්න සිදුවීමක් මේ......

අපේ නැතිවුණ නියෝජ්‍ය විදුහල්පතිතුමා, ගුණපාල සර්, දවසක් මම පන්ති ඉස්සරහ කොරිඩෝවෙ ඇවිදගෙන යද්දී කතා කලා....

ළගට ගියාම උඩ පැනලා(සර් ටිකක් මිටියි) ඇන්න මට තරු විසිවෙන ටොක්කක්...!!!මම අඤ්ඤකොරොස්...!!!

"දන්නවද මොකද ටොක්ක ඇන්නේ කියලා?" සර් මගෙන් ඇහුවා.......ඒ වෙලාවෙනම් මාරයා නැග්ගා, බොරු මොකටද?

සර් මගේ කලිසම පෙන්නුවා. ඒකෙ පැත්ත සාක්කුවට පහලින් මැහුම් ලෙහිලා, අගල් 2ක් විතර.......

"මෙන්න මේක නිසා...මතක තියා ගන්නවා, තැනකට යනකොට හරියට ඇද-පැළද ගෙන යන්න. කවුරු මොන දේ කිව්වත් තමන් ව මුලින් ම මනින්නේ තමන් අදින පළදින විදියෙන්....." සර් කිව්වා.....

එදා ඉදන් මම ඇදුමක් ඇදලා හොදට බලනවා අප්සට් ද කියලා......ඒ දුන්න අවවාදෙ මම අදටත් පිළිපදිනවා.....

සර් නැතිවුණ වෙලාවෙ මගේ කන්ඩායමේ ලංකාවේ හිටපු සියළු සොයුරන් ඇවිත් හිටියා අවමගුලට. ඒ සියළු දෙනා ම සර් ගෙන් එකපාරක් හරි ගුටිකාලා තිබ්බා. අවුරුදු 31 වන යෝධ මිනිසුන් වුණ අප සියළු දෙනා එදා පොඩි උන් වගේ හඩා වැටුණා.

[QUOTE="dath kimbula, post: 11080333, member: 329688"] [SIZE="4"][COLOR="Blue"]සම්පූර්ණ ඇත්ත, කළු දල ....... මම මුහුණ දුන්න සිදුවීමක් මේ...... අපේ නැතිවුණ නියෝජ්‍ය විදුහල්පතිතුමා, ගුණපාල සර්, දවසක් මම පන්ති ඉස්සරහ කොරිඩෝවෙ ඇවිදගෙන යද්දී කතා කලා.... ළගට ගියාම උඩ පැනලා(සර් ටිකක් මිටියි) ඇන්න මට තරු විසිවෙන ටොක්කක්...!!!මම අඤ්ඤකොරොස්...!!! "දන්නවද මොකද ටොක්ක ඇන්නේ කියලා?" සර් මගෙන් ඇහුවා.......ඒ වෙලාවෙනම් මාරයා නැග්ගා, බොරු මොකටද? සර් මගේ කලිසම පෙන්නුවා. ඒකෙ පැත්ත සාක්කුවට පහලින් මැහුම් ලෙහිලා, අගල් 2ක් විතර....... "මෙන්න මේක නිසා...මතක තියා ගන්නවා, තැනකට යනකොට හරියට ඇද-පැළද ගෙන යන්න. කවුරු මොන දේ කිව්වත් තමන් ව මුලින් ම මනින්නේ තමන් අදින පළදින විදියෙන්....." සර් කිව්වා..... එදා ඉදන් මම ඇදුමක් ඇදලා හොදට බලනවා අප්සට් ද කියලා......ඒ දුන්න අවවාදෙ මම අදටත් පිළිපදිනවා..... සර් නැතිවුණ වෙලාවෙ මගේ කන්ඩායමේ ලංකාවේ හිටපු සියළු සොයුරන් ඇවිත් හිටියා අවමගුලට. ඒ සියළු දෙනා ම සර් ගෙන් එකපාරක් හරි ගුටිකාලා තිබ්බා. අවුරුදු 31 වන යෝධ මිනිසුන් වුණ අප සියළු දෙනා එදා පොඩි උන් වගේ හඩා වැටුණා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom