යාලුවනේ ලොකු help 1k කරන්න පුලුවන්ද..(ESET or microsoft security essentials )

ebay0007

Member
Sep 18, 2009
615
19
0
kndy
යාලුවනේ ලොකු help 1k කරන්න පුලුවන්ද..(ESET or microsoft security essentials )

දැනට මම ibm t43 think pad 1ක් used කරනවා.දැනට මම ESET SMART SECURITY 4.0 පාවිචිචි තරනවා.
නමුත් මම windows xp sp 2 original version 1k used කරනවා.

ESET SMART AV 1ට වඩා microsoft security essentials AV හොදයිද?
please මට උදවි කරනවද?

යාල​ට සුබ ගමනක්.:D