Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
10 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක එක පාරම bump උනේ මොකෝ..

ගොඩක් උන්ට දාර පොලු set වෙලා තියනවනේ. Avoid කරගන්න tips ටිකක් කියන්නම්. මමත් එකෙක්ව study කරලා ඉගෙන ගත්තු ඒවා. උ කියල දුන් නෑ

කෙලින්ම නෑකියන එක හොඳයි, but සමහරු අවුල් වෙනවනේ.

මන් කියන පොර හැමදාම මෙන්න මේ වගේ ඒවා නිකන් කතාකර කර ඉන්නකොට කියනවා.

1. මේ පාර credit card එකට ලක්ෂ එක හමාරක් තියනවා

2. වාහනේ අහවල් එක කෙල උනා ලක්ෂයක් විතර යනවා හදන්න

3. Wedding, get together bla bla තියනවා කියක් කුඩු වෙයිද දැන් නෑ

4. ලබන මාසේ අහවල් exam එක කරන්ඩ ඉන්නේ, තාම සල්ලි හොයාගන්ඩ බැරි උනා

5. කාට හරි ණයට සල්ලි වගයක් දුන්නා

6. මේ මගුල් තාම loan එක ඉවර වෙන් නැනේ. තව අවුරුදු 2ක් තියනවා

etc..

ඔන්න ඔය විදියට පොර විහාල අහේනියකින් ඉන්නේ කියල අනිත් උන්ගේ ඔලුවේ profile එකක් හදනවා. ඕව අපි අහල නෙවෙයි කියන්නේ. නිකන් ඉද්දි එකක් දෙකක් කියනවා

මුලින් මාත් හිතුවේ ඇත්ත කියලා. ඒ උනාට iPhone 15 එකක් ගත්තා. Trip යනවා. branded shoes බස්සනවා. bla bla ...

හැබැයි හොඳ මනුස්සයා

[QUOTE="migaraDe, post: 29681561, member: 310238"] [HEADING=2]මේක එක පාරම bump උනේ මොකෝ..:shocked:[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]ගොඩක් උන්ට දාර පොලු set වෙලා තියනවනේ. Avoid කරගන්න tips ටිකක් කියන්නම්. මමත් එකෙක්ව study කරලා ඉගෙන ගත්තු ඒවා. උ කියල දුන් නෑ :lol:[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]කෙලින්ම නෑකියන එක හොඳයි, but සමහරු අවුල් වෙනවනේ.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]මන් කියන පොර හැමදාම මෙන්න මේ වගේ ඒවා නිකන් කතාකර කර ඉන්නකොට කියනවා.[/HEADING] [HEADING=2]1. මේ පාර credit card එකට ලක්ෂ එක හමාරක් තියනවා[/HEADING] [HEADING=2]2. වාහනේ අහවල් එක කෙල උනා ලක්ෂයක් විතර යනවා හදන්න[/HEADING] [HEADING=2]3. Wedding, get together bla bla තියනවා කියක් කුඩු වෙයිද දැන් නෑ[/HEADING] [HEADING=2]4. ලබන මාසේ අහවල් exam එක කරන්ඩ ඉන්නේ, තාම සල්ලි හොයාගන්ඩ බැරි උනා[/HEADING] [HEADING=2]5. කාට හරි ණයට සල්ලි වගයක් දුන්නා[/HEADING] [HEADING=2]6. මේ මගුල් තාම loan එක ඉවර වෙන් නැනේ. තව අවුරුදු 2ක් තියනවා[/HEADING] [HEADING=2]etc..[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]ඔන්න ඔය විදියට පොර විහාල අහේනියකින් ඉන්නේ කියල අනිත් උන්ගේ ඔලුවේ profile එකක් හදනවා. ඕව අපි අහල නෙවෙයි කියන්නේ. නිකන් ඉද්දි එකක් දෙකක් කියනවා :P[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]මුලින් මාත් හිතුවේ ඇත්ත කියලා. ඒ උනාට iPhone 15 එකක් ගත්තා. Trip යනවා. branded shoes බස්සනවා. bla bla ...[/HEADING] [HEADING=2]හැබැයි හොඳ මනුස්සයා :yes:[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom