Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාලුවො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"යාලුවො"....ඉපදුනු දවසෙ ඉදලම මැරෙන මොහොත දක්වාම යාලුවො කියන පුද්ගලයන් ඇතිවෙනවා..... කිසිම උස් පහත් කමක් නැති, වයස් බේදයක් නැති, ලිංග බේදයක් නැති එකම බැදීම තමා යාලුවා නමින් හදුන්වන්නේ....ඕන දෙයක් කියන්න පුලුවන්, දුකේදි අපිත් එක්ක ඉන්න, ඕනි කරදරයකදි අපිත් එක්ක ඉන්න එක්කෙනා තමා යාලුවා.... එකෙකුගේ දුකේදී සැපේදී උගෙ දුක සැප බෙදාගන්න යාලුවා කියන පුද්ගලයා තමා නියම අර්ථානුකූල යාලුවා..සැප කෙසේ වෙතත් දුකේදි තමාගෙ මිතුරා ලග ඉදල උගෙ දුක බෙදාගන්නවනම් අන්න එලම යාලුවෙක්..බොරුවට පණදෙන්නම් කියල ඉදල සෙරම අපෙන් ගන්න පුලුවන් උදව් සෙරමත් අරන් අන්තිමේදී ඔලුවට අතහෝදල ඔලුවෙත් කෑල්ලක් අරන් යන යාලුවොත් ඉන්නව මේ සමාජෙ........

මට දැනෙන විදියට අපිට යාලුවො කියන පුද්ගලයන් මුන ගැහෙන්නෙ ජීවිතේ කාලවල් 2 කදි ඒ පාසල් කාලෙදි හා රැකියා ජීවිතයේදී..(මට දැනෙන විදියට හොදේ).

මෙන්න බලන්න පාසල් කාලෙ යාලුවො කොහොමද කියල....

මෙනව උනත් ඉස්කෝලෙ යන කාලෙ දි අපට හම්බුවෙන යාලුවො ඇරෙන්න ඊට පස්සෙ ඇතිවෙන යාලුවොනම් වැඩිය විශ්වාස කරන්න එපා..ඉස්කෝලෙ කාලෙදි අපි වැඩිය අනාගතේ ගැන හිතන් නෑ...ඕන එකක් පිරිති වෙසක් කියල තමා.... අනාගතේ වැඩි බරක් නෑ..ක්ලාස් යනව....ඉගෙන ගන්නවා..පිස්ස් කෙලිනව..කරන්න ඕනි හැම මගුලක්ම කරනව full fun එකේ ඉන්නව..මොන වැඩේ කලත් එකට..(එකෙක්ට ස්කෝලෙ,පන්ති යන්න බෑ කිව්වොත් සේරමලම යන්නෙ නෑ නෙ) ..එච්චරයි...පාවාදීම් නෑ...දීය යට වැඩ නෑ ඔක්කොම එලිපිට..වාර අවසානෙ විභාගෙ වගේම තමා o/l, a/l කලෙත්..(1 වෙනි පාර a/l කරනකොට අන්ජු ,මලිත් මට පේපර් එක පවා දුන්න ඒත් මං ගත්තෙ නෑ උන් දෙන්නගෙ මහන්සිය අපරාදෙ වැඩේ මාට්ටු උනොත්) මොකද ඔක්කොම කැමතියි සේරමලම ගොඩයනවට ඒ නිසා තමා දන්න දේ අනිත් අයටත් කියල දෙනව නේද?කවදාවත් තනියෙන් බුදු වීමක් නෑ.මොකද එකම බත් එක 20/30 පොරකාල කාල තමන්ගෙම යාලුවට මෙහෙමයි කියල වැරුද්දක් කරන්න බැරි නිසා....මොකද අපි ඉස්කෝලෙ අවුරුදු 13 යනව...අවුරුද්දට දින 365යි.365 එව 13 ක් 4745.ඒකේ දින745 අන් කලොත් අපිට පාසලේ මිතුරන් උදේ හවස දින 4000ක් හම්බුවෙනවා..උන්ගෙ වෙසනක් උනොත් අපිට දැනෙනවා..ඕනිම මගුලක් ගැටලුවක් කියන්න පුලුවන්..(ඒකට අදාල නැති උනත් මෙලෝම රහක් නැති උත්තරයක් හරි ගන්න පුලුවන් කමක් තිබුණ.)ඒත් මේ යාලුකම ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ ටිකෙන් ටික අපෙන් දුරස් වෙනව......

මෙන්න පොයින්ට් එක...දැන් බලමුකො ඉස්කොලෙන් පස්සෙ ඇත්වෙන යාලු බැදීමක හැටි...

පාසල් කාලෙ අවසානය කියන්නෙ රැකියාවක හෝ උසස් අධ්‍යාපනයේ ආරම්භය...මේ දෙකේම ගැබ් වෙලා තියෙන්නෙ "අනාගත මුදල්" කියන මාතෟකාව මත..(මට හිතෙන විදියට)...

අපි ඉස්කෝලෙ කාලෙ ඉවර කරල හොදට හෝ නරකට a/l ගොඩදාගෙන (නරකට කිව්වෙ දැන් privet campus තියනවනේ)උසස් අධ්‍යාපනයට යනව එතනදි තත්වෙ ගොඩක් වෙනස්...යාලුවො කියන අය එතනදි ඇතිවෙයි ඒත් ඒ සියලුම දෙනා යාලුවොද?එතනයි ගැටලුව ?.එතන අපි හිතන අය නෙවෙයි ඉන්නෙ...හොද වැඩ කිඩ දන්න පට්ට මීටරයක් අල්ලගෙන උගෙන් හෝ ඒකිගෙන් හරි ලෙක්චර් කොනකකුට හරි පන්දම අල්ලල සේරම දේවල් අරගෙන එහෙම අන්තිමට ඩිග්‍රිය අරන් තමන්ට ඕනි වැඩේ කරගෙන අතෑරල දානව... ඔන්න ඕකයි තත්වෙ...හැම තැනම කැපිල්ල...දිය රෙද්දෙන් බෙල්ල කැපිල්ල...පවා දීම වැඩියි අපි බොක්කෙන් යාලුවො කියල මුලදි කිව්වට එහෙම නෑ...ඉස්කෝලෙදි වගේ එකකදි කොපි කරන්න බෑ...මොකද කවුරුත් කැමති නෑ අනික තමන්ට වඩා හොද ලකුණු අරන් පාස් වෙනවට..හොදම යාලුවෙක් කියන්නෙ මට බඩේ අමාරුවක් හැදුනොත් මගෙ බඩේ අමාරුවට ඌ කෝපි බොන එකෙක්ට අන්න එලම බොක්කවල්....බොරුවට යාලුකම් පෙන්නල උන්ගෙ වැඩ අපෙන් ලවා කරගන්න ඉන්න එවුන් ඉන්නව.එහෙම එවුන්ටනම් උදව් කරන්න එපා උන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්නත් එපා..

මොකක් හරි ජොබ් එකක් කරනවයි කියමු එතනදි එක එක ජාතියෙ යාලුකම් ඇතිවෙනවා..එතනදි බත් එක එකට බෙදාහදාගෙන කෑවට,විහිලු තහලු කලාට එතන තියෙන්නෙම තනිකරම බොරුව..තමන් එක්ක එකට බත් එක කන මිනිහ ගැන බොසාට කේලම් කියල,නැත්නම් බොසාට හරි වෙන ලොකු අත්තකට හරි සෙට් වෙලා තමන්ගෙ පඩිය,තරම වැඩිකරගන්න තියනවනම් අනිත් එකාට හෙන ගහල ගියත් කමක් නෑ කියලනෙ හිතන්නෙ

මේවගේ නොවන හොදම යාලුවොත් සෙට් වෙනවා අන්න රත්තරං යාලුවො...

මිතුරන් අපේ ජීවිතයට අවශ්‍යයි ඒත් රැවිටිලි කාරයන් බොරුකාරයන් අපේ ජීවිතයට අනවශයයි

ළං කරගන්න මිතුරන්ව පමණක් ඈත් කරගන්න මිතුරු වෙසින් ඉන්නා රැවටිලි කාරයන්ව

ගත්තෙ මෙතනින්http://chamathrox.blogspot.com/

[QUOTE="roba "chama", post: 12362635, member: 387690"] "යාලුවො"....ඉපදුනු දවසෙ ඉදලම මැරෙන මොහොත දක්වාම යාලුවො කියන පුද්ගලයන් ඇතිවෙනවා..... කිසිම උස් පහත් කමක් නැති, වයස් බේදයක් නැති, ලිංග බේදයක් නැති එකම බැදීම තමා යාලුවා නමින් හදුන්වන්නේ....ඕන දෙයක් කියන්න පුලුවන්, දුකේදි අපිත් එක්ක ඉන්න, ඕනි කරදරයකදි අපිත් එක්ක ඉන්න එක්කෙනා තමා යාලුවා.... එකෙකුගේ දුකේදී සැපේදී උගෙ දුක සැප බෙදාගන්න යාලුවා කියන පුද්ගලයා තමා නියම අර්ථානුකූල යාලුවා..සැප කෙසේ වෙතත් දුකේදි තමාගෙ මිතුරා ලග ඉදල උගෙ දුක බෙදාගන්නවනම් අන්න එලම යාලුවෙක්..බොරුවට පණදෙන්නම් කියල ඉදල සෙරම අපෙන් ගන්න පුලුවන් උදව් සෙරමත් අරන් අන්තිමේදී ඔලුවට අතහෝදල ඔලුවෙත් කෑල්ලක් අරන් යන යාලුවොත් ඉන්නව මේ සමාජෙ........ මට දැනෙන විදියට අපිට යාලුවො කියන පුද්ගලයන් මුන ගැහෙන්නෙ ජීවිතේ කාලවල් 2 කදි ඒ පාසල් කාලෙදි හා රැකියා ජීවිතයේදී..(මට දැනෙන විදියට හොදේ). . මෙන්න බලන්න පාසල් කාලෙ යාලුවො කොහොමද කියල.... [IMG]http://1.bp.blogspot.com/-LgUA0OQhmlk/T2vmMGkQ7qI/AAAAAAAAAN8/e1_x-rKzbAM/s1600/school_friends.jpg[/IMG] මෙනව උනත් ඉස්කෝලෙ යන කාලෙ දි අපට හම්බුවෙන යාලුවො ඇරෙන්න ඊට පස්සෙ ඇතිවෙන යාලුවොනම් වැඩිය විශ්වාස කරන්න එපා..ඉස්කෝලෙ කාලෙදි අපි වැඩිය අනාගතේ ගැන හිතන් නෑ...ඕන එකක් පිරිති වෙසක් කියල තමා.... අනාගතේ වැඩි බරක් නෑ..ක්ලාස් යනව....ඉගෙන ගන්නවා..පිස්ස් කෙලිනව..කරන්න ඕනි හැම මගුලක්ම කරනව full fun එකේ ඉන්නව..මොන වැඩේ කලත් එකට..(එකෙක්ට ස්කෝලෙ,පන්ති යන්න බෑ කිව්වොත් සේරමලම යන්නෙ නෑ නෙ) ..එච්චරයි...පාවාදීම් නෑ...දීය යට වැඩ නෑ ඔක්කොම එලිපිට..වාර අවසානෙ විභාගෙ වගේම තමා o/l, a/l කලෙත්..(1 වෙනි පාර a/l කරනකොට අන්ජු ,මලිත් මට පේපර් එක පවා දුන්න ඒත් මං ගත්තෙ නෑ උන් දෙන්නගෙ මහන්සිය අපරාදෙ වැඩේ මාට්ටු උනොත්) මොකද ඔක්කොම කැමතියි සේරමලම ගොඩයනවට ඒ නිසා තමා දන්න දේ අනිත් අයටත් කියල දෙනව නේද?කවදාවත් තනියෙන් බුදු වීමක් නෑ.මොකද එකම බත් එක 20/30 පොරකාල කාල තමන්ගෙම යාලුවට මෙහෙමයි කියල වැරුද්දක් කරන්න බැරි නිසා....මොකද අපි ඉස්කෝලෙ අවුරුදු 13 යනව...අවුරුද්දට දින 365යි.365 එව 13 ක් 4745.ඒකේ දින745 අන් කලොත් අපිට පාසලේ මිතුරන් උදේ හවස දින 4000ක් හම්බුවෙනවා..උන්ගෙ වෙසනක් උනොත් අපිට දැනෙනවා..ඕනිම මගුලක් ගැටලුවක් කියන්න පුලුවන්..(ඒකට අදාල නැති උනත් මෙලෝම රහක් නැති උත්තරයක් හරි ගන්න පුලුවන් කමක් තිබුණ.)ඒත් මේ යාලුකම ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ ටිකෙන් ටික අපෙන් දුරස් වෙනව...... මෙන්න පොයින්ට් එක...දැන් බලමුකො ඉස්කොලෙන් පස්සෙ ඇත්වෙන යාලු බැදීමක හැටි... [IMG]http://1.bp.blogspot.com/-balEzDIr3WE/T2vt6ppkLMI/AAAAAAAAAOE/Fp636j-raNE/s320/APH__BF_Trio_by_cherlye.jpg[/IMG] පාසල් කාලෙ අවසානය කියන්නෙ රැකියාවක හෝ උසස් අධ්‍යාපනයේ ආරම්භය...මේ දෙකේම ගැබ් වෙලා තියෙන්නෙ "අනාගත මුදල්" කියන මාතෟකාව මත..(මට හිතෙන විදියට)... අපි ඉස්කෝලෙ කාලෙ ඉවර කරල හොදට හෝ නරකට a/l ගොඩදාගෙන (නරකට කිව්වෙ දැන් privet campus තියනවනේ)උසස් අධ්‍යාපනයට යනව එතනදි තත්වෙ ගොඩක් වෙනස්...යාලුවො කියන අය එතනදි ඇතිවෙයි ඒත් ඒ සියලුම දෙනා යාලුවොද?එතනයි ගැටලුව ?.එතන අපි හිතන අය නෙවෙයි ඉන්නෙ...හොද වැඩ කිඩ දන්න පට්ට මීටරයක් අල්ලගෙන උගෙන් හෝ ඒකිගෙන් හරි ලෙක්චර් කොනකකුට හරි පන්දම අල්ලල සේරම දේවල් අරගෙන එහෙම අන්තිමට ඩිග්‍රිය අරන් තමන්ට ඕනි වැඩේ කරගෙන අතෑරල දානව... ඔන්න ඕකයි තත්වෙ...හැම තැනම කැපිල්ල...දිය රෙද්දෙන් බෙල්ල කැපිල්ල...පවා දීම වැඩියි අපි බොක්කෙන් යාලුවො කියල මුලදි කිව්වට එහෙම නෑ...ඉස්කෝලෙදි වගේ එකකදි කොපි කරන්න බෑ...මොකද කවුරුත් කැමති නෑ අනික තමන්ට වඩා හොද ලකුණු අරන් පාස් වෙනවට..හොදම යාලුවෙක් කියන්නෙ මට බඩේ අමාරුවක් හැදුනොත් මගෙ බඩේ අමාරුවට ඌ කෝපි බොන එකෙක්ට අන්න එලම බොක්කවල්....බොරුවට යාලුකම් පෙන්නල උන්ගෙ වැඩ අපෙන් ලවා කරගන්න ඉන්න එවුන් ඉන්නව.එහෙම එවුන්ටනම් උදව් කරන්න එපා උන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්නත් එපා.. මොකක් හරි ජොබ් එකක් කරනවයි කියමු එතනදි එක එක ජාතියෙ යාලුකම් ඇතිවෙනවා..එතනදි බත් එක එකට බෙදාහදාගෙන කෑවට,විහිලු තහලු කලාට එතන තියෙන්නෙම තනිකරම බොරුව..තමන් එක්ක එකට බත් එක කන මිනිහ ගැන බොසාට කේලම් කියල,නැත්නම් බොසාට හරි වෙන ලොකු අත්තකට හරි සෙට් වෙලා තමන්ගෙ පඩිය,තරම වැඩිකරගන්න තියනවනම් අනිත් එකාට හෙන ගහල ගියත් කමක් නෑ කියලනෙ හිතන්නෙ මේවගේ නොවන හොදම යාලුවොත් සෙට් වෙනවා අන්න රත්තරං යාලුවො... මිතුරන් අපේ ජීවිතයට අවශ්‍යයි ඒත් රැවිටිලි කාරයන් බොරුකාරයන් අපේ ජීවිතයට අනවශයයි ළං කරගන්න මිතුරන්ව පමණක් ඈත් කරගන්න මිතුරු වෙසින් ඉන්නා රැවටිලි කාරයන්ව [IMG]http://2.bp.blogspot.com/-tg4vSCn9Ufw/T2vvNFckP7I/AAAAAAAAAOU/CL6DlEOpHAQ/s400/424540_337142519661671_268458809863376_986161_1825721451_n.jpg[/IMG] ගත්තෙ මෙතනින්[URL="http://chamathrox.blogspot.com/"]http://chamathrox.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom