Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාලුවො_කටිටියකට_වෙච්ච_සත්‍ය_සිදුවීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවො_කටිටියකට_වෙච්ච_සත්‍ය_සිදුවීමක්

මේක මගෙ අදුරන යාලුවො කටිටියකට වෙච්ච සත්‍ය සිදුවීමක්

සත්‍ය කථාවක් ඇසුරිනි

මෙහි එන සියලු නම් ගම් මනකඃකල්පිතය

වේලාව පෙ.ව 9.00

සුපුරුදු පරිදි මාසයකට වරක් සෙට් වෙ යාලුවො ටික අද රෑ පාටියට සෙට් වීමට ඒකමකිනව තීරණය කළෙමු. මගේ මිතුරු කැලුම් කියා සිටියේ, මට ගොඩක් කාලෙකින් උබලට සලකන්නත් බැරි උනානෙ , අද ඔක්කොම මගේ ගානේ හරිද

උබල රෑ 9 වෙනකොට මෙතනට වරෙල්ලා යනුවෙනි.

වේලාව ප.ව 8.30 පමණ වී ඇත.

යහලුවන් 5 දෙනෙකි,

මම කියා සිටියේ ආ අද කට්ටිය කලින්ම ඇවිල්ල තියෙන්නෙ.

සුපුරුදු පරිදි සියලුදෙනාම හොදින් සලු වුණි.

කැලුම්ගේ හොදම මිතුරා ගයාන් මේසේ ඔහ්ගේ හඩ අවදි කළේය.

මචන් මම දන්න පොරක් ඉන්නව, ඒ යකාට පොඩි ගානක් දීල වීස පාස්පෝට් හදාගෙන තායිලන්තයට පැන ගන්න පුලුවන් , ඌ ඔක්කොම සෙට් කරල දෙනව, හැබැයි විසිට් වීස වලට, එහෙ මාසයක් විතරයි ඉන්න පුලුවන් ,

සියලු දෙනාටම බීම අමතක විය, මගේ මිතුරුන් පස් දෙනාගෙම අදහස වූයේ විසිට් වීස වලින් එහෙට ගොස් පසුව වීසා හදාගෙන හොද ජොබ් එකක් කිරීමටය,

කාලය ගතවුනි. අද හරියටම එදා අපි සෙට් වුණු දවසට සති 4 කුත් දවස් 3 කට පසුවය, එදා මා ඇතුලු මගේ මිතුරන් පස් දෙනා තායිලන්කය බලා පිටත් වන දවසයි,

විදේශ ගත වී පළපුරුද්ද තිබුණේ මා හට පමණි.

නමුත් කැලුම්, ගයාන් ඇතුලු මගේ යහලුවන්ගේ කුලුදුල් විදේශ ගමනද මෙය විය.

එදින අපි සියලු දෙනා කටුනායක ගුවන් තොටුපලෙන් තායිලන්තය බලා පිටත් විය,

දැන් අපි තායිලන්තයේය,

දැන් සති 3 ක් ගත වී ඇත, මගේ මිතුරු කැලුම්ට හැර සියලු දෙනාටම රැකියා ඇත. හරියටම අපේ විසිට් වීසා ඉවරවෙන දවසට දින 3 නට පෙර මගේ මිතුරු කැලුම්ටද රැකියාවක් සොයා ගත හැකි විය. එනම් මෝටර් රථ ගෙන්වන සමාගමක රෝද වල රිම් ස්ප්‍රේ කිරීමටය,

අපි සියලු දෙනාම එකම බෝඩිමේ කිසිදු ගැටලුවකින් තොරව කාලය ගත කලෙමු. අපි සිටි ප්‍රදේශය මන්කොල්ල කරුවන්ගේ පාරිදීසයක් බදුය. අපි පාරට බැස්ස විට ගමන් කරන්නේ ද ඉතා අපහසුවෙනි. උන්ගෙන් පරිස්සම් වීම එකරම් ලෙහෙසි නැත.

හිතූ තරම් ලෙහෙසි නැත, තවමත් අපට වීසා සාදා ගැනීමට නොහැකි විය, පාරේ සිටින පොලිස් කාරයන්ගෙන් මුවා වී ගමන් කිරීම අපගේ පුරුද්ද බයට පත්විය.

දිනය හරියටම අපි තායිලන්තයට ගොස් සති තුනයි දවස් 4කි. සුපුරුදු පරිදි පාරේ ගමන් කරන මටත්, ගයාන්ටත් යම්කිසි අමුත්තක් දැනිනි,කලු ඇදගත් පුද්ගලයින් දෙදෙනෙක් අපේ පිටුපසින් ලුහු බදින්නා සේ පෙනුනි, ඔවුන් ලගට පැමිණ විමසුවේ උඹලගේ රට කුමක්ද යන්නයි, ඒ ඉන්ගිරිසියේ නම් නොව දෙමලෙනි. මට දෙමල තේාරන්නේ නැත. නමුත් මගේ මිත්‍ර ගයාන්ට දෙමල යන්තම් අහුල ගැනීමට හැකිය. මගේ මුහුණ දෙස බැලූ ගයාන් බය වී සිටිනු දැක මාද තැති ගැන්ව සිටී.

නැවතත් උන් අපගෙන් ඒ ප්‍රශ්ණයම ඇසූ සැනින් ගයාන්ගේ මුවින් පිට වූයේ ශී‍්‍ර ලංකා යනුවෙනි. මම මුහුණ පහත් කොට කලු හැදගත් පුද්ගලයින් දෙස බැලුවෙමි. ඒ වචනය ඇසූ ඒ දෙදෙනා අපගේ පොකට් වලට අත දමා මුදල්ද ජංගම දුරකථනද උදුරා ගැනීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණි.

උදුරාගෙන දෙමලින් මොනවාදෝ කිය කියා උන් යන්නට විය, මමත් ගයානුත් මුල්ම වචනය පිට කලේ උන් අපෙන් මීටර 100 ක් පමණ ගිය පසුවය.

කර කියා ගැනීමට කිසිවක් නැත, පුදුමය වූයේ පොලිස් නිළදාරියකුද අපට මීටර 50ක් පමණ දුරින් සිටීමයි, ඔහු මෙම සිද්දිය නොදැක්කා සේ සිටියි.

ගයාන්ගෙන් වචනයක් එලියට ආවේ එවිටය,

මචන් දැන් කරන්න දෙයක් නෑ පයින්ම බෝඩිමට යමන්, ගමන අතරතුරේදීද අප දෙදනාගේ පිට වූයේ වචන කිහිපයක් පමණි.

ඉක්මනින් බෝඩිමට ගිය අප දෙදෙනා අපගේ අන් මිතුරන් සිව් දෙනාට මේ සිද්ධිය අකුරක් නෑර පවසන්නට විය. කැලුම්ගේ හඩ අවදි විය. කරන්න දෙයක් නෑ බන් පොලීසියටවත් යන්න බෑනෙ, අපේ වීස වත් හදගෙන තිබුණනම් මොනව හරි කරන්න තිබුණ. අපිට ඒජන්සි කාරය කිව්වනේ මෙහෙම සිද්ධි මෙහෙ වෙනව කියල, කෝ අපි ගනන් ගත්තෙ නෑනෙ. එදිනම සවස් යාමයේ අපේ බෝඩිමේ ගී්රල් ගේට්ටු වලට ඉබ්බන් 3ක් ද රැගෙන ආයෙමු. දිනපතාම රාත්‍රී 9 පමණ වන විට ඉබ්බන් දමා නිවසට වී සිටීම පුරුද්දක් වනෙමි.

හරියටම එදා සිද්දිය වී දින 2ක් පමණි. වෙලාව ප.ව 8 ට පමණ විය.

මමත් , ගයානුත් තවත් මිතුරෙකුත් පහල මාලයේ ලැප් ටොප් එකෙන් ෆිල්ම් එකක් බලන්නට විය, කැලුම් සහ අනේක් මිතුරන් දෙදනා උඩු මහලේ විය.

වාහන දෙකක් අපේ බොඩිම දෙසට එන ලෙස ශබ්දයක් ඇසුනි, ෆිල්ම් එකට ලොල් වී සිටි නිසා එය එතරම් ගානක් නොවීය.

තනි කලු හැදගත් පුද්ගලයින් පස් දෙනෙක් අපගේ කාමරයට ඇතුල් විය. උන්ගේ අත් වල දෙමල ෆිල්ම් වල මෙන් දාර පිහිද තිඛේ. මාගේ මිතුරාට හැර මටත් ගයාන්ටත් පිහි පහර බැගින්් අතටද කකුලටද වැදුනි. මමත් ගයානුත් බිම ඇද වැටිනි. ඒ ශබ්දය ඇසී පහත මාලයට පැමීණි කැලුම්ටද තවත් මිතුරෙකුටද අත් වූයේ පිහි පහර බැගින් කෑමටය.

අනෙක් මිතුරන් දෙදෙනාගේ ඛෙල්ලෙන් ඇදනෙ මුලු ගේම හිස් කිරීමට ඔවුන්ට ගත වූයේ විනාඩි 10 ක් පමණි. සියල්ල සුද්ද කර අවසානයේ මගේ අනෙක් මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුටද පිහි පහරක් ගසා ගෙන ඔවුන් යන්නට විය.

සිදු වූ දේ කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය. පිහි පහර නොකා සිටියේ ජනිත් පමණි. ජනිත් ඉක්මනින් රාක්කෙ තිබුණු ඇදුම් වලින් අපේ අත් වෙලන්නට විය, වේදනාව දරා ගෙන අපි උදෑසන 9 වන තෙක් පහත මාලයට වී සිටියෙමු. ඉතිරිව තිබුනේ ජනිත්ගේ පොකට්ටුව පමණි. ඒ මුදල් වලින් ලග තිබූ ඩිස්පෙන්සරියෙන් ඛෙහෙත් දමාගෙන සෑහීමකට පත්විය. එදිනම අපි සියලු දෙනා ලංකාවට කථා කර විස්තරය නිවෙස් වලට පවසා මුදල් ගෙන්වා ගැනුනි.

ඒ සිද්ධිය වී සතියකුත් දින 4ක් ගිය විට කැලුම් සහ ජනිත් පමණක් සිටියදී ලංකාවට ඒජන්සි කාරය මගින් පැන ගැනීමට හැකි විය. කැලුම් සහ ජනිත් පැවසුවේ මේ ආපු ගමනින් කීයක් හරි හොයා ගෙන මිස නැවත ලංකාවට නොඑන බවය. මමද යාලුවන්ද ගුවන් තොටු පලෙන් එනවිට එතන ආරක්ෂකයින්ගේ දැලට කොටුවුනි. නැවත ලංකාවට පැමිනියේ පිටරටක වීසා නොමැතිව මාසයකුත් දින දෙකක් හොරෙන් රැදී සිටීම යන වරදටද අච්චුවක් තබා ගෙනය. එය සුලුපටු එකක් නොවින, එනම් තව වසර 5ක් යන තුරු විදේශ ගත වීම අවලංගු කරගෙනය.

මමත් අන් මිතුරන් තිදෙනාත් ලංකාවට පැමිණියේ හිස් අතිනි. තායිලන්ටයට මුදල් යවා තිබුනේ අම්මලේ මාල උකස් කර ඒ මුදල්ය.

මමත් මිතුරනුත් ලංකාවට පැමිණ හරියටම ගත වූයේ මාස දෙකක් පමණි. ජනිත් ගෙන් මට ඇමතුමක් ලැබිණි. මචන් මාර වැඩේ නෙ වුනේ, කැලුම්ට හොදටම අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිඩ් කළා. මොකදද් විසබීජයක් ගිහිල්ලලු ස්ප්‍රේ කරද්දි. ඌට කතා කරන්නත් බෑ. පැත්තක්ම පණ නැති වෙලා,

මට කර කියා ගැනීමට දෙයක් නැතිවිය, මම ඉක්මනින්ම කැලුම් ගේ නිවසට ගොස් සියලු විස්තර ඔහුගේ බිරිදට පැවසූයේ වෙන කිරීමට කිසිම දෙයක් කොමැති නිසාය.

ඒ කොල් එකෙන් පසු දින 3 කට පසු නැවත ජනිත්ගෙන් ඇමතුමක් මට ලැබිණි. ජනිත් කියා සිටියේ

මචන් හොස්පිටල් එකෙන් සතියකට ලක්ෂ 1.5 ඉල්ලනව මේකට මොනව හරි කරපන් ඉක්මනට , සල්ලි බදින්න ඔ්න. කැලුම්ගේ බිරිද හනිකට ගෙයත් ඉඩමත් උකස් තබා සති 5ක් යන තුරුම ලක්ෂ 1.5 බැගින් යවා, ලක්ෂ 7ක දඩයකුත් ගෙවල කැලුම්ව ආයෙමත් ලංකාවට ගෙන්නා ගත්ත.

ඒත් ජනිත් තවමත් තායිලන්තයේ රැකියාවත් සමගින්................

අමාරුවෙන් මේක ටයිප් කලේ අපේ යාලුවන්ටත් මේකෙන් ගන්න හුගාක් දේවල් තියෙන නිසා,යාලුවො මේකෙන් වටිනා දෙයක් ගත්තනම් සලකල +++ යන්නත් අමතක කරන්න එපා,

ඔ්න් අපි ගියා

[QUOTE="yktsandaruwan, post: 13012379, member: 243294"] [b]යාලුවො_කටිටියකට_වෙච්ච_සත්‍ය_සිදුවීමක්[/b] :yes::yes::yes:[CENTER][SIZE="7"][COLOR="Indigo"]මේක මගෙ අදුරන යාලුවො කටිටියකට වෙච්ච සත්‍ය සිදුවීමක්[/COLOR][/SIZE][/CENTER]:yes::yes::yes: :confused::confused:[SIZE="6"][CENTER][COLOR="Navy"]සත්‍ය කථාවක් ඇසුරිනි මෙහි එන සියලු නම් ගම් මනකඃකල්පිතය[/COLOR][/CENTER][/SIZE]:confused::confused: :nerd::nerd:[SIZE="5"][CENTER][COLOR="DarkRed"]වේලාව පෙ.ව 9.00 සුපුරුදු පරිදි මාසයකට වරක් සෙට් වෙ යාලුවො ටික අද රෑ පාටියට සෙට් වීමට ඒකමකිනව තීරණය කළෙමු. මගේ මිතුරු කැලුම් කියා සිටියේ, මට ගොඩක් කාලෙකින් උබලට සලකන්නත් බැරි උනානෙ , අද ඔක්කොම මගේ ගානේ හරිද උබල රෑ 9 වෙනකොට මෙතනට වරෙල්ලා යනුවෙනි. වේලාව ප.ව 8.30 පමණ වී ඇත. යහලුවන් 5 දෙනෙකි, මම කියා සිටියේ ආ අද කට්ටිය කලින්ම ඇවිල්ල තියෙන්නෙ. සුපුරුදු පරිදි සියලුදෙනාම හොදින් සලු වුණි. කැලුම්ගේ හොදම මිතුරා ගයාන් මේසේ ඔහ්ගේ හඩ අවදි කළේය. මචන් මම දන්න පොරක් ඉන්නව, ඒ යකාට පොඩි ගානක් දීල වීස පාස්පෝට් හදාගෙන තායිලන්තයට පැන ගන්න පුලුවන් , ඌ ඔක්කොම සෙට් කරල දෙනව, හැබැයි විසිට් වීස වලට, එහෙ මාසයක් විතරයි ඉන්න පුලුවන් , සියලු දෙනාටම බීම අමතක විය, මගේ මිතුරුන් පස් දෙනාගෙම අදහස වූයේ විසිට් වීස වලින් එහෙට ගොස් පසුව වීසා හදාගෙන හොද ජොබ් එකක් කිරීමටය, කාලය ගතවුනි. අද හරියටම එදා අපි සෙට් වුණු දවසට සති 4 කුත් දවස් 3 කට පසුවය, එදා මා ඇතුලු මගේ මිතුරන් පස් දෙනා තායිලන්කය බලා පිටත් වන දවසයි, විදේශ ගත වී පළපුරුද්ද තිබුණේ මා හට පමණි. නමුත් කැලුම්, ගයාන් ඇතුලු මගේ යහලුවන්ගේ කුලුදුල් විදේශ ගමනද මෙය විය. එදින අපි සියලු දෙනා කටුනායක ගුවන් තොටුපලෙන් තායිලන්තය බලා පිටත් විය, දැන් අපි තායිලන්තයේය, දැන් සති 3 ක් ගත වී ඇත, මගේ මිතුරු කැලුම්ට හැර සියලු දෙනාටම රැකියා ඇත. හරියටම අපේ විසිට් වීසා ඉවරවෙන දවසට දින 3 නට පෙර මගේ මිතුරු කැලුම්ටද රැකියාවක් සොයා ගත හැකි විය. එනම් මෝටර් රථ ගෙන්වන සමාගමක රෝද වල රිම් ස්ප්‍රේ කිරීමටය, අපි සියලු දෙනාම එකම බෝඩිමේ කිසිදු ගැටලුවකින් තොරව කාලය ගත කලෙමු. අපි සිටි ප්‍රදේශය මන්කොල්ල කරුවන්ගේ පාරිදීසයක් බදුය. අපි පාරට බැස්ස විට ගමන් කරන්නේ ද ඉතා අපහසුවෙනි. උන්ගෙන් පරිස්සම් වීම එකරම් ලෙහෙසි නැත. හිතූ තරම් ලෙහෙසි නැත, තවමත් අපට වීසා සාදා ගැනීමට නොහැකි විය, පාරේ සිටින පොලිස් කාරයන්ගෙන් මුවා වී ගමන් කිරීම අපගේ පුරුද්ද බයට පත්විය. දිනය හරියටම අපි තායිලන්තයට ගොස් සති තුනයි දවස් 4කි. සුපුරුදු පරිදි පාරේ ගමන් කරන මටත්, ගයාන්ටත් යම්කිසි අමුත්තක් දැනිනි,කලු ඇදගත් පුද්ගලයින් දෙදෙනෙක් අපේ පිටුපසින් ලුහු බදින්නා සේ පෙනුනි, ඔවුන් ලගට පැමිණ විමසුවේ උඹලගේ රට කුමක්ද යන්නයි, ඒ ඉන්ගිරිසියේ නම් නොව දෙමලෙනි. මට දෙමල තේාරන්නේ නැත. නමුත් මගේ මිත්‍ර ගයාන්ට දෙමල යන්තම් අහුල ගැනීමට හැකිය. මගේ මුහුණ දෙස බැලූ ගයාන් බය වී සිටිනු දැක මාද තැති ගැන්ව සිටී. නැවතත් උන් අපගෙන් ඒ ප්‍රශ්ණයම ඇසූ සැනින් ගයාන්ගේ මුවින් පිට වූයේ ශී‍්‍ර ලංකා යනුවෙනි. මම මුහුණ පහත් කොට කලු හැදගත් පුද්ගලයින් දෙස බැලුවෙමි. ඒ වචනය ඇසූ ඒ දෙදෙනා අපගේ පොකට් වලට අත දමා මුදල්ද ජංගම දුරකථනද උදුරා ගැනීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණි. උදුරාගෙන දෙමලින් මොනවාදෝ කිය කියා උන් යන්නට විය, මමත් ගයානුත් මුල්ම වචනය පිට කලේ උන් අපෙන් මීටර 100 ක් පමණ ගිය පසුවය. කර කියා ගැනීමට කිසිවක් නැත, පුදුමය වූයේ පොලිස් නිළදාරියකුද අපට මීටර 50ක් පමණ දුරින් සිටීමයි, ඔහු මෙම සිද්දිය නොදැක්කා සේ සිටියි. ගයාන්ගෙන් වචනයක් එලියට ආවේ එවිටය, මචන් දැන් කරන්න දෙයක් නෑ පයින්ම බෝඩිමට යමන්, ගමන අතරතුරේදීද අප දෙදනාගේ පිට වූයේ වචන කිහිපයක් පමණි. ඉක්මනින් බෝඩිමට ගිය අප දෙදෙනා අපගේ අන් මිතුරන් සිව් දෙනාට මේ සිද්ධිය අකුරක් නෑර පවසන්නට විය. කැලුම්ගේ හඩ අවදි විය. කරන්න දෙයක් නෑ බන් පොලීසියටවත් යන්න බෑනෙ, අපේ වීස වත් හදගෙන තිබුණනම් මොනව හරි කරන්න තිබුණ. අපිට ඒජන්සි කාරය කිව්වනේ මෙහෙම සිද්ධි මෙහෙ වෙනව කියල, කෝ අපි ගනන් ගත්තෙ නෑනෙ. එදිනම සවස් යාමයේ අපේ බෝඩිමේ ගී්රල් ගේට්ටු වලට ඉබ්බන් 3ක් ද රැගෙන ආයෙමු. දිනපතාම රාත්‍රී 9 පමණ වන විට ඉබ්බන් දමා නිවසට වී සිටීම පුරුද්දක් වනෙමි. හරියටම එදා සිද්දිය වී දින 2ක් පමණි. වෙලාව ප.ව 8 ට පමණ විය. මමත් , ගයානුත් තවත් මිතුරෙකුත් පහල මාලයේ ලැප් ටොප් එකෙන් ෆිල්ම් එකක් බලන්නට විය, කැලුම් සහ අනේක් මිතුරන් දෙදනා උඩු මහලේ විය. වාහන දෙකක් අපේ බොඩිම දෙසට එන ලෙස ශබ්දයක් ඇසුනි, ෆිල්ම් එකට ලොල් වී සිටි නිසා එය එතරම් ගානක් නොවීය. තනි කලු හැදගත් පුද්ගලයින් පස් දෙනෙක් අපගේ කාමරයට ඇතුල් විය. උන්ගේ අත් වල දෙමල ෆිල්ම් වල මෙන් දාර පිහිද තිඛේ. මාගේ මිතුරාට හැර මටත් ගයාන්ටත් පිහි පහර බැගින්් අතටද කකුලටද වැදුනි. මමත් ගයානුත් බිම ඇද වැටිනි. ඒ ශබ්දය ඇසී පහත මාලයට පැමීණි කැලුම්ටද තවත් මිතුරෙකුටද අත් වූයේ පිහි පහර බැගින් කෑමටය. අනෙක් මිතුරන් දෙදෙනාගේ ඛෙල්ලෙන් ඇදනෙ මුලු ගේම හිස් කිරීමට ඔවුන්ට ගත වූයේ විනාඩි 10 ක් පමණි. සියල්ල සුද්ද කර අවසානයේ මගේ අනෙක් මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුටද පිහි පහරක් ගසා ගෙන ඔවුන් යන්නට විය. සිදු වූ දේ කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය. පිහි පහර නොකා සිටියේ ජනිත් පමණි. ජනිත් ඉක්මනින් රාක්කෙ තිබුණු ඇදුම් වලින් අපේ අත් වෙලන්නට විය, වේදනාව දරා ගෙන අපි උදෑසන 9 වන තෙක් පහත මාලයට වී සිටියෙමු. ඉතිරිව තිබුනේ ජනිත්ගේ පොකට්ටුව පමණි. ඒ මුදල් වලින් ලග තිබූ ඩිස්පෙන්සරියෙන් ඛෙහෙත් දමාගෙන සෑහීමකට පත්විය. එදිනම අපි සියලු දෙනා ලංකාවට කථා කර විස්තරය නිවෙස් වලට පවසා මුදල් ගෙන්වා ගැනුනි. ඒ සිද්ධිය වී සතියකුත් දින 4ක් ගිය විට කැලුම් සහ ජනිත් පමණක් සිටියදී ලංකාවට ඒජන්සි කාරය මගින් පැන ගැනීමට හැකි විය. කැලුම් සහ ජනිත් පැවසුවේ මේ ආපු ගමනින් කීයක් හරි හොයා ගෙන මිස නැවත ලංකාවට නොඑන බවය. මමද යාලුවන්ද ගුවන් තොටු පලෙන් එනවිට එතන ආරක්ෂකයින්ගේ දැලට කොටුවුනි. නැවත ලංකාවට පැමිනියේ පිටරටක වීසා නොමැතිව මාසයකුත් දින දෙකක් හොරෙන් රැදී සිටීම යන වරදටද අච්චුවක් තබා ගෙනය. එය සුලුපටු එකක් නොවින, එනම් තව වසර 5ක් යන තුරු විදේශ ගත වීම අවලංගු කරගෙනය. මමත් අන් මිතුරන් තිදෙනාත් ලංකාවට පැමිණියේ හිස් අතිනි. තායිලන්ටයට මුදල් යවා තිබුනේ අම්මලේ මාල උකස් කර ඒ මුදල්ය. මමත් මිතුරනුත් ලංකාවට පැමිණ හරියටම ගත වූයේ මාස දෙකක් පමණි. ජනිත් ගෙන් මට ඇමතුමක් ලැබිණි. මචන් මාර වැඩේ නෙ වුනේ, කැලුම්ට හොදටම අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිඩ් කළා. මොකදද් විසබීජයක් ගිහිල්ලලු ස්ප්‍රේ කරද්දි. ඌට කතා කරන්නත් බෑ. පැත්තක්ම පණ නැති වෙලා, මට කර කියා ගැනීමට දෙයක් නැතිවිය, මම ඉක්මනින්ම කැලුම් ගේ නිවසට ගොස් සියලු විස්තර ඔහුගේ බිරිදට පැවසූයේ වෙන කිරීමට කිසිම දෙයක් කොමැති නිසාය. ඒ කොල් එකෙන් පසු දින 3 කට පසු නැවත ජනිත්ගෙන් ඇමතුමක් මට ලැබිණි. ජනිත් කියා සිටියේ මචන් හොස්පිටල් එකෙන් සතියකට ලක්ෂ 1.5 ඉල්ලනව මේකට මොනව හරි කරපන් ඉක්මනට , සල්ලි බදින්න ඔ්න. කැලුම්ගේ බිරිද හනිකට ගෙයත් ඉඩමත් උකස් තබා සති 5ක් යන තුරුම ලක්ෂ 1.5 බැගින් යවා, ලක්ෂ 7ක දඩයකුත් ගෙවල කැලුම්ව ආයෙමත් ලංකාවට ගෙන්නා ගත්ත. ඒත් ජනිත් තවමත් තායිලන්තයේ රැකියාවත් සමගින්................ [/COLOR][/CENTER][/SIZE]:(:(:(:(:(:( :yes::yes::yes:[SIZE="4"][CENTER][COLOR="Sienna"]අමාරුවෙන් මේක ටයිප් කලේ අපේ යාලුවන්ටත් මේකෙන් ගන්න හුගාක් දේවල් තියෙන නිසා,යාලුවො මේකෙන් වටිනා දෙයක් ගත්තනම් සලකල +++ යන්නත් අමතක කරන්න එපා, ඔ්න් අපි ගියා[/COLOR][/CENTER][/SIZE]:eek::eek: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom