Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාලුවෝ දෙන්නා සහ මාලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවෝ දෙන්නා සහ මාලු

යාලුවෝ දෙන්නා සහ මාලු

ඔන්න එකොමත් එක රටක හිටියලු යාලුවෝ දෙන්නෙක්,,,එක්කෙනෙක් සිරිපාලලු,,අනිත් එකා සෝමපාල........

සිරිපාල - මේ බඩගිනි බන් යමුද කන්න...

සෝමපාල - ඔව් යමු බන් මටත් බඩ ගිනී....

(යා ලු වෝ දෙ න් නා කෑ ම ක ඩේ ක ට ගො ඩ වෙ යි......)

සිරිපාල - උබ මොනාද කන්නේ......

සෝමපාල - පාන් කමු බන්......

සිරිපාල - වේටර් මල්ලී අපිට පාන් ගේනන...

වේටර් - මහත්තයාලට ඕන මස්ද ,මාලුද ?

සෝමපාල - ඇයි පාන් නැද්ද?

වේටර් - නැහැ පාන් තියෙනවා පාන් කන්නේ මොනවත් එක්කද කියලයි ඇහුවේ.....

සෝමපාල - මස් ගේන්න...

සිරිපාල - එපා එපා මාලු ගේන්න.....

වේට්ර් මල්ලි යාමට සැරසෙයි......

සෝමපාල - මොකක්ද ජාතිය?

වේටර් - මුස්ලිම් සර්....

සිරිපාල - මොකක්......... අපි අහන්නේ මාලු මොනාද කියලා ඕයි....

වේටර් - ආ උන්නම් සින්හල.......

සෝමපාල - තමුසෙට පිස්සුද ඕයි,,මාලු කොහොමද සින්හල කියල කියන්නේ,,,,උන්ට

ජාති ආගම් නැහනේ ඕයි

වේටර් - සර් මගුලක් කතා කරනවා....ශ්රි ලන්කාවේ මුහුදෙන් අල්ලන මාලු සින්හල

නැතුව ඉන්ග්රිසිද.... ඔන්න අරබියෙන් වගේ ඇල්ලුවනම් ඌ මුස්ලිම් වගේ

කියන්න පුලුවන්...

සිරිපාල - යකෝ අපි අහන්නේ ඔය උයලා තියෙන මලු වර්ගය මොකක්ද කියල මිනිහෝ...

වේට්ර් - ආ එකනම් එහෙම එක පාරට කියන්න අමරුයි...මොකද උන් උයන්න ඉස්සෙල්ලා

පිරිමි උයනකොට ගැහනු,,,

සිරිපාල - මොකක් එහෙම වෙන්නේ කොහොමද?

වේටර් - මෙහෙමනේ සර්.....උන් කඩෙන් ගේනකොට පිරිමි....උන් කැපුවම මාලු "කෑලි" නේ...ඉතින්

"මාලුකෑලී" කියන්නේ ගැහැනු මාලුවන්ටනේ......

සොමපාල - හරි ඕයි...ඔය ඕන මගුලක් ගේනවා...........

වේට්ර් පිටව යයි.......

වේටර් - මෙන්න මහත්තයා මාලුයි, පානුයි...... (වේටර් පිටව යැයි)

සිරිපාල මාලු හොදි එකෙන් ලොකුම මාලු කැල්ල බෙදා ගනී....සොමපාල එයදිහා බලගෙන සිටි....

සෝමපාල - මොක්කද බන් උබ ඒ කරපු කැත වැඩේ....හරිම අශීලාචාරයි බන්....

සිරිපාල - ඇයි මොකක්ද?

සෝමපාල - උබ උබේ හොදම යාලුවා බලගෙන ඉන්නකොට ලොකුම මාලු කැල්ල ගත්තා...හරිම

කැතයි බන්...හරිනම් උබ පොඩි එක් අරගෙන මට ලොකු එක දෙන්න එපැයි,ඒකනේ

නියම යාලු කම....

සිරිපාල -හරි දැන් උබ මම නම් එහෙමද කරන්නේ....

සෝමපාල - ඔව් බන්...මම උබ උනා නම් මුලින් පොඩි කැල්ල..බෙදාගෙන උබට ලොකු කෑල්ල

දෙනවා...

සිරිපාල - ඉතින් හරිනේ බන්....අවුලක් නැහැනේ......

සෝමපාල - අවුලක් නැත්තේ මොකද,,,

සිරිපාල - ඇයි බන් මම උබේ යහලුවනේ,,,ඉතින් උබ මුලින් බෙදා ගත්තානම් බෙදාගන්නේ පොඩි

කැල්ල නේ...

සෝමපාල - ඔව් ඉතින්....

සිරිපාල...ඉතින් ඔය උබට දැනුත් පොඩි කැල්ල තියෙන්නේ...ඉතින් කාපන්කෝ....බන්.......

ගත්තේ මෙහෙන් realDustbinlife

[QUOTE="dotaxxx, post: 13266187, member: 406813"] [b]යාලුවෝ දෙන්නා සහ මාලු[/b] [COLOR="SeaGreen"][SIZE="5"]යාලුවෝ දෙන්නා සහ මාලු[/SIZE][/COLOR] [IMG]http://www.supercoloring.com/wp-content/thumbnail/2009_01/friendship-day-24-coloring-page.gif[/IMG] [COLOR="Purple"][SIZE="5"]ඔන්න එකොමත් එක රටක හිටියලු යාලුවෝ දෙන්නෙක්,,,එක්කෙනෙක් සිරිපාලලු,,අනිත් එකා සෝමපාල........ සිරිපාල - මේ බඩගිනි බන් යමුද කන්න... සෝමපාල - ඔව් යමු බන් මටත් බඩ ගිනී.... (යා ලු වෝ දෙ න් නා කෑ ම ක ඩේ ක ට ගො ඩ වෙ යි......) සිරිපාල - උබ මොනාද කන්නේ...... සෝමපාල - පාන් කමු බන්...... සිරිපාල - වේටර් මල්ලී අපිට පාන් ගේනන... වේටර් - මහත්තයාලට ඕන මස්ද ,මාලුද ? සෝමපාල - ඇයි පාන් නැද්ද? වේටර් - නැහැ පාන් තියෙනවා පාන් කන්නේ මොනවත් එක්කද කියලයි ඇහුවේ..... සෝමපාල - මස් ගේන්න... සිරිපාල - එපා එපා මාලු ගේන්න..... වේට්ර් මල්ලි යාමට සැරසෙයි...... සෝමපාල - මොකක්ද ජාතිය? වේටර් - මුස්ලිම් සර්.... සිරිපාල - මොකක්......... අපි අහන්නේ මාලු මොනාද කියලා ඕයි.... වේටර් - ආ උන්නම් සින්හල....... සෝමපාල - තමුසෙට පිස්සුද ඕයි,,මාලු කොහොමද සින්හල කියල කියන්නේ,,,,උන්ට ජාති ආගම් නැහනේ ඕයි වේටර් - සර් මගුලක් කතා කරනවා....ශ්රි ලන්කාවේ මුහුදෙන් අල්ලන මාලු සින්හල නැතුව ඉන්ග්රිසිද.... ඔන්න අරබියෙන් වගේ ඇල්ලුවනම් ඌ මුස්ලිම් වගේ කියන්න පුලුවන්... සිරිපාල - යකෝ අපි අහන්නේ ඔය උයලා තියෙන මලු වර්ගය මොකක්ද කියල මිනිහෝ... වේට්ර් - ආ එකනම් එහෙම එක පාරට කියන්න අමරුයි...මොකද උන් උයන්න ඉස්සෙල්ලා පිරිමි උයනකොට ගැහනු,,, සිරිපාල - මොකක් එහෙම වෙන්නේ කොහොමද? වේටර් - මෙහෙමනේ සර්.....උන් කඩෙන් ගේනකොට පිරිමි....උන් කැපුවම මාලු "කෑලි" නේ...ඉතින් "මාලුකෑලී" කියන්නේ ගැහැනු මාලුවන්ටනේ...... සොමපාල - හරි ඕයි...ඔය ඕන මගුලක් ගේනවා........... වේට්ර් පිටව යයි....... වේටර් - මෙන්න මහත්තයා මාලුයි, පානුයි...... (වේටර් පිටව යැයි) සිරිපාල මාලු හොදි එකෙන් ලොකුම මාලු කැල්ල බෙදා ගනී....සොමපාල එයදිහා බලගෙන සිටි.... සෝමපාල - මොක්කද බන් උබ ඒ කරපු කැත වැඩේ....හරිම අශීලාචාරයි බන්.... සිරිපාල - ඇයි මොකක්ද? සෝමපාල - උබ උබේ හොදම යාලුවා බලගෙන ඉන්නකොට ලොකුම මාලු කැල්ල ගත්තා...හරිම කැතයි බන්...හරිනම් උබ පොඩි එක් අරගෙන මට ලොකු එක දෙන්න එපැයි,ඒකනේ නියම යාලු කම.... සිරිපාල -හරි දැන් උබ මම නම් එහෙමද කරන්නේ.... සෝමපාල - ඔව් බන්...මම උබ උනා නම් මුලින් පොඩි කැල්ල..බෙදාගෙන උබට ලොකු කෑල්ල දෙනවා... සිරිපාල - ඉතින් හරිනේ බන්....අවුලක් නැහැනේ...... සෝමපාල - අවුලක් නැත්තේ මොකද,,, සිරිපාල - ඇයි බන් මම උබේ යහලුවනේ,,,ඉතින් උබ මුලින් බෙදා ගත්තානම් බෙදාගන්නේ පොඩි කැල්ල නේ... සෝමපාල - ඔව් ඉතින්.... සිරිපාල...ඉතින් ඔය උබට දැනුත් පොඩි කැල්ල තියෙන්නේ...ඉතින් කාපන්කෝ....බන්.......[/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"]ගත්තේ මෙහෙන්[/SIZE][/COLOR] [URL="http://realdustbinlife.blogspot.com/"][SIZE="4"]realDustbinlife[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom