Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
A moment ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/slcustomsdept/

යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද? එකවුන්ට් එකකට සල්ලි දාන්න කිව්වද?

රාජකාරී ජීවිතේදි මේ දවස්වල සතියකට සැරයක් විතර මුහුණ දෙන්න වෙන සිදුවීමක් ලියන්න හිතුව අද. කියවන කෙනෙක් මේ වංචාවෙන් බේරෙයිනෙ කියල හිතල.

මේ සිද්ධිය උනේ ඊයෙ දවසෙ.මගෙ ලඟට ආව වයස විසිපහක විතර අහිංසක තරුණයෙක්.ගම දෙහිඅත්තකණ්ඩියටත් එහා. වැඩකරන්නෙ ආරක්ෂක හමුදාවක. ඇවිත් පහල තියෙන ෆොටෝ එක පෙන්නල ඇහුව මෙහෙම පාර්සලයක් තියෙනවද කියල.

"කොල්ලට අඳුරන සුද්දෙක් රටින් පාර්සලයක් එවල !! "

අහල බලනකොට වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.

එකපාරට කොල්ලට එෆ්.බී. එකෙන් රික්වෙස්ට් එකක් එනව සුද්දෙක්ගෙන්.නිකං සුද්දෙක් නෙමෙයි.ලන්ඩන්වල දොස්තර කෙනෙක්.ඒ කියන්නෙ ඔරිජිනල් සුද්දෙක් වෙන්ඩ එපැයි !!

ඉතිං දෙන්න කතාවට වැටෙනව මාස ගානක්.ගෙවල් වල විස්තර හුවමාරු කරගන්නව, පවුලෙ ෆොටෝ පවා හුවමාරු කරගන්නව. වෙන එකක් තියා ෆෝන් නම්බරෙත් හුවමාරු කරගන්නව.වට්ස් ඇප් වලින් චැට් කරනව.කිසිම සැකයක් නෑ.පවුලෙ හිතවතෙක් ගානටම සුද්ද ෆිට් වෙනව.වෙන එකක් තියා කොල්ල සුද්දගෙ නම්බරේ සේව් කරල තියෙන්නෙ "Bro" කියල...හිතාගන්නකො සංසාරගත බැඳීමක් වගේ යාලුකමක් දුරදිග ගිහිල්ල තියෙන තරම. සුද්දට කෝල් ගන්නත් පුලුවන්.හැබැයි කවදාවත් වීඩියෝ කෝල් නම් ගන්න බෑ, එක එක ප්රශ්න.කැමරාව වැඩ නෑ, සිග්නල් හරි නෑ, රෑ කලුවරයි ආදී දහසකුත් ප්රශ්න සුද්දට තියෙනව.සුද්දෙක් කිව්වට ඕක ලංකාවෙ එකෙක්ගෙම ෆේක් එකක් වෙන්න තියෙන ඉඩ වැඩී.

ඔහොම මාසයක් විතර ගියාම තමා අර Bro ට ලංකාවෙ ඉන්න අහිංසක කොල්ලට තෑග්ගක් එවන්න කරුණාවක් පහල වෙන්නෙ. ඉතින් සුද්ද් කියනව "මල්ලි මං ඔයාට පාර්සලයක් එවන්නම් ලංකාවට.ඔයාගෙ ඇඩ්රස් එක දෙන්න. මේ ඔක්කොම කරන්නෙ ඔයාත් එක්ක තියෙන ෆිට් එකට.පාර්සලේ තියෙන්නෙ ලැප්ටොප් එකකුයි, ඇපල් ෆෝන් එකකුයි, අත් ඔරලෝසුවකුයි, තව පොඩි බඩු දෙකතුනකුයි. මේවට යන ගාන මට සුලුදෙයක්.මම ලඟදි ලංකාවට එන්නත් ඉන්නෙ. එතකොට හම්බෙන්නත් බැරියැ." අපේ කෙනා දැන් ගානට Bro fit එකට ඇඳගෙන ඉන්නෙ මේ වෙනකොට. එහෙම කියල සුද්ද නවතින්නෙ නෑ. ගත්ත බඩු වල ෆොටෝත් එවනව අපේ කොල්ලට. දිලිසි දිලිසි තියෙන රත්තරං පාට අත් ඔරලෝසුව දැක්කම ආසාවෙ බැරුව යනව.

ඔන්න එකදවසක් සුද්ද වීඩියෝ එකකුත් කොල්ලට එවනව "මං අද බඩු ටික දැම්ම.මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක, දවස් තුනකින් විතර ගෙදරටම බඩු ටික එයාගෙ ලංකාවෙ ඉන්න ඒජන්තය ගෙනත් දෙයි" කියල.ලංකාවෙ ඒජන්තයගෙ නොම්බරෙත් දෙනව.පාර්සලේ විස්තර තියෙන පහලින් අමුනල තියෙන ෆොටෝ එකත් එවනව.

කොල්ලත් ඉතිං පස්වනක් ප්රීතියෙන් පිනාගිහිල්ල Bro ට ෆුල් භක්තියෙන් ඉන්නෙ මේ වෙලාවෙ.ඇයි ඉතින් එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෙක්වත් නොදෙන ආකාරයේ තෑග්ගක් ලන්ඩන් වල සුද්දෙක් ගෙන් ලැබුනම !!

දවස් තුනක් විතර ඉන්නකොට ලංකාවෙ ඒජන්තය වට්සැප් කරනව. "මල්ලි පාර්සලේ එයාපෝට් එකට ඇවිල්ල තියෙන්නෙ.පොඩි ප්රශ්නයක් තියෙනව ඒක ක්ලියර් කරගන්න රුපියල් එක්ලක්ශ අසූදාහක් විතර යනව.වටින බඩුනෙ මල්ලි.ආන්ඩුවෙන් බදු ගහනව.

කමක් නෑ මල්ලි ඉස්සෙල්ලම අසූදාහක් මගෙ බැංකුවට දාන්න.මෙන්න එකවුන්ට් එකේ නොම්බරේ" කියල.

අපේ "හාවා" එතකොට දෙපාරක් හිතන්නෙත් නෑ, කිසිම සැකේකුත් නෑ අසූදාහ ෆෝන් එකෙන්ම ට්රාන්සර් කරනව. දාල බලං ඉන්නව.

දවසක් විතර ගියාම තමා "අපේ හාවා"ට පොඩ්ඩක් සැක හිතෙන්න පටං ගන්නෙ.එච්චරට සූක්ෂමව තමයි ගේම යන්නෙ .එතකොට පෙරහැර ගිහින් ඉවරයි. දැන් තමා හාවාට හොයල බලන්න හිතෙන්නෙ ඇත්තටම මෙහෙම බඩුවක් ඇවිල්ලද කියල. තාමත් තමන් රැවටිලා කියල හිතාගන්න කොල්ලගෙ හිත ඉඩ දෙන්නෙ නෑ.ඇයි අනේ එංගලන්තෙ සුද්දෙක් මෙහෙම කරයියැ !!

මේ ඩොකියුමන්ට් එක අතට ගත්ත ගමන් මං නෝටිස් කරපු තැන් හතරක් තිබ්බ.තවත් තියෙන්න පුලුවන්.

1. පාර්සලේ ඇවිල්ල තියෙන්නෙ "Diplomatic delivery" එකක් විදිහට.ඒ කියන්නෙ රාජ්ය තාන්ත්රික පාර්සලයක් !!

මේවගේ එකක් ලැබෙන්න "අපේ හාව" රාජ්ය තාන්ත්රිකයෙකුත් නෙමෙයි, Bro එහෙම කෙනෙකුත් නෙමෙයි. රාජ්ය තාන්ත්රිකයෙකුට එන බඩු වලට කිසිම බද්දක් අයකරන්නෙත් නෑ.රාජ්ය තාන්ත්රිකයෙක් කියන්නෙ මන්ත්රී ,ඇමති , තානාපති කාර්යාලවල නිලධාරීන් ආදී කට්ටිය.

2. වම්පැත්තෙ පහල Receiver's Phone කියන තැන c වෙනුවට කැපිටල් D අකුරක් වෙනපාටකින් උඩින් ටයිප් කරල.ෆොටෝශොප් යාන්තං දන්න කෙනෙක්ගෙ වැඩක්. හාවව මෙහෙම එඩිට් කලත් අන්දන්න පුලුවන් කියලත් උන් දැනගෙන ඉන්න ඇති.

3. එව්ව කිව්ව බඩු වල විස්තරේ හැටියට කිලෝ 25ක් පාර්සලේ බර වෙන්නත් බෑ.කවුරුත් මොකටද වැඩිපුර බරකට ගුවන් සමාගමට සල්ලිගෙවන්නෙ නිකං බොරුවට !!

4. කිසිම ගුවන් සමාගමක/ කුරියර් සමාගමක නමක් ඩොකියුමන්ට් එකේ නෑ. එතකොට නිකමටවත් ඒ සමාගමට කෝල් එකක් දීල පාර්සලේ දැනගන්න ඉඩක් නෑ අපේ හාවා ට.

විස්තරේ කොල්ලට පැහැදිලි කරල මං කිව්වෙ දැන්ම ගිහින් පොලිසියෙ පැමිණිල්ලක් කරන්න කියන එක තමයි. පැමිණිල්ල දැම්ම කියල සල්ලි එකපාරට හම්බෙන්නෙ නැති වෙයි.කවද හරි හොරාව අල්ලගත්තොත් පැමිණිල්ලක් දාල තියෙන එක ප්රයෝජනවත් වෙයි කියල.කොල්ල ඒක කලාද කියන්න මං දන්නෙ නෑ.

ගොඩක් මිනිස්සු තමං රැවටිලා කියන ලැජ්ජාවට පොලිසියට යන්නෙ නෑ.කලින් සතියෙ ගෑනු කෙනෙක් මේ වගේම ආව එයාටත් යාලු සුද්දෙක් තෑගි එවල රුපියල් අනූදාහක් ඒක ක්ලියර් කරගන්න දුන්න කියල. මිනිස්සු නිකං ලැබෙන දේවල් වලට තියෙන කෑදර කම තමයි මේ අපරාධකාරයො පාවිච්චියට ගන්නෙ.මෙයාලට කිසිම හදිසියක් නෑ. ඔයා හාවා වෙනකං එයාල මැසේජ් කරයි, සුරංගනා කතා කියයි, පණ දෙන්න වුනත් එයි.මේ වෙලාවෙත් මිනිස්සු ගොඩක් මේ අපරාධකාරයොන්ට ගොදුරු වෙන ගමන් ඇත්තෙ.

ඒ නිසා කවුරුහරි බඩු පාර්සලයක් තමන්ගෙ නමට එව්වොත් ක්ලියර් කරන්න සල්ලි දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල ඉන්න.සමාජයේ ඉන්න ඉතා උගත් මිනිස්සු පවා මට කෝල් කරල අහල තියෙනව මෙහෙම එකක් වෙලා තියෙනව මොකද කරන්නෙ සල්ලි දාන්නද කියල. ඒ නිසා ඒක මේ දේ දෙහිඅත්තකන්ඩියෙ මල්ලිටද, කාටද වෙන්නෙ කියන එක කලින් කියන්න බෑ.

ඒ ඔක්කොටම කියන්න තියෙන්නෙ රේගුවෙන් බඩුවක් නැවැත්තුවොත් ඔබගෙ නමටම රේගුවෙන් ලියුමක් එවනව ඇවිල්ල බඩු ගන්න කියල.ඔබ එනකන් ඒ පාර්සලේ විවෘත කරන්නෙ නෑ රේගුවෙන්. බඩු පරීක්ශා කරන්නෙ නැතුව ගෙවන්න වෙන බදු ප්රමාණය තක්සේරු කරන්නත් බෑ.ඔබ රේගුවට ආවම තමයි බදු ප්රමාණය හරියටම කියන්න පුලුවන් බඩු පරීකශා කරල ඉවර වෙලා. කවුරුහරි පාර්සලයක් ක්ලියර් කරන්න සල්ලි ඉල්ලනව නං කස්ටම් එකෙන් බඩු නැවැත්තුව කියල නිකුත් කරන ඩොකියුමන්ට් එක එයාලගෙන් ඉල්ලගන්න.ඒක දෙන්න මග අරිනව නම් එතනම ලෙඩක් කියල තේරෙන්න ඕනෙ.ඩොකියුමන්ට් එකක් එව්වොත් ඒ අදාල ආයතනයෙ නොම්බරේ අන්තර්ජාලයෙන් වගේ හොයාගෙන කෝල් එකක් දීල චෙක් කරගන්න. ඩොකියුමන්ට් එකේ තියෙන නොම්බර වලට කෝල් ගන්න එපා.බොහෝ විට ඒකත් අපරාධකාරයෙක්ගෙම නොම්බරයක් වෙන්න පුලුවන්.

අමාරුවෙන් හම්බකරන සල්ලි රට ඉන්න සුදු බ්රෝ කෙනෙක් නිසා නාස්ති කරගන්න කලින් පොඩ්ඩක් හොයල බලාලම ඉන්න.

ජය !

[QUOTE="malakadss, post: 25661705, member: 179884"] [URL]https://www.facebook.com/slcustomsdept/[/URL] යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද? එකවුන්ට් එකකට සල්ලි දාන්න කිව්වද? රාජකාරී ජීවිතේදි මේ දවස්වල සතියකට සැරයක් විතර මුහුණ දෙන්න වෙන සිදුවීමක් ලියන්න හිතුව අද. කියවන කෙනෙක් මේ වංචාවෙන් බේරෙයිනෙ කියල හිතල. මේ සිද්ධිය උනේ ඊයෙ දවසෙ.මගෙ ලඟට ආව වයස විසිපහක විතර අහිංසක තරුණයෙක්.ගම දෙහිඅත්තකණ්ඩියටත් එහා. වැඩකරන්නෙ ආරක්ෂක හමුදාවක. ඇවිත් පහල තියෙන ෆොටෝ එක පෙන්නල ඇහුව මෙහෙම පාර්සලයක් තියෙනවද කියල. "කොල්ලට අඳුරන සුද්දෙක් රටින් පාර්සලයක් එවල !! " අහල බලනකොට වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි. එකපාරට කොල්ලට එෆ්.බී. එකෙන් රික්වෙස්ට් එකක් එනව සුද්දෙක්ගෙන්.නිකං සුද්දෙක් නෙමෙයි.ලන්ඩන්වල දොස්තර කෙනෙක්.ඒ කියන්නෙ ඔරිජිනල් සුද්දෙක් වෙන්ඩ එපැයි !! ඉතිං දෙන්න කතාවට වැටෙනව මාස ගානක්.ගෙවල් වල විස්තර හුවමාරු කරගන්නව, පවුලෙ ෆොටෝ පවා හුවමාරු කරගන්නව. වෙන එකක් තියා ෆෝන් නම්බරෙත් හුවමාරු කරගන්නව.වට්ස් ඇප් වලින් චැට් කරනව.කිසිම සැකයක් නෑ.පවුලෙ හිතවතෙක් ගානටම සුද්ද ෆිට් වෙනව.වෙන එකක් තියා කොල්ල සුද්දගෙ නම්බරේ සේව් කරල තියෙන්නෙ "Bro" කියල...හිතාගන්නකො සංසාරගත බැඳීමක් වගේ යාලුකමක් දුරදිග ගිහිල්ල තියෙන තරම. සුද්දට කෝල් ගන්නත් පුලුවන්.හැබැයි කවදාවත් වීඩියෝ කෝල් නම් ගන්න බෑ, එක එක ප්රශ්න.කැමරාව වැඩ නෑ, සිග්නල් හරි නෑ, රෑ කලුවරයි ආදී දහසකුත් ප්රශ්න සුද්දට තියෙනව.සුද්දෙක් කිව්වට ඕක ලංකාවෙ එකෙක්ගෙම ෆේක් එකක් වෙන්න තියෙන ඉඩ වැඩී. ඔහොම මාසයක් විතර ගියාම තමා අර Bro ට ලංකාවෙ ඉන්න අහිංසක කොල්ලට තෑග්ගක් එවන්න කරුණාවක් පහල වෙන්නෙ. ඉතින් සුද්ද් කියනව "මල්ලි මං ඔයාට පාර්සලයක් එවන්නම් ලංකාවට.ඔයාගෙ ඇඩ්රස් එක දෙන්න. මේ ඔක්කොම කරන්නෙ ඔයාත් එක්ක තියෙන ෆිට් එකට.පාර්සලේ තියෙන්නෙ ලැප්ටොප් එකකුයි, ඇපල් ෆෝන් එකකුයි, අත් ඔරලෝසුවකුයි, තව පොඩි බඩු දෙකතුනකුයි. මේවට යන ගාන මට සුලුදෙයක්.මම ලඟදි ලංකාවට එන්නත් ඉන්නෙ. එතකොට හම්බෙන්නත් බැරියැ." අපේ කෙනා දැන් ගානට Bro fit එකට ඇඳගෙන ඉන්නෙ මේ වෙනකොට. එහෙම කියල සුද්ද නවතින්නෙ නෑ. ගත්ත බඩු වල ෆොටෝත් එවනව අපේ කොල්ලට. දිලිසි දිලිසි තියෙන රත්තරං පාට අත් ඔරලෝසුව දැක්කම ආසාවෙ බැරුව යනව. ඔන්න එකදවසක් සුද්ද වීඩියෝ එකකුත් කොල්ලට එවනව "මං අද බඩු ටික දැම්ම.මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක, දවස් තුනකින් විතර ගෙදරටම බඩු ටික එයාගෙ ලංකාවෙ ඉන්න ඒජන්තය ගෙනත් දෙයි" කියල.ලංකාවෙ ඒජන්තයගෙ නොම්බරෙත් දෙනව.පාර්සලේ විස්තර තියෙන පහලින් අමුනල තියෙන ෆොටෝ එකත් එවනව. කොල්ලත් ඉතිං පස්වනක් ප්රීතියෙන් පිනාගිහිල්ල Bro ට ෆුල් භක්තියෙන් ඉන්නෙ මේ වෙලාවෙ.ඇයි ඉතින් එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෙක්වත් නොදෙන ආකාරයේ තෑග්ගක් ලන්ඩන් වල සුද්දෙක් ගෙන් ලැබුනම !! දවස් තුනක් විතර ඉන්නකොට ලංකාවෙ ඒජන්තය වට්සැප් කරනව. "මල්ලි පාර්සලේ එයාපෝට් එකට ඇවිල්ල තියෙන්නෙ.පොඩි ප්රශ්නයක් තියෙනව ඒක ක්ලියර් කරගන්න රුපියල් එක්ලක්ශ අසූදාහක් විතර යනව.වටින බඩුනෙ මල්ලි.ආන්ඩුවෙන් බදු ගහනව. කමක් නෑ මල්ලි ඉස්සෙල්ලම අසූදාහක් මගෙ බැංකුවට දාන්න.මෙන්න එකවුන්ට් එකේ නොම්බරේ" කියල. අපේ "හාවා" එතකොට දෙපාරක් හිතන්නෙත් නෑ, කිසිම සැකේකුත් නෑ අසූදාහ ෆෝන් එකෙන්ම ට්රාන්සර් කරනව. දාල බලං ඉන්නව. දවසක් විතර ගියාම තමා "අපේ හාවා"ට පොඩ්ඩක් සැක හිතෙන්න පටං ගන්නෙ.එච්චරට සූක්ෂමව තමයි ගේම යන්නෙ .එතකොට පෙරහැර ගිහින් ඉවරයි. දැන් තමා හාවාට හොයල බලන්න හිතෙන්නෙ ඇත්තටම මෙහෙම බඩුවක් ඇවිල්ලද කියල. තාමත් තමන් රැවටිලා කියල හිතාගන්න කොල්ලගෙ හිත ඉඩ දෙන්නෙ නෑ.ඇයි අනේ එංගලන්තෙ සුද්දෙක් මෙහෙම කරයියැ !! මේ ඩොකියුමන්ට් එක අතට ගත්ත ගමන් මං නෝටිස් කරපු තැන් හතරක් තිබ්බ.තවත් තියෙන්න පුලුවන්. 1. පාර්සලේ ඇවිල්ල තියෙන්නෙ "Diplomatic delivery" එකක් විදිහට.ඒ කියන්නෙ රාජ්ය තාන්ත්රික පාර්සලයක් !! [IMG alt="😨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6d/1.5/16/1f628.png[/IMG] මේවගේ එකක් ලැබෙන්න "අපේ හාව" රාජ්ය තාන්ත්රිකයෙකුත් නෙමෙයි, Bro එහෙම කෙනෙකුත් නෙමෙයි. රාජ්ය තාන්ත්රිකයෙකුට එන බඩු වලට කිසිම බද්දක් අයකරන්නෙත් නෑ.රාජ්ය තාන්ත්රිකයෙක් කියන්නෙ මන්ත්රී ,ඇමති , තානාපති කාර්යාලවල නිලධාරීන් ආදී කට්ටිය. 2. වම්පැත්තෙ පහල Receiver's Phone කියන තැන c වෙනුවට කැපිටල් D අකුරක් වෙනපාටකින් උඩින් ටයිප් කරල.ෆොටෝශොප් යාන්තං දන්න කෙනෙක්ගෙ වැඩක්. හාවව මෙහෙම එඩිට් කලත් අන්දන්න පුලුවන් කියලත් උන් දැනගෙන ඉන්න ඇති. 3. එව්ව කිව්ව බඩු වල විස්තරේ හැටියට කිලෝ 25ක් පාර්සලේ බර වෙන්නත් බෑ.කවුරුත් මොකටද වැඩිපුර බරකට ගුවන් සමාගමට සල්ලිගෙවන්නෙ නිකං බොරුවට !! 4. කිසිම ගුවන් සමාගමක/ කුරියර් සමාගමක නමක් ඩොකියුමන්ට් එකේ නෑ. එතකොට නිකමටවත් ඒ සමාගමට කෝල් එකක් දීල පාර්සලේ දැනගන්න ඉඩක් නෑ අපේ හාවා ට. විස්තරේ කොල්ලට පැහැදිලි කරල මං කිව්වෙ දැන්ම ගිහින් පොලිසියෙ පැමිණිල්ලක් කරන්න කියන එක තමයි. පැමිණිල්ල දැම්ම කියල සල්ලි එකපාරට හම්බෙන්නෙ නැති වෙයි.කවද හරි හොරාව අල්ලගත්තොත් පැමිණිල්ලක් දාල තියෙන එක ප්රයෝජනවත් වෙයි කියල.කොල්ල ඒක කලාද කියන්න මං දන්නෙ නෑ. ගොඩක් මිනිස්සු තමං රැවටිලා කියන ලැජ්ජාවට පොලිසියට යන්නෙ නෑ.කලින් සතියෙ ගෑනු කෙනෙක් මේ වගේම ආව එයාටත් යාලු සුද්දෙක් තෑගි එවල රුපියල් අනූදාහක් ඒක ක්ලියර් කරගන්න දුන්න කියල. මිනිස්සු නිකං ලැබෙන දේවල් වලට තියෙන කෑදර කම තමයි මේ අපරාධකාරයො පාවිච්චියට ගන්නෙ.මෙයාලට කිසිම හදිසියක් නෑ. ඔයා හාවා වෙනකං එයාල මැසේජ් කරයි, සුරංගනා කතා කියයි, පණ දෙන්න වුනත් එයි.මේ වෙලාවෙත් මිනිස්සු ගොඩක් මේ අපරාධකාරයොන්ට ගොදුරු වෙන ගමන් ඇත්තෙ. ඒ නිසා කවුරුහරි බඩු පාර්සලයක් තමන්ගෙ නමට එව්වොත් ක්ලියර් කරන්න සල්ලි දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල ඉන්න.සමාජයේ ඉන්න ඉතා උගත් මිනිස්සු පවා මට කෝල් කරල අහල තියෙනව මෙහෙම එකක් වෙලා තියෙනව මොකද කරන්නෙ සල්ලි දාන්නද කියල. ඒ නිසා ඒක මේ දේ දෙහිඅත්තකන්ඩියෙ මල්ලිටද, කාටද වෙන්නෙ කියන එක කලින් කියන්න බෑ. ඒ ඔක්කොටම කියන්න තියෙන්නෙ රේගුවෙන් බඩුවක් නැවැත්තුවොත් ඔබගෙ නමටම රේගුවෙන් ලියුමක් එවනව ඇවිල්ල බඩු ගන්න කියල.ඔබ එනකන් ඒ පාර්සලේ විවෘත කරන්නෙ නෑ රේගුවෙන්. බඩු පරීක්ශා කරන්නෙ නැතුව ගෙවන්න වෙන බදු ප්රමාණය තක්සේරු කරන්නත් බෑ.ඔබ රේගුවට ආවම තමයි බදු ප්රමාණය හරියටම කියන්න පුලුවන් බඩු පරීකශා කරල ඉවර වෙලා. කවුරුහරි පාර්සලයක් ක්ලියර් කරන්න සල්ලි ඉල්ලනව නං කස්ටම් එකෙන් බඩු නැවැත්තුව කියල නිකුත් කරන ඩොකියුමන්ට් එක එයාලගෙන් ඉල්ලගන්න.ඒක දෙන්න මග අරිනව නම් එතනම ලෙඩක් කියල තේරෙන්න ඕනෙ.ඩොකියුමන්ට් එකක් එව්වොත් ඒ අදාල ආයතනයෙ නොම්බරේ අන්තර්ජාලයෙන් වගේ හොයාගෙන කෝල් එකක් දීල චෙක් කරගන්න. ඩොකියුමන්ට් එකේ තියෙන නොම්බර වලට කෝල් ගන්න එපා.බොහෝ විට ඒකත් අපරාධකාරයෙක්ගෙම නොම්බරයක් වෙන්න පුලුවන්. අමාරුවෙන් හම්බකරන සල්ලි රට ඉන්න සුදු බ්රෝ කෙනෙක් නිසා නාස්ති කරගන්න කලින් පොඩ්ඩක් හොයල බලාලම ඉන්න. ජය ! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom