Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාල වනසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාල වනසයි

බලධාරීන් කොයි පැත්තේද ?

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ කාර්යභාරය යුද්ධයේ නිමාවෙන් පසු දැන් යුග පෙරළියකට භාජනය වෙමින් පවතී. එය සංරක්ෂණ කාර්යභාරයෙන් ඉවත්කිරීමේ අනතුරක පෙරමග ලකුණු පහළ වන්නට පටන්ගෙන ඇති අතර නුදුරු අනාගතයේදී එය වනජීවී සංචාරක (Tourism) දෙපාර්තමේන්තුව වශයෙන් නම් වෙනස් වුවද පුදුම වන්නට කාරණයක් නොවනු ඇත. වනසත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥපනත (හා වන සංරක්ෂණ ආඥපනත) සංශෝධනය කිරීම මගින් ජාතික රක්ෂිත වටා ඇති සංවේදී කලාපය රක්ෂිතයෙන් ඉවත්කිරීමට රජය කටයුතු සම්පාදනය කිරීම එහි එක් උත්සාහයකි. මෙහි අරමුණ මෙම කලාපයේ හෝටල්, අවහන්හල් යනාදිය ඉදිකිරීමයි. එසේම, ජාතික වනෝද්‍යාන වැනි රක්ෂිත තුළ අදාළ රාජ්‍ය ආයතනවල අවශ්‍යතාවන්ට පිටින් ඉදිකිරීම් සිදුකිරීමටත්, (සුඛෝපභෝගී කඳවුරුබිම්) උද්‍යාන තුළ ඇති කඳවුරු බිම් පෞද්ගලික ආයතනවලට පවරා අත පිස ගැනීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් කටයුතු යොදා තිබීම තවත් කරුණකි. එහෙත් වනජීවී අංශභාර ඇතැම් ඉහළ නිලධාරීන්ගේද, වනජීවී විෂයභාර වගකිවයුත්තන්ගේද හොද්ද බොරවීමට මේ මගින් අවස්ථාව උදාවන බවද අප අමතක නොකළ යුත්තකි. වනජීවී සංරක්ෂණය භාර බොහෝ නිලධාරීන් උදාවී ඇති මෙම තත්ත්වය පිළිකුලෙන් හෙලා දකින බව හා නොසතුටට පත්ව ඇති බව අපට මෙහිදී වගකීමෙන් ලියා තබන්නට හැකිය. එහෙත්, මෙම නව ප්‍රවණතාව ඔස්සේ වනජීවී රක්ෂිත තුළට ප්‍රේත බැලුම් හෙලන ප්‍රේතයින්, කුම්භාණ්ඩයන්ගේ අරක්කු වීදුරුවට, සොසේජස් පෙත්තට තම ආත්මය මෙන්ම වනජීවී දෙපාර්තමේන්තවේ ගරුත්වයද පාවාදෙන වනජීවී නිලධාරීන්ද නිලධාරිනියන්ද මේ අතර නැතුවා නොවේ යෑයි අප මෙහිදී සටහන්කර තබන්නේ දැඩි සංවේගයකිනි.

ඉකුත් දා යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම (පළටුපාන) ආසන්නයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේය. ඒ යාල උද්‍යානයේ ස්වාධීණ සෆාරි ජීප්රථ සංගමයේ සාමාජිකයින් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුවෙන් යාල උද්‍යානයේ කඳවුරු බිම් හතරක් දිගු කාලීනව බදු ගෙන සිටින සෆාරි සේවා ආයතන තුනක් සමඟය. දැනගන්නට ඇති පරිදි ජීප්රථ සංගමයේ සාමාජිකයින් ගැටුම් ඇතිකර ගෙන තිබුණේ ලෙපර්ඩ් සෆාරි, කුළු සෆාරි, ද ඉකෝටීම් යන සංචාරකයන්ට සුඛෝපභෝගී කඳවුරු සේවා සපයන ප්‍රධාන පෙළේ ආයතන තුනක ජීප්රථ සේවා සමගය. මෙම සෆාරි සේවා ආයතන තුනද ඇතුලත්ව ආයතන හතරක් සඳහා යාල වනෝද්‍යානයේ කඳවුරුබිම් හතරක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වසර දෙකකට බදු පදනම යටතේ ලබා දී තිබේ. එනම්, සයිපදීන් තොටුපළ (ලෙපර්ඩ් සෆාරි) නැගෙනියන්ගස්තොට (කුළු සෆාරි) තල්ගස්මංකඩ (ද ඉකෝටීම්) සහ කොස්ගස්මංකඩ (ඇලුමිනෙක්ස් කෝපරේෂන්) යන කඳවුරුබිම් මෙසේ මෙම ආයතනවලට ලබාදී ඇත්තේ තනිකරම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු හෑල්ලුවට ලක්කරමින් හා වනජීවී පනත උල්ලංඝනය කරමින් මෙන්ම දේශපාලන බලය අයුතු ලෙස උපයෝගී කරගනිමින් බව රහසක් නොවේ.

2011 වසරේ සිට වසර දෙකක් දක්වා, එනම් 2013 වසර දක්වා මෙම කඳවුරු බිම් බදු පදනම මත මෙම ආයතනවලට ලබාදී ඇති අතර, මෙම ආයතන වනජීවී නීති පද්ධතිය උල්ලංඝණය කරමින් උද්‍යානයේ කටයුතු කරන බවට චෝදනා එල්ල වන්නේ කලක පටන්මය. එනම්.

01. සාමාන්‍යයෙන් උද්‍යානය තුළ දින සංචාරකයන්ට හ ඩසිසඑදරි රැඳී සිටිය හැකි කාලය වන පෙරවර හය සිට පස්වරු හය දක්වා කාලයට අමතර කාලයක් මෙම කඳවුරු බිම් පවත්වාගෙන යන්නන්ට සෆාරි සඳහා ලබාදී තිබීම එක් කාරණයකි. එනම්, මෙම කඳවුරුබිම් සෆාරිකරුවන් පෙරවරු 4.30 ට පමණ තමන්ගේ ජීප්රථ සේවා අරඹන බවද, එම සේවා රාත්‍රී 7.30 - 8 දක්වා ක්‍රියාත්මක කරන බවටද, වන සතුන්ට හිරිහැරවන අන්දමින් දියවළවල් අසල රැක සිටින බවටද වාර්තාවේ. මීට අමතරව කඳවුරු බිම් වෙත සංචාරකයින් රැගෙන යැමේදී හා ආහාර හා වෙනත් බඩු භාණ්ඩ ප්‍රවාහනයේදී රාත්‍රි 10 පමණ වනතෙක් ජීප්රථ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වන බව ස්වාධීන ජීප්රථ සංගමයේ චෝදනාවයි.

02. කඳවුරු බිම්වලදී රාත්රියේදී "ගිනි මැල" පවත්වාගෙන යනු ලබන අතර මේ සඳහා උද්‍යානයෙන් දර සපයාගන්නා බව තවත් චෝදනාවකි. එසේම මෙම ගිනි මැල පවත්වාගෙන යැම සතුන්ගේ චර්යාවන්ට සුවිශාල බාධාවකි. එසේම කඳවුරු අවට විශාල වශයෙන් පන්දම් දල්වන බවටද නැගෙන චෝදනාවකි.

03. කඳවුරු බිම්වලදී අලි - කොටි සහ වලසුන් සංචාරකයන්ට පෙන්වීම සඳහා අසම්ප්‍රදායික ක්‍රම භාවිත කරන බව නැගෙන තවත් ප්‍රධාන චෝදනාවකි. විශෙෂයෙන්ම කොටි සහ වළසුන් ගෙන්වාගැනීම සඳහා හරක් මස් ඇතුළු මස් වර්ග භාවිතයට ගන්නා බව වාර්තා වේ.

04. මෙම කඳවුරු බිම් තුළට (දෙස්, විදෙස්) ගණිකාවන් ප්‍රවාහනය කරන බවටද තවත් චෝදනාවකි. එසේම සංගීත සාඡ්ජ දැමීමද, මත්පැන් භාවිතය සිදු කෙරෙන අතර බාබකිව් කර මස් වර්ග සපයාදීම යන මේවා තනිකරම නීති විරෝධී ක්රියාවන්ය.

05. එසේම, මෙම කඳවුරු බිම් බදු ගත් ආයතන හා ස්වාධීන සෆාරි ජීප්රථ සේවා සංගමය මගින් ඇතිකරගත් එකඟතාව පරිදි මෙම ආයතන සාමාන්‍ය පරිදි උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ සහ සංගමයේ සබඳතා පරිදි අනෙකුත් හෝටල් මගින් ලැබෙන නිත්‍ය සෆාරි සේවා පවත්වාගෙන යැම කළ නොහැකිය.

එහෙත්, පසුගිය කාලයේදී මෙම එකඟතාව බිඳ දමමින් සාමාන්‍ය සෆාරි සේවා සඳහා එක්වෙමින් ස්වාධීන ජීප්රථ සේවා සංගමයේ සාමාජිකයන්ගේ සෆාරි හොර රහසේ ලබාගැනීම පසුගියදා ඇතිවූ ගැටුමට හේතුවයි. මීට පෙරද මෙවන් සිද්ධීන් ඇතිව තිබුණද අදාළ ආයතන වෙත නැවත නැවත දැනුම්දුන් බවත්, වහාම තමන්ට හිමි සෆාරි සේවා ලබානොගන්නැයි කළ ඉල්ලීම් නොසලකාහැරීමත් මෙම තත්ත්වයට හේතු වු බව ජීප්රථ සංගමයේ ප්‍රකාශකයකු අප වෙත සඳහන් කළේය.

මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ පරිසර සංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතාද වැඩිමනත් කරුණු කාරණා කියයි. ඔහුට අනුව කොස්ගස්මංකඩ කඳවුර බිම හැරෙන්නට අනෙකුත් කඳවුරු බිම් හතරම සක්‍රිය තත්ත්වයේ පවතින අතර, ඒ සියලුම ආයතන උද්‍යානය තුළ කඳවුරු පවත්වාගෙන යනු ලබන්නේ වනජීවී පනත උල්ලංඝනය වන ආකාරයෙනි. සාමාන්‍යයෙන් කඳවුරු බිමක් ජාතික උද්‍යානයක් තුළ පවත්වාගෙන යැමේ අරමුණ යම් කණ්ඩායමක් උද්‍යානය (වනජීවී රක්ෂිතයක්) තුල සිදුකෙරෙන පර්යේෂණ හා ගවේෂණයන්ට තාවකාලික නවාතැන් පහසුකම් සැලසීමයි. එහෙත් අද මෙම අවශ්‍යතාවෙන් බැහැරව තනිකරම උද්‍යානය තුළ විනෝදාස්වාදය සඳහා මෙම කඳවුරු බිම් ඉහත ආයතන මගින් පවත්වාගෙන යනු ලබයි. ඔහුගේ චෝදනාවට අනුව සක්‍රීය තත්ත්වයේ ඇති කඳවුරු බිම් තුනම පවත්වාගෙන යනු ලබන්නේ මැණික් ගඟ ඉවුරේය. මෙමගින් ගංගාශ්රිත වනාන්තරවල යටිරෝපණය ඔවුන් හෙළි පෙහෙලි කර ඇති අතර, කූඩාරම් වැඩි ප්‍රමාණයක් ඉදිකර ඇත. එක් එක් කූඩාරමෙන් කූඩාරමට වනය තුළින් මාර්ග හෙලි පෙහෙළි කර ඇත. මේ නිසා අනාගතයේදී මේ තුළ යටිරෝපණයක් ඇතිවන්නේ නැත. මන්ද, දැනටමත් මෙහි තුළ ඇති බීජ බැංකුව (තැන්පතුව) විනාශ වී ඇති නිසාය. ගංවතුර සමයේදී ගඟ උතුරා යනවිට කඳවරු බිම තැනින් තැනට රැගෙන යැමද සිදුකරයි (උදා - බුතව පිටිය) කඳවුරු බිමේ ගිනිමැල ගසා සතුන්ට අවහිරවන අයුරින් හැසිරීමටත් ගීත ගායනා කරමින් සංගීත භාණ්ඩ වාදනයත්, මත්ද්‍රව්‍ය රැගෙන යැම හා භාවිතයත් පැහැදිලිවම වනජීවී පනත උල්ලංඝණය කිරීමකි.

කෙසේ හෝ පෞද්ගලික අංශයේ අවශ්‍යතාව මත දිගුකාලීන ලෙස මෙසේ පෞද්ගලික අංශයට කඳවුරු බිම් බදුදීම නීති විරෝධී කටයුත්තක් බව සජීව චාමිකර මහතා පවසයි. යාල වනෝද්‍යානයේ මෙම නීති විරෝධී කටයුතු හේතුවෙන් වනජීවී සංරක්ෂණයට දැඩි බාධාවක් සිදුව තිබෙන බවද, සංරක්ෂණ නිලධාරීන් දැඩි කල කිරීමකට පත්ව සිටින බවද පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ යාල උද්‍යානයේ පමණක් නොව, උඩවලව උද්‍යානයේ අලිමංකඩ කඳවුරු බිමත්, හෝර්ටන්තැන්නේ නව කඳවුරු බිම් තුනකුත් මෙම එක් සෆාරි සේවා ආයතනයකට බදු දීමට දැනටමත් වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි.

යාල වනෝද්‍යානය ත්‍රස්තවාදී තර්ජන හමුවේ අසරණ වනවිටත් සුනාමි සහ සෑම වසරකම උදාවන නියං සමයේදී තර්ජනයට ලක්වනවිටත් එය රැක ගැනීමට ඉදිරියට පැමිණි පරිසරවේදීහු රැසක් සිටියහ. එහෙත්, අද එහි ඵල නෙලාගන්නේ යාල වන සතෙකුට බීමට දිය බිඳුවක් හෝ නොදුන් කොහේවත් නොසිsටි සමාගම් කාරයින් කිහිප දෙනෙකි. ඒ පිළිබඳව අපට ඊර්ෂ්‍යාවක් නොමැත. එහෙත්, එදාවේල මෙම උද්‍යානයෙන් හම්බකරගෙන කෑ ජීප්රථ සේවකයන්ට හා ඒ ඔස්සේ ප්‍රදේශයේ ආදායම් මාර්ග සරිකරගත් කුඩා ගරාඡ් හිමියන්, කඩහිමිකරුවන්ට අද යාල සෆාරි සේවනයේ ඝට්ටනයෙන් පීඩාවක් සිදුවන විට හා යාල ජාතික උද්‍යානයේ (වනජීවී) සංරක්ෂණ කාර්යයට එය තර්ජනයක් වන්නේ නම්, ඇස්, කන් වසාගෙන සිටින්නට අපට නොහැකිය.

යාල ස්වාධීන ජීප් රථ සංගමයේ ලේකම් තරිඳු ජයසිංහ මහතා කියන්නේ මෙම සමාගම් සාමාන්‍ය සෆාරි සේවාවලින් ඉවත් නොවන්නේ නම්, තම සංගමය ඉදිරියේදී දැඩි විරෝධතා ව්‍යාපාරයක් දියත්කරන බවයි. තමන් වනජීවී අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලා සිටියත් තවමත් ඊට ප්‍රතිචාර නොලැබුණු බව කියා සිටි ලේකම්වරයා සඳහන් කළේ කතානායක චමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාකොට තීරණයකට එළැඹීමට තමන්ට අව්සථාව ලබාදී ඇති බවයි.

කෙසේ හෝ යාල කලාප අංක එක තුළ ක්‍රියාත්මක වන මෙම "සුඛෝපභෝගී කඳවුරු බැඳීමේ සෙල්ලම" දැන් යාල කලාප අංක දෙකටද ව්‍යාප්ත වීමේ සුදානමක් පවතින බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. පහල පොත්තන ප්‍රදේශයේ අක්කර පහක භූමි ප්‍රදේශයක සුඛෝපභෝගී කඳවුරු බිමක් ඉදිකිරීමට ඉඩම් මැන වෙන්කර ඇති බවද, අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එය බදු දීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මේ කරුණු පිළිබඳව අප වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීයකුගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ යාල උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීම සඳහා වසර දෙකක බදු කාලය අවසන් කර අදාළ කඳවුරු සේවා ආයතනවලට මාස තුනෙන් තුනට අළුත්වන හා කඳවුරු බිමෙන් බිමට මාරුකරන බදු ක්‍රමවේදයක් අනුගමනය කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කළ බවයි. මෙය අපට දැකගන්නට ලැබෙන්නේ හිසේ අමාරුවට කොට්ටමාරුකිරීමේ ක්‍රමවේදයක් ලෙසය. ඇත්තටම වනජීවී බලධරයිනි, එසේ කළ පමණින් යාලේ වනජීවී සංරක්ෂණය සහතික වේද? සෆාරි ජීප් රථ කරුවන්ගේ රැකියාව සුරක්ෂිත වේද? වනජීවී ආඥපනත උල්ලංඝනය වීමෙන් වැළකේද?

ජනමාධ්‍යවේදීන් වශයෙන් අපට ඉල්ලීමට ඇත්තේ මෙම නීති විරෝධී කටයුතු වනෝද්‍යාන තුළින් ඉවත්කර උද්‍යානය සුරක්ෂිත කරන ලෙස හා වහාම මෙම කඳවුරු බිම්වල කටයුතු ජනමාධ්‍යයට විවෘත කරන ලෙසයි.

ජගත් කණහැරආරච්චි

අතිරේක තොරතුරු දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

කඳවුරු බිම් නිසා වන සතුන් අනතුරේ

යාල ජාතික වනෝද්‍යානයෙහි කඳවුරු බිම් බදුගෙන සිටින සුඛෝපභෝගී කඳවුරු සේවා පවත්වා ගෙන යන ආයතන මගින් වනෝද්‍යානය තුළ සිදුÊකරනු ලබන පරිසර හානි පිළිබඳව අදහස් දක්වන යාල ජාතික වනෝද්‍යානයේ සෆාරි සේවාවේ යෙදෙන ස්වාධීන ජීප් රථ සංගමයේ නිලධාරීන් හා සාමාජිකයන් කිහිපදෙනකු සහ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා දැක්වූ අදහස් මෙවැනිය.

උප සභාපති ඩබ්ලිව්. පී. උපුල් මහතා

යාල ජාතික වනෝද්‍යානයේ කඳවුරු බිම් ප්‍රදේශය කොළඹ ප්‍රදේශයේ විශාල පරිමාණයේ ව්‍යාපාරිකයන්ට බදු දීල තියෙනවා. ඔවුන් වනෝද්‍යානය තුළ තිබෙන නීති රීතිවලට පටහැනිව විශාල පරිසර හානියක් සිදුකරනු ලබන බව අපට වාර්තා වෙනවා.

ඔවුන් මීට වසර කිහිපයකට පෙර මැණික් ගං තීරයේ බ්ලොක් 01 කොටස තුළ සයිපදීන් තොටුපළ, නැගිනියන් ගස්තොට හා තල්ගස්මංකඩ ලෙස කඳවුරු භූමි තුනක් ඇති කළා. අද එම කඳවුරු, බ්ලොක් 02 කොටස දක්වා ගංතීරයේ අනෙක් පස නුග සෙවණ හා මීගස්සෙවණ ලෙස තවත් කඳවුරු දෙකක් ඉදිකර තිබෙනවා. මීට අමතරව ගංතීරයේ හිරිකැටියාතොට හා ගෝනපනාතොට හා තවත් ස්ථානයක කඳවුරු සැකසීම සඳහා එළිපෙහෙළි කරමින් පවතිනවා.

මෙම කඳවුරු සඳහා නිශ්චිත සීමාවක් නැහැ. සමහර කඳවුරු මීටර් 900 - 1000 ක පමණ දුරක් ගඟ අයින දිගේ පවත්වාගෙන යනවා. මෙම කඳවුරු සඳහා උස් ගස් හැර ගඟ අයිනේ තිබුණු යටි කැලෑව සම්පූර්ණයෙන්ම ශුද්ධ කරලා.

වර්ෂයේ වැඩිම කාලයක් වැසි රහිතව පවතින හෙයින් වියළි කාලයට වන උද්‍යානයෙන්ම හරිත පැහැයෙන් යුතුව පවතින මෙම ගං දෙපස කඳවුරු සඳහා මේ ආකාරයට හෙළි පෙහෙළි කර තිබීමෙන් විශාල පාරිසරික හානියක් සිදුවෙලා තිබෙනවා.

වන සතුන්ට දිය පිපාසෙට ගඟට බැහැල නිදහසේ වතුර ටිකක් බොන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා.

ඒ වගේම මෙම පවත්වාගෙන යන කඳවුරු භූමි තුළ මදුරුවන් වැනි කෘමීන් පලවා හැරීම සඳහා අධි සාන්ද්‍රීය කෘමිනාශක භාවිත කරනු ලබනවා. මෙම කෘමිනාශක නිසා උභය ජීවීන් හා කුඩා කෘමීන් වර්ග සියල්ල වඳ වී යැමේ තත්ත්වයක් උදාවෙලා.

ඒ විතරක් නොවෙයි රාත්‍රි කාලයේ කඳවුරු භූමිවල ආරක්ෂාව සඳහා විශාල ප්‍රමාණයේ ගිනි මැල පත්තු කරන අතර ඒ සඳහා දර වශයෙන් යොදා ගනු ලබන්නේ එම වනයේම පවතින ශාක කොටස්මය. මේවා ඉවත් කිරීම තුළින් වනයේ පවතින සමතුලිතභාවය බිඳ වැටී වනය විනාශ වෙනවා.

ස්වාධීන ජීප් රථ සංගමයේ ලේකම්

තරිඳු ඉවන් ජයසිංහ මහතා (-

යාල ජාතික වනෝද්‍යානය තුළ පුද්ගලයකුගේ හෝ කිහිපදෙනකුගේ ආර්ථික වාසි තකා තව දුරටත් ක්‍රියා කළොත් අපට වනෝද්‍යානය තුළින් වන සතෙකු දකින්න ලැබෙන එකක් නැහැ. ගස් කොළන් වැවිල ලස්සනට දකින්න ලැබෙන වනය වගේම දර්ශනීය ගඟ දක්නට ලැබෙන එකක් නැහැ.

අද ඒ මළගමේ ආරම්භය යාල කඳවුරු බිම් තුළ දක්නට ලැබෙනවා.

යාල ජාතික වනෝද්‍යානයේ කඳවුරු පවත්වා ගෙන යන ද ඉකොටිම්, ලෙපර්ඩ් සෆාරි, කුළු සෆාරි යන ආයතනවලට වනජීවී දෙපාර්තමේන්තුව පනවා තිබෙන නීති රීති වලංගු නැහැ. ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති කඩන ඒ ආයතනවලට විරුද්ධව ක්‍රියා කරන්න අවශ්‍යතාවකුත් නැහැ. වනජීවී නිලධාරීන් ඒ නීති රීති ක්‍රියාත්මක කරන්නෙ අපිට හා සාමාන්‍ය ජනතාවට විතරයි.

රාත්‍රි කඳවුරක් හැම තැනම ගහන්න බැහැ. වනෝද්‍යානයේ වෙන් කරපු ස්ථානයක් තිබෙනවා. ඒ ස්ථානයේ තමයි කඳවුරු ගහන්න ඕන. නමුත් එකවර 3 - 4 ගොල්ලකට කඳවුරු ගහන්න ඉඩ දීලා ගඟ දිගටම කඳවුරු ගහලා.

දින 3 ක උපරිම කාලයකට තමයි කඳවුරක් ගහන්න ඉඩ දෙන්නේ. දහ දෙනකුටයි එකවර කඳවුරේ ඉන්න පුළුවන්. නමුත් අද දීර්ඝ කාලීනව වසරකට දෙකකට කිහිපදෙනකුට කඳවුරු භූමිය බදු දීල. එක් කඳවුරක 20 - 25 ඉන්නවා.

එක් කඳවුරක් වෙනුවෙන් නිදන කාමර, විවේකාගාර, කුස්සිය, ටොයිලට්, බාත්රූම් ඇතුළු කූඩාරම් 7 - 8 ක් එක දිගට ගඟ දිගේ ගහලා. මේ අනුව කඳවුරු 3 - 4 ක් ගහන්න කොයිතරම් බිම් ප්‍රමාණයක් අවශ්‍ය ද? මේ සියලු කූඩාරම් ගහල තිබෙන්නේ කැලෑව හෙළි පෙහෙළි කරල. මේක ජාතික අපරාධයක්.

මේ දිනවල යාල ජාතික වනෝද්‍යානයේ සිටින වන සතුන්ට බොන්න වතුර නැහැ පවතින නියඟය නිසා. නමුත් ගඟට වතුර බොන්න එන වන සතුන්ට වතුර බොන්න ගඟට බහින්න විදියක් නැහැ.

එක් පැත්තකින් කඳවුරු වටේ ගඟ දිගට ලාම්පු තෙල් හා ඩීසල් භාවිත කරල පත්තු කරන ලද පන්දන් ලාම්පු ගඟ දිගටම පත්තු කරලා. ඊළඟට සංචාරකයන්ට කෑම හා මත්පැන් පානය කරන්න මේස සකස් කරල තියෙන්නේ ගඟේ සහ ගං ඉවුරේ. ඉතින් කොහොමද සතුන් ගඟට බහින්නේ.

අද වනෝද්‍යානය තුළට කාටවත් මත්පැන් ගෙන යන්න තහනම්. නමුත් මේ කඳවුරුවල බලපත්‍ර නොමැතිව මත්පැන් වර්ග ගබඩා කර තිබෙනවා.

රාත්‍රියට මෙම කඳවුරු තුළ සංචාරකයන් සහ සේවකයන් මත්පැන් පානය කර පැදුරු සංගීත පාටි ද පවත්වපු අවස්ථා අපිට දැන ගන්නට ලැබිල තිබෙනවා.

ඒ වගේම වන උද්‍යානයේ ඉතා දුර්ලභව දක්නට ලැබෙන වියළි කාලයට ඔරොත්තු දෙන කර ගසේ කොළ හා වෙනත් ඖෂධීය ශාක වර්ග කඩා විදේශිකයන්ගේ ආහාර වර්ගවලට එක්කර දෙන බවටත් අපට තොරතුරු ලැබිල තිබෙනවා. මේ සියල්ලක්ම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත්වම තමයි සිදුවෙන්නේ.

ස්වාධීන ජීප් රථ සංගමයේ සභාපති පී. ඩී. කීර්ති මහතා (-

මේ විනාශය වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට පේන්නේ නැහැ. එහෙම නැත්නම් නොදන්නව වගේ වැඩ කරනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරිනුත් ඉහළ නියෝග පිළිපදිනවා මිසක් මේ සිදුවන විනාශය ගැන හිතන්නේ නැහැ.

මේ නිසා තමයි මෙම කඳවුරු පවත්වා ගෙන යන සමාගම්වලට විශේෂ වරප්‍රසාද වනජීවී දෙපාර්තමේන්තුවෙන් හා නිලධාරීන්ගෙන් හිමිව තිබෙන්නේ. ඔවුන්ට වනෝද්‍යානය තුළ අධික වේගයෙන් ජීප් රථ ධාවනය කරන්න පුළුවන්. අවේලාවේ රාත්‍රි 7.00 - 8.00 ට වුණත් වනෝද්‍යානයට ඇතුළු වෙන්නත් පුළුවන්,a පිට වෙන්නත් පුළුවන්.

එහෙත් මෙම ප්‍රදේශයේ ඉතාමත් දිගු කලක සිට පාරම්පරිකව සෆාරි ජීප් රථ සේවාවේ යෙදෙන කිසිදු අයෙකුට එවැනි කිසිදු වරප්‍රසාදයක් ලැබිල නැහැ. නමුත් ඔවුන්ගේ සුළු වැරැද්දකට පවා ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීම සිදු කරනු ලබනවා.

ඒ වගේම මෙම කඳවුරු පවත්වා ගෙන යන සමාගම්වලට අයත් ආවරණය කරන ලද වාහන නිතර කොළඹ යනවා. මේවායේ ඖෂධීය පැළෑටි, දඩමස්, සත්ත්ව කොටස් රැගෙන යන්න පුළුවන්. කවුද මේවා පරීක්ෂා කරන්නේ.

මේ නිසා අපි ඉල්ලා සිටින්නේ උද්‍යානය තුළ සිදුවන මෙම අකටයුතුකම් පිළිබඳව සොයා බලා වහාම නතර කරන්න කියලා. ඒ වගේම කඳවුරු දීර්ඝ කාලීනව බදු නොදී දින තුනෙන් තුනට පවත්වා ගෙන යන්න අවසරය දෙන්න කියලා.

Source - Divaina

[QUOTE="maxxaa, post: 13598598, member: 306655"] [COLOR="Blue"][SIZE="4"]යාල වනසයි බලධාරීන් කොයි පැත්තේද ? වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ කාර්යභාරය යුද්ධයේ නිමාවෙන් පසු දැන් යුග පෙරළියකට භාජනය වෙමින් පවතී. එය සංරක්ෂණ කාර්යභාරයෙන් ඉවත්කිරීමේ අනතුරක පෙරමග ලකුණු පහළ වන්නට පටන්ගෙන ඇති අතර නුදුරු අනාගතයේදී එය වනජීවී සංචාරක (Tourism) දෙපාර්තමේන්තුව වශයෙන් නම් වෙනස් වුවද පුදුම වන්නට කාරණයක් නොවනු ඇත. වනසත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥපනත (හා වන සංරක්ෂණ ආඥපනත) සංශෝධනය කිරීම මගින් ජාතික රක්ෂිත වටා ඇති සංවේදී කලාපය රක්ෂිතයෙන් ඉවත්කිරීමට රජය කටයුතු සම්පාදනය කිරීම එහි එක් උත්සාහයකි. මෙහි අරමුණ මෙම කලාපයේ හෝටල්, අවහන්හල් යනාදිය ඉදිකිරීමයි. එසේම, ජාතික වනෝද්‍යාන වැනි රක්ෂිත තුළ අදාළ රාජ්‍ය ආයතනවල අවශ්‍යතාවන්ට පිටින් ඉදිකිරීම් සිදුකිරීමටත්, (සුඛෝපභෝගී කඳවුරුබිම්) උද්‍යාන තුළ ඇති කඳවුරු බිම් පෞද්ගලික ආයතනවලට පවරා අත පිස ගැනීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් කටයුතු යොදා තිබීම තවත් කරුණකි. එහෙත් වනජීවී අංශභාර ඇතැම් ඉහළ නිලධාරීන්ගේද, වනජීවී විෂයභාර වගකිවයුත්තන්ගේද හොද්ද බොරවීමට මේ මගින් අවස්ථාව උදාවන බවද අප අමතක නොකළ යුත්තකි. වනජීවී සංරක්ෂණය භාර බොහෝ නිලධාරීන් උදාවී ඇති මෙම තත්ත්වය පිළිකුලෙන් හෙලා දකින බව හා නොසතුටට පත්ව ඇති බව අපට මෙහිදී වගකීමෙන් ලියා තබන්නට හැකිය. එහෙත්, මෙම නව ප්‍රවණතාව ඔස්සේ වනජීවී රක්ෂිත තුළට ප්‍රේත බැලුම් හෙලන ප්‍රේතයින්, කුම්භාණ්ඩයන්ගේ අරක්කු වීදුරුවට, සොසේජස් පෙත්තට තම ආත්මය මෙන්ම වනජීවී දෙපාර්තමේන්තවේ ගරුත්වයද පාවාදෙන වනජීවී නිලධාරීන්ද නිලධාරිනියන්ද මේ අතර නැතුවා නොවේ යෑයි අප මෙහිදී සටහන්කර තබන්නේ දැඩි සංවේගයකිනි. ඉකුත් දා යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම (පළටුපාන) ආසන්නයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේය. ඒ යාල උද්‍යානයේ ස්වාධීණ සෆාරි ජීප්රථ සංගමයේ සාමාජිකයින් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුවෙන් යාල උද්‍යානයේ කඳවුරු බිම් හතරක් දිගු කාලීනව බදු ගෙන සිටින සෆාරි සේවා ආයතන තුනක් සමඟය. දැනගන්නට ඇති පරිදි ජීප්රථ සංගමයේ සාමාජිකයින් ගැටුම් ඇතිකර ගෙන තිබුණේ ලෙපර්ඩ් සෆාරි, කුළු සෆාරි, ද ඉකෝටීම් යන සංචාරකයන්ට සුඛෝපභෝගී කඳවුරු සේවා සපයන ප්‍රධාන පෙළේ ආයතන තුනක ජීප්රථ සේවා සමගය. මෙම සෆාරි සේවා ආයතන තුනද ඇතුලත්ව ආයතන හතරක් සඳහා යාල වනෝද්‍යානයේ කඳවුරුබිම් හතරක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වසර දෙකකට බදු පදනම යටතේ ලබා දී තිබේ. එනම්, සයිපදීන් තොටුපළ (ලෙපර්ඩ් සෆාරි) නැගෙනියන්ගස්තොට (කුළු සෆාරි) තල්ගස්මංකඩ (ද ඉකෝටීම්) සහ කොස්ගස්මංකඩ (ඇලුමිනෙක්ස් කෝපරේෂන්) යන කඳවුරුබිම් මෙසේ මෙම ආයතනවලට ලබාදී ඇත්තේ තනිකරම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු හෑල්ලුවට ලක්කරමින් හා වනජීවී පනත උල්ලංඝනය කරමින් මෙන්ම දේශපාලන බලය අයුතු ලෙස උපයෝගී කරගනිමින් බව රහසක් නොවේ. 2011 වසරේ සිට වසර දෙකක් දක්වා, එනම් 2013 වසර දක්වා මෙම කඳවුරු බිම් බදු පදනම මත මෙම ආයතනවලට ලබාදී ඇති අතර, මෙම ආයතන වනජීවී නීති පද්ධතිය උල්ලංඝණය කරමින් උද්‍යානයේ කටයුතු කරන බවට චෝදනා එල්ල වන්නේ කලක පටන්මය. එනම්. 01. සාමාන්‍යයෙන් උද්‍යානය තුළ දින සංචාරකයන්ට හ ඩසිසඑදරි රැඳී සිටිය හැකි කාලය වන පෙරවර හය සිට පස්වරු හය දක්වා කාලයට අමතර කාලයක් මෙම කඳවුරු බිම් පවත්වාගෙන යන්නන්ට සෆාරි සඳහා ලබාදී තිබීම එක් කාරණයකි. එනම්, මෙම කඳවුරුබිම් සෆාරිකරුවන් පෙරවරු 4.30 ට පමණ තමන්ගේ ජීප්රථ සේවා අරඹන බවද, එම සේවා රාත්‍රී 7.30 - 8 දක්වා ක්‍රියාත්මක කරන බවටද, වන සතුන්ට හිරිහැරවන අන්දමින් දියවළවල් අසල රැක සිටින බවටද වාර්තාවේ. මීට අමතරව කඳවුරු බිම් වෙත සංචාරකයින් රැගෙන යැමේදී හා ආහාර හා වෙනත් බඩු භාණ්ඩ ප්‍රවාහනයේදී රාත්‍රි 10 පමණ වනතෙක් ජීප්රථ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වන බව ස්වාධීන ජීප්රථ සංගමයේ චෝදනාවයි. 02. කඳවුරු බිම්වලදී රාත්රියේදී "ගිනි මැල" පවත්වාගෙන යනු ලබන අතර මේ සඳහා උද්‍යානයෙන් දර සපයාගන්නා බව තවත් චෝදනාවකි. එසේම මෙම ගිනි මැල පවත්වාගෙන යැම සතුන්ගේ චර්යාවන්ට සුවිශාල බාධාවකි. එසේම කඳවුරු අවට විශාල වශයෙන් පන්දම් දල්වන බවටද නැගෙන චෝදනාවකි. [IMG]http://imageshack.us/a/img253/8877/drinksaroundcampfire.jpg[/IMG] 03. කඳවුරු බිම්වලදී අලි - කොටි සහ වලසුන් සංචාරකයන්ට පෙන්වීම සඳහා අසම්ප්‍රදායික ක්‍රම භාවිත කරන බව නැගෙන තවත් ප්‍රධාන චෝදනාවකි. විශෙෂයෙන්ම කොටි සහ වළසුන් ගෙන්වාගැනීම සඳහා හරක් මස් ඇතුළු මස් වර්ග භාවිතයට ගන්නා බව වාර්තා වේ. [IMG]http://imageshack.us/a/img13/6690/39031418181844078535194.jpg[/IMG] 04. මෙම කඳවුරු බිම් තුළට (දෙස්, විදෙස්) ගණිකාවන් ප්‍රවාහනය කරන බවටද තවත් චෝදනාවකි. එසේම සංගීත සාඡ්ජ දැමීමද, මත්පැන් භාවිතය සිදු කෙරෙන අතර බාබකිව් කර මස් වර්ග සපයාදීම යන මේවා තනිකරම නීති විරෝධී ක්රියාවන්ය. 05. එසේම, මෙම කඳවුරු බිම් බදු ගත් ආයතන හා ස්වාධීන සෆාරි ජීප්රථ සේවා සංගමය මගින් ඇතිකරගත් එකඟතාව පරිදි මෙම ආයතන සාමාන්‍ය පරිදි උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ සහ සංගමයේ සබඳතා පරිදි අනෙකුත් හෝටල් මගින් ලැබෙන නිත්‍ය සෆාරි සේවා පවත්වාගෙන යැම කළ නොහැකිය. එහෙත්, පසුගිය කාලයේදී මෙම එකඟතාව බිඳ දමමින් සාමාන්‍ය සෆාරි සේවා සඳහා එක්වෙමින් ස්වාධීන ජීප්රථ සේවා සංගමයේ සාමාජිකයන්ගේ සෆාරි හොර රහසේ ලබාගැනීම පසුගියදා ඇතිවූ ගැටුමට හේතුවයි. මීට පෙරද මෙවන් සිද්ධීන් ඇතිව තිබුණද අදාළ ආයතන වෙත නැවත නැවත දැනුම්දුන් බවත්, වහාම තමන්ට හිමි සෆාරි සේවා ලබානොගන්නැයි කළ ඉල්ලීම් නොසලකාහැරීමත් මෙම තත්ත්වයට හේතු වු බව ජීප්රථ සංගමයේ ප්‍රකාශකයකු අප වෙත සඳහන් කළේය. මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ පරිසර සංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතාද වැඩිමනත් කරුණු කාරණා කියයි. ඔහුට අනුව කොස්ගස්මංකඩ කඳවුර බිම හැරෙන්නට අනෙකුත් කඳවුරු බිම් හතරම සක්‍රිය තත්ත්වයේ පවතින අතර, ඒ සියලුම ආයතන උද්‍යානය තුළ කඳවුරු පවත්වාගෙන යනු ලබන්නේ වනජීවී පනත උල්ලංඝනය වන ආකාරයෙනි. සාමාන්‍යයෙන් කඳවුරු බිමක් ජාතික උද්‍යානයක් තුළ පවත්වාගෙන යැමේ අරමුණ යම් කණ්ඩායමක් උද්‍යානය (වනජීවී රක්ෂිතයක්) තුල සිදුකෙරෙන පර්යේෂණ හා ගවේෂණයන්ට තාවකාලික නවාතැන් පහසුකම් සැලසීමයි. එහෙත් අද මෙම අවශ්‍යතාවෙන් බැහැරව තනිකරම උද්‍යානය තුළ විනෝදාස්වාදය සඳහා මෙම කඳවුරු බිම් ඉහත ආයතන මගින් පවත්වාගෙන යනු ලබයි. ඔහුගේ චෝදනාවට අනුව සක්‍රීය තත්ත්වයේ ඇති කඳවුරු බිම් තුනම පවත්වාගෙන යනු ලබන්නේ මැණික් ගඟ ඉවුරේය. මෙමගින් ගංගාශ්රිත වනාන්තරවල යටිරෝපණය ඔවුන් හෙළි පෙහෙලි කර ඇති අතර, කූඩාරම් වැඩි ප්‍රමාණයක් ඉදිකර ඇත. එක් එක් කූඩාරමෙන් කූඩාරමට වනය තුළින් මාර්ග හෙලි පෙහෙළි කර ඇත. මේ නිසා අනාගතයේදී මේ තුළ යටිරෝපණයක් ඇතිවන්නේ නැත. මන්ද, දැනටමත් මෙහි තුළ ඇති බීජ බැංකුව (තැන්පතුව) විනාශ වී ඇති නිසාය. ගංවතුර සමයේදී ගඟ උතුරා යනවිට කඳවරු බිම තැනින් තැනට රැගෙන යැමද සිදුකරයි (උදා - බුතව පිටිය) කඳවුරු බිමේ ගිනිමැල ගසා සතුන්ට අවහිරවන අයුරින් හැසිරීමටත් ගීත ගායනා කරමින් සංගීත භාණ්ඩ වාදනයත්, මත්ද්‍රව්‍ය රැගෙන යැම හා භාවිතයත් පැහැදිලිවම වනජීවී පනත උල්ලංඝණය කිරීමකි. කෙසේ හෝ පෞද්ගලික අංශයේ අවශ්‍යතාව මත දිගුකාලීන ලෙස මෙසේ පෞද්ගලික අංශයට කඳවුරු බිම් බදුදීම නීති විරෝධී කටයුත්තක් බව සජීව චාමිකර මහතා පවසයි. යාල වනෝද්‍යානයේ මෙම නීති විරෝධී කටයුතු හේතුවෙන් වනජීවී සංරක්ෂණයට දැඩි බාධාවක් සිදුව තිබෙන බවද, සංරක්ෂණ නිලධාරීන් දැඩි කල කිරීමකට පත්ව සිටින බවද පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ යාල උද්‍යානයේ පමණක් නොව, උඩවලව උද්‍යානයේ අලිමංකඩ කඳවුරු බිමත්, හෝර්ටන්තැන්නේ නව කඳවුරු බිම් තුනකුත් මෙම එක් සෆාරි සේවා ආයතනයකට බදු දීමට දැනටමත් වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි. යාල වනෝද්‍යානය ත්‍රස්තවාදී තර්ජන හමුවේ අසරණ වනවිටත් සුනාමි සහ සෑම වසරකම උදාවන නියං සමයේදී තර්ජනයට ලක්වනවිටත් එය රැක ගැනීමට ඉදිරියට පැමිණි පරිසරවේදීහු රැසක් සිටියහ. එහෙත්, අද එහි ඵල නෙලාගන්නේ යාල වන සතෙකුට බීමට දිය බිඳුවක් හෝ නොදුන් කොහේවත් නොසිsටි සමාගම් කාරයින් කිහිප දෙනෙකි. ඒ පිළිබඳව අපට ඊර්ෂ්‍යාවක් නොමැත. එහෙත්, එදාවේල මෙම උද්‍යානයෙන් හම්බකරගෙන කෑ ජීප්රථ සේවකයන්ට හා ඒ ඔස්සේ ප්‍රදේශයේ ආදායම් මාර්ග සරිකරගත් කුඩා ගරාඡ් හිමියන්, කඩහිමිකරුවන්ට අද යාල සෆාරි සේවනයේ ඝට්ටනයෙන් පීඩාවක් සිදුවන විට හා යාල ජාතික උද්‍යානයේ (වනජීවී) සංරක්ෂණ කාර්යයට එය තර්ජනයක් වන්නේ නම්, ඇස්, කන් වසාගෙන සිටින්නට අපට නොහැකිය. යාල ස්වාධීන ජීප් රථ සංගමයේ ලේකම් තරිඳු ජයසිංහ මහතා කියන්නේ මෙම සමාගම් සාමාන්‍ය සෆාරි සේවාවලින් ඉවත් නොවන්නේ නම්, තම සංගමය ඉදිරියේදී දැඩි විරෝධතා ව්‍යාපාරයක් දියත්කරන බවයි. තමන් වනජීවී අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලා සිටියත් තවමත් ඊට ප්‍රතිචාර නොලැබුණු බව කියා සිටි ලේකම්වරයා සඳහන් කළේ කතානායක චමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාකොට තීරණයකට එළැඹීමට තමන්ට අව්සථාව ලබාදී ඇති බවයි. කෙසේ හෝ යාල කලාප අංක එක තුළ ක්‍රියාත්මක වන මෙම "සුඛෝපභෝගී කඳවුරු බැඳීමේ සෙල්ලම" දැන් යාල කලාප අංක දෙකටද ව්‍යාප්ත වීමේ සුදානමක් පවතින බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. පහල පොත්තන ප්‍රදේශයේ අක්කර පහක භූමි ප්‍රදේශයක සුඛෝපභෝගී කඳවුරු බිමක් ඉදිකිරීමට ඉඩම් මැන වෙන්කර ඇති බවද, අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එය බදු දීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇතැයි හෙතෙම සඳහන් කළේය. [IMG]http://imageshack.us/a/img823/1123/safaricamping.jpg[/IMG] මේ කරුණු පිළිබඳව අප වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීයකුගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ යාල උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීම සඳහා වසර දෙකක බදු කාලය අවසන් කර අදාළ කඳවුරු සේවා ආයතනවලට මාස තුනෙන් තුනට අළුත්වන හා කඳවුරු බිමෙන් බිමට මාරුකරන බදු ක්‍රමවේදයක් අනුගමනය කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කළ බවයි. මෙය අපට දැකගන්නට ලැබෙන්නේ හිසේ අමාරුවට කොට්ටමාරුකිරීමේ ක්‍රමවේදයක් ලෙසය. ඇත්තටම වනජීවී බලධරයිනි, එසේ කළ පමණින් යාලේ වනජීවී සංරක්ෂණය සහතික වේද? සෆාරි ජීප් රථ කරුවන්ගේ රැකියාව සුරක්ෂිත වේද? වනජීවී ආඥපනත උල්ලංඝනය වීමෙන් වැළකේද? ජනමාධ්‍යවේදීන් වශයෙන් අපට ඉල්ලීමට ඇත්තේ මෙම නීති විරෝධී කටයුතු වනෝද්‍යාන තුළින් ඉවත්කර උද්‍යානය සුරක්ෂිත කරන ලෙස හා වහාම මෙම කඳවුරු බිම්වල කටයුතු ජනමාධ්‍යයට විවෘත කරන ලෙසයි. ජගත් කණහැරආරච්චි අතිරේක තොරතුරු දෙබරවැව - ඒ. ඒ. පේමසිරි කඳවුරු බිම් නිසා වන සතුන් අනතුරේ යාල ජාතික වනෝද්‍යානයෙහි කඳවුරු බිම් බදුගෙන සිටින සුඛෝපභෝගී කඳවුරු සේවා පවත්වා ගෙන යන ආයතන මගින් වනෝද්‍යානය තුළ සිදුÊකරනු ලබන පරිසර හානි පිළිබඳව අදහස් දක්වන යාල ජාතික වනෝද්‍යානයේ සෆාරි සේවාවේ යෙදෙන ස්වාධීන ජීප් රථ සංගමයේ නිලධාරීන් හා සාමාජිකයන් කිහිපදෙනකු සහ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා දැක්වූ අදහස් මෙවැනිය. උප සභාපති ඩබ්ලිව්. පී. උපුල් මහතා යාල ජාතික වනෝද්‍යානයේ කඳවුරු බිම් ප්‍රදේශය කොළඹ ප්‍රදේශයේ විශාල පරිමාණයේ ව්‍යාපාරිකයන්ට බදු දීල තියෙනවා. ඔවුන් වනෝද්‍යානය තුළ තිබෙන නීති රීතිවලට පටහැනිව විශාල පරිසර හානියක් සිදුකරනු ලබන බව අපට වාර්තා වෙනවා. ඔවුන් මීට වසර කිහිපයකට පෙර මැණික් ගං තීරයේ බ්ලොක් 01 කොටස තුළ සයිපදීන් තොටුපළ, නැගිනියන් ගස්තොට හා තල්ගස්මංකඩ ලෙස කඳවුරු භූමි තුනක් ඇති කළා. අද එම කඳවුරු, බ්ලොක් 02 කොටස දක්වා ගංතීරයේ අනෙක් පස නුග සෙවණ හා මීගස්සෙවණ ලෙස තවත් කඳවුරු දෙකක් ඉදිකර තිබෙනවා. මීට අමතරව ගංතීරයේ හිරිකැටියාතොට හා ගෝනපනාතොට හා තවත් ස්ථානයක කඳවුරු සැකසීම සඳහා එළිපෙහෙළි කරමින් පවතිනවා. මෙම කඳවුරු සඳහා නිශ්චිත සීමාවක් නැහැ. සමහර කඳවුරු මීටර් 900 - 1000 ක පමණ දුරක් ගඟ අයින දිගේ පවත්වාගෙන යනවා. මෙම කඳවුරු සඳහා උස් ගස් හැර ගඟ අයිනේ තිබුණු යටි කැලෑව සම්පූර්ණයෙන්ම ශුද්ධ කරලා. වර්ෂයේ වැඩිම කාලයක් වැසි රහිතව පවතින හෙයින් වියළි කාලයට වන උද්‍යානයෙන්ම හරිත පැහැයෙන් යුතුව පවතින මෙම ගං දෙපස කඳවුරු සඳහා මේ ආකාරයට හෙළි පෙහෙළි කර තිබීමෙන් විශාල පාරිසරික හානියක් සිදුවෙලා තිබෙනවා. වන සතුන්ට දිය පිපාසෙට ගඟට බැහැල නිදහසේ වතුර ටිකක් බොන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ වගේම මෙම පවත්වාගෙන යන කඳවුරු භූමි තුළ මදුරුවන් වැනි කෘමීන් පලවා හැරීම සඳහා අධි සාන්ද්‍රීය කෘමිනාශක භාවිත කරනු ලබනවා. මෙම කෘමිනාශක නිසා උභය ජීවීන් හා කුඩා කෘමීන් වර්ග සියල්ල වඳ වී යැමේ තත්ත්වයක් උදාවෙලා. ඒ විතරක් නොවෙයි රාත්‍රි කාලයේ කඳවුරු භූමිවල ආරක්ෂාව සඳහා විශාල ප්‍රමාණයේ ගිනි මැල පත්තු කරන අතර ඒ සඳහා දර වශයෙන් යොදා ගනු ලබන්නේ එම වනයේම පවතින ශාක කොටස්මය. මේවා ඉවත් කිරීම තුළින් වනයේ පවතින සමතුලිතභාවය බිඳ වැටී වනය විනාශ වෙනවා. ස්වාධීන ජීප් රථ සංගමයේ ලේකම් තරිඳු ඉවන් ජයසිංහ මහතා (- යාල ජාතික වනෝද්‍යානය තුළ පුද්ගලයකුගේ හෝ කිහිපදෙනකුගේ ආර්ථික වාසි තකා තව දුරටත් ක්‍රියා කළොත් අපට වනෝද්‍යානය තුළින් වන සතෙකු දකින්න ලැබෙන එකක් නැහැ. ගස් කොළන් වැවිල ලස්සනට දකින්න ලැබෙන වනය වගේම දර්ශනීය ගඟ දක්නට ලැබෙන එකක් නැහැ. අද ඒ මළගමේ ආරම්භය යාල කඳවුරු බිම් තුළ දක්නට ලැබෙනවා. යාල ජාතික වනෝද්‍යානයේ කඳවුරු පවත්වා ගෙන යන ද ඉකොටිම්, ලෙපර්ඩ් සෆාරි, කුළු සෆාරි යන ආයතනවලට වනජීවී දෙපාර්තමේන්තුව පනවා තිබෙන නීති රීති වලංගු නැහැ. ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීති කඩන ඒ ආයතනවලට විරුද්ධව ක්‍රියා කරන්න අවශ්‍යතාවකුත් නැහැ. වනජීවී නිලධාරීන් ඒ නීති රීති ක්‍රියාත්මක කරන්නෙ අපිට හා සාමාන්‍ය ජනතාවට විතරයි. රාත්‍රි කඳවුරක් හැම තැනම ගහන්න බැහැ. වනෝද්‍යානයේ වෙන් කරපු ස්ථානයක් තිබෙනවා. ඒ ස්ථානයේ තමයි කඳවුරු ගහන්න ඕන. නමුත් එකවර 3 - 4 ගොල්ලකට කඳවුරු ගහන්න ඉඩ දීලා ගඟ දිගටම කඳවුරු ගහලා. දින 3 ක උපරිම කාලයකට තමයි කඳවුරක් ගහන්න ඉඩ දෙන්නේ. දහ දෙනකුටයි එකවර කඳවුරේ ඉන්න පුළුවන්. නමුත් අද දීර්ඝ කාලීනව වසරකට දෙකකට කිහිපදෙනකුට කඳවුරු භූමිය බදු දීල. එක් කඳවුරක 20 - 25 ඉන්නවා. එක් කඳවුරක් වෙනුවෙන් නිදන කාමර, විවේකාගාර, කුස්සිය, ටොයිලට්, බාත්රූම් ඇතුළු කූඩාරම් 7 - 8 ක් එක දිගට ගඟ දිගේ ගහලා. මේ අනුව කඳවුරු 3 - 4 ක් ගහන්න කොයිතරම් බිම් ප්‍රමාණයක් අවශ්‍ය ද? මේ සියලු කූඩාරම් ගහල තිබෙන්නේ කැලෑව හෙළි පෙහෙළි කරල. මේක ජාතික අපරාධයක්. මේ දිනවල යාල ජාතික වනෝද්‍යානයේ සිටින වන සතුන්ට බොන්න වතුර නැහැ පවතින නියඟය නිසා. නමුත් ගඟට වතුර බොන්න එන වන සතුන්ට වතුර බොන්න ගඟට බහින්න විදියක් නැහැ. එක් පැත්තකින් කඳවුරු වටේ ගඟ දිගට ලාම්පු තෙල් හා ඩීසල් භාවිත කරල පත්තු කරන ලද පන්දන් ලාම්පු ගඟ දිගටම පත්තු කරලා. ඊළඟට සංචාරකයන්ට කෑම හා මත්පැන් පානය කරන්න මේස සකස් කරල තියෙන්නේ ගඟේ සහ ගං ඉවුරේ. ඉතින් කොහොමද සතුන් ගඟට බහින්නේ. අද වනෝද්‍යානය තුළට කාටවත් මත්පැන් ගෙන යන්න තහනම්. නමුත් මේ කඳවුරුවල බලපත්‍ර නොමැතිව මත්පැන් වර්ග ගබඩා කර තිබෙනවා. රාත්‍රියට මෙම කඳවුරු තුළ සංචාරකයන් සහ සේවකයන් මත්පැන් පානය කර පැදුරු සංගීත පාටි ද පවත්වපු අවස්ථා අපිට දැන ගන්නට ලැබිල තිබෙනවා. ඒ වගේම වන උද්‍යානයේ ඉතා දුර්ලභව දක්නට ලැබෙන වියළි කාලයට ඔරොත්තු දෙන කර ගසේ කොළ හා වෙනත් ඖෂධීය ශාක වර්ග කඩා විදේශිකයන්ගේ ආහාර වර්ගවලට එක්කර දෙන බවටත් අපට තොරතුරු ලැබිල තිබෙනවා. මේ සියල්ලක්ම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත්වම තමයි සිදුවෙන්නේ. ස්වාධීන ජීප් රථ සංගමයේ සභාපති පී. ඩී. කීර්ති මහතා (- මේ විනාශය වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට පේන්නේ නැහැ. එහෙම නැත්නම් නොදන්නව වගේ වැඩ කරනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරිනුත් ඉහළ නියෝග පිළිපදිනවා මිසක් මේ සිදුවන විනාශය ගැන හිතන්නේ නැහැ. මේ නිසා තමයි මෙම කඳවුරු පවත්වා ගෙන යන සමාගම්වලට විශේෂ වරප්‍රසාද වනජීවී දෙපාර්තමේන්තුවෙන් හා නිලධාරීන්ගෙන් හිමිව තිබෙන්නේ. ඔවුන්ට වනෝද්‍යානය තුළ අධික වේගයෙන් ජීප් රථ ධාවනය කරන්න පුළුවන්. අවේලාවේ රාත්‍රි 7.00 - 8.00 ට වුණත් වනෝද්‍යානයට ඇතුළු වෙන්නත් පුළුවන්,a පිට වෙන්නත් පුළුවන්. එහෙත් මෙම ප්‍රදේශයේ ඉතාමත් දිගු කලක සිට පාරම්පරිකව සෆාරි ජීප් රථ සේවාවේ යෙදෙන කිසිදු අයෙකුට එවැනි කිසිදු වරප්‍රසාදයක් ලැබිල නැහැ. නමුත් ඔවුන්ගේ සුළු වැරැද්දකට පවා ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීම සිදු කරනු ලබනවා. ඒ වගේම මෙම කඳවුරු පවත්වා ගෙන යන සමාගම්වලට අයත් ආවරණය කරන ලද වාහන නිතර කොළඹ යනවා. මේවායේ ඖෂධීය පැළෑටි, දඩමස්, සත්ත්ව කොටස් රැගෙන යන්න පුළුවන්. කවුද මේවා පරීක්ෂා කරන්නේ. මේ නිසා අපි ඉල්ලා සිටින්නේ උද්‍යානය තුළ සිදුවන මෙම අකටයුතුකම් පිළිබඳව සොයා බලා වහාම නතර කරන්න කියලා. ඒ වගේම කඳවුරු දීර්ඝ කාලීනව බදු නොදී දින තුනෙන් තුනට පවත්වා ගෙන යන්න අවසරය දෙන්න කියලා. [IMG]http://imageshack.us/a/img839/1856/leopordyala02.jpg[/IMG] :(:( [/SIZE] Source - Divaina[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom