යාළුවනේ උදව්වක්...
එළකිරියටත් දෙන්න පොරොන්දු වෙනවා.
මට කියන්න නාවලපිටියේ ඉඳලා නුවර එළිය හරහා දියතලාවට යද්දි බලන්න තියෙන අපූරු ස්ථාන මොනවාද කියලා..
දියඇළි වගේම තව අමුතු අමුතු තැන් මොනවාද..?
ගිහිල්ලා ඇවිත් ඒවා ඔයාලටත් දෙනවා...