Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාගෙ ඉවර වෙලා ගෙදර නිසා කරන්ඩ විශේෂ වැඩකුත් නැති නිසා මේකෙ ලියන්ඩ හිතුනා විභාගේ දවස් ටිකේ වුන සිද්දියක්.

1 කොටස

මේ පාර A/L තර්ඩ් ශයි හින්දා පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට තමා a/l exam එකට දැම්මෙ.

හා හා පුරා කියලා පටන්ගන්න දවසෙම හවස අපිට.

1.30ට එක්සෑම් පටන් ගන්නවා.1ට හෝල් එකට ගිහින් ඉදගත්තා.

කියන්න සන්තෝසයි මිත්‍රවරුණි විභාග ශාලාවෙ කොල්ලෙක් අහලකවත් නැත.

ඉන්න කෙල්ලො හෝ ගාලා පොත් පෙරලනවා.

වට පිට බලවුවෙ නෑ කෙලින්ම ඉස්සරහා බලන් හිටියෙ.උන් දිහා බලනව කියලා හිතනවනෙ නැත්තන්.

(මට එහා පැත්තේ හිටපු කෙල්ල ලියන වෙලාවේ දෙතුන් පාරක් මන් ඉන්න පැත්ත බැලුවා.මන් හිතුවෙ මන් දිහ බලනව වෙනඩ ඇති කියල.මන් ඩොන්ට් කෙයාර් ගානට හිටියා.පස්සෙ දන්නෙ එකී බලලා තියෙන්නෙ මන් එකිගෙන් කොපි කරනවද කියලා)

ඊට පස්සෙ කෙමිස්ට්‍රි දවසේ මැත්ස් කරන කොල්ලෙක් කොහොමහරි යාන්තන් සෙට් වුණා.

හරි දැන් අඩුම ගනේ කතා කරන්ඩ හරි එකෙක් ඉන්නවනේ අර ගල් ගිල්ල වගෙ ඉන්න කෙල්ලො වෙනුවට කියලා හිත හදාගත්තා.

හම්මෝ දැන් තමා හොදම සිද්දිය.

මූ ටික වෙලාව්කින් කියනවා අඩේ කෙල්ලෙක් ඉන්නවා.මට ඒ දවස් වල (2017 විතර ) කෝර්ස් එකකින් සෙට් වෙච්ච එකක්. ඒකිත් එක්සෑම් ලියන්න ඇවිත් ඉන්නවා කියලා.

එකිගෙ හැඩ රුව කිඋවට මට මීටර් නෑ කවුද කියලා.ඔක්කොම අනික් 70-80ම කෙල්ලොනෙ.අනික උට විශේෂ උනාට මට අදාල නෑනේ.

හරි ඔහොම ඒවට කලින් උදව් කරලා පළපුරුද්ද තියනවා.

මම කිවුවා ඉතින් කෝකද කියලා පෙන්නපන් කියලා.

විභාගේ ඉවර වෙලා යද්දි එකිව පෙන්නුවා.

කියන්න සන්තොසයි මිත්‍රවරුණි ඒකි අල්ලපු ගමේ.

මෝඩකම කියන්නෙ මිත්‍ර වරුණි පෙන්නපු ගමන් මට ඒකි අල්ලපු ගමේ කියලා කියවුනා.

හරි මූ දැන් අනිවා අපේ ගෙදර එනවා.මට මූ එක්ක එකිගෙ ගෙවල් පෙන්නන්න එක්කන් යන්ඩ වෙනවා.

ඔහොමම ඉතින් පිලිවලට බයෝ, පිසික්ස්, කෙම, ජෙනරල් ටෙස්ට් එක ඉවර වුනාම අපිට ඉතින් එක්සෑම් ඉවරයි වගේ තමා.

කඩ්ඩ විතරයී ඉතුරු.

කිවුවා වගේම පොදු පරීක්ශනේ දවසෙ හවස මූ කෝල් එකක් දෙනවා "අඩෝ මම උබලගෙ ගෙදර එනවා.උබ එක්සෑම් එක ලියලා එන ගමන් අහවල් ගරාජ් එක ගාව බැහැපන්.මන් එතන වීල් එක හදනවා.එහෙම්ම උබලගෙ ගෙදර යමන් කියලා."

ගොනා හැරෙද්දිම මම දැනගත්තා පොල් පැලෙ කන්ඩ තමා කියලා.

මු එන්නේ අපෙ ගෙදර ඇවිත් මිත්‍රත්වය වඩා වර්ධනය කරගන්ඩ නෙවේනේ.අර කෙල්ල බලන්ඩ යන්නනෙ.

හරි කොහොමහරි කමක් නෑ මන් අම්මට කෝල කරලා කිවුවා.යාළුවෙක් එනවා උටත් එක්ක දවල් කෑම හදන්ඩ කියලා. ඒකත් හරි.

වෙලාව 11.30ට ඇති.මම බස් එකේ ඇවිත් අදාල ගැරිජ් එක ලග බැස්සා.

මූ එහෙමම යන්න පුළුවන් කිවුවට ගලවපු වීල් එක තාම හයි කරලා නෑ.

(karburator එකයි ස්ටාර්ට් මොටර් එකයි )

හෙට කඩ්ඩත් තියනවා. පාස්ට් පේපර් එකක්වත් බලන්නත් ඕන නිකන් හරි. වෙලා ගියාට අවුලක් නෑ කියලා හිටියා. 1 විතර වෙනකොට කොහොමහරි හයි කරගත්තා.

ඔය වැඩ ටිකට බිල රු.5000ක් ගානක්.

මට තේරුනා මූව අන්දලා තමා කියලා.

(මොටරෙට 1500 කියමුකො..ඉතුරුවා ඔක්කොම වැඩ කුලිද? )

මන් මුට ඕක කිඋවට මූත් කියනවා අවුලක් නෑ බන් ගාන හරි කියලා.

දෙපාරක් තුන් පාරක් කිඋවම ඉතින් උබට අවුලක් නැත්තන් මට මොකෝ කියලා මම පැත්තකට වෙලා හිටියා මම.

හරි බාස්ගෙ ටෙස්ට් රන් එකෙන් පස්සෙ දැන් අපි ගෙදර එන්ඩ යන්නෙ.

එලියට දාලා ගියෙ මීටර් 2-3යි.

වීල් එක නැවතුනා.ස්ටාර්ට් වෙන්නෙ නෑ ගැහුවට.

ආපහු බාස් ආයියා ඇවිත් ප්ලග් එක ගලවලා කලිසමේ පිහලා ගැහුවා.

ඒත වදින්නෙ නෑ.( මේක මුට ගෙදරින් ක්ලාස් යන්ඩ එන්ඩ අරන් දුන්න වීල් එකක්. ළොක්ඩවුන් කාලේ ගෙදරම තිබිලා තියෙන්නෙ. ස්ටාර්ට් කරලවත් නැතුව )

බාස් අයියා කියනවා දැන් ඕක ගෙදර නිකන් තිබ්බ හින්දා මල්ලි ඔහොම.පැද්දම හරි යයි කියලා.හරි සෑහෙන පරිශ්‍රමයකින් පස්සෙ ස්ටාර්ට් වුනා.

ඊලගට නියමිතව ඇත්තෙ තෙල් ගහන්ඩ.කෙලින්ම ගියා සෙඩ් එකට.

පෙට්‍රල් නැත.

මූ මගෙන් අහනවා වීල් එක නවතීද කියලා.

වීල් එකට තෙල් ගහලා පදින උබ දන්නෙ නැත්තම් මම කොහොමද දන්නෙ කියලා අහන්ඩ හිතුනත් එහෙම ඇහුවෙ නෑ.අලුත් යාළුවෙක්නේ තාම.

හරි අවුලක් නෑ.අපෙ ගෙවල් වලට යන පාරේ කඩවල් වල බෝතල කරන ලද ඇතැම්විට ලාබුතෙල්ද මිශ්‍ර තෙල් අනිවා තියනවා.

මූට එහෙමවත් අරන් දෙනවා කියල හිතලා ගෙවල් වලට හැරෙන තැන හන්දියෙ කඩේකින් ඔන්න තෙල් බෝතල් දෙකක් දාලා දුන්නා.

ආපහු වීල් එක ස්ටර්ට් වෙන්නෙ නැත.දෙනෝදාහක් බලන් ඉන්න හන්දිය මැද තනියම වීල් එකක් තල්ලු කරා.අදුරන ගමේ කෙල්ලො ඇන්ටිලා..

(මම ගෙදර සුවච කීකරු විදියට ඉදලා ගමේ හිත දිනගෙන පාඩුවෙ ගෙදෙට්ට වෙලා හිටිය කොල්ලෙක් )

හරි දැන් ඒ පොශ් ගතිය දියවෙලා යන්වා වගේ දැනෙනවා.හරි අවුලක් නෑ කොල්ලොනේ..ගමේනේ කියලා හිත හදා ගත්තා.

ඊලග කොටස ලියන ගමන්.දිග වැඩිනම් සහ ගුණ දොස් දාන් යන්ඩ.

2 කොටස

2 කොටස මෙතනින් >> Click here

3 කොටස

3 කොටස මෙතනින් >> Click here

[QUOTE="Calcula, post: 27403507, member: 578204"] [SIZE=5]විභාගෙ ඉවර වෙලා ගෙදර නිසා කරන්ඩ විශේෂ වැඩකුත් නැති නිසා මේකෙ ලියන්ඩ හිතුනා විභාගේ දවස් ටිකේ වුන සිද්දියක්.😂[/SIZE] [SIZE=7][COLOR=rgb(209, 72, 65)][B][I]1 කොටස[/I][/B][/COLOR][/SIZE] [SIZE=5]මේ පාර A/L තර්ඩ් ශයි හින්දා පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට තමා a/l exam එකට දැම්මෙ. හා හා පුරා කියලා පටන්ගන්න දවසෙම හවස අපිට.🤓 1.30ට එක්සෑම් පටන් ගන්නවා.1ට හෝල් එකට ගිහින් ඉදගත්තා.🥺 කියන්න සන්තෝසයි මිත්‍රවරුණි විභාග ශාලාවෙ කොල්ලෙක් අහලකවත් නැත. ඉන්න කෙල්ලො හෝ ගාලා පොත් පෙරලනවා. වට පිට බලවුවෙ නෑ කෙලින්ම ඉස්සරහා බලන් හිටියෙ.උන් දිහා බලනව කියලා හිතනවනෙ නැත්තන්. (මට එහා පැත්තේ හිටපු කෙල්ල ලියන වෙලාවේ දෙතුන් පාරක් මන් ඉන්න පැත්ත බැලුවා.මන් හිතුවෙ මන් දිහ බලනව වෙනඩ ඇති කියල.මන් ඩොන්ට් කෙයාර් ගානට හිටියා.පස්සෙ දන්නෙ එකී බලලා තියෙන්නෙ මන් එකිගෙන් කොපි කරනවද කියලා😂🤣) ඊට පස්සෙ කෙමිස්ට්‍රි දවසේ මැත්ස් කරන කොල්ලෙක් කොහොමහරි යාන්තන් සෙට් වුණා. හරි දැන් අඩුම ගනේ කතා කරන්ඩ හරි එකෙක් ඉන්නවනේ අර ගල් ගිල්ල වගෙ ඉන්න කෙල්ලො වෙනුවට කියලා හිත හදාගත්තා. හම්මෝ දැන් තමා හොදම සිද්දිය.😇 මූ ටික වෙලාව්කින් කියනවා අඩේ කෙල්ලෙක් ඉන්නවා.මට ඒ දවස් වල (2017 විතර ) කෝර්ස් එකකින් සෙට් වෙච්ච එකක්. ඒකිත් එක්සෑම් ලියන්න ඇවිත් ඉන්නවා කියලා.🥰 එකිගෙ හැඩ රුව කිඋවට මට මීටර් නෑ කවුද කියලා.ඔක්කොම අනික් 70-80ම කෙල්ලොනෙ.අනික උට විශේෂ උනාට මට අදාල නෑනේ. හරි ඔහොම ඒවට කලින් උදව් කරලා පළපුරුද්ද තියනවා. මම කිවුවා ඉතින් කෝකද කියලා පෙන්නපන් කියලා. විභාගේ ඉවර වෙලා යද්දි එකිව පෙන්නුවා. කියන්න සන්තොසයි මිත්‍රවරුණි ඒකි අල්ලපු ගමේ. මෝඩකම කියන්නෙ මිත්‍ර වරුණි පෙන්නපු ගමන් මට ඒකි අල්ලපු ගමේ කියලා කියවුනා.🤪 හරි මූ දැන් අනිවා අපේ ගෙදර එනවා.මට මූ එක්ක එකිගෙ ගෙවල් පෙන්නන්න එක්කන් යන්ඩ වෙනවා. ඔහොමම ඉතින් පිලිවලට බයෝ, පිසික්ස්, කෙම, ජෙනරල් ටෙස්ට් එක ඉවර වුනාම අපිට ඉතින් එක්සෑම් ඉවරයි වගේ තමා. කඩ්ඩ විතරයී ඉතුරු. කිවුවා වගේම පොදු පරීක්ශනේ දවසෙ හවස මූ කෝල් එකක් දෙනවා "අඩෝ මම උබලගෙ ගෙදර එනවා.උබ එක්සෑම් එක ලියලා එන ගමන් අහවල් ගරාජ් එක ගාව බැහැපන්.මන් එතන වීල් එක හදනවා.එහෙම්ම උබලගෙ ගෙදර යමන් කියලා." ගොනා හැරෙද්දිම මම දැනගත්තා පොල් පැලෙ කන්ඩ තමා කියලා.😂 මු එන්නේ අපෙ ගෙදර ඇවිත් මිත්‍රත්වය වඩා වර්ධනය කරගන්ඩ නෙවේනේ.අර කෙල්ල බලන්ඩ යන්නනෙ. හරි කොහොමහරි කමක් නෑ මන් අම්මට කෝල කරලා කිවුවා.යාළුවෙක් එනවා උටත් එක්ක දවල් කෑම හදන්ඩ කියලා. ඒකත් හරි. වෙලාව 11.30ට ඇති.මම බස් එකේ ඇවිත් අදාල ගැරිජ් එක ලග බැස්සා. මූ එහෙමම යන්න පුළුවන් කිවුවට ගලවපු වීල් එක තාම හයි කරලා නෑ.😤 (karburator එකයි ස්ටාර්ට් මොටර් එකයි ) හෙට කඩ්ඩත් තියනවා. පාස්ට් පේපර් එකක්වත් බලන්නත් ඕන නිකන් හරි. වෙලා ගියාට අවුලක් නෑ කියලා හිටියා. 1 විතර වෙනකොට කොහොමහරි හයි කරගත්තා. ඔය වැඩ ටිකට බිල රු.5000ක් ගානක්. මට තේරුනා මූව අන්දලා තමා කියලා. (මොටරෙට 1500 කියමුකො..ඉතුරුවා ඔක්කොම වැඩ කුලිද? ) මන් මුට ඕක කිඋවට මූත් කියනවා අවුලක් නෑ බන් ගාන හරි කියලා. දෙපාරක් තුන් පාරක් කිඋවම ඉතින් උබට අවුලක් නැත්තන් මට මොකෝ කියලා මම පැත්තකට වෙලා හිටියා මම.😎 හරි බාස්ගෙ ටෙස්ට් රන් එකෙන් පස්සෙ දැන් අපි ගෙදර එන්ඩ යන්නෙ. එලියට දාලා ගියෙ මීටර් 2-3යි. වීල් එක නැවතුනා.ස්ටාර්ට් වෙන්නෙ නෑ ගැහුවට. ආපහු බාස් ආයියා ඇවිත් ප්ලග් එක ගලවලා කලිසමේ පිහලා ගැහුවා.😂 ඒත වදින්නෙ නෑ.( මේක මුට ගෙදරින් ක්ලාස් යන්ඩ එන්ඩ අරන් දුන්න වීල් එකක්. ළොක්ඩවුන් කාලේ ගෙදරම තිබිලා තියෙන්නෙ. ස්ටාර්ට් කරලවත් නැතුව ) බාස් අයියා කියනවා දැන් ඕක ගෙදර නිකන් තිබ්බ හින්දා මල්ලි ඔහොම.පැද්දම හරි යයි කියලා.හරි සෑහෙන පරිශ්‍රමයකින් පස්සෙ ස්ටාර්ට් වුනා. ඊලගට නියමිතව ඇත්තෙ තෙල් ගහන්ඩ.කෙලින්ම ගියා සෙඩ් එකට. පෙට්‍රල් නැත. මූ මගෙන් අහනවා වීල් එක නවතීද කියලා. වීල් එකට තෙල් ගහලා පදින උබ දන්නෙ නැත්තම් මම කොහොමද දන්නෙ කියලා අහන්ඩ හිතුනත් එහෙම ඇහුවෙ නෑ.අලුත් යාළුවෙක්නේ තාම.😂 හරි අවුලක් නෑ.අපෙ ගෙවල් වලට යන පාරේ කඩවල් වල බෝතල කරන ලද ඇතැම්විට ලාබුතෙල්ද මිශ්‍ර තෙල් අනිවා තියනවා.😎 මූට එහෙමවත් අරන් දෙනවා කියල හිතලා ගෙවල් වලට හැරෙන තැන හන්දියෙ කඩේකින් ඔන්න තෙල් බෝතල් දෙකක් දාලා දුන්නා. ආපහු වීල් එක ස්ටර්ට් වෙන්නෙ නැත.දෙනෝදාහක් බලන් ඉන්න හන්දිය මැද තනියම වීල් එකක් තල්ලු කරා.අදුරන ගමේ කෙල්ලො ඇන්ටිලා.. (මම ගෙදර සුවච කීකරු විදියට ඉදලා ගමේ හිත දිනගෙන පාඩුවෙ ගෙදෙට්ට වෙලා හිටිය කොල්ලෙක් ) හරි දැන් ඒ පොශ් ගතිය දියවෙලා යන්වා වගේ දැනෙනවා.හරි අවුලක් නෑ කොල්ලොනේ..ගමේනේ කියලා හිත හදා ගත්තා.😂😝 ඊලග කොටස ලියන ගමන්.දිග වැඩිනම් සහ ගුණ දොස් දාන් යන්ඩ. [/SIZE] [HR][/HR] [B][I][COLOR=rgb(184, 49, 47)][SIZE=7]2 කොටස[/SIZE][/COLOR][/I][/B] [I][COLOR=rgb(0, 0, 0)][SIZE=7][I][SIZE=6]2 කොටස[/SIZE][/I][/SIZE][/COLOR][/I][B][I][COLOR=rgb(184, 49, 47)][SIZE=7] [/SIZE][/COLOR][/I][/B][URL='https://elakiri.com/threads/%E0%B6%BA%E0%B7%8F%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7.2033109/post-27404202'][SIZE=6]මෙතනින් >> Click here[/SIZE][/URL] [COLOR=rgb(209, 72, 65)][/COLOR] [SIZE=6][I][B][COLOR=rgb(209, 72, 65)]3 කොටස[/COLOR][/B][/I][/SIZE] [I][COLOR=rgb(0, 0, 0)][SIZE=7][I][SIZE=6]3 කොටස[/SIZE][/I][/SIZE][/COLOR][/I][B][I][COLOR=rgb(184, 49, 47)][SIZE=7] [/SIZE][/COLOR][/I][/B][URL='https://elakiri.com/threads/%E0%B6%BA%E0%B7%8F%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7.2033109/post-27404653'][SIZE=6]මෙතනින් >> Click here[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom